Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
මෙන්න සුපිරියටම නාන්න පොට් ඵකක්❤
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනිහෙක් සමාජයට යන්න කලින් එක්කෝ ගෙදරින් හැදෙන්න ඕනේ. නැතිනම් පාසලින් හැදෙන්න ඕනේ. බොහෝවිට අපේ රටේ එහෙම පවුල් පරිසරයෙන් හැදෙන්නෙත් නැහැ. පාසලින් හැදෙන විදිහේ අද්යාපන ක්රමයකුත් නැහැ. ඉතින් රටත් ඉවරයි පරිසරයත් ඉවරයි.

කුණු දාන පුද්ගලයින්ට දඩ ගහල අතුගාන්න වගේ සමාජ සේවයේ වගේ දැම්මොත් හොදයි. මම දැකල තියෙනවා හොදට ඇද පැළද ගත් ගැණු මිනිස්සු කුණු ටික වාහනේ ජනේලෙන් පාරට විසික් කරනවා. මිනිස්සු අනුකමපා කරන අබාධිත පුද්ගලයින් කුණු ජරාව කානුවලට විසික්කරනවා. දහම් පාසල් යන ළමයි කාපු බීපු ඒවල පොලිතීන් පැකට් මග දිගට විසික්කරනවා. බස් ඒකෙන් බහින අය බස් ටිකට් එක බහින තැන පාරට විසික්කරනවා. කාපු බීපුවල හිස් පැකට් බෑග් එකේ දාගෙන අරන් යන්නේ එහෙමත් කෙනෙක්. ලගදී දැක්කා රෑට පාරේ යන වාහන වලින් බීල ඉවර වෙච්ච හිස් ගල් බෝතලේ යනගමන් පාරට ගහගෙන යනවා කුඩුවෙන්න.

තව දෙයක් තමන්ගේ කුණු තමන්ට පිරිසිදු කරගන්න බැරිනම් ඒක ලජ්ජාවට කාරණයක් වශයෙනුයි මම දකින්නේ. ඉස්සර මම එහෙම නොකලත් පසු කාලීනව එහෙම කරන්න පුරුදු වුනා. වැඩ කරපු තැන්වල පවා අපේ toilet එහෙම අපිමයි සුද්ද කරගන්නේ. cleaning crew එකක් හිටිය තැන්වල උනත් හැකි වෙලාවල පොඩි පොඩි ඒවා කරගන්නවා.

ටික කාලෙකට කලින් ටවුමේ දැක්කා නගරසභාවේ අතුගාන කාන්තාවක් කඩ පේළියක් අසලින් අතුගාගෙන යනකොට මිනිහෙක් ඇවිල්ලා කුණු වගයක් එතනම බිමට විසික්කරා මොකද අර ගෑනු කෙනා අතුගාගෙන යනවනේ කියල. එතනින් පස්සේ අතුගාන එක නවත්තල ගැනු මනුස්සයා ලවුඩ්ස්පීකරේ දැම්ම වගේ කිව්වා හොද සුද්ද සිංහල කුණුහරුප ටිකක් මුලු ටවුමටම ඇහෙන්න. නමුත් එච්චර කුණු බැනුම් අහලත් අර පුද්ගලයා හැදේවි යැයි මන් විශ්වාස කරන්නේ නැහැ. මොකද අපේ අය ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි විතරයි නේ ලැජ්ජා වෙන්නේ. අනිත් දේවල් වලට ලැජ්ජාවක් නැහැනේ.

[QUOTE="Bowman, post: 28260303, member: 580038"] මිනිහෙක් සමාජයට යන්න කලින් එක්කෝ ගෙදරින් හැදෙන්න ඕනේ. නැතිනම් පාසලින් හැදෙන්න ඕනේ. බොහෝවිට අපේ රටේ එහෙම පවුල් පරිසරයෙන් හැදෙන්නෙත් නැහැ. පාසලින් හැදෙන විදිහේ අද්යාපන ක්රමයකුත් නැහැ. ඉතින් රටත් ඉවරයි පරිසරයත් ඉවරයි. කුණු දාන පුද්ගලයින්ට දඩ ගහල අතුගාන්න වගේ සමාජ සේවයේ වගේ දැම්මොත් හොදයි. මම දැකල තියෙනවා හොදට ඇද පැළද ගත් ගැණු මිනිස්සු කුණු ටික වාහනේ ජනේලෙන් පාරට විසික් කරනවා. මිනිස්සු අනුකමපා කරන අබාධිත පුද්ගලයින් කුණු ජරාව කානුවලට විසික්කරනවා. දහම් පාසල් යන ළමයි කාපු බීපු ඒවල පොලිතීන් පැකට් මග දිගට විසික්කරනවා. බස් ඒකෙන් බහින අය බස් ටිකට් එක බහින තැන පාරට විසික්කරනවා. කාපු බීපුවල හිස් පැකට් බෑග් එකේ දාගෙන අරන් යන්නේ එහෙමත් කෙනෙක්. ලගදී දැක්කා රෑට පාරේ යන වාහන වලින් බීල ඉවර වෙච්ච හිස් ගල් බෝතලේ යනගමන් පාරට ගහගෙන යනවා කුඩුවෙන්න. තව දෙයක් තමන්ගේ කුණු තමන්ට පිරිසිදු කරගන්න බැරිනම් ඒක ලජ්ජාවට කාරණයක් වශයෙනුයි මම දකින්නේ. ඉස්සර මම එහෙම නොකලත් පසු කාලීනව එහෙම කරන්න පුරුදු වුනා. වැඩ කරපු තැන්වල පවා අපේ toilet එහෙම අපිමයි සුද්ද කරගන්නේ. cleaning crew එකක් හිටිය තැන්වල උනත් හැකි වෙලාවල පොඩි පොඩි ඒවා කරගන්නවා. ටික කාලෙකට කලින් ටවුමේ දැක්කා නගරසභාවේ අතුගාන කාන්තාවක් කඩ පේළියක් අසලින් අතුගාගෙන යනකොට මිනිහෙක් ඇවිල්ලා කුණු වගයක් එතනම බිමට විසික්කරා මොකද අර ගෑනු කෙනා අතුගාගෙන යනවනේ කියල. එතනින් පස්සේ අතුගාන එක නවත්තල ගැනු මනුස්සයා ලවුඩ්ස්පීකරේ දැම්ම වගේ කිව්වා හොද සුද්ද සිංහල කුණුහරුප ටිකක් මුලු ටවුමටම ඇහෙන්න. නමුත් එච්චර කුණු බැනුම් අහලත් අර පුද්ගලයා හැදේවි යැයි මන් විශ්වාස කරන්නේ නැහැ. මොකද අපේ අය ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි විතරයි නේ ලැජ්ජා වෙන්නේ. අනිත් දේවල් වලට ලැජ්ජාවක් නැහැනේ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom