මෙන්න Hutch එකෙන් Christmas Offer එකක් දීලා!!!

SLKolla2020

Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    දැන් ටිකකට ඉස්සෙල්ලා මේ message එක ආවේ, hutch sim තියන අය අවශ්‍යනම් අරගන්න.

    මේකේ data ටික නම් මට අවශ්‍ය නැහැ ඒ උනාට minutes ටිකනම් වටිනවා දුර signal නැති පැති වලට whatsapp call ගන්න බැරි නිසා

    සුපිරි වාසියක්! මේ උත්සව සමයේ ඔබේ ආදරණීයයන් හා රිසි සේ සම්බන්ධ වීමට රු. 500ක් වටිනා පැකේජයක් රු.100 කට! ඕනෑම ජාලයකට විනඩි 100 හා 5 GB Data.
    දින 7කට වලංගුවේ. දැන්ම *109*2# අමතන්න.
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Thnax bro...
    Ape lagama hutch tower ekak tynwada khda..
    Mama me lagadi sim eka dala baluwama 40Mbps withara awa.

    Mama dn airtel ekak use karanne. Eke 10 wath enne na. Eth eke package eka labai hutch walata wada
     
    • Like
    Reactions: SLKolla2020