Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
මෙන්න_බාස්ලා හදපු ගෙවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් යකෝ.. මේ එකක් විතරයි..

වැඩේ කරන්න කලින් සල්ලි දීලා තව සැරයක් එකෙක් පොල්ලක් තිබ්බා 10000කට.. ඒකටනම් බාස්ව සෙට් කරපු එකා බාස්ට ගහන්නත් ගිහින් අපිම ෂේප් කළා..

බුවාට වැඩි වයසක් නෑ.. අනේ අපිත් ඉතින් හොඳට සැලකුවා.. දවල් ගිනි අව්වේ වැඩ කරද්දී අපේ අම්මා ගෙදරම බීම එහෙම හද හද දුන්නා.. මොකද හෙඩ් බාස් කොල්ලට මට වැඩිය පොඩ්ඩක් වයස වැඩි ඇති.. හොඳට මහන්සි වෙලා වැඩත් කලා.. ඉතින් ගිනි අව්වේ දාඩිය දාගෙන වැඩ කරන හැටි දැක්කාම අපේ අම්මලාටත් පට්ට දුකයි.. තාත්තත් ඌට පුතා කියලයි කතා කලේ..

හවසට තාත්තා උන්ට මාලුපාන් එහෙමත් අරන් දුන්නා.. රුපියල් 2000 -3000ක් වියදම් කරන්න ඇති උන්ට කන්න බොන්න දෙන්නම.. මොකද මම ඔෆිස් ගිහින් එද්දී උන් දාඩිය දාගෙන වැඩ.. ඉතින් මමම වෙලාවකට අම්මගෙන් අහනව ඒ අයට කන්න දෙන්න මුකුත් නැද්ද කියල..

ගෙදර මුකුත් නැත්තන් ඒ අයටම කියලා මම ආයේ පාරට ගිහින් හවසට කන්න මොනවහරි ගෙනත් දීපු වෙලාවල් පවා තිබුණා..

අන්තිමට දවස් 3ක විතර වැඩ ඉතුරු වෙලා තියෙද්දී මේක තාත්තා ලඟට ඇවිත් නහයෙන් අඬන්න ගත්තා මහත්තයා හදිස්සියෙම ගෙදර ගිහින් එන්න වෙලා තියෙනවා.. පොරොන්දු උන 10000 දැන් දෙන්න පුලුවන්ද කියලා.. තාත්තා කිව්වා පුතා වැඩේ කෙරිලත් නැතුව එහම සල්ලි දෙන්න බෑනේ.. තව වැඩ තියෙනවනේ කියලා..

අනේ මහත්තය මම දවස් තුනෙන් ආයේ ඇවිත් වැඩේ දවස් දෙකෙන් කරලා දෙන්නම් රෑ වෙනකන් ඉඳල හරි. මහත්තය මේ උදව්ව කරලා දෙන්න කොහොමහරි.. මම වැඩේ ඉවර කරල දෙනවමයි කිය කිය මූ හෙන වෙලාවක් කෙඳිරි ගගා හිටිය නිසා අන්තිමට වැඩේ කරන්න කලින් තාත්තා සල්ලි දීලා කිව්වා පුතා ඔයා මහන්සි වෙලා වැඩ කරපු නිසා ඔයාව විස්වාස කරලයි සල්ලි ටික ඔක්කොම දෙන්නේ. හැබැයි වැඩේ ඉවර වෙලා සල්ලි මදි අනං මනං කියන්න බෑ.. මොකද පටන් ගන්න කලින් ගණන් කතා කරගෙනනේ වැඩේ භාර දුන්නේ.. වැඩේ ඉවර කරන්න කලින් සල්ලි දෙන සිරිතක් කොහෙවත් නෑ. හැබයි පොරොන්දු උන විදිහට වැඩේ ඉවර කරලා දෙන්න ඕනේ කියලා..  අනික සල්ලි ටික ගත්තට පස්සේ නිකන්නේ වැඩ කරන්න වෙන්නේ.. ඊට පස්සේ එහෙම වැඩ කරන්න අදි මදි කරනවනේ කොහොමත්. මමත් බුවාට විහිලු කර කර ඒක කිව්වත් එක්ක.. එහෙම උනාම හිතට හරි මදි සීන් එකක් දැනෙන නිසා මග අරීද දන්නේ නෑ කියලා.. පිස්සුද මහත්තයා එහෙම කරනවද. උදව්වක් විදිහට සල්ලි ටික දෙන්න මහත්තයා කියලා කියල පිං දීලා සල්ලිත් අරන් ගියා ගියාමයි..

දවස් 3ක් ගියා. 4ක් ගියා.. 5ක් ගියා නෑ.. සතියකට පස්සේ කෝල් කළාම ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ.. අන්තිමට වෙන නම්බර් වලින් ගත්තාම අන්සර් කරලා කට් කරනවා.. අන්තිමට බුවා 10000ක් අරන් පැන්නා.. අපි කන් දිග හාවෝ උනා..

අපරාදේ කියන්න බෑ අහන අහන එකා අපිට බනිනවා වැඩක් කරන්න කලින් බාස්ලට සල්ලි දෙන්න තරම් මෝඩයිද කියලා අහ අහ.. ඒක ඉතින් මෝඩකමද මනුස්සකමද කියන එක අදටත් හිතා ගන්න බෑ ඉතින්.. බාස්ව සෙට් කරපු අයත් ඉතින් මුලින් අපිටම බැන බැන හිටියත් පස්සේ විස්තරේ කිව්වාම ඒ අයටත් කොහොමහරි වැඩේට හෙන අප්සට්.. ඒ අයමයි ඇවිත් ඇහුවේ වැඩේ කොහොමද මොකද වැඩේ නැවතිලා කියලා.. බාස්ව සෙට් කරපු අය අපේ ගේ ලඟම අඳුරන කට්ටියක්.. ඉතින් අන්තිමට ඒ ගෙදර අයියා අරූව හොයාගෙන ගිහින් කුණුහරුපෙන් බැනල ඇවිත් අපේ ගෙදර ඇවිත් තාත්තගෙන් ඇහුවා අයියේ මම ගිහින් මිනිහව හම්බ වෙලා දෙකක් කියලා කියලා ආවේ. ඌ කියන බයිලා පිළි ගන්න පුලුවන් ඒවා නෙමෙයි. මොකද්ද කෙරෙන්න ඕනේ.දෙකක් ඇනලා හරි සල්ලි ටික අරන් දෙන්නද නැත්තන් මිනිහව ගෙන්නලා දෙන්නද. අපිටත් අයියාලාට මූන දෙන්න බෑ මූ කරපු වැඩෙන් කියලා.. තාත්තා කිව්වා දැන් ඉතින් උනේ මොකද්ද කියලා අපි ඔක්කොම දන්නවනේ.. අහිංසකයෙක් වගේ පෙනුන නිසයි හොඳට සලකලා අන්තිමට උදව් කළේ. ඔන්නඔහේ අතඇරලා දාමු මල්ලී කියලා..

හප්පෝ ඉවර නෑ බං.. තව තියෙනවා..

[QUOTE="richlife, post: 23445417, member: 430068"] [CENTER] [COLOR="Indigo"][SIZE="4"]ඔව් යකෝ.. මේ එකක් විතරයි..:( වැඩේ කරන්න කලින් සල්ලි දීලා තව සැරයක් එකෙක් පොල්ලක් තිබ්බා 10000කට.. ඒකටනම් බාස්ව සෙට් කරපු එකා බාස්ට ගහන්නත් ගිහින් අපිම ෂේප් කළා..:no: බුවාට වැඩි වයසක් නෑ.. අනේ අපිත් ඉතින් හොඳට සැලකුවා.. දවල් ගිනි අව්වේ වැඩ කරද්දී අපේ අම්මා ගෙදරම බීම එහෙම හද හද දුන්නා.. මොකද හෙඩ් බාස් කොල්ලට මට වැඩිය පොඩ්ඩක් වයස වැඩි ඇති.. හොඳට මහන්සි වෙලා වැඩත් කලා.. ඉතින් ගිනි අව්වේ දාඩිය දාගෙන වැඩ කරන හැටි දැක්කාම අපේ අම්මලාටත් පට්ට දුකයි.. තාත්තත් ඌට පුතා කියලයි කතා කලේ..:) හවසට තාත්තා උන්ට මාලුපාන් එහෙමත් අරන් දුන්නා.. රුපියල් 2000 -3000ක් වියදම් කරන්න ඇති උන්ට කන්න බොන්න දෙන්නම.. මොකද මම ඔෆිස් ගිහින් එද්දී උන් දාඩිය දාගෙන වැඩ.. ඉතින් මමම වෙලාවකට අම්මගෙන් අහනව ඒ අයට කන්න දෙන්න මුකුත් නැද්ද කියල.. ගෙදර මුකුත් නැත්තන් ඒ අයටම කියලා මම ආයේ පාරට ගිහින් හවසට කන්න මොනවහරි ගෙනත් දීපු වෙලාවල් පවා තිබුණා.. අන්තිමට දවස් 3ක විතර වැඩ ඉතුරු වෙලා තියෙද්දී මේක තාත්තා ලඟට ඇවිත් නහයෙන් අඬන්න ගත්තා මහත්තයා හදිස්සියෙම ගෙදර ගිහින් එන්න වෙලා තියෙනවා.. පොරොන්දු උන 10000 දැන් දෙන්න පුලුවන්ද කියලා.. තාත්තා කිව්වා පුතා වැඩේ කෙරිලත් නැතුව එහම සල්ලි දෙන්න බෑනේ.. තව වැඩ තියෙනවනේ කියලා..:oo: අනේ මහත්තය මම දවස් තුනෙන් ආයේ ඇවිත් වැඩේ දවස් දෙකෙන් කරලා දෙන්නම් රෑ වෙනකන් ඉඳල හරි. මහත්තය මේ උදව්ව කරලා දෙන්න කොහොමහරි.. මම වැඩේ ඉවර කරල දෙනවමයි කිය කිය මූ හෙන වෙලාවක් කෙඳිරි ගගා හිටිය නිසා අන්තිමට වැඩේ කරන්න කලින් තාත්තා සල්ලි දීලා කිව්වා පුතා ඔයා මහන්සි වෙලා වැඩ කරපු නිසා ඔයාව විස්වාස කරලයි සල්ලි ටික ඔක්කොම දෙන්නේ. හැබැයි වැඩේ ඉවර වෙලා සල්ලි මදි අනං මනං කියන්න බෑ.. මොකද පටන් ගන්න කලින් ගණන් කතා කරගෙනනේ වැඩේ භාර දුන්නේ.. වැඩේ ඉවර කරන්න කලින් සල්ලි දෙන සිරිතක් කොහෙවත් නෑ. හැබයි පොරොන්දු උන විදිහට වැඩේ ඉවර කරලා දෙන්න ඕනේ කියලා.. :dull: අනික සල්ලි ටික ගත්තට පස්සේ නිකන්නේ වැඩ කරන්න වෙන්නේ.. ඊට පස්සේ එහෙම වැඩ කරන්න අදි මදි කරනවනේ කොහොමත්. මමත් බුවාට විහිලු කර කර ඒක කිව්වත් එක්ක..:dull: එහෙම උනාම හිතට හරි මදි සීන් එකක් දැනෙන නිසා මග අරීද දන්නේ නෑ කියලා..:P පිස්සුද මහත්තයා එහෙම කරනවද. උදව්වක් විදිහට සල්ලි ටික දෙන්න මහත්තයා කියලා කියල පිං දීලා සල්ලිත් අරන් ගියා ගියාමයි..:angry: දවස් 3ක් ගියා. 4ක් ගියා.. 5ක් ගියා නෑ.. සතියකට පස්සේ කෝල් කළාම ෆෝන් එක ආන්සර් කරන්නෙත් නෑ.. අන්තිමට වෙන නම්බර් වලින් ගත්තාම අන්සර් කරලා කට් කරනවා.. අන්තිමට බුවා 10000ක් අරන් පැන්නා.. අපි කන් දිග හාවෝ උනා..:oo: අපරාදේ කියන්න බෑ අහන අහන එකා අපිට බනිනවා වැඩක් කරන්න කලින් බාස්ලට සල්ලි දෙන්න තරම් මෝඩයිද කියලා අහ අහ.. ඒක ඉතින් මෝඩකමද මනුස්සකමද කියන එක අදටත් හිතා ගන්න බෑ ඉතින්..:( බාස්ව සෙට් කරපු අයත් ඉතින් මුලින් අපිටම බැන බැන හිටියත් පස්සේ විස්තරේ කිව්වාම ඒ අයටත් කොහොමහරි වැඩේට හෙන අප්සට්.. ඒ අයමයි ඇවිත් ඇහුවේ වැඩේ කොහොමද මොකද වැඩේ නැවතිලා කියලා.. බාස්ව සෙට් කරපු අය අපේ ගේ ලඟම අඳුරන කට්ටියක්.. ඉතින් අන්තිමට ඒ ගෙදර අයියා අරූව හොයාගෙන ගිහින් කුණුහරුපෙන් බැනල ඇවිත් අපේ ගෙදර ඇවිත් තාත්තගෙන් ඇහුවා අයියේ මම ගිහින් මිනිහව හම්බ වෙලා දෙකක් කියලා කියලා ආවේ. ඌ කියන බයිලා පිළි ගන්න පුලුවන් ඒවා නෙමෙයි. මොකද්ද කෙරෙන්න ඕනේ.දෙකක් ඇනලා හරි සල්ලි ටික අරන් දෙන්නද නැත්තන් මිනිහව ගෙන්නලා දෙන්නද. අපිටත් අයියාලාට මූන දෙන්න බෑ මූ කරපු වැඩෙන් කියලා..:shocked: තාත්තා කිව්වා දැන් ඉතින් උනේ මොකද්ද කියලා අපි ඔක්කොම දන්නවනේ.. අහිංසකයෙක් වගේ පෙනුන නිසයි හොඳට සලකලා අන්තිමට උදව් කළේ. ඔන්නඔහේ අතඇරලා දාමු මල්ලී කියලා..:no: හප්පෝ ඉවර නෑ බං.. තව තියෙනවා..:oo:[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom