Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න මොන්සොන් ඒ පාර BBC බොරු කියනව .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මුන් දැන් ටික දවසකට කලින් ඇත්ත කිව්ව කලින් දැනුම් දුන්න කවුරුත් ගනන් ගත්තෙ නෑ කියල දැන් හෙන පච කෙලිනව . [USER=30005]@monson[/USER] මුන්ට හෙනම ගහන්න ඕන නේද

ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ රජය ක්‍රියා කළ ආකාරය ගැන UN වාර්තාවක් නිකුත් කරයි

ඡායාරූප මූලාශ්‍රය,Getty Images

Article Information

Author,බීබීසී සිංහල

Role,

මිනිත්තු 53 පෙර

දින කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ මහ ජනතාවට ජීවිතාරක්ෂාව සැපයීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් රජය කඩිනමින් ක්‍රියා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් කර තිබේ.

දෙසැම්බර් 01 වන දින නිකුත් කරන ලද මෙම වාර්තාවේ සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය සඳහා අවශ්‍ය අරමුදල් කඩිනමින් සැපයීම වෙනුවෙන් අනවශ්‍ය ප්‍රමාදයන් මගහරවා ගනිමින් රජය කටයුතු කර ඇති බව ය.

සිදුවූ හානිය

පසුගිය දිනවල වැඩි ම බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාත්මකව ගම්පහ, කොළඹ සහ පුත්තලම යන ප්‍රදේශවල වැඩි වශයෙන් වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මධ්‍යම කඳුකරයේ, විශේෂයෙන් මහනුවර සහ ගම්පොළ අවට ප්‍රදේශවල නායයාම් ගණනාවක් වාර්තා වී ඇති අතර, නොවැම්බර් 30 වන විටත් තවදුරටත් එම ප්‍රදේශවල පුද්ගලයන් අවතැන් වෙමින් පවතින බව එම සංවිධානය නිරීක්ෂණය කර තිබේ.

දැනට වසා දමා තිබූ ප්‍රධාන මාර්ග කිහිපයක ප්රවේශයන් නැවත යථා තත්ත්වයට පත් කර ඇතත්, තවමත් බරපතළ ලෙස යටිතල පහසුකම් අර්බුදයක් පවතින බව වාර්තාවේ සඳහන් ය.

එහි පෙන්වා දී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ, විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද ගංවතුර, නායයාම් සහ හානි වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ග අලුත්වැඩියාවට බාධා ඇති වී තිබෙන බව වත්මන් තොරතුරුවලින් පෙනී යන බව ය.

රජයේ මැදිහත්වීම

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ මෙම වාර්තාවේ, මෙම ව්‍යසනය හමුවේ රජය කටයුතු කළ ආකාරය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබේ.

සිදුවිය හැකි ප්‍රමාදයන් මග හරවා ගනිමින් රජය ක්ෂණික සහන සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති අතර, අතිරේක ඇස්තමේන්තුවක් හරහා තවදුරටත් ආධාර ලබා දීමට නියමිත බව ඔවුන් වාර්තාවේ දක්වා තිබේ.

https://www.bbc.com/sinhala/articles/cdrngz5zgzdo?fbclid=IwZXh0bgNhZW0CMTAAYnJpZBEwOUY5bzVQM2pTb0V1RURyZXNydGMGYXBwX2lkEDIyMjAzOTE3ODgyMDA4OTIAAR6hRbbETcv1i8U5OGBMIRwaQGFSCOLCWebeEE7Ay9joxze7cvAblCqP7Da8MQ_aem_R-0MIOuXz6oOJIQgL9NRTA

කොටි BBC

[QUOTE="skymicro, post: 31105086, member: 510144"] [SIZE=7]මෙන්න මුන් දැන් ටික දවසකට කලින් ඇත්ත කිව්ව කලින් දැනුම් දුන්න කවුරුත් ගනන් ගත්තෙ නෑ කියල දැන් හෙන පච කෙලිනව . [USER=30005]@monson[/USER] මුන්ට හෙනම ගහන්න ඕන නේද[/SIZE] [HEADING=2]ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ රජය ක්‍රියා කළ ආකාරය ගැන UN වාර්තාවක් නිකුත් කරයි[/HEADING] [IMG alt="ගංවතුර තත්ත්වය හමුවේ ඉවත්ව යන ජනතාව"]https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/1369/live/a62b3700-cf62-11f0-902b-b378fe598ba1.jpg.webp[/IMG] ඡායාරූප මූලාශ්‍රය,Getty Images [B]Article Information[/B] [LIST] [*] [LIST] [*]Author,බීබීසී සිංහල [*]Role, [/LIST] [*]මිනිත්තු 53 පෙර [*] [/LIST] දින කිහිපයක සිට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබෙන ස්වභාවික ආපදා තත්ත්වය හමුවේ මහ ජනතාවට ජීවිතාරක්ෂාව සැපයීම සහ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම වෙනුවෙන් රජය කඩිනමින් ක්‍රියා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් කර තිබේ. දෙසැම්බර් 01 වන දින නිකුත් කරන ලද මෙම වාර්තාවේ සඳහන් කර ඇත්තේ, මෙම තත්ත්වය සඳහා අවශ්‍ය අරමුදල් කඩිනමින් සැපයීම වෙනුවෙන් අනවශ්‍ය ප්‍රමාදයන් මගහරවා ගනිමින් රජය කටයුතු කර ඇති බව ය. [HEADING=2]සිදුවූ හානිය[/HEADING] පසුගිය දිනවල වැඩි ම බලපෑමට ලක්වූ පුද්ගලයින් සංඛ්‍යාත්මකව ගම්පහ, කොළඹ සහ පුත්තලම යන ප්‍රදේශවල වැඩි වශයෙන් වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මධ්‍යම කඳුකරයේ, විශේෂයෙන් මහනුවර සහ ගම්පොළ අවට ප්‍රදේශවල නායයාම් ගණනාවක් වාර්තා වී ඇති අතර, නොවැම්බර් 30 වන විටත් තවදුරටත් එම ප්‍රදේශවල පුද්ගලයන් අවතැන් වෙමින් පවතින බව එම සංවිධානය නිරීක්ෂණය කර තිබේ. දැනට වසා දමා තිබූ ප්‍රධාන මාර්ග කිහිපයක ප්රවේශයන් නැවත යථා තත්ත්වයට පත් කර ඇතත්, තවමත් බරපතළ ලෙස යටිතල පහසුකම් අර්බුදයක් පවතින බව වාර්තාවේ සඳහන් ය. එහි පෙන්වා දී ඇති තවත් වැදගත් කරුණක් වන්නේ, විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වෙමින් තිබුණ ද ගංවතුර, නායයාම් සහ හානි වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ග අලුත්වැඩියාවට බාධා ඇති වී තිබෙන බව වත්මන් තොරතුරුවලින් පෙනී යන බව ය. [HEADING=2]රජයේ මැදිහත්වීම[/HEADING] එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ මෙම වාර්තාවේ, මෙම ව්‍යසනය හමුවේ රජය කටයුතු කළ ආකාරය පිළිබඳව විශේෂයෙන් සඳහන් කර තිබේ. සිදුවිය හැකි ප්‍රමාදයන් මග හරවා ගනිමින් රජය ක්ෂණික සහන සඳහා රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති අතර, අතිරේක ඇස්තමේන්තුවක් හරහා තවදුරටත් ආධාර ලබා දීමට නියමිත බව ඔවුන් වාර්තාවේ දක්වා තිබේ. [URL]https://www.bbc.com/sinhala/articles/cdrngz5zgzdo?fbclid=IwZXh0bgNhZW0CMTAAYnJpZBEwOUY5bzVQM2pTb0V1RURyZXNydGMGYXBwX2lkEDIyMjAzOTE3ODgyMDA4OTIAAR6hRbbETcv1i8U5OGBMIRwaQGFSCOLCWebeEE7Ay9joxze7cvAblCqP7Da8MQ_aem_R-0MIOuXz6oOJIQgL9NRTA[/URL] කොටි BBC :angry::angry::angry::angry: [SIZE=7] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom