Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න සල්ලි . මෙන්න බිස්නස් මොළ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රී ලංකාවේ පළවෙනි වතාවට online store එකකට paypal සහ crypto වලින් ගෙවන system එකකින් බඩු ඩීල් කරන අපේ අශාන් සහ වින්දන, හැමෝම කරන විදියට නැතුව වෙනස් විදියට හිතලා බිස්නස් කරන අපේ කොල්ලෝ දෙන්නෙක්,

අශාන් කියන්නේ, මගේ සුපිරිම ෆිට් එකක්, වින්දන ව හම්බෙලා නැති උනත් එයත් මගේ සුපිරිම ෆිට් එකක්, හැබැයි ගොඩක් අය මෙයාලාව දන්නේ බඩුඩීල් අශාන් සහ, බඩු ඩීල් වින්දන විදියට.

බඩු ඩීල් කියන්නේ දැන් ලංකාවම දන්න online store එකක්, අපිට ඕන mobile phones, තව computer parts, electric items ඕනම දෙයක් අපිට මේකෙන් ගන්න පුලුවන් වගේම අලුතෙන් එයාලා හඳුන්වලා දීපු payment method එක නිසා ආයෙත් බඩු ඩීල් ගැන කට්ටිය කතා කරන්න පටන් අරන් තියන නිසා මටත් ඒ ගැන ලියන්න හිතුණා..

බඩු ඩීල් ගැන හැමෝම දැනගන්නේ 2020 උනාට එයාලා ඒක පටන්ගත්තේ 2018, අශාන්ට electric items, mobile phones, computer parts වගේ දේවල් direct ගෙන්නන contacts ගොඩක් තිබ්බ කෙනෙක්. මුලින් එයා යාලුවන්ට බඩු අරන් දුන්නා කිසිම ලාභයක් නැතුව, එහෙම අරන් දීලා කාලයක් යනකොට අශාන්ට ඒ අයගෙන් request එකක් එනවා බඩු විකුණන්න support එක දිගටම දෙන්න කියලා, එතනදි අශාන් හිතනවා මේක ලංකාවටම promote කරන්න, මොකද ගොඩක් තැන් වල බඩු ගිණි ගණන්, හැබැයි බඩු ඩීල් එකේ සාමන්ය ගානට වඩා ගොඩක් මිල අඩුයි,

අශාන් මේකට නමක් decide කරද්දි වින්දන එක්ක කතා කරනවා මේ ගැන. අශාන්ට ඕන උනේ ඉක්මණට නම මතක හිටින සිංහල නමක්, මොකද එයා wedding hires කරනකොට එයා කලේ magula.lk නමින්, අන්න ඒ වගේ නමක්. ඒ වගේම marketing කරද්දි stamina page එක වගේ තියෙන්න ඕන උනා, ඒකේ post ඇත්තටම පට්ට creative, condom දාන්න අකමැති මනුස්සයෙක්ටත් අරන් දාන්න හිතෙන විදියට පෝස්ට් හදලා දාන්නෙ..,

අන්න ඒ වගේ මනුස්සයෙක්ට දැක්ක ගමන් මතක හිටින, creative විදියට marketing plan එක හදන වෙලාවෙදි තමයි වින්දනයි නිමුත් එක්ක කතා කර කර ඉද්දි මේ නම ඇවිල්ලා තියෙන්නෙ. අවුරුද්දක්ම මේක offline කරගෙන ගිහින් 2020 නොවැම්බර් තමයි මේක ප්රමෝට් කරන්න පටන්ගන්නේ, ඒ අවුරුද්ද ඇතුළත මේ බිස්නස් එකේ pattern එක හොඳටම තේරුම් අරන්, බඩු ඩීල් online store එක මේ විදියට අපි අතරට එනවා.

මම හිතන්නේ එයාලාගේ plan එක සාර්ථකයි, හැමදේම online වගේම අලුත් තාක්ශණයත් එක්ක ඉස්සරහට යද්දි එයාලාගේ හැමදේම update වෙනවා. දැන් paypal සහ crypto වලිනුත් payments කරන්න පුළුවන්.

අනික් එක එයාලාගේ service එක මාරම quality, ඕනම පොඩි දේකට උනත් ඕනම තැනකට ඉක්මණට කෙනෙක්ව එවනවා ගෙදරටම,

අශානුයි වින්දනයි කියන්නේ මම දැකපු මාරම bussiness මොල දෙකක්.. ඉස්සරහට බඩු ඩීල් app එක එන්න තියනවා වගේම මේ පටන් ගැන්ම විතරයි. සාම්ප්රදායික bussiness කලාවෙන් මිදිලා අලුත් විදියට හිතන මේ දෙන්නා දිහා බලලා මමත් bussiness ගැන ඉගෙනගන්නවා, අපිට තියෙන්නේ හිතන විදියේ පොඩි වෙනසක් කරන්න විතරයි, අනික් අය කරන දේම නොකර පොඩි හරි වෙනසක් දෙන්න පුලුවන් නම් අපි එතනදි සාර්ථකයි,

එහෙනම් අපේ කොල්ලෝ දෙන්නට සුභ පැතුම්,

මාශි

[QUOTE="KuKu KoKa, post: 26885529, member: 573979"] [SIZE=5] [IMG]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/241058674_3025140194472531_5072925117991505653_n.jpg?_nc_cat=100&ccb=1-5&_nc_sid=8bfeb9&_nc_ohc=PTuCIyMmr2kAX_UCAZ8&_nc_ht=scontent.fcmb1-2.fna&oh=cb901d827f7cb52d007f847e3ce2bf4e&oe=61472DAC[/IMG] රී ලංකාවේ පළවෙනි වතාවට online store එකකට paypal සහ crypto වලින් ගෙවන system එකකින් බඩු ඩීල් කරන අපේ අශාන් සහ වින්දන, හැමෝම කරන විදියට නැතුව වෙනස් විදියට හිතලා බිස්නස් කරන අපේ කොල්ලෝ දෙන්නෙක්, [IMG alt="😘"]https://www.facebook.com/images/emoji.php/v9/t75/1/16/1f618.png[/IMG][IMG alt="😘"]https://www.facebook.com/images/emoji.php/v9/t75/1/16/1f618.png[/IMG][IMG alt="😘"]https://www.facebook.com/images/emoji.php/v9/t75/1/16/1f618.png[/IMG] අශාන් කියන්නේ, මගේ සුපිරිම ෆිට් එකක්, වින්දන ව හම්බෙලා නැති උනත් එයත් මගේ සුපිරිම ෆිට් එකක්, හැබැයි ගොඩක් අය මෙයාලාව දන්නේ බඩුඩීල් අශාන් සහ, බඩු ඩීල් වින්දන විදියට.[IMG alt="🌝"]https://www.facebook.com/images/emoji.php/v9/tde/1/16/1f31d.png[/IMG][IMG alt="🌝"]https://www.facebook.com/images/emoji.php/v9/tde/1/16/1f31d.png[/IMG][IMG alt="🌝"]https://www.facebook.com/images/emoji.php/v9/tde/1/16/1f31d.png[/IMG] බඩු ඩීල් කියන්නේ දැන් ලංකාවම දන්න online store එකක්, අපිට ඕන mobile phones, තව computer parts, electric items ඕනම දෙයක් අපිට මේකෙන් ගන්න පුලුවන් වගේම අලුතෙන් එයාලා හඳුන්වලා දීපු payment method එක නිසා ආයෙත් බඩු ඩීල් ගැන කට්ටිය කතා කරන්න පටන් අරන් තියන නිසා මටත් ඒ ගැන ලියන්න හිතුණා.. බඩු ඩීල් ගැන හැමෝම දැනගන්නේ 2020 උනාට එයාලා ඒක පටන්ගත්තේ 2018, අශාන්ට electric items, mobile phones, computer parts වගේ දේවල් direct ගෙන්නන contacts ගොඩක් තිබ්බ කෙනෙක්. මුලින් එයා යාලුවන්ට බඩු අරන් දුන්නා කිසිම ලාභයක් නැතුව, එහෙම අරන් දීලා කාලයක් යනකොට අශාන්ට ඒ අයගෙන් request එකක් එනවා බඩු විකුණන්න support එක දිගටම දෙන්න කියලා, එතනදි අශාන් හිතනවා මේක ලංකාවටම promote කරන්න, මොකද ගොඩක් තැන් වල බඩු ගිණි ගණන්, හැබැයි බඩු ඩීල් එකේ සාමන්ය ගානට වඩා ගොඩක් මිල අඩුයි, අශාන් මේකට නමක් decide කරද්දි වින්දන එක්ක කතා කරනවා මේ ගැන. අශාන්ට ඕන උනේ ඉක්මණට නම මතක හිටින සිංහල නමක්, මොකද එයා wedding hires කරනකොට එයා කලේ magula.lk නමින්, අන්න ඒ වගේ නමක්. ඒ වගේම marketing කරද්දි stamina page එක වගේ තියෙන්න ඕන උනා, ඒකේ post ඇත්තටම පට්ට creative, condom දාන්න අකමැති මනුස්සයෙක්ටත් අරන් දාන්න හිතෙන විදියට පෝස්ට් හදලා දාන්නෙ..[IMG alt="😂"]https://www.facebook.com/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG][IMG alt="😂"]https://www.facebook.com/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG][IMG alt="😂"]https://www.facebook.com/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG], අන්න ඒ වගේ මනුස්සයෙක්ට දැක්ක ගමන් මතක හිටින, creative විදියට marketing plan එක හදන වෙලාවෙදි තමයි වින්දනයි නිමුත් එක්ක කතා කර කර ඉද්දි මේ නම ඇවිල්ලා තියෙන්නෙ. අවුරුද්දක්ම මේක offline කරගෙන ගිහින් 2020 නොවැම්බර් තමයි මේක ප්රමෝට් කරන්න පටන්ගන්නේ, ඒ අවුරුද්ද ඇතුළත මේ බිස්නස් එකේ pattern එක හොඳටම තේරුම් අරන්, බඩු ඩීල් online store එක මේ විදියට අපි අතරට එනවා. මම හිතන්නේ එයාලාගේ plan එක සාර්ථකයි, හැමදේම online වගේම අලුත් තාක්ශණයත් එක්ක ඉස්සරහට යද්දි එයාලාගේ හැමදේම update වෙනවා. දැන් paypal සහ crypto වලිනුත් payments කරන්න පුළුවන්.[IMG alt="😍"]https://www.facebook.com/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG][IMG alt="😍"]https://www.facebook.com/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG][IMG alt="😍"]https://www.facebook.com/images/emoji.php/v9/t2/1/16/1f60d.png[/IMG] අනික් එක එයාලාගේ service එක මාරම quality, ඕනම පොඩි දේකට උනත් ඕනම තැනකට ඉක්මණට කෙනෙක්ව එවනවා ගෙදරටම, අශානුයි වින්දනයි කියන්නේ මම දැකපු මාරම bussiness මොල දෙකක්.. ඉස්සරහට බඩු ඩීල් app එක එන්න තියනවා වගේම මේ පටන් ගැන්ම විතරයි. සාම්ප්රදායික bussiness කලාවෙන් මිදිලා අලුත් විදියට හිතන මේ දෙන්නා දිහා බලලා මමත් bussiness ගැන ඉගෙනගන්නවා, අපිට තියෙන්නේ හිතන විදියේ පොඩි වෙනසක් කරන්න විතරයි, අනික් අය කරන දේම නොකර පොඩි හරි වෙනසක් දෙන්න පුලුවන් නම් අපි එතනදි සාර්ථකයි, එහෙනම් අපේ කොල්ලෝ දෙන්නට සුභ පැතුම්, මාශි [IMG alt="❤️"]https://www.facebook.com/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom