Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙය අැත්තක් නම් ගුරුවරුන්ට හදපිරි ප්රණා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="De legend" data-source="post: 21028234" data-attributes="member: 324841"><p>මෙතන වෙලා තියෙන්නේ නවක වදය නැවැත්වීම අර්මුණින් පේරාදෙනිය වි.වි විනය පාලක මහාචාර්යවරයා සහ තවත් මහාචාර්යවරියක් මේ වසරේ සිට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින වෙලාවක සුපුරුදු පරිදි තම ජේෂ්ඨත්වය සහ පුහු ගෞරවය මේ වසරෙත් සුපුරුදු පරිදි ලබා ගැනීමට අන්තරේ ගෝල බාල මානසික විකෘතීන් නවක සිසුන්ට නවක වදය ලබා දී හසු වීමයි.එහිදී විනය භාර මහාචාර්යවරයා ඔවුන්ට දඬුවමක් ලෙස අව්වේ හිටගස්වන ලදී.මෙය තමන්ගේ වාසියට කවදත් යම් යම් දේවල් හරවා ගැනීමට දක්ශ අන්තරේ චක් ගෝලයින් වීඩියෝ ගත කර නවක වදය ලබා දීමක් ලෙස ප්‍රචාරය කරන ලදී.තවද පේරදෙනිය වි.වි පශු වෛද්‍ය පීඨයේ ආචර්ය මන්ඩලයද නවක වදයට උදව් කරන බවට ප්‍රචාරය කරන ලදී,මෙය අන්තරේ සුපුරුදු බොරුව සමාජගත කිරීමට ඔවුන්ගේ ඇති හැකියාව තවත් හොඳට පෙන්නුම් කරපු අවස්තාවකි,මින් පසුව තවදුරටත් තම ආධිපත්‍ය වි.වි තුළ නැති වේයැයි බියෙන් මාධ්‍යවේදින් දැනුවත් කිරීමට ද නවක වදයට ඔවුන් විරුද්ද අහින්සක උපාසක බලලුන් බව පෙන්වීමට මාද්‍ය සාකච්චාද පවත්වා මුසාව සමාජ ගත කිරීමට උත්සහ කරන ලදී.තවඩුරටත් එය එසේම සමාජගත කිරීමටද පුඹුරුපත් සකසමින් සිටී.කෙසේ වුවද මෙය පේරදෙනිය වි.වි තුළ දකින්න පුලුව්න් හොඳ දෙයකි මන්ද මෙතුවක් කාලයකට පේරාදෙනිය වි.වි තුළ ආචර්ය මන්ඩලය මෙවැනි ක්‍රියා මර්ගයක් ගත් ප්‍රතම අවස්තාවයි</p></blockquote><p></p>
[QUOTE="De legend, post: 21028234, member: 324841"] මෙතන වෙලා තියෙන්නේ නවක වදය නැවැත්වීම අර්මුණින් පේරාදෙනිය වි.වි විනය පාලක මහාචාර්යවරයා සහ තවත් මහාචාර්යවරියක් මේ වසරේ සිට ඒ සඳහා අවශ්‍ය කටයුතු කරමින් සිටින වෙලාවක සුපුරුදු පරිදි තම ජේෂ්ඨත්වය සහ පුහු ගෞරවය මේ වසරෙත් සුපුරුදු පරිදි ලබා ගැනීමට අන්තරේ ගෝල බාල මානසික විකෘතීන් නවක සිසුන්ට නවක වදය ලබා දී හසු වීමයි.එහිදී විනය භාර මහාචාර්යවරයා ඔවුන්ට දඬුවමක් ලෙස අව්වේ හිටගස්වන ලදී.මෙය තමන්ගේ වාසියට කවදත් යම් යම් දේවල් හරවා ගැනීමට දක්ශ අන්තරේ චක් ගෝලයින් වීඩියෝ ගත කර නවක වදය ලබා දීමක් ලෙස ප්‍රචාරය කරන ලදී.තවද පේරදෙනිය වි.වි පශු වෛද්‍ය පීඨයේ ආචර්ය මන්ඩලයද නවක වදයට උදව් කරන බවට ප්‍රචාරය කරන ලදී,මෙය අන්තරේ සුපුරුදු බොරුව සමාජගත කිරීමට ඔවුන්ගේ ඇති හැකියාව තවත් හොඳට පෙන්නුම් කරපු අවස්තාවකි,මින් පසුව තවදුරටත් තම ආධිපත්‍ය වි.වි තුළ නැති වේයැයි බියෙන් මාධ්‍යවේදින් දැනුවත් කිරීමට ද නවක වදයට ඔවුන් විරුද්ද අහින්සක උපාසක බලලුන් බව පෙන්වීමට මාද්‍ය සාකච්චාද පවත්වා මුසාව සමාජ ගත කිරීමට උත්සහ කරන ලදී.තවඩුරටත් එය එසේම සමාජගත කිරීමටද පුඹුරුපත් සකසමින් සිටී.කෙසේ වුවද මෙය පේරදෙනිය වි.වි තුළ දකින්න පුලුව්න් හොඳ දෙයකි මන්ද මෙතුවක් කාලයකට පේරාදෙනිය වි.වි තුළ ආචර්ය මන්ඩලය මෙවැනි ක්‍රියා මර්ගයක් ගත් ප්‍රතම අවස්තාවයි [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom