Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න හොර Dubai iPhone අහු වෙන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න හොර Dubai iPhone අහු වෙන්න එපා

ලංකාවේ market එකේ හැමතිස්සෙම දකින්න ලැබෙන දෙයක් තමයි මේ Dubai iPhone කියලා තියන Phone එක මේක මිලෙන් ඉතාමත් අඩුවට ගන්න පුළුවන් එකක් Phone ඉතින් ඇත්තටම මේක iPhone එකක් නම් නෙමෙයි මේක ගොඩක් අය මේ බාල වර්ගයේ Phone එකයි ඇත්තටම Dubai වලින් එන iPhone එකයි පටලවගන්නවා එක නිසා මේ Dubai iPhone කියන එක ගැන දැනගමු.

ඇයි මේකට Dubai iPhone කියන්නේ

අපි දන්නවා ශ්‍රී ලංකාවේ market එකේ විවිද වර්ගයේ smartphones තියනවා ඒවා වල එක එක ජාතියේ versions තියනවා ඉතින් මේ iPhone එකටත් එක එක යවන රටේ market එක අනුව විවිද ජාතියේ versions තියනවා නමුත් මේවා වලින් iPhone එකේ කිසිම දෙයක් ලොකුවට එහෙම වෙනස් වෙන්නේ නැහැ, ඒ රටවල් වල නීතියට අනුව යවන්න ඕනේ නිසා තමයි ඒවා එහෙම වෙනස් වෙන්නේ. ඉතින් ඔහොම බලද්දී Original Apple factory එකෙන් Dubai වල විකුනන්න යවන iPhone වල පොඩි වෙනස්කම් කීපයක් තියනවා ඒ රටේ නීතියට අනුව, අන්න ඒ වෙනස්කම් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ ලංකාවට Dubai iPhone කියල ඉතාමත්ම බාල වර්ගයේ iOS පෙනුම තියන නමුත් Android OS එක run වෙන Chinese Phone එකක් ඇවිල්ල තියෙන්නේ.

ඉතින් මේ කියන Dubai iPhone එක ඇත්තටම Original iPhone එකක් ලඟින් තියා රුපියල් 12,000 ට ගන්න පුළුවන් Android Phone එකක් ලඟින් වත් තියන්න බැහැ මොකද අපි දන්නවා Android කියන්නේත් ගොඩක් Powerful OS එකක් ඉතින් එක හරියටම පාවිච්චි කරන්න නම් OS එකට අදාල Specifications Phone එකේ තියෙන්න ඕනේ ඉතින් මේ Dubai iPhone කියන එකේ එහෙමවත් හොඳ Specifications අපිට දැකගන්න ලැබෙන්නේ නැහැ, එක නිසා අපිට කියන්න තියෙන්නේ මේ Dubai iPhone කියන බොරු Phone එක ගන්නවට වඩා හොඳයි ලංකාවේ market එකේ ඒ ගානට ගන්න පුළුවන් Android Phone එකක් ගන්න එක මොකද ඔය Dubai iPhone කියන Phone එක ගත්තත් වෙන්නේ Android පාවිචිචි කරන්න තමයි හැබැයි සාමාන්‍ය Android Phone එකක් පාවිචිචි කරනවාටත් වඩා අමාරුවෙන්.

Note : මෙය වෙනත් වෙනත් නම් වලිනුත් වෙළඳපොලේ තියෙන්න ඉඩ තියනවා එක නිසා ප්‍රවේසම් වෙන්න !

එතකොට Dubai වලින් එන ඔක්කොම iPhones හොඳ නැද්ද ?

අපෝ නැහැ අපි අර කලින් කිව්වා වගේ Original Apple factory එකෙන් Dubai වල විකුනන්න iPhones යවනවා ඒවා කෙලින්ම Genuine iPhones ඒ iPhones වල තියෙන්නේ iOS හැබැයි ඒ iPhones වල software අතින් පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරලා තියනවා ඒ රටේ නීතියට අනුව, අපි ඒ ගැන හා මේ බොරු Dubai iPhone කියන එකයි Original Apple iPhone එකයි හදුනාගන්න හැටි වෙනම කියල දෙන්නම් එක නිසා දිගටම රැඳිලා ඉන්න, මොනවා හරි ප්‍රශ්නෙයක් තියනවනම් අපේ Facebook page එකට message එකක් දාන්න පැය 24ක් ඇතුලත අපේ කවුරු හරි කෙනෙක් උදුව් කරයි, වැදගත් කියලා හිතෙනවනම් යාළුවන් එක්ක share කරන්න අමතක කරන්න එපා. මොකද දන්නේ නැතුව ගිහින් තමන්ගේ යාළුවොත් මේ බොරු Dubai iPhone කියන එකට රැවටෙන්න පුළුවන් . Click For Facebook Page

උපුටා ගැනිමකි Apple SL : http://www.applesl.com/beware-from-iphone-looking-fake-android-phones-in-sri-lankan-market-sinhala/

[QUOTE="kota119, post: 20206375, member: 376005"] [b]මෙන්න හොර Dubai iPhone අහු වෙන්න එපා[/b] [CENTER][CENTER][SIZE=3][URL="http://www.applesl.com/wp-content/uploads/2016/05/Fake-iPhone.png"][IMG]http://www.applesl.com/wp-content/uploads/2016/05/Fake-iPhone.png[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3]ලංකාවේ market එකේ හැමතිස්සෙම දකින්න ලැබෙන දෙයක් තමයි මේ Dubai iPhone කියලා තියන Phone එක මේක මිලෙන් ඉතාමත් අඩුවට ගන්න පුළුවන් එකක් Phone ඉතින් ඇත්තටම මේක iPhone එකක් නම් නෙමෙයි මේක ගොඩක් අය මේ බාල වර්ගයේ Phone එකයි ඇත්තටම Dubai වලින් එන iPhone එකයි පටලවගන්නවා එක නිසා මේ Dubai iPhone කියන එක ගැන දැනගමු.[/SIZE] [SIZE=3][B]ඇයි මේකට Dubai iPhone කියන්නේ [/B] අපි දන්නවා ශ්‍රී ලංකාවේ market එකේ විවිද වර්ගයේ smartphones තියනවා ඒවා වල එක එක ජාතියේ versions තියනවා ඉතින් මේ iPhone එකටත් එක එක යවන රටේ market එක අනුව විවිද ජාතියේ versions තියනවා නමුත් මේවා වලින් iPhone එකේ කිසිම දෙයක් ලොකුවට එහෙම වෙනස් වෙන්නේ නැහැ, ඒ රටවල් වල නීතියට අනුව යවන්න ඕනේ නිසා තමයි ඒවා එහෙම වෙනස් වෙන්නේ. ඉතින් ඔහොම බලද්දී Original Apple factory එකෙන් Dubai වල විකුනන්න යවන iPhone වල පොඩි වෙනස්කම් කීපයක් තියනවා ඒ රටේ නීතියට අනුව, අන්න ඒ වෙනස්කම් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ ලංකාවට [B]Dubai iPhone[/B] කියල ඉතාමත්ම බාල වර්ගයේ iOS පෙනුම තියන නමුත් Android OS එක run වෙන Chinese Phone එකක් ඇවිල්ල තියෙන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE] [CENTER][SIZE=3][URL="http://www.applesl.com/wp-content/uploads/2016/05/android-vs-ios-fake-iphone-1.png"][IMG]http://www.applesl.com/wp-content/uploads/2016/05/android-vs-ios-fake-iphone-1-300x188.png[/IMG][/URL][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉතින් මේ කියන Dubai iPhone එක ඇත්තටම Original iPhone එකක් ලඟින් තියා රුපියල් 12,000 ට ගන්න පුළුවන් Android Phone එකක් ලඟින් වත් තියන්න බැහැ මොකද අපි දන්නවා Android කියන්නේත් ගොඩක් Powerful OS එකක් ඉතින් එක හරියටම පාවිච්චි කරන්න නම් OS එකට අදාල Specifications Phone එකේ තියෙන්න ඕනේ ඉතින් මේ Dubai iPhone කියන එකේ එහෙමවත් හොඳ Specifications අපිට දැකගන්න ලැබෙන්නේ නැහැ, එක නිසා අපිට කියන්න තියෙන්නේ මේ Dubai iPhone කියන බොරු Phone එක ගන්නවට වඩා හොඳයි ලංකාවේ market එකේ ඒ ගානට ගන්න පුළුවන් Android Phone එකක් ගන්න එක මොකද ඔය Dubai iPhone කියන Phone එක ගත්තත් වෙන්නේ Android පාවිචිචි කරන්න තමයි හැබැයි සාමාන්‍ය Android Phone එකක් පාවිචිචි කරනවාටත් වඩා අමාරුවෙන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B]Note : මෙය වෙනත් වෙනත් නම් වලිනුත් වෙළඳපොලේ තියෙන්න ඉඩ තියනවා එක නිසා ප්‍රවේසම් වෙන්න ![/B][/SIZE] [SIZE=3][B]එතකොට Dubai වලින් එන ඔක්කොම iPhones හොඳ නැද්ද ?[/B] අපෝ නැහැ අපි අර කලින් කිව්වා වගේ Original Apple factory එකෙන් Dubai වල විකුනන්න iPhones යවනවා ඒවා කෙලින්ම Genuine iPhones ඒ iPhones වල තියෙන්නේ iOS හැබැයි ඒ iPhones වල software අතින් පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරලා තියනවා ඒ රටේ නීතියට අනුව, අපි ඒ ගැන හා මේ බොරු Dubai iPhone කියන එකයි Original Apple iPhone එකයි හදුනාගන්න හැටි වෙනම කියල දෙන්නම් එක නිසා දිගටම රැඳිලා ඉන්න, මොනවා හරි ප්‍රශ්නෙයක් තියනවනම් අපේ Facebook page එකට message එකක් දාන්න පැය 24ක් ඇතුලත අපේ කවුරු හරි කෙනෙක් උදුව් කරයි, වැදගත් කියලා හිතෙනවනම් යාළුවන් එක්ක share කරන්න අමතක කරන්න එපා. [/SIZE][SIZE=3]මොකද දන්නේ නැතුව ගිහින් තමන්ගේ යාළුවොත් මේ බොරු Dubai iPhone කියන එකට රැවටෙන්න පුළුවන් . [B][URL="https://www.facebook.com/Apple-SL-1710527372548910/"]Click For Facebook Page[/URL][/B][/SIZE] [SIZE=3]උපුටා ගැනිමකි Apple SL : [URL]http://www.applesl.com/beware-from-iphone-looking-fake-android-phones-in-sri-lankan-market-sinhala/[/URL] [/SIZE][INDENT][SIZE=3] [/SIZE] [/INDENT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom