Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න විසඳන්න ගැටළු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න විසඳන්න ගැටළු

01. මෙතනින් බැඳපු කෙනා කවුද?

02. රහස් පරීක්ෂකයෙක් පාළු නිවසකට පැන ගිය අපරාධකරුවෙකු ලුහුබැඳ ගිහින් නිවසේ හිමිකරුගෙන් මෙලෙස ප්රශ්න කළා.

රහස් පරීක්ෂකයා - මෙහේට කවුරුහරි ආවද?

නිවසේ හිමිකරු - නැ කවුරුත් ආවේ නැ.

රහස් පරීක්ෂකයා - ඔබ පවුලේ අය සමගද ජිවත් වෙන්නේ?

නිවසේ හිමිකරු - නැ මම තනියම තමයි ඉන්නේ.

රහස් පරීක්ෂකයා - ම්ම් ස්තුතියි සහයට, සිගරට් එකක් බොනවද?

නිවසේ හිමිකරු - නැ එපා මම සිගරට් බොන්නේ නැ.

රහස් පරීක්ෂකයා - ඔබ බොරු කියන බවට පෙන්නන්න මට සාක්ෂි 3ක් තියෙනවා.

මෙම නිවසේ තවත් අයෙක් සිටි බවට රහස් පරීක්ෂකයාට දකින්නට ලැබුණු සාක්ෂි 3 මොනවාද?

03. අලුත බැඳපු ජෝඩුවක් මදුසමය ගත කරන්න වෙනත් රටකට ගියා.

හැබැයි එනකොට ආවේ සැමියා විතරයි. ඔහු පොලිසියට ගිහින් කිව්වා හදිසි අනතුරකින් බිරිඳ ගියා කියලා. දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගත් පරීක්ෂකවරයා ඔහුව අත්අඩංගුවට ගත්තේ මෙසේ කියමින්.

'ඔබේ සංචාරක නියෝජිතයාගෙන් ලැබුණු තොරතුරු වලට අනුව ඔබ තමයි බිරිඳව ඝාතනය කරලා තියෙනනෙ'

එය හදිසි අනතුරක් නොව ඝාතනයක් බවට පොලිස් පරීක්ෂකවරයා දැනගත්තේ කෙසේද?

04. ගොඩනැගිල්ලක පහල පදික වේදිකාවේ තිබිලා කාන්තාවකගේ මළසිරුරක් සොයාගනු ලැබුවා.

ඇය ජනේලයකින් පැනලා සියදිවි නසා ගත බවටයි පෙන්න තිබුනේ. හරියටම මොකද්ද වුනේ කියලා හොයාගන්න රහස් පරීක්ෂකවරයා පළමු වන තට්ටුවට ගිහින් වහලා තිබුන ජනේලය ඇරලා එයින් බිමට කාසියක් දැම්මා.

ගොඩනැගිල්ලේ හැම තට්ටුවකටම ගිහින් ඔහු මේ විදියටම කළා. පසුව ඔහු තීරණය කළා මෙය ඝාතනයක් බව.

ඔහු කොහොමද මෙය ඝාතනයක් බව හොයාගත්තේ?

[QUOTE="Misha_K, post: 23618283, member: 564893"] [b]මෙන්න විසඳන්න ගැටළු[/b] [CENTER][SIZE="4"][COLOR="Blue"]01. මෙතනින් බැඳපු කෙනා කවුද? :rofl: [IMG]https://i.imgur.com/nakDfT0.jpg?1[/IMG] 02. රහස් පරීක්ෂකයෙක් පාළු නිවසකට පැන ගිය අපරාධකරුවෙකු ලුහුබැඳ ගිහින් නිවසේ හිමිකරුගෙන් මෙලෙස ප්රශ්න කළා. [IMG]https://i.imgur.com/epCNtlZ.jpg?1[/IMG] රහස් පරීක්ෂකයා - මෙහේට කවුරුහරි ආවද? නිවසේ හිමිකරු - නැ කවුරුත් ආවේ නැ. රහස් පරීක්ෂකයා - ඔබ පවුලේ අය සමගද ජිවත් වෙන්නේ? නිවසේ හිමිකරු - නැ මම තනියම තමයි ඉන්නේ. රහස් පරීක්ෂකයා - ම්ම් ස්තුතියි සහයට, සිගරට් එකක් බොනවද? නිවසේ හිමිකරු - නැ එපා මම සිගරට් බොන්නේ නැ. රහස් පරීක්ෂකයා - ඔබ බොරු කියන බවට පෙන්නන්න මට සාක්ෂි 3ක් තියෙනවා. [COLOR="Red"]මෙම නිවසේ තවත් අයෙක් සිටි බවට රහස් පරීක්ෂකයාට දකින්නට ලැබුණු සාක්ෂි 3 මොනවාද? [/COLOR] 03. අලුත බැඳපු ජෝඩුවක් මදුසමය ගත කරන්න වෙනත් රටකට ගියා. [IMG]https://i.imgur.com/bdZDlp2.jpg?1[/IMG] හැබැයි එනකොට ආවේ සැමියා විතරයි. ඔහු පොලිසියට ගිහින් කිව්වා හදිසි අනතුරකින් බිරිඳ ගියා කියලා. දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගත් පරීක්ෂකවරයා ඔහුව අත්අඩංගුවට ගත්තේ මෙසේ කියමින්. 'ඔබේ සංචාරක නියෝජිතයාගෙන් ලැබුණු තොරතුරු වලට අනුව ඔබ තමයි බිරිඳව ඝාතනය කරලා තියෙනනෙ' [COLOR="red"]එය හදිසි අනතුරක් නොව ඝාතනයක් බවට පොලිස් පරීක්ෂකවරයා දැනගත්තේ කෙසේද? [/COLOR] 04. ගොඩනැගිල්ලක පහල පදික වේදිකාවේ තිබිලා කාන්තාවකගේ මළසිරුරක් සොයාගනු ලැබුවා. [IMG]https://i.imgur.com/Ui1Ha4f.jpg?1[/IMG] ඇය ජනේලයකින් පැනලා සියදිවි නසා ගත බවටයි පෙන්න තිබුනේ. හරියටම මොකද්ද වුනේ කියලා හොයාගන්න රහස් පරීක්ෂකවරයා පළමු වන තට්ටුවට ගිහින් වහලා තිබුන ජනේලය ඇරලා එයින් බිමට කාසියක් දැම්මා. ගොඩනැගිල්ලේ හැම තට්ටුවකටම ගිහින් ඔහු මේ විදියටම කළා. පසුව ඔහු තීරණය කළා මෙය ඝාතනයක් බව. [COLOR="red"]ඔහු කොහොමද මෙය ඝාතනයක් බව හොයාගත්තේ? [/COLOR] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom