Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මෙන්න Dialog එකේ තවත් ගැහිල්ලක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න Dialog එකේ තවත් ගැහිල්ලක්..

[size=+2] මචංලා මම අද නිකමට වගේ මගේ Dialog Self Care එකට මගේ Dialog Mobile pre paid No එක add කරලා පොඩි සර්ච් පාරක් දැම්මා.. මෙන්න බොලේ මේක දැක්කම තමයි තේරුනේ මම මෙච්චර කාලයක් Dialog එකට දවස ගානෙම රු 6.49ක් නිකම්ම දිලා කියලා.. මම පාවිච්චි කරන්නේ Pre paid sim එකක්.. මම බොහෝම අමාරුවෙන් කස්ටම්කෙයා එකට කතා කරලා රිගින් ටෝන් එක කර ගත්තා.. ඒත් මම දන්න විදියට මම කවදාවත්ම රිගින් ටෝන් ඇක්ටිව් කරේ නැ.. හැබැයි එයාලට guru.lk Service එක අයින් කරන්න බැ කිව්වා.. අපිම පර්සනල් හදාගත්ත ලොගින් එකක් ඇති කිව්වා guru.lk site එකේ. එකෙන් inactive කරගන්නලු. මම දන්න විදියට මම එහෙම account එකක් හදාගත්තේ මීට අවුරුද්ද්කට විතර කලින්. ඒත් sms active service එකක් විදියට. මම දවස් දෙකකටයි ඇක්ටිව් කරගත්තේ.. ඒත් මම ඒක ආපහු inactive කරා.. එතකොට මුන් මගෙන් එදා ඉදලා දවසට රු 4.00 ගානේ තාමත් කපාගන්නවා. මම මෙයාලා කියපු විදියට guru.lk එකට ගියා. ඒත් මට මගේ මොබයිල් නම්බර් එක දැම්මම කන්පර්ම් sms එකක් ආවා. ඒත් කියපුවිදියට account එක inactive කරගන්න බැ.. දන්න කෙනෙක් කියපල්ලා මේක කොහොමද Inactive කරගන්නේ කියලා ..උබලත් පොඩ්ඩක් හොයාපල්ලා උබලත් නිකම්ම dialog එකට දවසට කිය ගානේ දෙනවද කියලා..

තව පාරක් Dialog එකට අරගත්තම කිව්වා #445# dial කරලා inactive කරගන්න කියලා. ඒත් ඒ USSD Code එක Currently unenviable..

.. [/size]

[QUOTE="super077, post: 22690633, member: 105901"] [b]මෙන්න Dialog එකේ තවත් ගැහිල්ලක්..[/b] [size=+2] මචංලා මම අද නිකමට වගේ මගේ Dialog Self Care එකට මගේ Dialog Mobile pre paid No එක add කරලා පොඩි සර්ච් පාරක් දැම්මා.. මෙන්න බොලේ මේක දැක්කම තමයි තේරුනේ මම මෙච්චර කාලයක් Dialog එකට දවස ගානෙම රු 6.49ක් නිකම්ම දිලා කියලා.. මම පාවිච්චි කරන්නේ Pre paid sim එකක්.. මම බොහෝම අමාරුවෙන් කස්ටම්කෙයා එකට කතා කරලා රිගින් ටෝන් එක කර ගත්තා.. ඒත් මම දන්න විදියට මම කවදාවත්ම රිගින් ටෝන් ඇක්ටිව් කරේ නැ.. හැබැයි එයාලට guru.lk Service එක අයින් කරන්න බැ කිව්වා.. අපිම පර්සනල් හදාගත්ත ලොගින් එකක් ඇති කිව්වා guru.lk site එකේ. එකෙන් inactive කරගන්නලු. මම දන්න විදියට මම එහෙම account එකක් හදාගත්තේ මීට අවුරුද්ද්කට විතර කලින්. ඒත් sms active service එකක් විදියට. මම දවස් දෙකකටයි ඇක්ටිව් කරගත්තේ.. ඒත් මම ඒක ආපහු inactive කරා.. එතකොට මුන් මගෙන් එදා ඉදලා දවසට රු 4.00 ගානේ තාමත් කපාගන්නවා. මම මෙයාලා කියපු විදියට guru.lk එකට ගියා. ඒත් මට මගේ මොබයිල් නම්බර් එක දැම්මම කන්පර්ම් sms එකක් ආවා. ඒත් කියපුවිදියට account එක inactive කරගන්න බැ.. දන්න කෙනෙක් කියපල්ලා මේක කොහොමද Inactive කරගන්නේ කියලා ..උබලත් පොඩ්ඩක් හොයාපල්ලා උබලත් නිකම්ම dialog එකට දවසට කිය ගානේ දෙනවද කියලා.. තව පාරක් Dialog එකට අරගත්තම කිව්වා #445# dial කරලා inactive කරගන්න කියලා. ඒත් ඒ USSD Code එක Currently unenviable.. ..:growl: [/size] [IMG]https://photos-6.dropbox.com/t/2/AADAofWlWro-mIw4GV_ChkXBtHBP_C5avMOX7Opi1ZJaAg/12/121284091/jpeg/32x32/1/_/1/2/Screenshot_20180104-170705.jpg/EKeCwF0YzQggAigC/_npffUyx0OqeSfi5vSwtfJA2aoTaKmvTiCJbG6dxh9g?size=1280x960&size_mode=3[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom