Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මේ ලොකේෂන් එක බලපන්කො. 😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවම පරණ විදියමයි බන් , උඹ මාතර කොහෙද බන් ?

හුණුකොටුව හන්දියේ කොහෙද බන් බඩු පොට් එකක් තිබුනේ ?

නුපේ හන්දියේ ඉඳන් පඹුරණ පැත්තට පාර පළල් කරපු නැති නිසා තමයි traffic තියෙන්නේ

නුපේ හන්දියේ ඕලන්ද පොළ පිටිපස්සේ ලයින් වගේ තමයි , අපහු open university පාරේ "නුපේ වෙල" තියෙනවා නේ ඒකත් අවුල්ම පොට් එකක් තමයි

ඔව් තුඩාවේ ඉඳන් පාර නෝමල් බන්

අකුරැස්ස පාරේ highway entrance දෙක අතර පාරත් ට්‍රැක් 4ට හැදුවනම් සුපිරි බන් ඒටිකේ යන්න ගියාම එපා වෙනවා

උඹ මාතර කොහෙද බන් ?

ඉසදීන් ටවුමෙ බෝඩ් වෙලා හිටියෙ කොතනද බන් ? මොන කාලේද ? සමහර විට මම උඹව දන්නවත් ඇති එහෙනම්

ඉසදීන් ටවුම කියන අක්කර 80ක විතර ඉඩම අයිති වෙලා තිබුනේ ඉසදීන් මහත්තයාට , එයාගේ නමින් තමයි මේ ඉඩම කැබලි කරනකොට මේ පළාත නම් කලේ , ඒවගේම තියෙන පාරවල් වලට දැම්මේ ඉසදීන් මහත්තයාගේ පවුලේ අයගේ නම් ( ස්වරාජ් පාර, මීරා පාර , යෙහෙයියා පාර ..... ) . 1980 ගණන් වලත් ප්‍රධාන පාරවල් 3 අඩි 40-50ක් විතර පළලට සහ ඉතුරු පාරවල් අඩි 30 ක් විතර පළලට තියලා තමයි කැබලි කරේ ,

ඉසදීන් මහත්තයාට ඕන නම් පාරවල් වල පළල අඩුකරලා තව ඉඩම් කැබලි ටිකක් හදාගෙන විකුණගන්න තිබුනා නමුත් එතුමා එහෙම කලේ නෑ.

ඒවගේම ඉසදීන් ටවුමේ තියෙන පන්සල හදන්න අපවත්වී වදාළ දිවියාගහ ගුණානන්ද හාමුදුරුවන්ට ඉඩමක් පරිත්‍යාග කළා

මේ තියෙන්නේ ඒ පන්සල (පාරෙන් වම්පැත්තෙ පන්සල සහ දකුණු පැත්තේ ආවාසය)

https://www.google.com/maps/@5.9550706,80.5290261,3a,75y,172.54h,91.18t/data=!3m6!1e1!3m4!1sgnF9z_so6I8va8uIQxKSwA!2e0!7i16384!8i8192

අද වනවිට ඉසදීන් ටවුමේ පන්සල් දෙකක් සහ පිරිවෙනක් තියෙනවා , ඒ සියල්ලේ ආරම්භකයා අපවත්වී වදාළ දිවියාගහ ගුණානන්ද හාමුදුරුවන්.

වැදගත්ම දේ තමයි මුස්ලිම් ගමක් හදන්න ඕන තරම් ඉඩකඩ තිබියදී ඉසදීන් මහත්තයා බහුතර සිංහල මිනිස්සුන්ට මේ ඉඩම් ලබාදීම (මුදලට) , මේ සිදුවීම නිසා මුස්ලිම් සමාජයේ සමහරුන්ගෙ දෝෂාරෝපණයට ඉසදීන් මහත්තයා ලක්වුණ බවත් කියවෙනවා.

මේ වෙනකොට ඉසදීන් ටවුමේ ඉන්න පවුල් 1000කට ආසන්න ප්‍රමාණයෙන් මුස්ලිම් පවුල් ඉන්නේ 5-6 ක් විතරයි

ps -කිරියේ මම හිතුවට වඩා මාතර උන් ගොඩක් ඉන්නවා නේ

[QUOTE="Oli_Vili, post: 28137218, member: 563195"] තවම පරණ විදියමයි බන් , උඹ මාතර කොහෙද බන් ? හුණුකොටුව හන්දියේ කොහෙද බන් බඩු පොට් එකක් තිබුනේ ? නුපේ හන්දියේ ඉඳන් පඹුරණ පැත්තට පාර පළල් කරපු නැති නිසා තමයි traffic තියෙන්නේ නුපේ හන්දියේ ඕලන්ද පොළ පිටිපස්සේ ලයින් වගේ තමයි , අපහු open university පාරේ "නුපේ වෙල" තියෙනවා නේ ඒකත් අවුල්ම පොට් එකක් තමයි ඔව් තුඩාවේ ඉඳන් පාර නෝමල් බන් අකුරැස්ස පාරේ highway entrance දෙක අතර පාරත් ට්‍රැක් 4ට හැදුවනම් සුපිරි බන් ඒටිකේ යන්න ගියාම එපා වෙනවා උඹ මාතර කොහෙද බන් ? ඉසදීන් ටවුමෙ බෝඩ් වෙලා හිටියෙ කොතනද බන් ? මොන කාලේද ? සමහර විට මම උඹව දන්නවත් ඇති එහෙනම් ඉසදීන් ටවුම කියන අක්කර 80ක විතර ඉඩම අයිති වෙලා තිබුනේ ඉසදීන් මහත්තයාට , එයාගේ නමින් තමයි මේ ඉඩම කැබලි කරනකොට මේ පළාත නම් කලේ , ඒවගේම තියෙන පාරවල් වලට දැම්මේ ඉසදීන් මහත්තයාගේ පවුලේ අයගේ නම් ( ස්වරාජ් පාර, මීරා පාර , යෙහෙයියා පාර ..... ) . 1980 ගණන් වලත් ප්‍රධාන පාරවල් 3 අඩි 40-50ක් විතර පළලට සහ ඉතුරු පාරවල් අඩි 30 ක් විතර පළලට තියලා තමයි කැබලි කරේ , ඉසදීන් මහත්තයාට ඕන නම් පාරවල් වල පළල අඩුකරලා තව ඉඩම් කැබලි ටිකක් හදාගෙන විකුණගන්න තිබුනා නමුත් එතුමා එහෙම කලේ නෑ. ඒවගේම ඉසදීන් ටවුමේ තියෙන පන්සල හදන්න අපවත්වී වදාළ දිවියාගහ ගුණානන්ද හාමුදුරුවන්ට ඉඩමක් පරිත්‍යාග කළා මේ තියෙන්නේ ඒ පන්සල (පාරෙන් වම්පැත්තෙ පන්සල සහ දකුණු පැත්තේ ආවාසය) [URL]https://www.google.com/maps/@5.9550706,80.5290261,3a,75y,172.54h,91.18t/data=!3m6!1e1!3m4!1sgnF9z_so6I8va8uIQxKSwA!2e0!7i16384!8i8192[/URL] අද වනවිට ඉසදීන් ටවුමේ පන්සල් දෙකක් සහ පිරිවෙනක් තියෙනවා , ඒ සියල්ලේ ආරම්භකයා අපවත්වී වදාළ දිවියාගහ ගුණානන්ද හාමුදුරුවන්. වැදගත්ම දේ තමයි මුස්ලිම් ගමක් හදන්න ඕන තරම් ඉඩකඩ තිබියදී ඉසදීන් මහත්තයා බහුතර සිංහල මිනිස්සුන්ට මේ ඉඩම් ලබාදීම (මුදලට) , මේ සිදුවීම නිසා මුස්ලිම් සමාජයේ සමහරුන්ගෙ දෝෂාරෝපණයට ඉසදීන් මහත්තයා ලක්වුණ බවත් කියවෙනවා. මේ වෙනකොට ඉසදීන් ටවුමේ ඉන්න පවුල් 1000කට ආසන්න ප්‍රමාණයෙන් මුස්ලිම් පවුල් ඉන්නේ 5-6 ක් විතරයි [SIZE=5]ps -කිරියේ මම හිතුවට වඩා මාතර උන් ගොඩක් ඉන්නවා නේ :love2:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom