මෙයාව අඳුරා ගන්න උදවු කරන්න

Maliga2012

Member
Dec 13, 2012
25
3
0
මෙයාව අඳුරා ගන්න උදවු කරන්න

කාට හරි කියන්න පුලුවන්ද National Geographic site එක CMS (WordPress, Joomla, Drupal) එකක් පාවිච්චි කරලා හදපු එකක්ද නැත්නම් html site එකක්ද කියලා?
 
ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    CMS nemei machan . PHP / HTML & thawa web languages use karala hadala thiyenne . mama ehema kiwwe site eke CMS wala ena eka eka default dewal meke thiyenawada kiyala balala
     
    Maliga2012

    Member
    Dec 13, 2012
    25
    3
    0
    CMS nemei machan . PHP / HTML & thawa web languages use karala hadala thiyenne . mama ehema kiwwe site eke CMS wala ena eka eka default dewal meke thiyenawada kiyala balala

    මේක හැමතිස්සෙම update වෙන site එකක්නෙ. ඉතිං ඒවගේ sites CMS එකෙන් කරන එක නේද පහසුම ක්‍රමය? මේක html, PHP පාවිච්චි කරලා හදලා නම් හැමතිස්සෙම update කරන්න අමාරු නැද්ද? අනික මේකේ ගොඩක් images තියනවා. එක site එකට බර වැඩි නැද්ද?
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මේක හැමතිස්සෙම update වෙන site එකක්නෙ. ඉතිං ඒවගේ sites CMS එකෙන් කරන එක නේද පහසුම ක්‍රමය? මේක html, PHP පාවිච්චි කරලා හදලා නම් හැමතිස්සෙම update කරන්න අමාරු නැද්ද? අනික මේකේ ගොඩක් images තියනවා. එක site එකට බර වැඩි නැද්ද?
    na machan developers la ekata wenama admin panel ekak hadala thiyenne . user ta ona karana news / info wena wenama lesiyen update edit karanna puluwan widihata