Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න හරක් ගොන්සේකාගේ වැඩ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න හරක් ගොන්සේකාගේ වැඩ...

මේ පල දුන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි

- අචිනි පන්නිපිටිය

සරත් ෆොන්සේකාට මේ පල දුන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි. ඔහු මගේ සැමියාවත් අපේ පවුලත් නොමරා මැරුවා. ඒ වගේ තවත් දහස් ගණනකට ඉතා කෲර විදිහට දඬුවම් දුන්නා. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඔහු තද ඊර්ෂ්‍යාවෙන් හා හීනමානයෙන් පෙළෙන පුද්ගලයෙක්.

මගේ සැමියා මේජර් ජෙනරාල් පරාක්‍රම පන්නිපිටිය. නැඟෙනහිර පළාත ත්රස්තවාදීන්ගෙන් මුදා ගත්ත වීරයා හැටියටයි එදා ජනමාධ්‍යවල පළවුණේ. නමුත් සරත් ෆොන්සේකා මොකද කළේ තමන්ට ඉහළින් කෙනෙක් මතු වෙනවට ඔහු කැමැති වුණේ නෑ. මගේ මහත්තයටත් එහෙම කැපී පෙනෙන්න වුවමනාවක් නෑ. ඒ ප්‍රසිද්ධිය ප්‍රශංසාව නිතැතින්ම ලැබුණු දෙයක්. නමුත් සරත් ෆොන්සේකාට මේක දරා ගන්න බැරිව ගිහිං අපෙන් ඉතාම නරක විදිහට පළි ගත්තා. මගේ මහත්තය ගේ උසස් වීම පමා කළා. නමුත් අපි හැමදාම හමුදාවටත් රටටත් ගරු කළ අය. රට නිසා සියල්ල දරාගෙන හිටියා.

අනෝමා ෆොන්සේකා මහත්මියට හිටිය හොඳම යාළුවා මමයි. අපි ළඟ හිටියා නං කවදාවත් ඔය වගේ වැරැදි තීන්දු ගන්න, වැරැදි වැඩට යොමු වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඒවා අනෝමා ෆොන්සේකා මහත්මියට මතක ඇති.

නැඟෙනහිර මුදා ගැනීම ගැන මගේ සැමියා රාජකාරිය අනුව වාර්තාවක් ඉදිරිපත් කළා. එදා හමුදාපති ධුරයේ හිටිය සරත් ෆොන්සේකා ඕකට තදින් කෑ ගහලා බැන්නා තමුසේ කොහොමද එහෙම වාර්තා හදන්නේ කියලා. ඔහු හරිම කුහකයි. කවුරුවත් මතු වෙනවට කැමැති නෑ. පළිගන්නා වෛර සහගත මානසිකත්වයෙන් ඉන්න පුද්ගලයෙක්. හමුදාවේ දෙන්නෙක් හොඳින් ඉන්නව නං ෆොන්සේකා ඒ දෙන්නව කොටවන්න තුන්වැන්නෙක් යොදා ගන්නවා. ඒ පුද්ගලයා ලවා තමන්ගේ වැඩේ කර ගත්තට පස්සේ ගහලා පන්නනවා. ඔහු ආත්මාර්ථකාමියෙක්.

මගේ පුතාලා පුංචිම දවස්වල මහත්තයා බොරු නඩුවකට පටලවා හිරේ දමා අපි ගෙදරින් පැන්නුවා. ගෑනියෙක් හැටියට පුංචි ළමයි දෙන්නෙකුත් අරගෙන මම එදා පිටවුණේ දරා ගන්න බැරි වේදනාවකින්. වරදක් කරලා නම් කමක් නෑ. නොකළ වරදකට අපි පුදුමාකාර දුක් වේදනා වින්දා. මම ඒකයි කියන්නේ අද ෆොන්සේකා ගෙවන්නේ ඒ දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි. තවත් දෛවෝපගත සිද්ධියක් මට මතක් වෙනවා.

මගේ මහත්තය හිරේට දැම්මේ 2009 පෙබරවාරි 08. සරත් ෆොන්සේකා මහත්තයාටත් ඒ දේ වුණේ හරියටම 2010 පෙබරවාරි 08. ඔහු මගේ මහත්තයට කිව්වා මම තමුසෙ හමුදාවෙන් ගෙදර යවන්නේ තරුපටි ගලවලා මිස්ටර් පන්නිපිටිය හැටියටයි කියලා. බලන්න අද ෆොන්සේකා මහතා ගෙත් තරු ගැලවිලා නිකම්ම මිස්ටර් ෆොන්සේකා වෙලා ඉන්න හැටි. මගේ මහත්තයා වගේම අද ඔහු හිර දඬුවම් විඳිනවා. ඔහු පළිගත්තේ අපෙන් විතරක් නෙවෙයි ඒ වගේ දහස් ගණනක් ඉන්නවා. අපිට අදටත් සාධාරණය ඉටුවෙලා නෑ.

මගේ මහත්තයට කරදර වුණ වෙලාවේ මාත් එක්ක කවුරුවත් හිටියද. නමුත් අද අනෝමා මහත්මිය වටේ කිහිප දෙනෙක් ඉන්නවා. එදා මගේ ටෙලිෆෝන් කෝල් එකට උත්තර දෙන්නවත් අනෝමා ආවේ නෑ. ඒකයි ඇත්ත කතාව.

එදා ආරක්ෂක තත්ත්වය යටතේ පොලිස්පති කළ දැනුම් දීම මත මගේ මහත්තයට විශේෂ ආරක්ෂාවක් වුවමනා වුණා. එයා හමුදාවේ වාහනවලට අමතරව පෞද්ගලික වියදමින් තව වාහන දෙක තුනක් යෙදෙව්වා. ඒකත් ෆොන්සේකා මහත්තයා ගත්තේ වැරැදි පැත්තට. බොරු චෝදනා දාලා මහත්තයට බල කළා හමුදාවෙන් අස්වෙලා යන්න කියලා. මේ ගැන අපි

ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ තීන්දු එකක්වත් ඔහු ගණන් ගත්තේ නෑ. උසාවි තීන්දුවලට බය නෑ වගෙයි පෙන්නුවේ. මේ අසාධාරණය කාට කියන්න ද? අපිට කරකියා ගන්න දෙයක් නැති වුණා. එක්කෝ අස්වෙලා යන්න නැත්නම් විශ්‍රාම වැටුපත් නැතිව ගෙදර යන්න වෙයි කියලා ඔහු අපිට කිව්වා.

අද ෆොන්සේකාට වෙලා තියෙන්නෙත් ඒකමයි. දිට්ඨ ධම්ම වේදනීය

කර්මය. කොටි ත්‍රස්තවාදී තර්ජන මැද්දේ පවා ඔහු අපිට උසාවි තීන්දුව අනුව ආරක්ෂාව දුන්නේ නෑ. ඒ වෙනුවට විවිධාකාර තර්ජන හා මරණ බිය ඇති කළා. පනාගොඩට මාරු කරලා පාරමී කුලතුංග මහතාට වුණ විපත්තිය මගේ මහත්තයටත් කරන්නයි හැදුවේ. පුතාලා පුංචි දවස්වල එයාලගේ අසනීපයකදීවත් මහත්තයට නිවාඩුවක් දුන්නේ නෑ. අපිට පුදුමාකාර වධ දුන්නා. ඔහුට වඩා උගත් කෙනෙක්, කැපී පෙනෙන කෙනෙක් ඉන්නවට කැමැති නෑ. කුහක පුද්ගලයෙක්. අද ෆොන්සේකා මහතා ගෙවන්නේ තමන් කළ පව්. මම ඒ බව බය නැතිව කියනවා.

නමුත් ඔහු බෝම්බෙට හසුවූ වෙලාවේ අපි හිටියේ ඉන්දියාවේ. බොහෝම දුර ගෙවලා පන්සලකට ගිහිං බෝධි පූජා කළා ඉක්මනට සුවපත් වෙන්න කියලා. අපි සෙත් පැතුවා. මෛත්‍රී කළා. නමුත් ඔහු වෛර පිරිමහනවා. කිසිම වරදක් නොකළා වුණත් අපිට වධ දුන්නා. අදත් මම කතා කරන්නේ වෛරයෙන් නෙවෙයි. නමුත් වෙච්ච දේ තමා ඔය කිව්වේ. මම පොදු ඉල්ලීමක් කරන්න කැමැතියි අපිට වගේම අසාධාරණවලට ලක්වුණ අනිත් අයටත් සාධාරණය ඉටුකරන්න කියලා.

සංවාද සටහන

කේ.සී.ජේ රත්නායක

[QUOTE="Goodsender, post: 8451213, member: 289390"] [b]මෙන්න හරක් ගොන්සේකාගේ වැඩ...[/b] [B]මේ පල දුන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි[/B] - අචිනි පන්නිපිටිය [IMG]http://www.silumina.lk/2010/10/10/af1010109.jpg[/IMG][SIZE=4]සරත් ෆොන්සේකාට මේ පල දුන්නේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි. ඔහු මගේ සැමියාවත් අපේ පවුලත් නොමරා මැරුවා. ඒ වගේ තවත් දහස් ගණනකට ඉතා කෲර විදිහට දඬුවම් දුන්නා. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඔහු තද ඊර්ෂ්‍යාවෙන් හා හීනමානයෙන් පෙළෙන පුද්ගලයෙක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මගේ සැමියා මේජර් ජෙනරාල් පරාක්‍රම පන්නිපිටිය. නැඟෙනහිර පළාත ත්රස්තවාදීන්ගෙන් මුදා ගත්ත වීරයා හැටියටයි එදා ජනමාධ්‍යවල පළවුණේ. [/SIZE][SIZE=4][COLOR=Red]නමුත් සරත් ෆොන්සේකා මොකද කළේ තමන්ට ඉහළින් කෙනෙක් මතු වෙනවට ඔහු කැමැති වුණේ නෑ.[/COLOR][/SIZE][SIZE=4] මගේ මහත්තයටත් එහෙම කැපී පෙනෙන්න වුවමනාවක් නෑ. ඒ ප්‍රසිද්ධිය ප්‍රශංසාව නිතැතින්ම ලැබුණු දෙයක්. නමුත් සරත් ෆොන්සේකාට මේක දරා ගන්න බැරිව ගිහිං අපෙන් ඉතාම නරක විදිහට පළි ගත්තා. මගේ මහත්තය ගේ උසස් වීම පමා කළා. නමුත් අපි හැමදාම හමුදාවටත් රටටත් ගරු කළ අය. රට නිසා සියල්ල දරාගෙන හිටියා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අනෝමා ෆොන්සේකා මහත්මියට හිටිය හොඳම යාළුවා මමයි. අපි ළඟ හිටියා නං කවදාවත් ඔය වගේ වැරැදි තීන්දු ගන්න, වැරැදි වැඩට යොමු වෙන්න ඉඩ දෙන්නේ නෑ. ඒවා අනෝමා ෆොන්සේකා මහත්මියට මතක ඇති.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නැඟෙනහිර මුදා ගැනීම ගැන මගේ සැමියා රාජකාරිය අනුව වාර්තාවක් ඉදිරිපත් කළා. එදා හමුදාපති ධුරයේ හිටිය සරත් ෆොන්සේකා ඕකට තදින් කෑ ගහලා බැන්නා තමුසේ කොහොමද එහෙම වාර්තා හදන්නේ කියලා. ඔහු හරිම කුහකයි. කවුරුවත් මතු වෙනවට කැමැති නෑ. පළිගන්නා වෛර සහගත මානසිකත්වයෙන් ඉන්න පුද්ගලයෙක්. හමුදාවේ දෙන්නෙක් හොඳින් ඉන්නව නං ෆොන්සේකා ඒ දෙන්නව කොටවන්න තුන්වැන්නෙක් යොදා ගන්නවා. ඒ පුද්ගලයා ලවා තමන්ගේ වැඩේ කර ගත්තට පස්සේ ගහලා පන්නනවා. ඔහු ආත්මාර්ථකාමියෙක්.[/SIZE] [SIZE=4] මගේ පුතාලා පුංචිම දවස්වල මහත්තයා බොරු නඩුවකට පටලවා හිරේ දමා අපි ගෙදරින් පැන්නුවා. ගෑනියෙක් හැටියට පුංචි ළමයි දෙන්නෙකුත් අරගෙන මම එදා පිටවුණේ දරා ගන්න බැරි වේදනාවකින්. වරදක් කරලා නම් කමක් නෑ. නොකළ වරදකට අපි පුදුමාකාර දුක් වේදනා වින්දා. [/SIZE][SIZE=4][COLOR=Red]මම ඒකයි කියන්නේ අද ෆොන්සේකා ගෙවන්නේ ඒ දිට්ඨ ධම්ම වේදනීය කර්මයයි. තවත් දෛවෝපගත සිද්ධියක් මට මතක් වෙනවා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Red] මගේ මහත්තය හිරේට දැම්මේ 2009 පෙබරවාරි 08. සරත් ෆොන්සේකා මහත්තයාටත් ඒ දේ වුණේ හරියටම 2010 පෙබරවාරි 08. ඔහු මගේ මහත්තයට කිව්වා මම තමුසෙ හමුදාවෙන් ගෙදර යවන්නේ තරුපටි ගලවලා මිස්ටර් පන්නිපිටිය හැටියටයි කියලා. බලන්න අද ෆොන්සේකා මහතා ගෙත් තරු ගැලවිලා නිකම්ම මිස්ටර් ෆොන්සේකා වෙලා ඉන්න හැටි. මගේ මහත්තයා වගේම අද ඔහු හිර දඬුවම් විඳිනවා.[/COLOR][/SIZE][SIZE=4] ඔහු පළිගත්තේ අපෙන් විතරක් නෙවෙයි ඒ වගේ දහස් ගණනක් ඉන්නවා. අපිට අදටත් සාධාරණය ඉටුවෙලා නෑ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මගේ මහත්තයට කරදර වුණ වෙලාවේ මාත් එක්ක කවුරුවත් හිටියද. නමුත් අද අනෝමා මහත්මිය වටේ කිහිප දෙනෙක් ඉන්නවා. එදා මගේ ටෙලිෆෝන් කෝල් එකට උත්තර දෙන්නවත් අනෝමා ආවේ නෑ. ඒකයි ඇත්ත කතාව.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] එදා ආරක්ෂක තත්ත්වය යටතේ පොලිස්පති කළ දැනුම් දීම මත මගේ මහත්තයට විශේෂ ආරක්ෂාවක් වුවමනා වුණා. එයා හමුදාවේ වාහනවලට අමතරව පෞද්ගලික වියදමින් තව වාහන දෙක තුනක් යෙදෙව්වා. ඒකත් ෆොන්සේකා මහත්තයා ගත්තේ වැරැදි පැත්තට. බොරු චෝදනා දාලා මහත්තයට බල කළා හමුදාවෙන් අස්වෙලා යන්න කියලා. මේ ගැන අපි [/SIZE] [SIZE=4]ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ තීන්දු එකක්වත් ඔහු ගණන් ගත්තේ නෑ. උසාවි තීන්දුවලට බය නෑ වගෙයි පෙන්නුවේ. මේ අසාධාරණය කාට කියන්න ද? අපිට කරකියා ගන්න දෙයක් නැති වුණා. එක්කෝ අස්වෙලා යන්න නැත්නම් විශ්‍රාම වැටුපත් නැතිව ගෙදර යන්න වෙයි කියලා ඔහු අපිට කිව්වා. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] අද ෆොන්සේකාට වෙලා තියෙන්නෙත් ඒකමයි. දිට්ඨ ධම්ම වේදනීය [/SIZE] [SIZE=4]කර්මය. කොටි ත්‍රස්තවාදී තර්ජන මැද්දේ පවා ඔහු අපිට උසාවි තීන්දුව අනුව ආරක්ෂාව දුන්නේ නෑ. ඒ වෙනුවට විවිධාකාර තර්ජන හා මරණ බිය ඇති කළා. පනාගොඩට මාරු කරලා පාරමී කුලතුංග මහතාට වුණ විපත්තිය මගේ මහත්තයටත් කරන්නයි හැදුවේ. පුතාලා පුංචි දවස්වල එයාලගේ අසනීපයකදීවත් මහත්තයට නිවාඩුවක් දුන්නේ නෑ. අපිට පුදුමාකාර වධ දුන්නා. ඔහුට වඩා උගත් කෙනෙක්, කැපී පෙනෙන කෙනෙක් ඉන්නවට කැමැති නෑ. කුහක පුද්ගලයෙක්. අද ෆොන්සේකා මහතා ගෙවන්නේ තමන් කළ පව්. මම ඒ බව බය නැතිව කියනවා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නමුත් ඔහු බෝම්බෙට හසුවූ වෙලාවේ අපි හිටියේ ඉන්දියාවේ. බොහෝම දුර ගෙවලා පන්සලකට ගිහිං බෝධි පූජා කළා ඉක්මනට සුවපත් වෙන්න කියලා. අපි සෙත් පැතුවා. මෛත්‍රී කළා. නමුත් ඔහු වෛර පිරිමහනවා. කිසිම වරදක් නොකළා වුණත් අපිට වධ දුන්නා. අදත් මම කතා කරන්නේ වෛරයෙන් නෙවෙයි. නමුත් වෙච්ච දේ තමා ඔය කිව්වේ. මම පොදු ඉල්ලීමක් කරන්න කැමැතියි අපිට වගේම අසාධාරණවලට ලක්වුණ අනිත් අයටත් සාධාරණය ඉටුකරන්න කියලා.[/SIZE] [SIZE=4]සංවාද සටහන කේ.සී.ජේ රත්නායක[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom