Questions මෙන්න මේ ගැන දන්න කෙනෙක් උත්තරයක් දියන්කො

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරන්නෙ කොහොමද?
    Link 👇
    Disability support worker

    මේක ඒජන්සියක් හරහා කරන්න ඕනෙ නේද?

    එහෙම නැත්තං විදේශ සේවා එකෙන්ද කරන්න ඕන?

    මේක කරන්න ඕන සම්පූර්ණ process එක මට කියනවද මචංලා...මම දන්නෙ නෑ වැඩිය මේ ගැන
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,646
    5,722
    113
    මේකට අයදුම් කරන එක ප්‍රශ්නයක් නොවෙයි නේ. "Apply Now" එක ක්ලික් කරලා, ඉන්පස්සේ resume එක අප් ලෝඩ් කරන්න නේ තියෙන්නේ.

    නමුත්, ඔයා අහලා තියන හැටියට ඔයා දැනට ලංකාවේ ඉන්න කෙනෙක් කියලා තේරෙනවා.

    මේ ඇඩ් එකේ නොකියවුනාට, මේ රැකියාව දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්න (සිටිසන්/PR හෝ වර්ක් පර්මිට් තියන) අයදුම් කරුවන් සඳහා පල කල එකක්. වෙනත් රටක ඉන්න කෙනෙකුට රැකියාව සඳහා වීසා ගන්න sponsorship ලබා දෙන බවක් මෙහි සඳහන් වී නැහැ.
     
    • Like
    Reactions: social anxiety guy

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    මෙන්න මේ ජොබ් එකට ඇප්ලයි කරන්නෙ කොහොමද?
    Link 👇
    Disability support worker

    මේක ඒජන්සියක් හරහා කරන්න ඕනෙ නේද?

    එහෙම නැත්තං විදේශ සේවා එකෙන්ද කරන්න ඕන?

    මේක කරන්න ඕන සම්පූර්ණ process එක මට කියනවද මචංලා...මම දන්නෙ නෑ වැඩිය මේ ගැන
    උබ ලංකාවේ නම් ඉන්නේ මේකට දාලා වැඩක් නැහැ මේ හොයන්නෙ ඔසි ඉන්න එක්කෙනෙක්
    What you'll need:

    Driver's license
    NDIS Workers Screening Card (paid)
    First Aid Certificate
    CPR Certificate
    Australian Criminal History Check
     
    • Like
    Reactions: social anxiety guy

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මේකට අයදුම් කරන එක ප්‍රශ්නයක් නොවෙයි නේ. "Apply Now" එක ක්ලික් කරලා, ඉන්පස්සේ resume එක අප් ලෝඩ් කරන්න නේ තියෙන්නේ.

    නමුත්, ඔයා අහලා තියන හැටියට ඔයා දැනට ලංකාවේ ඉන්න කෙනෙක් කියලා තේරෙනවා.

    මේ ඇඩ් එකේ නොකියවුනාට, මේ රැකියාව දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්න (සිටිසන්/PR හෝ වර්ක් පර්මිට් තියන) අයදුම් කරුවන් සඳහා පල කල එකක්. වෙනත් රටක ඉන්න කෙනෙකුට රැකියාව සඳහා වීසා ගන්න sponsorship ලබා දෙන බවක් මෙහි සඳහන් වී නැහැ.
    එහෙමද...තෑන්ක්ස්
    උබ ලංකාවේ නම් ඉන්නේ මේකට දාලා වැඩක් නැහැ මේ හොයන්නෙ ඔසි ඉන්න එක්කෙනෙක්
    එහෙමද...තෑන්ක්ස් බං
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,038
    3,729
    113
    ඕකට උඹට ඇප්ලයි කරන්න බෑ ලංකාවෙ ඉදන්...ඕස්ට්‍රේලියාවෙ ඉන්න එකෙක්ට විතරයි පුලුවන්

    උබ ලංකාවේ නම් ඉන්නේ මේකට දාලා වැඩක් නැහැ මේ හොයන්නෙ ඔසි ඉන්න එක්කෙනෙක්
    තොට මේකට ඉල්ලන්න බැරිවෙයිද හුත්තිගෙ පුතෝ 🤣 වයසක උන්ට පුකේ අරින ජොබ්වලට ගන්නවලු 🤣🤣🤣
    ------ Post added on Jun 30, 2023 at 6:17 PM