Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න හරක් ගොන්සේකාගේ වැඩ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම වෙන කරන්නම දෙයක් නැති තැන ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්රීතුමා මාර්ගයෙන් මේ අසාධාරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ ගැන විභාග කරන්න 2008.11.18 දා එවකට කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගේ අවසරය ලැබුණා. එදා විපක්ෂනායක රනිල් වික්රමසිංහ මහතා සහ ජ.වි.පෙ මන්ත්රීවරු ෆොන්සේකා මහතාගේ ක්රියා කලාපය තදින් විවේචනය කරලා කිව්වා මොහු හමුදාපති ධූරයට නුසුදුසු පහත් පෙළේ පුද්ගලයෙක්ය කියලා. ඒ කතා හැන්සාඩ් වාර්තාවල තියෙනවා. නමුත් මට සාධාරණය ඉටු වුණේ නෑ.

ආබාධිත සෙබළෙක් හා හමුදාවෙන් පන්නපු පුද්ගලයෙක් නිසා මට කිසිම තැනක රස්සාවක් ලැබුණේ නෑ. මේ වගේ ම අහිංසක රණවිරුවෝ 5000 ක් විතර ෆොන්සේකා මහතා ගේ බොරු චෝදනා මත හිරේ විලංගුවේ වැටිලා දහ දුක් විඳිනවා. ඒ දරු පවුල් අදටත් අන්ත අසරණයි. ඔවුන් ගැන බලන්නේ කවුද? ෆොන්සේකා මහතාටත් වඩා මේ රණවිරුවෝ රට වෙනුවෙන් දහ දුක් විඳගෙන සටන් කළ අයයි. ඒ සමහරු අදටත් බයයි තමන්ට වුණ අසාධාරණය එළිපිට කියන්න. ඔහු ඒ තරම් භීෂණයක් ඇති කරලා තිබුණා.

නමුත් මම ඒ හැමෝම වෙනුවෙන් කතා කරලා තියෙන්නේ සරත් ෆොන්සේකාට සමාව දෙන්න කලින් මේ රණවිරුවන් ගැන විධිමත් පරීක්ෂණයක් කරලා සාධාරණය ඉටු කරන්න කියලයි. ජනාධිපතිවරණ කාලෙදි ෆොන්සේකා මහතා කළ පහත් වැඩ රූපවාහිනියෙන් පුවත්පත්වලින් හෙළිදරවු කළා. ඒ එකක් වත් ඔහු ප්රතික්ෂේප කළේ නෑ. ඒවා බොරු නම් අපහාස නඩු දාන්න පුළුවන්. නමුත් ඔහු එකම නඩුවක්වත් දැම්මේ නෑ.

ත්රස්තවාදය පරාජය කිරීමේ සම්පූර්ණ කීර්තිය තමන්ට ගන්නයි ෆොන්සේකා ක්රියා කළේ. නමුත් මල්ලවාරච්චි වගේ රණවිරුවෝ යුද්ධයෙන් 2/3 ක් අවසාන කරලයි තිබුණේ. අනිත් සෙන්පතියෝත් කැපවුණා. නාවික - ගුවන් සහාය නොතිබෙන්න මේ යුද්ධය දිනන්න බෑ. යුද්ධයේ අන්තිම දවස්වලත් ෆොන්සේකා මහතා හිටියේ නෑ. නමුත් ඔහු නැති ගෞරවයක් සම්පූර්ණයෙන් තමන්ට ලබා ගන්න ක්රියා කරන බල ලෝභියෙක්.

පුද්ගලයෙක් හැටියට ඔහු හිතුවක්කාර ඊර්ෂ්යා සහගත මානසික පීඩාවකට පත් වුණ කෙනෙක්. අපි ස්කෝලේ යන කාලේ වෙච්ච රණ්ඩු ලොකු වුණාම මතක තියා ගන්නේ නෑ. එදා ගහගත්ත දෙන්නෙක් අද හමු වුණොත් හිනා වෙලා බදා ගන්නවා. නමුත් ෆොන්සේකා මහතා පාසල් කාලේ වෙච්ච රණ්ඩුවක් හිතේ තියාගෙන නාවික හමුදාවත් එක්ක පුදුමාකාර කෝන්තරයක් අරගෙන ගියා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පුදුමාකාර ඉවසීමකින් ඉතා දක්ෂව තත්ත්වය පාලනය නොකළා නම් මේ යුද්ධය කවදාවත් දිනන්න ලැබෙන්නේ නෑ. ෆොන්සේකා මහතා ත්රස්තවාදීන්ට වඩා වෛර පිරිමහන්න ගත්තේ නාවික හමුදාවෙත්, ඔහු දුර්වල මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් බව කියන්න ඒ සිද්ධියම ඇති.

ෆොන්සේකා මහතා යුද අධිකරණයෙන් වරදකරු වෙලා අද බන්ධනාගාරයේ. යුද අධිකරණයෙන් දඬුවම් ලැබුව තවත් 5000 ක් විතර අදත් දුක් විඳීනවා. ඔවුන් රට වෙනුවෙන් ලේ කඳුළු හෙළපු රණ විරුවෝ. එහෙම නම් ඔවුන්ටත් සමාව දෙන්න ඕනේ. ඒ සියල්ලට වඩා ෆොන්සේකා මහතා හමුදාපති ධූරයේ සිටියදී කරපු පෞද්ගලික පළිගැනීම්වලින් ජීවිත විනාශ වුණා. දරු පවුල්වලට දැන්වත් සාධාරණය ඉටු වෙන්න ඕනේ. මේවා ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලන්නේ කරුණු හොඳ හැටි දන්නා නිසයි. ෆොන්සේකා මහතා ගැන කතා කරන අය මේවා නොදකින්නේ ඇයි කියන කාරණේ මට බරපතළ ප්රශ්නයක්.

1975 නත්තල් දවසේදී ෆොන්සේකා මහතා අතින් කාන්තා සේවිකාවකට බරපතළ වරදක් වුණා. හමුදා විනය අතින් ගත්ත ම ලොකු වරදකි. මේවා විභාග වෙද්දී ජෙනරාල් සිරිල් රණතුංග හා විජය විමලරත්න කියන හමුදා නායකයෝත් හිටියා. කාන්තාවන් සම්බන්ධයෙන් ඔහු කළ නොපනත්කම්වලට එරෙහි වුණ හැමෝටම සිද්ධ වුණෙත් ගෙදර යන්න. ලුතිනන් සම්පත් වීරක්කොඩිආරච්චි, ලාන්ස් කෝප්රල් බණ්ඩාර, ලුතිනන් කර්නල් සී.එන්. පෙරේරා යන නිලධාරීන් ට කෲර විදිහට සැලකුවා.

ඒ සම්බන්ධ නඩු අධිකරණයට ඉදිරිපත් වුණා. මේ වගේ සිද්ධි සිය ගණනක් තියෙනවා. එක වතාවක් ගොනෝරියා හැදුණු සෙබළියකගේ ඇඳ ඇතිරිල්ල අහක් කළේ නෑ කියලා ෆොන්සේකා මහතා අදාළ නිලධාරියාට දස වධ දුන්නා. මේවා ඉතා පහත් පෙළේ හැසිරීම්. අපි කියන්නේ බොරු නම් ෆොන්සේකා මහතාට අපහාස නඩු දාන්න පුළුවන්. නමුත් ඔහු එහෙම නොකරන්නේ ඒවා ඇත්ත නිසයි. නිලධාරීන්, රණවිරුවන් ගෙන් පන්න පන්න පළිගත්ත ෆොන්සේකා මහතා ඒ දරු පවුල් අන්ත අසරණ කළා. මේවා ගැන කතා කරන්නේ කවුද? මම නැවත නැවත කියන්නේ ෆොන්සේකා මහතාට සමාව දෙන්න කලින් ඔහු නිසා විපතට පත් වුණ, අසරණ වුණ දහ දුක් විඳින රණවිරුවන් දහස් ගණනටත් සාධාරණය ඉටු කරන්න කියලා.

සංවාද සටහන

කේ.සී.ජේ රත්නායක

[QUOTE="Goodsender, post: 8451274, member: 289390"] [SIZE=4].... [/SIZE] [SIZE=4]මම වෙන කරන්නම දෙයක් නැති තැන ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්රීතුමා මාර්ගයෙන් මේ අසාධාරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ ගැන විභාග කරන්න 2008.11.18 දා එවකට කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතාගේ අවසරය ලැබුණා. [/SIZE][SIZE=4][COLOR=Red]එදා විපක්ෂනායක රනිල් වික්රමසිංහ මහතා සහ ජ.වි.පෙ මන්ත්රීවරු ෆොන්සේකා මහතාගේ ක්රියා කලාපය තදින් විවේචනය කරලා කිව්වා මොහු හමුදාපති ධූරයට නුසුදුසු පහත් පෙළේ පුද්ගලයෙක්ය කියලා. ඒ කතා හැන්සාඩ් වාර්තාවල තියෙනවා. නමුත් මට සාධාරණය ඉටු වුණේ නෑ.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ආබාධිත සෙබළෙක් හා හමුදාවෙන් පන්නපු පුද්ගලයෙක් නිසා මට කිසිම තැනක රස්සාවක් ලැබුණේ නෑ. මේ වගේ ම අහිංසක රණවිරුවෝ 5000 ක් විතර ෆොන්සේකා මහතා ගේ බොරු චෝදනා මත හිරේ විලංගුවේ වැටිලා දහ දුක් විඳිනවා. ඒ දරු පවුල් අදටත් අන්ත අසරණයි. ඔවුන් ගැන බලන්නේ කවුද? ෆොන්සේකා මහතාටත් වඩා මේ රණවිරුවෝ රට වෙනුවෙන් දහ දුක් විඳගෙන සටන් කළ අයයි. ඒ සමහරු අදටත් බයයි තමන්ට වුණ අසාධාරණය එළිපිට කියන්න. ඔහු ඒ තරම් භීෂණයක් ඇති කරලා තිබුණා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] නමුත් මම ඒ හැමෝම වෙනුවෙන් කතා කරලා තියෙන්නේ සරත් ෆොන්සේකාට සමාව දෙන්න කලින් මේ රණවිරුවන් ගැන විධිමත් පරීක්ෂණයක් කරලා සාධාරණය ඉටු කරන්න කියලයි. [/SIZE][SIZE=4][COLOR=Red]ජනාධිපතිවරණ කාලෙදි ෆොන්සේකා මහතා කළ පහත් වැඩ රූපවාහිනියෙන් පුවත්පත්වලින් හෙළිදරවු කළා. ඒ එකක් වත් ඔහු ප්රතික්ෂේප කළේ නෑ. ඒවා බොරු නම් අපහාස නඩු දාන්න පුළුවන්. නමුත් ඔහු එකම නඩුවක්වත් දැම්මේ නෑ.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ත්රස්තවාදය පරාජය කිරීමේ සම්පූර්ණ කීර්තිය තමන්ට ගන්නයි ෆොන්සේකා ක්රියා කළේ. නමුත් මල්ලවාරච්චි වගේ රණවිරුවෝ යුද්ධයෙන් 2/3 ක් අවසාන කරලයි තිබුණේ. අනිත් සෙන්පතියෝත් කැපවුණා. නාවික - ගුවන් සහාය නොතිබෙන්න මේ යුද්ධය දිනන්න බෑ. යුද්ධයේ අන්තිම දවස්වලත් ෆොන්සේකා මහතා හිටියේ නෑ. නමුත් ඔහු නැති ගෞරවයක් සම්පූර්ණයෙන් තමන්ට ලබා ගන්න ක්රියා කරන බල ලෝභියෙක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] පුද්ගලයෙක් හැටියට ඔහු හිතුවක්කාර ඊර්ෂ්යා සහගත මානසික පීඩාවකට පත් වුණ කෙනෙක්. අපි ස්කෝලේ යන කාලේ වෙච්ච රණ්ඩු ලොකු වුණාම මතක තියා ගන්නේ නෑ. එදා ගහගත්ත දෙන්නෙක් අද හමු වුණොත් හිනා වෙලා බදා ගන්නවා. [/SIZE][SIZE=4][COLOR=Red]නමුත් ෆොන්සේකා මහතා පාසල් කාලේ වෙච්ච රණ්ඩුවක් හිතේ තියාගෙන නාවික හමුදාවත් එක්ක පුදුමාකාර කෝන්තරයක් අරගෙන ගියා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පුදුමාකාර ඉවසීමකින් ඉතා දක්ෂව තත්ත්වය පාලනය නොකළා නම් මේ යුද්ධය කවදාවත් දිනන්න ලැබෙන්නේ නෑ. ෆොන්සේකා මහතා ත්රස්තවාදීන්ට වඩා වෛර පිරිමහන්න ගත්තේ නාවික හමුදාවෙත්, ඔහු දුර්වල මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් බව කියන්න ඒ සිද්ධියම ඇති. [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ෆොන්සේකා මහතා යුද අධිකරණයෙන් වරදකරු වෙලා අද බන්ධනාගාරයේ. යුද අධිකරණයෙන් දඬුවම් ලැබුව තවත් 5000 ක් විතර අදත් දුක් විඳීනවා. ඔවුන් රට වෙනුවෙන් ලේ කඳුළු හෙළපු රණ විරුවෝ. එහෙම නම් ඔවුන්ටත් සමාව දෙන්න ඕනේ. ඒ සියල්ලට වඩා ෆොන්සේකා මහතා හමුදාපති ධූරයේ සිටියදී කරපු පෞද්ගලික පළිගැනීම්වලින් ජීවිත විනාශ වුණා. දරු පවුල්වලට දැන්වත් සාධාරණය ඉටු වෙන්න ඕනේ. මේවා ගැන සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලන්නේ කරුණු හොඳ හැටි දන්නා නිසයි. ෆොන්සේකා මහතා ගැන කතා කරන අය මේවා නොදකින්නේ ඇයි කියන කාරණේ මට බරපතළ ප්රශ්නයක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] 1975 නත්තල් දවසේදී ෆොන්සේකා මහතා අතින් කාන්තා සේවිකාවකට බරපතළ වරදක් වුණා. හමුදා විනය අතින් ගත්ත ම ලොකු වරදකි. මේවා විභාග වෙද්දී ජෙනරාල් සිරිල් රණතුංග හා විජය විමලරත්න කියන හමුදා නායකයෝත් හිටියා. [/SIZE][SIZE=4][COLOR=Red]කාන්තාවන් සම්බන්ධයෙන් ඔහු කළ නොපනත්කම්වලට එරෙහි වුණ හැමෝටම සිද්ධ වුණෙත් ගෙදර යන්න. ලුතිනන් සම්පත් වීරක්කොඩිආරච්චි, ලාන්ස් කෝප්රල් බණ්ඩාර, ලුතිනන් කර්නල් සී.එන්. පෙරේරා යන නිලධාරීන් ට කෲර විදිහට සැලකුවා. [/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ඒ සම්බන්ධ නඩු අධිකරණයට ඉදිරිපත් වුණා. මේ වගේ සිද්ධි සිය ගණනක් තියෙනවා. [/SIZE][SIZE=4][COLOR=Red]එක වතාවක් ගොනෝරියා හැදුණු සෙබළියකගේ ඇඳ ඇතිරිල්ල අහක් කළේ නෑ කියලා ෆොන්සේකා මහතා අදාළ නිලධාරියාට දස වධ දුන්නා. මේවා ඉතා පහත් පෙළේ හැසිරීම්. අපි කියන්නේ බොරු නම් ෆොන්සේකා මහතාට අපහාස නඩු දාන්න පුළුවන්. නමුත් ඔහු එහෙම නොකරන්නේ ඒවා ඇත්ත නිසයි. [/COLOR][/SIZE][SIZE=4]නිලධාරීන්, රණවිරුවන් ගෙන් පන්න පන්න පළිගත්ත ෆොන්සේකා මහතා ඒ දරු පවුල් අන්ත අසරණ කළා. මේවා ගැන කතා කරන්නේ කවුද? මම නැවත නැවත කියන්නේ ෆොන්සේකා මහතාට සමාව දෙන්න කලින් ඔහු නිසා විපතට පත් වුණ, අසරණ වුණ දහ දුක් විඳින රණවිරුවන් දහස් ගණනටත් සාධාරණය ඉටු කරන්න කියලා.[/SIZE] [SIZE=4] සංවාද සටහන කේ.සී.ජේ රත්නායක [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom