Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
මෙන්න SAW අවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කියන්න යන්නේ මම නම් අසාවෙන් බලපු SAW චිත්රරපට මලාව ගැන මුලින්ම මෙක Released වුනේ 2004 ඔක්තොබර් මසේ ඉස්සර අපි බැලුවේ CD වලින් CD 2 ක් අවා 2004 SAW චිත්රරපට James Wan තමයි ඩිරෙක් කරලා තියෙන්නේ. මෙකේ අන්තර් ගතය කිවොත් තොරාගත් වැරදි කරන පිරිසකට ලොවෙත් හිතාගන්න බරිවිදිහේ Booby Trap වලට Set කරන ඒක.

ඒකලේ මෙක බැලුවා කියන්නේ mind blowing 1st class තිබ්බේ. මට මතකයි සෙට් ඒකක් කාබරේක දලා ඒක ඒක විදිහට උන් හිරකලා ඒක ඒකාට සිහිය ඒනකොට තමන් ඒකේන් ගැලවෙන්න ඔනැනම් කරන්න ඔනැ ඒක Tape Recorder ඒකක PLAY ME කියලා තියනවා ගැලවෙන්න ඔනැනම් අනිකාව මරන්න ඔනැ මෙතන හොදම case ඒක තමයි මෙතන ගේම දෙන ඒකා (Doctor) ඉන්නේ ඒ කාබරේ මැද්දේ නරක් විච්ච මල මිනියක් විදිහට අන්තිම Doctor නැගිටලා යනවා ඒතනින් ඒතකොට තමා දන්නේ මු මෙතන ඉදලා තියෙන්නේ කියලා කියන්ඩ ඔනැනැ බං හිතේනදේ.

[ATTACH=full]128699[/ATTACH][ATTACH=full]128700[/ATTACH]

ඉටපසේ 2005සිට 2007 දක්වා SAW II, SAW III, SAW IV චිත්රරපට ඩිරෙක් කරන්නේ Darren Lynn Bousman තමයි. මෙවගේ Doctor අමතරව Doctorගේ දුවත් Setවෙනවා ගේමට.

[ATTACH=full]128704[/ATTACH][ATTACH=full]128705[/ATTACH][ATTACH=full]128706[/ATTACH]

අයේ 2008 සැප්තැම්බර් SAW V ඩිරෙක් කරන්නේ David Hackl

[ATTACH=full]128707[/ATTACH]

2009,2010 සැප්තැම්බර් වල SAW VI,SAW 3D ඩිරෙක් කරන්නේ Kevin Greutert

[ATTACH=full]128708[/ATTACH][ATTACH=full]128709[/ATTACH]

ඉට පස්සේ අවුරුදු 7 කට පස්සේ තමයි ඒකියන්නේ 2017 සැප්තැම්බර් Jigsaw ඩිරෙක් කරන්නේ The Spierig Brothers

[ATTACH=full]128710[/ATTACH]

අවුරුද් 04 රකට පස්සේ 2021 මැයි මසේ Spiral නමින් ඒනවා ඉස්සර Horror and Thriller Released කරන්නේ සැප්තැම්බර් මාසේ ඇයි දන්නේ නැ මැයි මසේ මට හිතේන විදිහට සැප්තැම්බරයේ SAW X Released කරයිද දන්නේ නැ.Spiral ඩිරෙක් කරන්නේ Darren Lynn Bousman මම නම් හැම කාලයකම Released වුනගමන් බැලුවා. Spiral ගැනනම් කියන්න තියෙන්නේ SAW ඒකේ සිට මෙ දක්වා බලපුවාගෙන් ඒච්චර ගතියක් නැ ඒකට ප්රධානතම හේතුව මම දකින්නේ Music සහා දැනට භාවිතා කරලා තියන Puppet ඒක. පරණ ඒවාගේ Music හා Puppet පට්ට උදකිද්දිත් පට්ට භිතියක් ඒන්නේ . අපි බලමු ඉස්සරහට ඒන්න තියන SAW X මෙවා මග ඇරලා නිර්මානය වෙයි කියලා .

[ATTACH=full]128711[/ATTACH]

Spiral බලන්න අසකට්ටියට මේන්න

https://yts.zone/movies/spiral-2021

උබලගේත් අදහස් කියපල්ලා බලන්න.

[QUOTE="pjgprabath, post: 26497616, member: 116772"] අද කියන්න යන්නේ මම නම් අසාවෙන් බලපු SAW චිත්රරපට මලාව ගැන මුලින්ම මෙක Released වුනේ 2004 ඔක්තොබර් මසේ ඉස්සර අපි බැලුවේ CD වලින් CD 2 ක් අවා 2004 SAW චිත්රරපට James Wan තමයි ඩිරෙක් කරලා තියෙන්නේ. මෙකේ අන්තර් ගතය කිවොත් තොරාගත් වැරදි කරන පිරිසකට ලොවෙත් හිතාගන්න බරිවිදිහේ Booby Trap වලට Set කරන ඒක. ඒකලේ මෙක බැලුවා කියන්නේ mind blowing 1st class තිබ්බේ. මට මතකයි සෙට් ඒකක් කාබරේක දලා ඒක ඒක විදිහට උන් හිරකලා ඒක ඒකාට සිහිය ඒනකොට තමන් ඒකේන් ගැලවෙන්න ඔනැනම් කරන්න ඔනැ ඒක Tape Recorder ඒකක PLAY ME කියලා තියනවා ගැලවෙන්න ඔනැනම් අනිකාව මරන්න ඔනැ මෙතන හොදම case ඒක තමයි මෙතන ගේම දෙන ඒකා (Doctor) ඉන්නේ ඒ කාබරේ මැද්දේ නරක් විච්ච මල මිනියක් විදිහට අන්තිම Doctor නැගිටලා යනවා ඒතනින් ඒතකොට තමා දන්නේ මු මෙතන ඉදලා තියෙන්නේ කියලා කියන්ඩ ඔනැනැ බං හිතේනදේ. [ATTACH type="full" width="187px"]128699[/ATTACH][ATTACH type="full" width="412px"]128700[/ATTACH] ඉටපසේ 2005සිට 2007 දක්වා SAW II, SAW III, SAW IV චිත්රරපට ඩිරෙක් කරන්නේ Darren Lynn Bousman තමයි. මෙවගේ Doctor අමතරව Doctorගේ දුවත් Setවෙනවා ගේමට. [ATTACH type="full" width="152px"]128704[/ATTACH][ATTACH type="full" width="188px"]128705[/ATTACH][ATTACH type="full" width="158px"]128706[/ATTACH] අයේ 2008 සැප්තැම්බර් SAW V ඩිරෙක් කරන්නේ David Hackl [ATTACH type="full" width="203px"]128707[/ATTACH] 2009,2010 සැප්තැම්බර් වල SAW VI,SAW 3D ඩිරෙක් කරන්නේ Kevin Greutert [ATTACH type="full" width="205px"]128708[/ATTACH][ATTACH type="full" width="176px"]128709[/ATTACH] ඉට පස්සේ අවුරුදු 7 කට පස්සේ තමයි ඒකියන්නේ 2017 සැප්තැම්බර් [I]Jigsaw [/I]ඩිරෙක් කරන්නේ The Spierig Brothers [ATTACH type="full" width="207px"]128710[/ATTACH] අවුරුද් 04 රකට පස්සේ 2021 මැයි මසේ Spiral නමින් ඒනවා ඉස්සර Horror and Thriller Released කරන්නේ සැප්තැම්බර් මාසේ ඇයි දන්නේ නැ මැයි මසේ මට හිතේන විදිහට සැප්තැම්බරයේ SAW X[I] [/I]Released කරයිද දන්නේ නැ.[I]Spiral [/I]ඩිරෙක් කරන්නේ Darren Lynn Bousman මම නම් හැම කාලයකම Released වුනගමන් බැලුවා.[I] Spiral ගැනනම් කියන්න තියෙන්නේ [/I]SAW ඒකේ සිට මෙ දක්වා බලපුවාගෙන් ඒච්චර ගතියක් නැ ඒකට ප්රධානතම හේතුව මම දකින්නේ Music සහා දැනට භාවිතා කරලා තියන Puppet ඒක. පරණ ඒවාගේ Music හා Puppet පට්ට උදකිද්දිත් පට්ට භිතියක් ඒන්නේ . අපි බලමු ඉස්සරහට ඒන්න තියන SAW X[I] මෙවා මග ඇරලා නිර්මානය වෙයි කියලා . [ATTACH type="full" width="247px"]128711[/ATTACH] [I]Spiral බලන්න අසකට්ටියට මේන්න [/I] [URL]https://yts.zone/movies/spiral-2021[/URL] උබලගේත් අදහස් කියපල්ලා බලන්න. [/I] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom