Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මෙයාට අඩුකුලේ එහෙම කියනවා නෙවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙරේරා කියන නම 18 වෙනි සියවසේ බොහෝ අය ස්ටයිල් එකට ගත්තා.එ අතරේ කරාවේ මිනිස්සු වගේම ගොඩක් ගොවිගම මිනිස්සුත් හිටියා...ඔක හරියට අපේ අය දොන් ගත්තා වාගේ නම ලස්සන කරගන්න ගත්තු ප්‍රත්‍යකාල නමක්....විශේෂයෙන් ගම්පහ අවට ගොවිගම මිනිස්සු අරන් තියනවා ඔය නම.අනික් ප්‍රදේශ වලත් ගත්තා..

ඩි.එස්.සේනානායක මහත්තයාගේ අම්මත් පෙරේරා

බණ්ඩාරනායක පවුලෙත් පෙරේරලා ඉන්නවා

නුවර දළඳා මාලිගාවේ හිටපු දියවඩන නිළමේ නෙරන්ජන් විජේරත්නගේ පියාගේ තාත්තත් පෙරේරා කෙනෙක් (ශ්‍රිමත් එඩ්වින් ඇලෝසියස් පෙරේරා විජයරත්න)

පණ්ඩිත් අමරදේව මහත්තයාත් පෙරේරා කෙනෙක්.ඔහුගේ උපන් නම වන්නකුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා.ඔහු කරාවේ කුලයට අයත් කෙනෙක්...

ඉතින් මේ පෙරේ රලා ඔය කියන ඊනියා කුල දෙකෙම ඉන්නවා...

කුලප්පු කියන පදයට පසුව එන එක එක පද තියනවා අන්න එක බලලා තමයි කුලය කියන්න පුලුවන්.උදාහරණයකට කුලප්පු වඩුගේ,කුලප්පු තන්ත්‍රිගේ.කුලප්පු ආරච්චිගේ,කුලප්පු ගමගේ ඔය වගේ...

දැන් ආරච්චි කියන අයත් ඔය උක්ත කුල දෙකෙම ඉන්නවා..ඔන්න ඔය නිසා තමයි එ කාලේ මිනිස්සු ගමේ නම මුලින් දැම්මෙ,එතකොට ගොවිගම ගමක් නම් එ මිනිස්සු ගොවි.කරාවේ ගමක් නම් එ මිනිස්සු කරාවේ..

උදාහරණයකට මෙහෙම වීරකැටිය කුලප්පු ආරච්චිගේ, අම්බලන්ගොඩ කුලප්පු ආරච්චිගේ...මේ නම් දෙක ගතොත් වීරකැටියේ හාදයා ගොවි වෙන්න තියන සම්භාවිතාවය වැඩි....

කොටින්ම කියනවා නම් කුල ක්‍රමය බොරුවක් ,සිංහලු කියන්නෙ කලවං පලාවක්........ඔව් ඔව් කොහොමත් කලවං..කවුද අනේ පිරිසිදු ? මොකක්ද පිරිසිදු කියන්නෙ....පිරිසිදු හොයන එකාට ගිහින් ජීව විද්‍යාව උගන්වන්න ඔනේ.

[QUOTE="001flyD, post: 27819382, member: 311432"] [SIZE=5]පෙරේරා කියන නම 18 වෙනි සියවසේ බොහෝ අය [B][I]ස්ටයිල්[/I][/B] එකට ගත්තා.එ අතරේ කරාවේ මිනිස්සු වගේම ගොඩක් ගොවිගම මිනිස්සුත් හිටියා...ඔක හරියට අපේ අය දොන් ගත්තා වාගේ නම ලස්සන කරගන්න ගත්තු ප්‍රත්‍යකාල නමක්....විශේෂයෙන් ගම්පහ අවට ගොවිගම මිනිස්සු අරන් තියනවා ඔය නම.අනික් ප්‍රදේශ වලත් ගත්තා.. ඩි.එස්.සේනානායක මහත්තයාගේ අම්මත් පෙරේරා බණ්ඩාරනායක පවුලෙත් පෙරේරලා ඉන්නවා නුවර දළඳා මාලිගාවේ හිටපු දියවඩන නිළමේ නෙරන්ජන් විජේරත්නගේ පියාගේ තාත්තත් පෙරේරා කෙනෙක් (ශ්‍රිමත් එඩ්වින් ඇලෝසියස් පෙරේරා විජයරත්න) පණ්ඩිත් අමරදේව මහත්තයාත් පෙරේරා කෙනෙක්.ඔහුගේ උපන් නම වන්නකුවත්තවඩුගේ දොන් ඇල්බට් පෙරේරා.ඔහු කරාවේ කුලයට අයත් කෙනෙක්... ඉතින් මේ පෙරේ රලා ඔය කියන ඊනියා කුල දෙකෙම ඉන්නවා... කුලප්පු කියන පදයට පසුව එන එක එක පද තියනවා අන්න එක බලලා තමයි කුලය කියන්න පුලුවන්.උදාහරණයකට කුලප්පු වඩුගේ,කුලප්පු තන්ත්‍රිගේ.කුලප්පු ආරච්චිගේ,කුලප්පු ගමගේ ඔය වගේ... දැන් ආරච්චි කියන අයත් ඔය උක්ත කුල දෙකෙම ඉන්නවා..ඔන්න ඔය නිසා තමයි එ කාලේ මිනිස්සු ගමේ නම මුලින් දැම්මෙ,එතකොට ගොවිගම ගමක් නම් එ මිනිස්සු ගොවි.කරාවේ ගමක් නම් එ මිනිස්සු කරාවේ.. උදාහරණයකට මෙහෙම [B][I]වීරකැටිය කුලප්පු ආරච්චිගේ[/I][/B], [B][I]අම්බලන්ගොඩ කුලප්පු ආරච්චිගේ[/I][/B]...මේ නම් දෙක ගතොත් වීරකැටියේ හාදයා ගොවි වෙන්න තියන සම්භාවිතාවය වැඩි.... [B]කොටින්ම කියනවා නම් කුල ක්‍රමය බොරුවක් ,සිංහලු කියන්නෙ කලවං පලාවක්........[/B]ඔව් ඔව් කොහොමත් කලවං..කවුද අනේ පිරිසිදු ? මොකක්ද පිරිසිදු කියන්නෙ....පිරිසිදු හොයන එකාට ගිහින් ජීව විද්‍යාව උගන්වන්න ඔනේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom