Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න ලප කොටා ජනාධිපති වෙලා ඉවරයි🤣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති වූ පසු ජනාධිපති ආරක්ෂක ඒකකය විසුරුවනවා.. සැප වාහන අතහරිනවා..- අනුර

ජනාධිපති පිස්සුව හොඳටම තද වෙලා මුට

මීළඟට තේරී පත් වන ජාතික ජන බලවේගය රජය විසින් දේශපාලනඥයන්ගේ මහජන මුදල් අවභාවිතය නවත්වන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වාගෙන යන විශාල ආරක්ෂාව විසුරුවා හරින බවත් භාවිතා කරන මිල අධික වාහන අතහරින බවත් හෙතෙම පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග කාන්තා සංම්මේලනය අමතමිනි.

ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට හමුදා සහ පොලිස් නිලධාරින් දහස් ගණනක් යොදවා ඇතත් ඇතැම් ග්‍රාමීය පොලිස් ස්ථානවල සිටින්නේ පොලිස් නිලධාරීන් දස දෙනෙකු පමණක් බවද හෙතෙම කියා සිටියේය.

ජනාධිපති දුරයට පත්වූ පසු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව විසුරුවා ඔවුන් ගම්බද පොලිස් ස්ථානවලට අනුයුක්ත කරන බවද ඔහු පැවසීය.

ජනාධිපතිවරයා ඇතුළු දේශපාලඥයන් භාවිතා කරන වාහන වල ඉන්ධන කාරක්ෂතාවය ලීටරයකට කිලෝමීටර් දෙක තුනක් බවද පැවසූ ඔහු ජාතික ජන බලවේග රජයක් යටතේ එවන් වාහන භාවිතය අතහැර දමන බව ද කියා සිටියේය.

ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවීම අරගලයේ අවසානය නොව එය රට ගොඩනැගීමේ අරගලයේ ආරම්භය බවත් ඔහු තවදුරටත් පැවසුවේය.

[QUOTE="2osama, post: 29515665, member: 314982"] [B][SIZE=5]ජනාධිපති වූ පසු ජනාධිපති ආරක්ෂක ඒකකය විසුරුවනවා.. සැප වාහන අතහරිනවා..- අනුර[/SIZE][/B] [SIZE=5]ජනාධිපති පිස්සුව හොඳටම තද වෙලා මුට🤣🤣[/SIZE] [IMG]https://archives1.dailynews.lk/sites/default/files/news/2018/02/05/z_p02-Arrest.jpg[/IMG] [SIZE=4]මීළඟට තේරී පත් වන ජාතික ජන බලවේගය රජය විසින් දේශපාලනඥයන්ගේ මහජන මුදල් අවභාවිතය නවත්වන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි. ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වාගෙන යන විශාල ආරක්ෂාව විසුරුවා හරින බවත් භාවිතා කරන මිල අධික වාහන අතහරින බවත් හෙතෙම පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේග කාන්තා සංම්මේලනය අමතමිනි. ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට හමුදා සහ පොලිස් නිලධාරින් දහස් ගණනක් යොදවා ඇතත් ඇතැම් ග්‍රාමීය පොලිස් ස්ථානවල සිටින්නේ පොලිස් නිලධාරීන් දස දෙනෙකු පමණක් බවද හෙතෙම කියා සිටියේය. ජනාධිපති දුරයට පත්වූ පසු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව විසුරුවා ඔවුන් ගම්බද පොලිස් ස්ථානවලට අනුයුක්ත කරන බවද ඔහු පැවසීය. ජනාධිපතිවරයා ඇතුළු දේශපාලඥයන් භාවිතා කරන වාහන වල ඉන්ධන කාරක්ෂතාවය ලීටරයකට කිලෝමීටර් දෙක තුනක් බවද පැවසූ ඔහු ජාතික ජන බලවේග රජයක් යටතේ එවන් වාහන භාවිතය අතහැර දමන බව ද කියා සිටියේය. ජාතික ජන බලවේගය ආණ්ඩුවක් පිහිටවීම අරගලයේ අවසානය නොව එය රට ගොඩනැගීමේ අරගලයේ ආරම්භය බවත් ඔහු තවදුරටත් පැවසුවේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom