Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙයාගෙන් කවුරු හරි බෙහෙත් අරන් තියනවාද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙයාගෙන් කවුරු හරි බෙහෙත් අරන් තියනවාද ?

කවුරු හරි නැත්තන් දන්න කෙනෙක් හරි මහානාම හපුගොඩ කියලා වෙදෙක් ගෙන් පිළිකාවට බෙහෙත් එහෙම අරන් තියනවාද ? අද මම දන්න කෙනෙක් මේ මනුස්සයා ලඟට බෙහෙත් ගන්න ගිහින් තියනවා,මනුස්සයාව නියමට අන්දවලා තෙල් වගයකටයි බොන බෙහෙත් වගයකටයි එකලොස් දාහක් අරන් තියනවා,කිව්වලු ලුණු,දෙහි,කිරි,මුදවපු කිරි,යොර්ගට් වගේ එවා කන්න එපා එත් මස් මාලු බිත්තර කන්න කියලා,හරක් මස් උනත් කමක් නැ කිව්වලු,පුළුවන් තරම් මස් මාංශ කන්න කිව්වලු මේ බෙහෙත් වලින් සුද්ද කරන හොඳ සෛල නැවත එන්න,එකෙන්ම පෙනවා මෙයා බොරු කාරයෙක් බව,මේ මනුස්සයා දහා දාහට එහා මුදල් තමයි කියනවා කියන්නෙ,සමහරුන්ගෙන් එක වතාවකට විසි දාහ,තිස් දාහ හිටන් ගන්නවලු,මේ පොඩි බෙහෙත් වට්ටොරු වලට,බැලුම්ගලින් ගිය වැඩසටහනක නම් මෙයා බොරු කාරයෙක් කියලා කිව්වා,එත් අපේ අය අහු වෙනවා නේ අනේ,එකනේ දුක.මෙයාට කිසිම උපාධියක් නැතිලු,අඩුමගානේ පාරම්පරික කිව්වට,පාරම්පරිකත් නෙමෙයිලු,මෙහෙම හොරුන්ට අහුවෙන්න එපා,අපරාදේ අර අහිංසක මනුස්සයාගේ සල්ලි ටික.

මේ මනුස්සයා මේ තත්වයට ආපු එකේ සම්පුර්ණ විස්තරය බැලුම්ගලින් කියනවා,සමහරවිට ඔයගොල්ලොත් අහලා ඇති.

බැලුම්ගල අනාවරණය

[YOUTUBE]BUSiesB1T94[/YOUTUBE]

[QUOTE="001flyD, post: 15860449, member: 311432"] [b]මෙයාගෙන් කවුරු හරි බෙහෙත් අරන් තියනවාද ?[/b] [IMG]http://sinhalaya.com/news/sinhala/wp-content/uploads/2012/07/mahanama-hapugoda-dr..jpg[/IMG] [SIZE=3] කවුරු හරි නැත්තන් දන්න කෙනෙක් හරි මහානාම හපුගොඩ කියලා වෙදෙක් ගෙන් පිළිකාවට බෙහෙත් එහෙම අරන් තියනවාද ? අද මම දන්න කෙනෙක් මේ මනුස්සයා ලඟට බෙහෙත් ගන්න ගිහින් තියනවා,මනුස්සයාව නියමට අන්දවලා තෙල් වගයක[/SIZE][SIZE=3][SIZE=3]ටයි[/SIZE] බොන බෙහෙත් වගයකටයි එකලොස් දාහක් අරන් තියනවා,කිව්වලු ලුණු,දෙහි,කිරි,මුදවපු කිරි,යොර්ගට් වගේ එවා කන්න එපා එත් මස් මාලු බිත්තර කන්න කියලා,හරක් මස් උනත් කමක් නැ කිව්වලු,පුළුවන් තරම් මස් මාංශ කන්න කිව්වලු මේ බෙහෙත් වලින් සුද්ද කරන හොඳ සෛල නැවත එන්න,එකෙන්ම පෙනවා මෙයා බොරු කාරයෙක් බව,මේ මනුස්සයා දහා දාහට එහා මුදල් තමයි කියනවා කියන්නෙ,සමහරුන්ගෙන් එක වතාවකට විසි දාහ,තිස් දාහ හිටන් ගන්නවලු,මේ පොඩි බෙහෙත් වට්ටොරු වලට,බැලුම්ගලින් ගිය වැඩසටහනක නම් මෙයා බොරු කාරයෙක් කියලා කිව්වා,එත් අපේ අය අහු වෙනවා නේ අනේ,එකනේ දුක.මෙයාට කිසිම උපාධියක් නැතිලු,අඩුමගානේ පාරම්පරික කිව්වට,[/SIZE][SIZE=3][SIZE=3]පාරම්පරි[/SIZE]කත් නෙමෙයිලු,මෙහෙම හොරුන්ට අහුවෙන්න එපා,අපරාදේ අර අහිංසක මනුස්සයාගේ සල්ලි ටික. මේ මනුස්සයා මේ තත්වයට ආපු එකේ සම්පුර්ණ විස්තරය බැලුම්ගලින් කියනවා,සමහරවිට ඔයගොල්ලොත් අහලා ඇති. [B]බැලුම්ගල අනාවරණය[/B][/SIZE] [YOUTUBE]BUSiesB1T94[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom