Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න windows8 Dec -19 උදේ 5 ඉඳන් කරපු දේ....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න windows8 Dec -19 උදේ 5 ඉඳන් කරපු දේ....

මුලින්ම චූ ගිහින් මෙට්ටේ තෙමාගෙන ඇහැරු, ඊට පස්සේ සරමවත් මාරු කරන්නැතුව කලටි දෙක කහ කහ බැලුව

මොකද කරන්නේ කියල.හම්මට ගජ කඩේ ගියොත් නම් අදත් බඩට මොනා හරි දාගන්න පුළුවන් කියල මතක් උන.

වැඩේ කියන්නේ තාම මු ඉන්නේ චූ සරම් පඩන්ගුව පිටින්,චූ ගද වගේද යකෝ බඩ?ඉතින් මු අමාරුවෙන් නැගිටලා

ආව තමන්ගේ kompiyutaraya ලගට... දන්නවනේ එක ලැබුන හැටි හැමෝම?

ඔන්න ඉතින් අර ජැක මේ ජැක ටික ගහල පොර පරිගණකය පන ගන්වල ගත්ත..හැබැයි වැඩේ කියන්නේ පොර තාම

ඉන්නේ අර සරම් පඩන්ගුව පිටින්ද කියන ප්රශ්නය ඔයාලට ආව නේද මෙච්චර දෙයක් කරලත්?ඔයාල හිතන දේ

අකමැත්තෙන් උනත් මට කියන්නේ වෙන්නේ ඔව් කියන එක තමා.ඊට පස්සේ පොර වැඩේ ඇරබුව.. මුලින්ම බැලුව

New post මොනාද කියල... හ්ම්ම්ම්ම්ම් මෙන්න තියනවා පොරට කින්ඩිය දාපු ඒවා ටික Bump වෙලා..හරි වැඩේ,

කල්පනා කල මක්කද කරන්නේ කියල, දෙන්නම් කියල ආව, මුලින්ම කලේ Rep එකක් එහෙම දාල හිතට Fit එකක්

ගත්ත එක.. ඊට පස්සේ බැලුව මඩ 4ටො Folder එක දිහා, හම්මා! දෙය්යෝ බැලුව වගේ එකක් හම්බුනා manස්ට

පටස් ගල upload එක වෙන්න දාල link එක අරගෙන හැමැන්නුව අර කින්ඩි පොස්ට් එකකට.ඔන්න වැඩේ මට මාට්ටු වෙනවා

මම ඉතින් නිවී හැනහිල්ලේ ටෝක් එකක් දෙනවා පොරට.. පොර බලනවා යකෝ මේකා කොහෙද මේ පාන්දර කියල.

එන පොට හරි නෑ, කියල මූ චූ සරම් පඩන්ගුව පිටින්ම තීරණය කරනවා ,වෙන nick එකකින් ඇවිත් කින්ඩි වූ පොස්ට්

වලට යම් දෙයක් කරන්න.. ඉතින් පරණ nick එකක් හොයාගන්නවා , මීට කලින් කොල්ලෙක් හදපු.. එකෙන් එනවා,

මුගේ කරුමේ කියන්නේ අර චූ ගදට මට අයෙත් මූ මට්ටු... නැත්නම් මටත් අමාරුයි , මොකද ඒ nick එකේ පොස්ට් ගාන

දෙකයි තිබ්බේ ඒ වෙද්දී...

ඔන්න සීන් එක මේක මතුසම්බන්දයි...

ඕනෑම කෙනෙකුට Update එකක් දාල ආතල් එකක් ගන්නත් විවෘතයි...

[QUOTE="silentsahan, post: 9040600, member: 281066"] [b]මෙන්න windows8 Dec -19 උදේ 5 ඉඳන් කරපු දේ....[/b] [COLOR=#0000ff][SIZE=6][SIZE=7][SIZE=5] මුලින්ම චූ ගිහින් මෙට්ටේ තෙමාගෙන ඇහැරු, ඊට පස්සේ සරමවත් මාරු කරන්නැතුව කලටි දෙක කහ කහ [/SIZE][/SIZE][/SIZE][/COLOR]:lol:[COLOR=#0000ff][SIZE=6][SIZE=7][SIZE=5]බැලුව මොකද කරන්නේ කියල.හම්මට ගජ කඩේ ගියොත් නම් අදත් බඩට මොනා හරි දාගන්න පුළුවන් කියල මතක් උන.[/SIZE][/SIZE][/SIZE][/COLOR]:dull: [COLOR=#0000ff][SIZE=6][SIZE=7][SIZE=5] වැඩේ කියන්නේ තාම මු ඉන්නේ චූ සරම් පඩන්ගුව පිටින්,චූ ගද වගේද යකෝ බඩ?ඉතින් මු අමාරුවෙන් නැගිටලා ආව තමන්ගේ kompiyutaraya ලගට... දන්නවනේ එක ලැබුන හැටි හැමෝම? [IMG]http://silumina.lk/2010/11/07/mainpic.jpg[/IMG] ඔන්න ඉතින් අර ජැක මේ ජැක ටික ගහල පොර පරිගණකය පන ගන්වල ගත්ත..හැබැයි වැඩේ කියන්නේ පොර තාම ඉන්නේ අර සරම් පඩන්ගුව පිටින්ද කියන ප්රශ්නය ඔයාලට ආව නේද මෙච්චර දෙයක් කරලත්?ඔයාල හිතන දේ අකමැත්තෙන් උනත් මට කියන්නේ වෙන්නේ ඔව් කියන එක තමා[/SIZE][/SIZE][/SIZE][/COLOR]:lol:[COLOR=#0000ff][SIZE=6][SIZE=7][SIZE=5].ඊට පස්සේ පොර වැඩේ ඇරබුව.. මුලින්ම බැලුව New post මොනාද කියල... හ්ම්ම්ම්ම්ම් මෙන්න තියනවා පොරට කින්ඩිය දාපු ඒවා ටික Bump වෙලා[/SIZE][/SIZE][/SIZE][/COLOR]:lol:[COLOR=#0000ff][SIZE=6][SIZE=7][SIZE=5]..හරි වැඩේ, කල්පනා කල මක්කද කරන්නේ කියල, දෙන්නම් කියල ආව, මුලින්ම කලේ Rep එකක් එහෙම දාල හිතට Fit එකක් ගත්ත එක.. ඊට පස්සේ බැලුව මඩ 4ටො Folder එක දිහා, හම්මා! දෙය්යෝ බැලුව වගේ එකක් හම්බුනා manස්ට පටස් ගල upload එක වෙන්න දාල link එක අරගෙන හැමැන්නුව [/SIZE][/SIZE][/SIZE][/COLOR]:lol:[COLOR=#0000ff][SIZE=6][SIZE=7][SIZE=5]අර කින්ඩි පොස්ට් එකකට.ඔන්න වැඩේ මට මාට්ටු වෙනවා[/SIZE][/SIZE][/SIZE][/COLOR]:lol: [COLOR=#0000ff][SIZE=6][SIZE=7][SIZE=5] මම ඉතින් නිවී හැනහිල්ලේ ටෝක් එකක් දෙනවා පොරට.. පොර බලනවා යකෝ මේකා කොහෙද මේ පාන්දර කියල.[/SIZE][/SIZE][/SIZE][/COLOR]:lol: [COLOR=#0000ff][SIZE=6][SIZE=7][SIZE=5] එන පොට හරි නෑ, කියල මූ චූ සරම් පඩන්ගුව පිටින්ම තීරණය කරනවා ,වෙන nick එකකින් ඇවිත් කින්ඩි වූ පොස්ට් වලට යම් දෙයක් කරන්න.. ඉතින් පරණ nick එකක් හොයාගන්නවා , මීට කලින් කොල්ලෙක් හදපු.. එකෙන් එනවා, මුගේ කරුමේ කියන්නේ අර චූ ගදට මට අයෙත් මූ මට්ටු...[/SIZE][/SIZE][/SIZE][/COLOR]:lol:[COLOR=#0000ff][SIZE=6][SIZE=7][SIZE=5] නැත්නම් මටත් අමාරුයි , මොකද ඒ nick එකේ පොස්ට් ගාන දෙකයි තිබ්බේ ඒ වෙද්දී...[/SIZE][/SIZE][/SIZE][/COLOR]:lol: [COLOR=#0000ff][SIZE=6][SIZE=7][SIZE=5] ඔන්න සීන් එක මේක මතුසම්බන්දයි... ඕනෑම කෙනෙකුට Update එකක් දාල ආතල් එකක් ගන්නත් විවෘතයි... [/SIZE][/SIZE][/SIZE][/COLOR]:lol: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom