Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මෙන්න ලංකාවෙ වෙන කාලකණ්නිකම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<QUOTE>

ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි විසින් සකස් කරන ලද “බුදු දහමේ පැන විසඳුම්-1″ නම් ග්‍රන්ථයේ 189-190 පිටු වලින් උපුටාගත් විස්තර පහතින් දක්වා ඇත්තෙමු.

22 – ප්රශ්නය: විකිණීම සඳහා වෙළඳ පොලෙහි තබා ඇති මස් මාංශ මිලයට ගෙන පරිභෝග කිරීම පාපයක් වේද?

පිළිතුර:- අපේ ධර්ම ග්රන්ථයන්හි පස් පව්, දශ අකුශල් යැයි අත්හලයුතු කරුණු පසළොසක් පෙන්වා ඇත. එසේම ආජීවය කෙලෙසන ජීවන මාර්ග පසක් පෙන්වා ඇත.

ජීවත්වීම සඳහා මත්පැන් ආදී මදයට ප්‍රමාදයට හේතුවන දෑ විකිණීමජීවත්වීම සඳහා මස් මාංශ වෙළඳාම් කිරීමජීවත්වීම සඳහා සත්ව ජීවිත වලට හානිකර වෂ විෂ වර්ග විකිණීමජීවත්වීම සඳහා කෙනෙකුගේ ජීවිතවලට හානිකර අවි ආයුධ විකිණීමජීවත්වීම සඳහා සතුන් වෙළඳාම් කිරීම (මසට සතුන් විකිණීම)යන මේවා බෞද්ධයාගේ ආජීවය කිලිටි වන අදැහැමි වෙළඳාම්ය. මස් මාංශ අනුභවය පවක් වන්නේ මාංශ ලෝලත්වයෙන් අධික කෑදර කමින් පරිභෝග කලොත්ය. පළතුරු එළවලු බුදින්නෙක් වුවද ඒවා කෑදර කමින් පරිභෝග කරයිනම් නම් සිදුවන්නේද සිත කිලිටිවීමයි. ලෝභ දෝෂ මෝහ යන තුන අකුශල් මුලයෝය. ඒවා මුල් වීමෙන් කරන සෑම ක්‍රියාවක්ම සිත කිලිටි කරන්නකි. සාමාන්‍ය පෘතජ්ජනයෙකුට දවස පුරාම ඇතිවනුයේ අකුශල සිතය. එය සාමාන්‍ය ස්වභාවයයි. අප කෑම බීම සඳහා වෙළඳ පොලෙන් ගෙන එන දේ පිළිබඳව සිතා බැලුවහොත් නොයෙකුත් අදැහැමි ක්‍රමවලින් සේවකයින් තලා පෙලා නිෂ්පාදනය කරන දේවල් විය හැකිය. මහා පරිමාණ ගොවිතැන් කරන රටවල් ගොවිතැන් වලට ගොවිබිම් වලට ටොන් ගණන් වෂ විශ යොදා අනන්ත කෘමීන් ක්ෂුද්‍ර ජීවීන් වනසා ලබාගත් අස්වැන්නකි අප මුදලට ගනු ලබන නිර්මාංශ ආහාර වන වී, මුං, කඩල, පරිප්පු මෙන්ම එළවලු පළතුරු යනාදියත්. ඒ බව අද නොදන්නා කෙනෙක් නැත. එහෙත් අප එම ද්‍රව්‍යයන් මිලයට ගන්නා බැවින් අවුරුදුපතා ඉල්ලුමට සරිලන සේ නිෂ්පාදකයෝ තව තවත් ඒවා නිපදවති. පාරිභෝගිකයාට එයින් පවක් වේද? මස් මාංශ සත්ව මාංශයන් බව දනිමු. ඇතැම් විට අප මැස්සෙක් මදුරුවෙක් තරම් සතෙකු හෝ නොමරන පරම අවිහිංසාවාදී අයද වියහැක. නමුත් මේ ආහාර මිලයට ගන්නා කිසිවෙකුට ප්‍රාණඝාත අකුශලයක් හෝ සත්ව හිංසාවට අනුබලදීමක් සිදුනොවේ. මන්ද? අපතුළ කිසිසේත් එවන් චේතනාවන් කැලැම නැති හෙයිනි. යම හෙයකින් මස් මාංශ අනුභවය සත්ව ඝාතනයට අනුබලයක් වීමෙන් පාරිභෝග කරන්නාට පාපයක් අයත්වේ නම්, කෘමි නාශක යොදා නිපදවන සෑම ද්‍රව්‍යයක්ම පරිහරණය කරන්නාටද පාපයක් සිදුවේ.

අප යම් ක්‍රියාවක් කිරීමේදී හටගන්නා චේතනාවයි කර්මයක් බවට පත්වන්නේ. ඒවා වැල ගිය තැන් මුල ගිය තැන් සොයා ගොස් කර්ම සෑදීමක් නම් සිදු නොවේ. අප යම් මාංශ නොවන ආහාරයක් අනුභව කිරීමේදී ඇතිවන චේතනාවට වැඩි වෙනසක් මාංශ ආහාරයක් අනුභව කිරීමේදී ඇතිවේ යැයි නොපෙනේ. කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ අනුභව කිරීමට වැඩි පවක් (කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ කෑම පවක් නම්) නුතනයෙහි අතිබහුතරයක් එළවළු පළතුරු කන අයට සිදුවේ. මෙය මැදිහත්ව සිතා බලන්න.

බුදුන් වදාළ පෙළ දහම තුල සත්ව ඝාතනය පවක් ලෙස දක්වා ඇතිමුත් මාංශ අනුභවය පවක් වන බවක් වදාළ තැනක් අප නොදුටිමු. එසේ පවක් වන්නේ නම් මුලින්ම එය පනවනුයේ භික්ෂුන්ටය. දෙව්දත්ගේ පඤ්ච වරයෙන් එකකි භික්ෂුන් දිවිතෙක් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන්න. ඒත් ගිහියන්ට නොව පවිද්දන්ටය. ඇරත් බුදුහු එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කළහ. මේ පිලිබඳ කරුණු දැකීමට නම් විනය හා සුත්‍ර පිටකය තරමක් හෝ කියවිය යුතුය. නමුත් අපේ බොදුනුවන් බුදුරදුන්ටත් වඩා අවිහිංසාවාදී බවක් පෙන්නුම් කළත්, අවිහිංසා බණ දේශනා කළත් පන්සිල් ටික හෝ අවංකව රකින්නෝ කී දෙනෙක් සිටිද්ද?

හේතුව: සතුන් මැරීමයි. ඵලය: මස් මාංශයි. යම් කලක හේතුව නැති කළහොත් එදාට ඵලයද නැතිවේ. බුද්ධ දේශනාව මැදුම් පිළිවෙතකි. කිසිම දෙයක අන්තගාමී බවෙක් ඇත්නම් ඒවා බුදු බණ නොවේ. අවිහිංසාවාදී දෙසුමක් පමණි. මේ දෙකම බෞද්ධයා තේරුම් ගත්විට ජීවත්වීම බරක් නොවේ. අත්‍යවශ්‍ය නොවන වාද භේද ඇතිකරමින් බුද්ධ දේශනාවට ඌන පුරණ එක්කිරීමට වඩා අපට සමාජය දැහැමි කිරීම සඳහා කලයුතු කාර්යයන් කොපමණ තිබේද?

</QUOTE>

[QUOTE="sustharapuncha, post: 14164886, member: 383427"] <QUOTE> [SIZE=5][COLOR=Red]ඉඟුරුවත්තේ පියනන්ද මහා නාහිමි විසින් සකස් කරන ලද “බුදු දහමේ පැන විසඳුම්-1″ නම් ග්‍රන්ථයේ 189-190 පිටු වලින් උපුටාගත් විස්තර පහතින් දක්වා ඇත්තෙමු. 22 – ප්රශ්නය: විකිණීම සඳහා වෙළඳ පොලෙහි තබා ඇති මස් මාංශ මිලයට ගෙන පරිභෝග කිරීම පාපයක් වේද? පිළිතුර:- අපේ ධර්ම ග්රන්ථයන්හි පස් පව්, දශ අකුශල් යැයි අත්හලයුතු කරුණු පසළොසක් පෙන්වා ඇත. එසේම ආජීවය කෙලෙසන ජීවන මාර්ග පසක් පෙන්වා ඇත. ජීවත්වීම සඳහා මත්පැන් ආදී මදයට ප්‍රමාදයට හේතුවන දෑ විකිණීමජීවත්වීම සඳහා මස් මාංශ වෙළඳාම් කිරීමජීවත්වීම සඳහා සත්ව ජීවිත වලට හානිකර වෂ විෂ වර්ග විකිණීමජීවත්වීම සඳහා කෙනෙකුගේ ජීවිතවලට හානිකර අවි ආයුධ විකිණීමජීවත්වීම සඳහා සතුන් වෙළඳාම් කිරීම (මසට සතුන් විකිණීම)යන මේවා බෞද්ධයාගේ ආජීවය කිලිටි වන අදැහැමි වෙළඳාම්ය. මස් මාංශ අනුභවය පවක් වන්නේ මාංශ ලෝලත්වයෙන් අධික කෑදර කමින් පරිභෝග කලොත්ය. පළතුරු එළවලු බුදින්නෙක් වුවද ඒවා කෑදර කමින් පරිභෝග කරයිනම් නම් සිදුවන්නේද සිත කිලිටිවීමයි. ලෝභ දෝෂ මෝහ යන තුන අකුශල් මුලයෝය. ඒවා මුල් වීමෙන් කරන සෑම ක්‍රියාවක්ම සිත කිලිටි කරන්නකි. සාමාන්‍ය පෘතජ්ජනයෙකුට දවස පුරාම ඇතිවනුයේ අකුශල සිතය. එය සාමාන්‍ය ස්වභාවයයි. අප කෑම බීම සඳහා වෙළඳ පොලෙන් ගෙන එන දේ පිළිබඳව සිතා බැලුවහොත් නොයෙකුත් අදැහැමි ක්‍රමවලින් සේවකයින් තලා පෙලා නිෂ්පාදනය කරන දේවල් විය හැකිය. මහා පරිමාණ ගොවිතැන් කරන රටවල් ගොවිතැන් වලට ගොවිබිම් වලට ටොන් ගණන් වෂ විශ යොදා අනන්ත කෘමීන් ක්ෂුද්‍ර ජීවීන් වනසා ලබාගත් අස්වැන්නකි අප මුදලට ගනු ලබන නිර්මාංශ ආහාර වන වී, මුං, කඩල, පරිප්පු මෙන්ම එළවලු පළතුරු යනාදියත්. ඒ බව අද නොදන්නා කෙනෙක් නැත. එහෙත් අප එම ද්‍රව්‍යයන් මිලයට ගන්නා බැවින් අවුරුදුපතා ඉල්ලුමට සරිලන සේ නිෂ්පාදකයෝ තව තවත් ඒවා නිපදවති. පාරිභෝගිකයාට එයින් පවක් වේද? මස් මාංශ සත්ව මාංශයන් බව දනිමු. ඇතැම් විට අප මැස්සෙක් මදුරුවෙක් තරම් සතෙකු හෝ නොමරන පරම අවිහිංසාවාදී අයද වියහැක. නමුත් මේ ආහාර මිලයට ගන්නා කිසිවෙකුට ප්‍රාණඝාත අකුශලයක් හෝ සත්ව හිංසාවට අනුබලදීමක් සිදුනොවේ. මන්ද? අපතුළ කිසිසේත් එවන් චේතනාවන් කැලැම නැති හෙයිනි. යම හෙයකින් මස් මාංශ අනුභවය සත්ව ඝාතනයට අනුබලයක් වීමෙන් පාරිභෝග කරන්නාට පාපයක් අයත්වේ නම්, කෘමි නාශක යොදා නිපදවන සෑම ද්‍රව්‍යයක්ම පරිහරණය කරන්නාටද පාපයක් සිදුවේ. අප යම් ක්‍රියාවක් කිරීමේදී හටගන්නා චේතනාවයි කර්මයක් බවට පත්වන්නේ. ඒවා වැල ගිය තැන් මුල ගිය තැන් සොයා ගොස් කර්ම සෑදීමක් නම් සිදු නොවේ. අප යම් මාංශ නොවන ආහාරයක් අනුභව කිරීමේදී ඇතිවන චේතනාවට වැඩි වෙනසක් මාංශ ආහාරයක් අනුභව කිරීමේදී ඇතිවේ යැයි නොපෙනේ. කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ අනුභව කිරීමට වැඩි පවක් (කෙනෙක් විසින් මරණ ලද සත්වයෙකුගේ මාංශ කෑම පවක් නම්) නුතනයෙහි අතිබහුතරයක් එළවළු පළතුරු කන අයට සිදුවේ. මෙය මැදිහත්ව සිතා බලන්න. බුදුන් වදාළ පෙළ දහම තුල සත්ව ඝාතනය පවක් ලෙස දක්වා ඇතිමුත් මාංශ අනුභවය පවක් වන බවක් වදාළ තැනක් අප නොදුටිමු. එසේ පවක් වන්නේ නම් මුලින්ම එය පනවනුයේ භික්ෂුන්ටය. දෙව්දත්ගේ පඤ්ච වරයෙන් එකකි භික්ෂුන් දිවිතෙක් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය යන්න. ඒත් ගිහියන්ට නොව පවිද්දන්ටය. ඇරත් බුදුහු එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කළහ. මේ පිලිබඳ කරුණු දැකීමට නම් විනය හා සුත්‍ර පිටකය තරමක් හෝ කියවිය යුතුය. නමුත් අපේ බොදුනුවන් බුදුරදුන්ටත් වඩා අවිහිංසාවාදී බවක් පෙන්නුම් කළත්, අවිහිංසා බණ දේශනා කළත් පන්සිල් ටික හෝ අවංකව රකින්නෝ කී දෙනෙක් සිටිද්ද? හේතුව: සතුන් මැරීමයි. ඵලය: මස් මාංශයි. යම් කලක හේතුව නැති කළහොත් එදාට ඵලයද නැතිවේ. බුද්ධ දේශනාව මැදුම් පිළිවෙතකි. කිසිම දෙයක අන්තගාමී බවෙක් ඇත්නම් ඒවා බුදු බණ නොවේ. අවිහිංසාවාදී දෙසුමක් පමණි. මේ දෙකම බෞද්ධයා තේරුම් ගත්විට ජීවත්වීම බරක් නොවේ. අත්‍යවශ්‍ය නොවන වාද භේද ඇතිකරමින් බුද්ධ දේශනාවට ඌන පුරණ එක්කිරීමට වඩා අපට සමාජය දැහැමි කිරීම සඳහා කලයුතු කාර්යයන් කොපමණ තිබේද? [/COLOR][/SIZE] </QUOTE> [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom