Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
මෙන්න සිහින පාලනය කරන විදිය. කරලා බලන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවදි සිහින - Lucid dreams

මේක හැබැයි පුරුද්දකට තිය ගන්න එපා. සමහර අයට අවදියෙන් සිටිනවද නිදාගෙන ඉන්නවද කියල හිතා ගන්න බැරි වෙලා මානසික පිඩා ඇති වෙන්න පුළුවන්.

තවත් දෙයක් මේ විදියට සිහිනෙන් තමන්ගේ හිතේ තියන සැම කනතාවක් එක්කම හීනෙන් ලිංගික ක්‍රියාකාරකම් වලටත් යන එක එතරම් නුවනට හුරු නැත.

ඔයාලට සිහින පාලනය කරන්න පුළුවන් වුනොත් මොකද කරන්නේ? සුපර්මෑන් වගේ පියාඹනවද නැත්තම් නැත්තම් ෆ්ලෑෂ් වගේ වේගෙන් ලෝකේ වටේම දුවනවද? එහෙමත් නැත්තම් තමන් කැමතිම කෙනාව හම්බ වෙන්න යනවද? නැත්තම් සුපිරි දුෂ්ඨයෙක් වෙනවද? සාමාන්‍යයෙන් අපි සිහින දකිද්දී අපිට ඒ දකින්නේ සිහිනයක් කියලා අවබෝධ වෙන්නේ නෑ. ඒවා කොච්චර අමුතු උනත් අපිට හිතෙන්නේ ඒවා ඇත්තමයි කියලා. ඒ වුනත් ඔබ අවදි සිහිනයක් දකිනවනම් ඔබට ඔබේ සිහින ලෝකය පාලනය කරන්න පුළුවන්. මොකද ඒ සිහින තුලදී ඔබට තේරෙනවා ඔබ සිහිනයක් දකිනවා කියලා. දැන් සොයාගෙන තියෙන විදිහට මේ අවදි සිහින මිනිස්සුන්ට පෙන්නේ ඔවුන් REM (RAPID EYE MOVEMENT) නිද්‍රා අවස්ථාවේ. එම අවස්ථාවේ ඇස් හැර මුළු ඇඟම ගල් ගැසී පවතිනවා. මේ REM අවස්තාව සාමාන්‍ය එක රැයක නින්දදකී වැඩිහිටියෙකුට හතර හෝ පස් සැරයත් පමණ ඇති වන බව සඳහන් වෙනවා.මේ අවස්තාව හරියට නින්දත් නොනින්දත් අතර අවස්තාවක් ලෙස සලකන්න පුළුවන්. අලුත උපන් ළමයින්නම් තම නින්දෙන් 80% පමණ අවස්තාවක් මෙම නිද්‍රා අවස්ථාවේ පසු වන බවයි සඳහන් වෙන්නේ.

ඉතින් අපි ඉතිහාසය අරගෙන බැලුවොත් ස්වදේශී ඇමරිකානුවන් සාමාන්‍ය සිහින හඳුන්වා තිබෙන්නේ ආධ්‍යාත්මික ලොවකට යන දොරටුවක් විදිහටයි. ඒ වගේම මේ අවදි සිහිනත් ලොවට අලුත් දෙයක්නම් නෙවෙයි. මේ සිහින ගැන මුලින්ම ලියා වාර්තා කර තියෙන්නේ ඇරිස්ටෝටල් කියලයි සඳහන් වෙන්නේ.නමුත් ඔහුට මේ අවදි සිහින ඇති වෙන්නේ කොහොමද කියලනම් විස්තර කරන්න පුළුවන් වෙලා නෑ. එසේම සමහ ටිබෙට් පැවිද්දන් ඈත අතීතයේ සිටම සිහින යෝග නමින් යෝග වර්ගයක් පුහුණු වන බවද සඳහන් වෙනවා. මෙම සිහින යෝග වල අරමුණ වන්නේ සිත විමසා බලා නිත්‍ය සිහි නුවණක් ඇති කර ගැනීමයි. එනම් අවදි සිහින දකින්නා එය සිහිනයක් බව තේරුම් ගන්නවා මෙන් මෙම ලොවද ඇති සැටියෙන් මිත්‍යාවෙන් තොරව වටහා ගැනීමයි.

1913 දී නෙදර්ලන්ත මනෝචිකිත්සක ෆෙඩ්රික් ඊඩන් සාමාන්‍ය, සංකේතාත්මක, පැහැදිලි යන වර්ග ඇතුළුව සිහින වර්ග 9 කට බෙදිය හැකි බව පවසා තිබෙනවා. ඔහු දුටු බොහොමයක් අවදි සිහින පියෑඹීම සිදු කල ඒවා බවයි පැවසෙන්නේ. නමුත් අද කාලේ ඉන්න බොහොමයක් දෙනා මේ අවදි සිහින ගැන දන්නේ Stephen Laberge කියන පුද්ගලයා නිසයි. ඔහු තමාව සිහින යාත්‍රිකයෙක් ලෙස සලකනවා. එසේම අනිත් අයට ඔහු මුදලට අවදි සිහින දකින්නට උගන්නවන බවද වාර්තා වෙනවා.

ඉතින් මේ අවදි සිහින දැකීමට හුරු වීමේ මුලික පරමාර්ථය වන්නේ සිහින පාලනය කිරීමයි. සමහර පරීක්ෂකයන් පවසන්නේ ශරීරයෙන් පිටත අත්දැකීම් ද එක් ආකාරයක අවදි සිහින වර්ගයක් බවයි. එහිදී එම අත් දැකීම ලබන්නාට තම ශරීරය වෙනත් තැනක තිබෙනවා දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස සැත්කමකදී සැත්කමට ලක් වන පුද්ගලයාට තමාව තම ශරීරයට උඩින් පා වනවා මෙන් දැනෙන්නට පුළුවන්. නමුත් Lynne Levitan සහ Stephen LaBerge යන විද්‍යාඥ්ඥයන් පවසන්නේ ශරීරයෙන් පිටත අත්දැකීම් සම්පුර්ණයෙන්ම අවදි සිහින වල විරුද්ධ පැත්ත බවයි. අවදි සිහින දකින්නන්ට තමා දකින්නේ සිහිනයක් බව අවබෝධ වන අතර ශරීරයෙන් පිටත අත්දැකීමක් ලබද්දී සිදු වන සියලු දේ සත්‍ය ලෙස සිතයි.

ඉතින් ඔබත් කැමතිනම් මෙම අත්දැකීම විඳින්න එයට ක්‍රම කිහිපයක්ම පවතිනවා. එම අවදි සිහින අවස්තාවන් ඇති වන්නේ ඔබ සාමාන්‍ය සිහිනයක් දකිමින් සිට එක් විටම එය සිහිනයක් බව වටහා ගැනීමෙනුයි. එම ක්‍රම වලින් මම පාවිච්චි කරපු ක්‍රමය ගැන සඳහන් කරන්නම්.

සිහින හඳුනා ගැනීමේ ක්‍රමය

මෙහිදී වැදගත්ම කරුණ තමයි ඔබ සෑම විටම තමා දුටු සිහින මතක් කරන්න උස්සහ කරන්න ඕනේ. ඔබ අහලා ඇති සමහර අය සිහින සටහන් පොත් තබාගෙන ඉන්නවා කියලා. ඒ විදිහට සටහන් පොතක් තියාගෙන තමා දකින සිහින නැවත නැවත කියවීම තම සිහින මතකයේ තබා ගැනීමට ඉතාමත් හොඳ ක්‍රමයක්. මෙම ක්‍රමයෙන් තමා දකින්නේ මොන වගේ සිහිනද යන්න සහ සිහින ලකුණු ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සිහින ලකුණු කියන්නේ ඔබ නිතරම දකින සිහින සිදු වීම් ගැන. ඒ කියන්නේ සතෙක් පස්සෙන් පන්නන් එනවා වගේ එහෙමත් නැත්තම් හුස්ම හිරවෙනවා වගේ ඒවා. ඒ වගේම නිතරම තමා ජිවත් වන පරිසරය පිළිබඳව අවබෝධයෙන් ඉන්න. දවසට හතර පස් පාරක්වත් මම දැන් දකින්නේ සිහිනයක්ද කියලා හිතලා බලන්න. ඒ වගේම යතාර්ථ පරීක්ෂාවන් සිදු කරන්න. උදාහරණ විදිහට ඔබට පුළුවන් නහයයි කටයි වහගෙන හුස්ම ගන්න පුලුවන්ද කියලා බලන්න. නැත්තම් උඩ පැනලා බලන්න පුළුවන් අසාමාන්‍ය විදිහට උඩ යනවද කියලා. නැත්තම් ලයිට් ස්විච් එක ඔන් ඕෆ් කරලා බලන්න ලයිට් එකත් ඒ විදිහටම වෙනවද කියලා. ඔබ දකින්නේ සිහිනයක්නම් ක්‍රියාවෙන් තාර්කික ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම නින්දට යද්දී මම සිහින දකිද්දී දැනගන්නවා කියන එක තදින් හිතට ගන්න. සිහිනයක් අතර තුර අවදි වුනොත් සිහිනය පොතේ ලියලා නැවතත් තමා දැකපු සිහිනය ගැන සිතමින් නින්දට යන්න. එවිට සමහර විට ඔබට කෙලින්ම අවදි සිහින අවස්තාවක් අත්විදින්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ වගේම නිදාගෙන පැය හතරයි තිහේ ඉඳලා හය වෙනකම් අතර කාලය තුල එළියක් හරි සාමාන්‍ය සද්දයක් හරි එන විදිහට එලාර්ම් එකක් තියා ගන්න.

ඉතින් මේවා වලින් භාගයක්වත් අනුගමනය කලොත් මම හිතන විදිහටනම් ඔබට අවදි සිහින අත්දැකීමක් සතියක් දෙකක් ඇතුලත ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මුල් හීන වලදි එන ලොකුම ප්‍රශ්නයක් තමයි හීනෙ දකිනවා කියලා තේරුනහම සතුටට අපිව ඇහැරෙන එක. ඉතින් ඒක නවත්තන්න ඒ වෙලාවට පිටිපස්සට පෙරලීමෙන් හරි අත් එකිනෙක පිරිමැදීමෙන් හරි එය වලක්වා ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒ වගේම නින්දට කලින් භාවනා කිරීම නැත්තම් binaural බීට්ස් වලට සවන් දීම වගේම පරිඝනක ක්‍රීඩා කිරීමත් මෙම සිහින දැකීමට උපකාරී වෙන්න පුළුවන්. මගෙනම් මුල්ම අවදි සිහින අත්දැකීම වුනේ අකුණු ගහන වෙලාවක් බිල්ඩින් උඩින් පැන පැන ගිය එකයි.

උපුටා ගැනීමකි.

[QUOTE="Pusek, post: 29248149, member: 584739"] [HEADING=2][CENTER][SIZE=6]අවදි සිහින - Lucid dreams[/SIZE][/CENTER][/HEADING] මේක හැබැයි පුරුද්දකට තිය ගන්න එපා. සමහර අයට අවදියෙන් සිටිනවද නිදාගෙන ඉන්නවද කියල හිතා ගන්න බැරි වෙලා මානසික පිඩා ඇති වෙන්න පුළුවන්. [CENTER][COLOR=rgb(209, 72, 65)][SIZE=6][B]තවත් දෙයක් මේ විදියට සිහිනෙන් තමන්ගේ හිතේ තියන සැම කනතාවක් එක්කම හීනෙන් ලිංගික ක්‍රියාකාරකම් වලටත් යන එක එතරම් නුවනට හුරු නැත.[/B][/SIZE][/COLOR] [IMG]https://4.bp.blogspot.com/-xlM-SVx6oQQ/Vvtexz_DSSI/AAAAAAAAAN0/plC1SJPqRwEtJX5v4CBl4FOKNoC9yr1YA/s1600/Dreams.jpg[/IMG][/CENTER] ඔයාලට සිහින පාලනය කරන්න පුළුවන් වුනොත් මොකද කරන්නේ? සුපර්මෑන් වගේ පියාඹනවද නැත්තම් නැත්තම් ෆ්ලෑෂ් වගේ වේගෙන් ලෝකේ වටේම දුවනවද? එහෙමත් නැත්තම් තමන් කැමතිම කෙනාව හම්බ වෙන්න යනවද? නැත්තම් සුපිරි දුෂ්ඨයෙක් වෙනවද? සාමාන්‍යයෙන් අපි සිහින දකිද්දී අපිට ඒ දකින්නේ සිහිනයක් කියලා අවබෝධ වෙන්නේ නෑ. ඒවා කොච්චර අමුතු උනත් අපිට හිතෙන්නේ ඒවා ඇත්තමයි කියලා. ඒ වුනත් ඔබ අවදි සිහිනයක් දකිනවනම් ඔබට ඔබේ සිහින ලෝකය පාලනය කරන්න පුළුවන්. මොකද ඒ සිහින තුලදී ඔබට තේරෙනවා ඔබ සිහිනයක් දකිනවා කියලා. දැන් සොයාගෙන තියෙන විදිහට මේ අවදි සිහින මිනිස්සුන්ට පෙන්නේ ඔවුන් REM (RAPID EYE MOVEMENT) නිද්‍රා අවස්ථාවේ. එම අවස්ථාවේ ඇස් හැර මුළු ඇඟම ගල් ගැසී පවතිනවා. මේ REM අවස්තාව සාමාන්‍ය එක රැයක නින්දදකී වැඩිහිටියෙකුට හතර හෝ පස් සැරයත් පමණ ඇති වන බව සඳහන් වෙනවා.මේ අවස්තාව හරියට නින්දත් නොනින්දත් අතර අවස්තාවක් ලෙස සලකන්න පුළුවන්. අලුත උපන් ළමයින්නම් තම නින්දෙන් 80% පමණ අවස්තාවක් මෙම නිද්‍රා අවස්ථාවේ පසු වන බවයි සඳහන් වෙන්නේ. ඉතින් අපි ඉතිහාසය අරගෙන බැලුවොත් ස්වදේශී ඇමරිකානුවන් සාමාන්‍ය සිහින හඳුන්වා තිබෙන්නේ ආධ්‍යාත්මික ලොවකට යන දොරටුවක් විදිහටයි. ඒ වගේම මේ අවදි සිහිනත් ලොවට අලුත් දෙයක්නම් නෙවෙයි. මේ සිහින ගැන මුලින්ම ලියා වාර්තා කර තියෙන්නේ ඇරිස්ටෝටල් කියලයි සඳහන් වෙන්නේ.නමුත් ඔහුට මේ අවදි සිහින ඇති වෙන්නේ කොහොමද කියලනම් විස්තර කරන්න පුළුවන් වෙලා නෑ. එසේම සමහ ටිබෙට් පැවිද්දන් ඈත අතීතයේ සිටම සිහින යෝග නමින් යෝග වර්ගයක් පුහුණු වන බවද සඳහන් වෙනවා. මෙම සිහින යෝග වල අරමුණ වන්නේ සිත විමසා බලා නිත්‍ය සිහි නුවණක් ඇති කර ගැනීමයි. එනම් අවදි සිහින දකින්නා එය සිහිනයක් බව තේරුම් ගන්නවා මෙන් මෙම ලොවද ඇති සැටියෙන් මිත්‍යාවෙන් තොරව වටහා ගැනීමයි. 1913 දී නෙදර්ලන්ත මනෝචිකිත්සක ෆෙඩ්රික් ඊඩන් සාමාන්‍ය, සංකේතාත්මක, පැහැදිලි යන වර්ග ඇතුළුව සිහින වර්ග 9 කට බෙදිය හැකි බව පවසා තිබෙනවා. ඔහු දුටු බොහොමයක් අවදි සිහින පියෑඹීම සිදු කල ඒවා බවයි පැවසෙන්නේ. නමුත් අද කාලේ ඉන්න බොහොමයක් දෙනා මේ අවදි සිහින ගැන දන්නේ Stephen Laberge කියන පුද්ගලයා නිසයි. ඔහු තමාව සිහින යාත්‍රිකයෙක් ලෙස සලකනවා. එසේම අනිත් අයට ඔහු මුදලට අවදි සිහින දකින්නට උගන්නවන බවද වාර්තා වෙනවා. [CENTER][IMG]https://1.bp.blogspot.com/-BdWkGeSrOic/VvtfBFqnMEI/AAAAAAAAAN4/IchZYCvaog4lyv7HYwzQI6nLUp0Xx2-IA/s320/dream1.jpg[/IMG] ඉතින් මේ අවදි සිහින දැකීමට හුරු වීමේ මුලික පරමාර්ථය වන්නේ සිහින පාලනය කිරීමයි. සමහර පරීක්ෂකයන් පවසන්නේ ශරීරයෙන් පිටත අත්දැකීම් ද එක් ආකාරයක අවදි සිහින වර්ගයක් බවයි. එහිදී එම අත් දැකීම ලබන්නාට තම ශරීරය වෙනත් තැනක තිබෙනවා දකින්න පුළුවන්. උදාහරණයක් ලෙස සැත්කමකදී සැත්කමට ලක් වන පුද්ගලයාට තමාව තම ශරීරයට උඩින් පා වනවා මෙන් දැනෙන්නට පුළුවන්. නමුත් Lynne Levitan සහ Stephen LaBerge යන විද්‍යාඥ්ඥයන් පවසන්නේ ශරීරයෙන් පිටත අත්දැකීම් සම්පුර්ණයෙන්ම අවදි සිහින වල විරුද්ධ පැත්ත බවයි. අවදි සිහින දකින්නන්ට තමා දකින්නේ සිහිනයක් බව අවබෝධ වන අතර ශරීරයෙන් පිටත අත්දැකීමක් ලබද්දී සිදු වන සියලු දේ සත්‍ය ලෙස සිතයි. ඉතින් ඔබත් කැමතිනම් මෙම අත්දැකීම විඳින්න එයට ක්‍රම කිහිපයක්ම පවතිනවා. එම අවදි සිහින අවස්තාවන් ඇති වන්නේ ඔබ සාමාන්‍ය සිහිනයක් දකිමින් සිට එක් විටම එය සිහිනයක් බව වටහා ගැනීමෙනුයි. එම ක්‍රම වලින් මම පාවිච්චි කරපු ක්‍රමය ගැන සඳහන් කරන්නම්. [/CENTER] [HEADING=3][B]සිහින හඳුනා ගැනීමේ ක්‍රමය[/B][/HEADING] [CENTER] මෙහිදී වැදගත්ම කරුණ තමයි ඔබ සෑම විටම තමා දුටු සිහින මතක් කරන්න උස්සහ කරන්න ඕනේ. ඔබ අහලා ඇති සමහර අය සිහින සටහන් පොත් තබාගෙන ඉන්නවා කියලා. ඒ විදිහට සටහන් පොතක් තියාගෙන තමා දකින සිහින නැවත නැවත කියවීම තම සිහින මතකයේ තබා ගැනීමට ඉතාමත් හොඳ ක්‍රමයක්. මෙම ක්‍රමයෙන් තමා දකින්නේ මොන වගේ සිහිනද යන්න සහ සිහින ලකුණු ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සිහින ලකුණු කියන්නේ ඔබ නිතරම දකින සිහින සිදු වීම් ගැන. ඒ කියන්නේ සතෙක් පස්සෙන් පන්නන් එනවා වගේ එහෙමත් නැත්තම් හුස්ම හිරවෙනවා වගේ ඒවා. ඒ වගේම නිතරම තමා ජිවත් වන පරිසරය පිළිබඳව අවබෝධයෙන් ඉන්න. දවසට හතර පස් පාරක්වත් මම දැන් දකින්නේ සිහිනයක්ද කියලා හිතලා බලන්න. ඒ වගේම යතාර්ථ පරීක්ෂාවන් සිදු කරන්න. උදාහරණ විදිහට ඔබට පුළුවන් නහයයි කටයි වහගෙන හුස්ම ගන්න පුලුවන්ද කියලා බලන්න. නැත්තම් උඩ පැනලා බලන්න පුළුවන් අසාමාන්‍ය විදිහට උඩ යනවද කියලා. නැත්තම් ලයිට් ස්විච් එක ඔන් ඕෆ් කරලා බලන්න ලයිට් එකත් ඒ විදිහටම වෙනවද කියලා. ඔබ දකින්නේ සිහිනයක්නම් ක්‍රියාවෙන් තාර්කික ප්‍රතිඵලයක් ඇති වෙන්නේ නෑ. ඒ වගේම නින්දට යද්දී මම සිහින දකිද්දී දැනගන්නවා කියන එක තදින් හිතට ගන්න. සිහිනයක් අතර තුර අවදි වුනොත් සිහිනය පොතේ ලියලා නැවතත් තමා දැකපු සිහිනය ගැන සිතමින් නින්දට යන්න. එවිට සමහර විට ඔබට කෙලින්ම අවදි සිහින අවස්තාවක් අත්විදින්න පුළුවන් වෙන්නත් පුළුවන්. ඒ වගේම නිදාගෙන පැය හතරයි තිහේ ඉඳලා හය වෙනකම් අතර කාලය තුල එළියක් හරි සාමාන්‍ය සද්දයක් හරි එන විදිහට එලාර්ම් එකක් තියා ගන්න. ඉතින් මේවා වලින් භාගයක්වත් අනුගමනය කලොත් මම හිතන විදිහටනම් ඔබට අවදි සිහින අත්දැකීමක් සතියක් දෙකක් ඇතුලත ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මුල් හීන වලදි එන ලොකුම ප්‍රශ්නයක් තමයි හීනෙ දකිනවා කියලා තේරුනහම සතුටට අපිව ඇහැරෙන එක. ඉතින් ඒක නවත්තන්න ඒ වෙලාවට පිටිපස්සට පෙරලීමෙන් හරි අත් එකිනෙක පිරිමැදීමෙන් හරි එය වලක්වා ගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒ වගේම නින්දට කලින් භාවනා කිරීම නැත්තම් binaural බීට්ස් වලට සවන් දීම වගේම පරිඝනක ක්‍රීඩා කිරීමත් මෙම සිහින දැකීමට උපකාරී වෙන්න පුළුවන්. මගෙනම් මුල්ම අවදි සිහින අත්දැකීම වුනේ අකුණු ගහන වෙලාවක් බිල්ඩින් උඩින් පැන පැන ගිය එකයි.[/CENTER] උපුටා ගැනීමකි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom