Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙය පත්තුවන බෝම්බයක් නොවේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක්නැලිගොඩ සිද්ධියථ "ඔපරේෂන් ඩබල් එඡ්"ගැන

යුද හමුදාව රටට කියයි

සමන් ගමගේ

ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධව හමුදාව පාර්ශ්වයෙන් කියන්නට ඇති දේ පිළිබඳ ඉදිරි සතියේදී රටට අනාවරණය කිරීමට යුද හමුදාව තීරණය කර තිබේ. දැනට මේ සම්බන්ධයෙන් සිදු කරන රහස් පොලිස් විමර්ශන සඳහා සහාය දක්වන අතර එම පරීක්ෂණවල තත්ත්වය අනුව ඉදිරියේදී මෙම අනාවරණය කිරීමට තිරීණය කර තිබෙන බව උසස් හමුදා නිලධාරියෙක් "දිවයින" පැවසීය.

යුද්ධය පැවති කාලයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය මගින් ව්‍යාජ කොටි ඔත්තු සේවයක් බිහි කර ක්‍රියාත්මක කරනු ලැබූ "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුමට අනුව ප්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊය සමඟ සමීප සබඳතා පැවත්වූ බවට තහවුරු වූ සාධක යුද හමුදාව සතුව තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය.

කාලයක සිට එල්ටීටීඊ ටොෂී බුද්ධි සේවයේ ප්රබලයකුව සිට පසුව හමුදාවට එක්වී කටයුතු කළ තවේන්ද්‍රන් නමැති සාමාජිකයා කොටි බුද්ධි අංශයේ සිටියදී එක්නැලිගොඩව මෙහෙයවා ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

යුද හමුදාව ව්‍යාජ කොටි බුද්ධි අංශයක් අරඹා ක්‍රියාත්මක කළ "ඔපරේෂන් ඩබල් ඒඡ්" මෙහෙයුමේදී මෙම තවේන්ද්‍රන් නමැත්තා එහි ක්‍රියාකාරි සමාජිකයකුව සිටිමින් හමුදාවේ සහායට කටයුතු කළේය.

රහස් පොලිසිය සිදු කරන විමර්ශනයට අනුව මෙම තවේන්ද්‍රන් නමැති හිටපු කොටි සාමාජිකයා ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ රාජකාරි කළ හමුදා නිලධාරින් පස් දෙනකු දැනට අත්අඩංගුවට ගෙන සිටිති.

ලුතිතන් කර්නල්වරුන් දෙදෙනකුද මෙසේ අත්අඩංගුවට ගෙන සිටින අතර "ඔපරේෂන් ඩබල් ඒඡ් මෙහෙයුමේ"දී ඔවුන් දෙදෙනා විසින් සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ බවද ඉහත උසස් හමුදා නිලධාරියා තවදුරටත් කියා සිටියේය.

[QUOTE="funkyguy89, post: 20015102, member: 250919"] [FONT=Times New Roman][SIZE=5][SIZE=5][COLOR=#006600][FONT=Times New Roman][SIZE=5][COLOR=Navy][U][B]එක්නැලිගොඩ සිද්ධියථ "ඔපරේෂන් ඩබල් එඡ්"ගැන [/B][/U][/COLOR][SIZE=4][COLOR=Navy][U][B][SIZE=5] යුද හමුදාව රටට කියයි[/SIZE][/B][/U][/COLOR] සමන් ගමගේ ප්‍රගීත් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධව හමුදාව පාර්ශ්වයෙන් කියන්නට ඇති දේ පිළිබඳ ඉදිරි සතියේදී රටට අනාවරණය කිරීමට යුද හමුදාව තීරණය කර තිබේ. දැනට මේ සම්බන්ධයෙන් සිදු කරන රහස් පොලිස් විමර්ශන සඳහා සහාය දක්වන අතර එම පරීක්ෂණවල තත්ත්වය අනුව ඉදිරියේදී මෙම අනාවරණය කිරීමට තිරීණය කර තිබෙන බව උසස් හමුදා නිලධාරියෙක් "දිවයින" පැවසීය. යුද්ධය පැවති කාලයේ යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය මගින් ව්‍යාජ කොටි ඔත්තු සේවයක් බිහි කර ක්‍රියාත්මක කරනු ලැබූ "ඔපරේෂන් ඩබල් එඡ්" මෙහෙයුමට අනුව ප්‍රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊය සමඟ සමීප සබඳතා පැවත්වූ බවට තහවුරු වූ සාධක යුද හමුදාව සතුව තිබෙන බවද එම නිලධාරියා සඳහන් කළේය. කාලයක සිට එල්ටීටීඊ ටොෂී බුද්ධි සේවයේ ප්රබලයකුව සිට පසුව හමුදාවට එක්වී කටයුතු කළ තවේන්ද්‍රන් නමැති සාමාජිකයා කොටි බුද්ධි අංශයේ සිටියදී එක්නැලිගොඩව මෙහෙයවා ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. යුද හමුදාව ව්‍යාජ කොටි බුද්ධි අංශයක් අරඹා ක්‍රියාත්මක කළ "ඔපරේෂන් ඩබල් ඒඡ්" මෙහෙයුමේදී මෙම තවේන්ද්‍රන් නමැත්තා එහි ක්‍රියාකාරි සමාජිකයකුව සිටිමින් හමුදාවේ සහායට කටයුතු කළේය. රහස් පොලිසිය සිදු කරන විමර්ශනයට අනුව මෙම තවේන්ද්‍රන් නමැති හිටපු කොටි සාමාජිකයා ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශයේ රාජකාරි කළ හමුදා නිලධාරින් පස් දෙනකු දැනට අත්අඩංගුවට ගෙන සිටිති. [COLOR=Red]ලුතිතන් කර්නල්වරුන් දෙදෙනකුද මෙසේ අත්අඩංගුවට ගෙන සිටින අතර "ඔපරේෂන් ඩබල් ඒඡ් මෙහෙයුමේ"දී ඔවුන් දෙදෙනා විසින් සුවිශේෂී කාර්යභාරයක් සිදු කළ බවද ඉහත උසස් හමුදා නිලධාරියා තවදුරටත් කියා සිටියේය.[/COLOR] [/SIZE][/SIZE][/FONT][/COLOR][/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom