Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න Tv Shows බලන අයට විශේෂ නිවේදනයක්!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න Tv Shows බලන අයට විශේෂ නිවේදනයක්!!

Tv Shows බලන අපි හැමෝම අසාවෙන් බලාගෙන හිටපු software release එකක් තමා Tv Freak version 3.0. ඔන්න එක ඊයේ රැ release උනා. ඇත්තටම කියනවනම් මේක තමය් software එක !!!!! කාරුහරි කියනවනම් මීට වඩා ලේසි ක්රමයක් තියනවා කියල Tv Shows බලන්න. මම එයාට කියනවා පොඩ්ඩකට මේ software එක download කරලා try කරලා මාත් එක්ක කතා කරන්න කියල. මේක ඒ තරම් maxxa version එක. මම මේ thread එකෙන් Tv Freak ගැන කියන්න යන්නෑ. Tv Freak ගැන දැනගන්න ඕනේ නම්, මෙන්න Thread එක.

http://www.elakiri.com/forum/showthread.php?p=11039229#post11039229

මම අපේ සෙට් එකට version 3.0 කියන අලුත් concept එක ගැන පොඩ්ඩක් කියන්නම්. මොකද කාරුහරි Tv Shows හොයන්න websites ගානෙ රින්ගනවනම්, පොර තමා ජීවත් වෙන්නේ අතීතයේ!!! හරි හරි මම වෙනදා වගේ වටේ යන්නැතුව සීන් එක කියන්නම්කො!

version 3.0 එකේ අලුත් දේවල් හුගක් තියනවා! ප්රධානම එක තමා Tv Freak Calendar කියන concept එක ඔවුන් හදුන්වා දීල තියනවා. මේකෙන් පුළුවන් අපිට මේ සතියේ release වෙච්ච සහා ඉදිරියට release වෙන්න තියන Tv Shows Episodes ටික බලාගන්න.

ඔන්න දැන් ඉතින් කට්ටිය කියය් අපි ඕක කොහෙන් හරි බලාගන්නවනේ කියල. නමුත් ඒ කට්ටියම දන්නවා ඇති එක එහෙම බලාගන්න ගියාම කන කට්ට!!! අනික Tv Shows කිහිපයක් බලනවානම් ඉතින් sorryම තමා! මොකද ඕව release වෙන දවස් මතක තියාගන්න පුලුවන්ද අපිට! (අපිට වැඩ තියනව!!!  )

අදින් පස්සේ ඒ ප්රශ්නෙත් නැ!!!! අනික අපිට පුළුවන් Calendar එකෙන්ම Episodes බලන්න Streaming links ගන්න.(වෙනම search කරන්නේ නැතුව!  )

දැන් මම කියන්න යන්නේ මේකේ හොදම සීන් එක ගැන. එක තමය් Tv Shows Track කරන්න පුළුවන් මේකේ. ඔන්න අයේ කට්ටිය කියය් පරණ verrsion එකෙත් පුළුවන්නේ කියල !! ඕකනේ බැ කියන්නේ! පොඩ්ඩක් හිටපන්කෝ පනින් නැතුව !!  මේ අලුත් Tracking System එක ඇත්තටම පරණ Tracking එකට වැඩ හුගක් Practical!.

අපිට මේකේ කරන්න තියෙන්නේ. තමන් බලන්න කැමති Tv Shows pick කරන්න විතරය්. ඉතුරු ටික Tracking system එක automatically කරනවා. ඒ කියන්නේ මේ system එක automatically save කරගන්නවා අපි අන්තිමට බලපු Episode එක. ඊට පස්සේ එකේ next episode එක automatically save කරලා එකේ Streaming links හොයල දෙනවා !! මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න අමරුය්. කට්ටිය Try කරලම බලන්නකෝ!

තව මේවගේ සීන් හුගක් තියනව. මට පිස්සු වගේ මේ ටික ගහල. මම තව එකක් කියන්නම්. අලුත් version එක පරණ version එකට වඩා හුගක් SPEED!!(80% කින් speed එක වැඩි වෙලාලු!). තප්පර කිහිපයකින් ඔයාට ඕනෑම Tv Show එකක Streaming links ලෝකේ තියන Video Servers 100 කින් විතර Search කරලා දෙනවා බලන්න. කොටින්ම කියනවනම් එක Tv Episode එකකට Streaming links 100ක් විතර හොයල දෙනවා. එක නිසා Video players(Megavideo,videobb...) වල පැනපුවම කට්ටියට ලේසියෙන්ම වෙන Video player එකක් select කරලා Episodes බලන්න පුළුවන්.

මේ Tv Freak 3.0 version එකත් දුවන්නේ JRE(Java Runtime Environment) එක උඩ. වෙනදා වගේම එකත් මේ site එකෙන් download කරගන්න පුළුවන්.

ඔන්න දැන් මම මේ software එක download කරන website එක දෙන්නම්

http://www.gettvfreak.com/

මෙන්න දැන් මම කියපුව ඇස් දෙකෙන්ම බලාගන්නකෝ!!

මේක විස්තරාත්මකව ගැහුවේ කලින් එක thread එකේ විස්තරය පොඩි වැඩි කියල කට්ටිය කියපු නිසාම තමඊ. හැබය් දැන් මට පිස්සු වගේ මේක ගහල. මම යනවා අද release වෙච්ච CHUCK season 5 බලන්න!

කට්ටිය මට සැලකුවේ නැතත් කමක් නැ. පොඩි BUMP එකක් දාලා යන්නකෝ. ඒ ඇති!

[QUOTE="akhilapraveen, post: 11236670, member: 104181"] [b]මෙන්න Tv Shows බලන අයට විශේෂ නිවේදනයක්!![/b] [SIZE="4"] [COLOR="Blue"]Tv Shows බලන අපි හැමෝම අසාවෙන් බලාගෙන හිටපු software release එකක් තමා Tv Freak version 3.0. ඔන්න එක ඊයේ රැ release උනා. ඇත්තටම කියනවනම් මේක තමය් software එක :shocked::shocked::shocked:!!!!! කාරුහරි කියනවනම් මීට වඩා ලේසි ක්රමයක් තියනවා කියල Tv Shows බලන්න. මම එයාට කියනවා පොඩ්ඩකට මේ software එක download කරලා try කරලා මාත් එක්ක කතා කරන්න කියල. මේක ඒ තරම් maxxa version එක. මම මේ thread එකෙන් Tv Freak ගැන කියන්න යන්නෑ. Tv Freak ගැන දැනගන්න ඕනේ නම්, මෙන්න Thread එක. [/COLOR] [COLOR="Green"][url]http://www.elakiri.com/forum/showthread.php?p=11039229#post11039229[/url] [/COLOR] [COLOR="blue"]මම අපේ සෙට් එකට version 3.0 කියන අලුත් concept එක ගැන පොඩ්ඩක් කියන්නම්. මොකද කාරුහරි Tv Shows හොයන්න websites ගානෙ රින්ගනවනම්, පොර තමා ජීවත් වෙන්නේ අතීතයේ!!! හරි හරි මම වෙනදා වගේ වටේ යන්නැතුව සීන් එක කියන්නම්කො! :P:P:P[/COLOR] [COLOR="blue"]version 3.0 එකේ අලුත් දේවල් හුගක් තියනවා! ප්රධානම එක තමා Tv Freak Calendar කියන concept එක ඔවුන් හදුන්වා දීල තියනවා. මේකෙන් පුළුවන් අපිට මේ සතියේ release වෙච්ච සහා ඉදිරියට release වෙන්න තියන Tv Shows Episodes ටික බලාගන්න. ඔන්න දැන් ඉතින් කට්ටිය කියය් අපි ඕක කොහෙන් හරි බලාගන්නවනේ කියල. නමුත් ඒ කට්ටියම දන්නවා ඇති එක එහෙම බලාගන්න ගියාම කන කට්ට!!! අනික Tv Shows කිහිපයක් බලනවානම් ඉතින් sorryම තමා! මොකද ඕව release වෙන දවස් මතක තියාගන්න පුලුවන්ද අපිට! (අපිට වැඩ තියනව!!! :yes::yes: ) අදින් පස්සේ ඒ ප්රශ්නෙත් නැ!!!! අනික අපිට පුළුවන් Calendar එකෙන්ම Episodes බලන්න Streaming links ගන්න.(වෙනම search කරන්නේ නැතුව! :cool: ) දැන් මම කියන්න යන්නේ මේකේ හොදම සීන් එක ගැන. එක තමය් Tv Shows Track කරන්න පුළුවන් මේකේ. ඔන්න අයේ කට්ටිය කියය් පරණ verrsion එකෙත් පුළුවන්නේ කියල :angry::angry:!! ඕකනේ බැ කියන්නේ! පොඩ්ඩක් හිටපන්කෝ පනින් නැතුව !! :D:D මේ අලුත් Tracking System එක ඇත්තටම පරණ Tracking එකට වැඩ හුගක් Practical!. අපිට මේකේ කරන්න තියෙන්නේ. තමන් බලන්න කැමති Tv Shows pick කරන්න විතරය්. ඉතුරු ටික Tracking system එක automatically කරනවා. ඒ කියන්නේ මේ system එක automatically save කරගන්නවා අපි අන්තිමට බලපු Episode එක. ඊට පස්සේ එකේ next episode එක automatically save කරලා එකේ Streaming links හොයල දෙනවා !! මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න අමරුය්. කට්ටිය Try කරලම බලන්නකෝ! තව මේවගේ සීන් හුගක් තියනව. මට පිස්සු වගේ මේ ටික ගහල. මම තව එකක් කියන්නම්. අලුත් version එක පරණ version එකට වඩා හුගක් SPEED!!(80% කින් speed එක වැඩි වෙලාලු!). තප්පර කිහිපයකින් ඔයාට ඕනෑම Tv Show එකක Streaming links ලෝකේ තියන Video Servers 100 කින් විතර Search කරලා දෙනවා බලන්න. කොටින්ම කියනවනම් එක Tv Episode එකකට Streaming links 100ක් විතර හොයල දෙනවා.:shocked::shocked: එක නිසා Video players(Megavideo,videobb...) වල පැනපුවම කට්ටියට ලේසියෙන්ම වෙන Video player එකක් select කරලා Episodes බලන්න පුළුවන්. මේ Tv Freak 3.0 version එකත් දුවන්නේ JRE(Java Runtime Environment) එක උඩ. වෙනදා වගේම එකත් මේ site එකෙන් download කරගන්න පුළුවන්. ඔන්න දැන් මම මේ software එක download කරන website එක දෙන්නම්[/COLOR] [COLOR="Blue"][url]http://www.gettvfreak.com/[/url][/COLOR] --------------------------------------------------------------------------------- මෙන්න දැන් මම කියපුව ඇස් දෙකෙන්ම බලාගන්නකෝ!! [IMG]http://4.bp.blogspot.com/-Qrvg0ipWyzQ/TqvHd8Q7xFI/AAAAAAAAAI8/RZDyQalfpsA/s1600/Tv+Freak+calendar.png[/IMG] [IMG]http://1.bp.blogspot.com/-QwcjbPqQn1w/TqvHwKUZeFI/AAAAAAAAAJU/VtBN_3qrTdg/s1600/Tv+Freak+Tv+Profile.png[/IMG] [IMG]http://4.bp.blogspot.com/-9XNNLAMD3Nw/TqvHpVbm1HI/AAAAAAAAAJM/Tz9sfGjiA7A/s1600/Tv+Freak+Random+Search.png[/IMG] මේක විස්තරාත්මකව ගැහුවේ කලින් එක thread එකේ විස්තරය පොඩි වැඩි කියල කට්ටිය කියපු නිසාම තමඊ. හැබය් දැන් මට පිස්සු වගේ මේක ගහල. මම යනවා අද release වෙච්ච CHUCK season 5 බලන්න! කට්ටිය මට සැලකුවේ නැතත් කමක් නැ. පොඩි BUMP එකක් දාලා යන්නකෝ. ඒ ඇති! :):):):):):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom