Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මෙන්න_බාස්ලා හදපු ගෙවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක වෙනවා බං ගොඩාක් වෙලාවට.. සමහර බාස් ලා ලේසියට සමහර ඒවා පිළිවෙලට කරන්නේ නැතුව එහෙන් මෙහෙන් ගහන්න බලනවා.. ලඟම ඉඳලා වැඩේ කර ගන්න ඕනේ..

ඉස්සරනම් කොහොමහරි වැඩේ යන වෙලාවට හාෆ් ඩේ දාගෙන, ෂිෆ්ට් චේන්ජ් කරගෙන වැඩේ වෙන හැටි අහ අහ හොයලා බලනවා..

එක දවසක් මම ගෙදර එන්න ටිකක් පරක්කු වෙලා ටයිල් අල්ලන්න ගිහින් ටයිල් බාස් ඩිසයින් එකේ පැත්ත මාරු කරලා අල්ලලා...

අම්මගෙන් ඇහුවාම කියනවා ඒක දැක්කේ නෑ කියලා. තාත්තා කියනවා ඇවිල්ලා බලනකොට අල්ලලත් ඉවර නිසා සද්ද නැතුව හිටියා කියලා..

වැඩේ වැඩේ විදිහට තියෙන්න ඕනේ නිසා මම ගිහින් බාස්ට කතා කරලා පෙන්නුවාම කියපි ආහ් ඒ අයින වැඩිය පේන්නේ නැති නිසා ගානක් නෑනේ කියලා..

මම බුවාව දොර ලඟට එක්කන් ගිහින් පෙන්නලා ඇහුවා මෙතන ඉඳල බැලුවාම කෙලින්ම පේනවනේ කියලා..

ඊට පස්සේ කියනවා එතනට ඇඳක් හරි ටේබල් එකක් හරි ආවාම ඒක පේන්නේ නෑ කියලා.. මම කිව්වා ටේබල් එකක් එන්නේ නෑ.. ඇඳ කොහොමත් ඔය හරියට එන්නේ නෑ.. ඒක පට්ට කැතයි, මුලු වැඩේම ෆිනිෂින් එක එතනින් අවුල් වෙලා යනවනේ කියලා..

ඔන්න ඊට පස්සේ කිව්වා හරි මහත්තයා එහෙනම් ගලවලා ආයේ අල්ලන්නම් හැබයි වෙලා යයි කියලා.. හරියට මම අනිත් පැත්තට ඇල්ලුවා වගේ.. පස්සේ මම කිව්වා ඉතින් වැඩේ නීට් එකට තියෙන්න එපැයි.. ඔහොම තිබ්බාම හරි යන්නෙ නෑනේ කියල.. පස්සේ ආයේ ටයිල් එක ගලවලා වෙන ටයිල් එකක් හරි පැත්තට තියෙන්න කපලා ආයේ ඇල්ලුවා. මුල් ටික ගාණට අල්ලන් ගිහින් අන්තිමට ටිකට එද්දී පැත්ත මාරු කරලා ඇල්ලුවා දෙපාරක්ම..  අන්තිම දවස් දෙකේ නිවාඩු දාන්නම උනා..

ස්කටින් එක පවා ලඟ ඉඳගෙන ඇද ඇර ඇර අයිනවල් වල ෆිනිශින් එක බලන්න උනා ලඟම ඉඳගෙන.. අනිත් බාස්ලගේ අතින් උන අඩු පාඩු මිනිහා ගානට හදන ගමන් වැඩේ කරපු නිසා බනින්න බෑ ඉතින්.. මොකද ගොඩක් අඩු පාඩු නොපෙනෙන විදිහට මිනිහා වැඩේ කලා. ඒති ඉතින් ඒ හා සමානවම මිනිහා නාගන්න තැන් අපි බලලා හදවන්න ඕනේ..

දැනුත් ගෙදර වැඩ වගයක් අනවා.. ෆොටෝස් ගෙන්නගෙන තමයි ඉතින් හැමදේම බලන්නේ.. ඒත් ඉතින් ලඟ ඉඳගෙන වැඩේ කෙරෙන හැටි බලනවා වගේ සාර්ථක නෑ..

[QUOTE="richlife, post: 23444791, member: 430068"] [CENTER] [COLOR="indigo"][SIZE="4"][COLOR="Indigo"]ඕක වෙනවා බං ගොඩාක් වෙලාවට..:( සමහර බාස් ලා ලේසියට සමහර ඒවා පිළිවෙලට කරන්නේ නැතුව එහෙන් මෙහෙන් ගහන්න බලනවා.. ලඟම ඉඳලා වැඩේ කර ගන්න ඕනේ.. ඉස්සරනම් කොහොමහරි වැඩේ යන වෙලාවට හාෆ් ඩේ දාගෙන, ෂිෆ්ට් චේන්ජ් කරගෙන වැඩේ වෙන හැටි අහ අහ හොයලා බලනවා..:) එක දවසක් මම ගෙදර එන්න ටිකක් පරක්කු වෙලා ටයිල් අල්ලන්න ගිහින් ටයිල් බාස් ඩිසයින් එකේ පැත්ත මාරු කරලා අල්ලලා... අම්මගෙන් ඇහුවාම කියනවා ඒක දැක්කේ නෑ කියලා. තාත්තා කියනවා ඇවිල්ලා බලනකොට අල්ලලත් ඉවර නිසා සද්ද නැතුව හිටියා කියලා..:baffled: වැඩේ වැඩේ විදිහට තියෙන්න ඕනේ නිසා මම ගිහින් බාස්ට කතා කරලා පෙන්නුවාම කියපි ආහ් ඒ අයින වැඩිය පේන්නේ නැති නිසා ගානක් නෑනේ කියලා..:dull: මම බුවාව දොර ලඟට එක්කන් ගිහින් පෙන්නලා ඇහුවා මෙතන ඉඳල බැලුවාම කෙලින්ම පේනවනේ කියලා.. ඊට පස්සේ කියනවා එතනට ඇඳක් හරි ටේබල් එකක් හරි ආවාම ඒක පේන්නේ නෑ කියලා.. මම කිව්වා ටේබල් එකක් එන්නේ නෑ.. ඇඳ කොහොමත් ඔය හරියට එන්නේ නෑ.. ඒක පට්ට කැතයි, මුලු වැඩේම ෆිනිෂින් එක එතනින් අවුල් වෙලා යනවනේ කියලා..:baffled: ඔන්න ඊට පස්සේ කිව්වා හරි මහත්තයා එහෙනම් ගලවලා ආයේ අල්ලන්නම් හැබයි වෙලා යයි කියලා.. හරියට මම අනිත් පැත්තට ඇල්ලුවා වගේ..:angry: පස්සේ මම කිව්වා ඉතින් වැඩේ නීට් එකට තියෙන්න එපැයි.. ඔහොම තිබ්බාම හරි යන්නෙ නෑනේ කියල.. පස්සේ ආයේ ටයිල් එක ගලවලා වෙන ටයිල් එකක් හරි පැත්තට තියෙන්න කපලා ආයේ ඇල්ලුවා. මුල් ටික ගාණට අල්ලන් ගිහින් අන්තිමට ටිකට එද්දී පැත්ත මාරු කරලා ඇල්ලුවා දෙපාරක්ම.. :baffled: අන්තිම දවස් දෙකේ නිවාඩු දාන්නම උනා..:oo: ස්කටින් එක පවා ලඟ ඉඳගෙන ඇද ඇර ඇර අයිනවල් වල ෆිනිශින් එක බලන්න උනා ලඟම ඉඳගෙන.. අනිත් බාස්ලගේ අතින් උන අඩු පාඩු මිනිහා ගානට හදන ගමන් වැඩේ කරපු නිසා බනින්න බෑ ඉතින්..:( මොකද ගොඩක් අඩු පාඩු නොපෙනෙන විදිහට මිනිහා වැඩේ කලා. ඒති ඉතින් ඒ හා සමානවම මිනිහා නාගන්න තැන් අපි බලලා හදවන්න ඕනේ.. :dull: දැනුත් ගෙදර වැඩ වගයක් අනවා.. ෆොටෝස් ගෙන්නගෙන තමයි ඉතින් හැමදේම බලන්නේ.. ඒත් ඉතින් ලඟ ඉඳගෙන වැඩේ කෙරෙන හැටි බලනවා වගේ සාර්ථක නෑ..[/COLOR][/SIZE][/COLOR][/CENTER][COLOR="indigo"][SIZE="4"][COLOR="Indigo"][/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom