Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙලීසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙලීසා

මේ උබ එනවද ?

එන්න වෙන්නේ නෑ මචං .

එහෙම කියල කොහොමද . ඔක්කොම බලාගෙන ඉන්නවා .

මම නිදි බන් .

රෙද්ද , හිටපිය ඇහැරවල අන්ද ගෙන යන්න මම එන්න .

එපා බන් . අනේ මට නිදා ගන්න දීල උබල පලයල්ලකෝ .

පව් යකෝ මෙලීසා . කොච්චර කාලෙකට පස්සෙද මෙහෙ අවේ . එකී බලාගෙන ඉන්නේ උබ එයි කියල හිතාගෙන. මට තුන් පාරක් කතාකරල ඇහුව උබ එනවද කියල .

ඉතිං උබ කියපන මම එන්නේ නෑ කියල .

එහෙම කොහොමද බං . මට තේරෙන්නේ නෑ ....... කියමින් දුරකථනය විසන්ධි කරේ මගේ කලක පටන් බොක්කේ මිතුරක් වූ ෂාම් ය .

ඉන් පැයකට පමණ පසු මගේ දුරකථනය පසෙකෙන් තබා නින්දේ දෙවන ඉනිම ක්‍රීඩා කරන්නට සැරසෙත් ම වහනයක් ඇවිත් නලව වාදනය කරනවා ය .

ෂාම් නිවසටම පැමිණ ය . මට ගැලවීමක් නැත . ඊලග මොහොතේ කඩාගෙන බිදගෙන කාමරය ඇතුලට එන බව මට සක්සුදක් සේ විශ්වාස ය .

යකෝ , මු තවම නිදි . මොකක්ද බන් නැගිටලා යමන්කෝ .

බෑ බන් මට . කියා අනිත් පැත්ත හැරෙද්දී ම ,

හරි ඒ කියන්නේ උබට බෑ .

බෑ තමයි යකෝ .බැරි නිසා තමයි බෑ කියන්නේ .

දැන් මම මෙලී ට මොකක්ද කියන්නේ .

උබ ඕන දෙයක් කියගනින් මට මොකද කියා මම අනිත් පැත්තට හැරී නිදන්නට වීමි .

රෙද්ද ,,.... උබල මාර මිනිස්සු බන් කියා මගේ උරහිස තල්ලු කර ෂාම් ඇදෙන නැගිට්ටේ , අයෙත් උබ මට කතාකරන්න එපා කියමිනි .

මම නෑසුන ගානට සිටියෙමි .

මෙලී කියන්නේ ෂාම් සහ මගේ කුඩා කල සිට මිතුරියක් වන අතර ඇය මේ වන විට විශ්ව විද්‍යාලයේ නිවාඩුවක් සදහා මිට මාසයකට පමණ පෙර ලංකාවට පැමිණියේ කැනඩාවේ සිට ය . අදින් දින දෙකකට පෙර මම ලංකාවට පැමිණියේ විශ්ව විද්‍යාලයේ මාසයක නිවාඩුවක් නිසා ය . මෙලී ට මා හමුවන්නට ඕනෑ වූ නමුත් පසුගිය දින දෙකේ දී ම මට ඇය ව හමුවන්නට නොහැකි උනේ ඇය බණ්ඩාරවෙල ප්‍රදේශයේ විනෝද ගමනක් ගොස් සිටි නිසා ය .

ෂාම් සහ තවත් මිතුරන් කිහිපදෙනෙක් මෙලී සමග කුඩා සාදයක සුදානම් කර තිබෙන්නේ හැමෝම එකතු වන දිනයක් නිසා ය .

"ඉන් පයකට පමණ පසු "

කෙසේ වෙතත් මගේ හිත කියන්නේ එහි යායුතුය කියා ය . මට මෙලී තනියම හමුවියයුතුව තිබූ අතර ෂාම් ගේ මේ කුඩා සාදය නිසා එය අවුල් වී ගියේය යන වග මට වැටහුණි . එහෙත් එහි සිටින්නේ මගේ දන්නා හදුනනන මිතුරන් වූ නිසා හැමෝම පුදුමයට පත් කරන දෙය මම මෙලී ට කලයතු යැයි සිතුවෙමි .

එකල ට්‍රාන්ස් ඒෂියා අද සිනමන් ලේක්සයිඩ් හෝටලය වෙත මම යද්දී ඔවුන් ලොබියේ ඉදිරියට පැමිණියේ මා පිළිගැනීමට වන අතර හැමෝටම පෙර මෙලී මා වෙත දිව විත් Hey .... කියමින් මා උණුසුමෙන් වැළද ගත්තාය .

I have .... කියා මම ඉතුරු ටික කියද්දී ම

I have to tell you something ........i'm getting married කියා ඇගේ ඇගිල්ල මා වෙත පෑවා ය .

එත් සමගම මම හැමෝම පුදුම කරවන්නට කියා ගෙන ආ මුදුව මගෙන් ගිලිහි වැටුණි . මම ද පැමිනියේ මගේ ආදරය හැමෝම ඉදිරියේ ඇයට ප්‍රකාශ කිරීමට ය . එහෙත් මම ප්‍රමාද වී ඇති හැඩකි .

මගේ හොදම මිතුරා ෂාම් මට වඩා ඉක්මන් වී ඇත .ෂාම් මේ උත්සවය සුදානම් කර ඇත්තේ ඔවුන්ගේ මේ අලුත් බැදීම හැමට කීමට ය .

පසුව ඔවුන්ගේ විවාහය ඊට පසු සතියේ තිබුන අතර මම එහි දෙවන මනමාලයා වීමි . දෙවැනි මනමාලියක වූ ජෝඅනා සහ මම අතර අලුත් මිතුදමක් ගොඩනැගුනේ මේ විවාහය අතරතුර ය .

ෂාම් - මෙලී , විවාහයෙන් දිනකට පසුව ජෝඅනා මට දුරකථන ඇමතුමක් දී ඇසුවේ හමුවන්නට එන්නට පුළුවන් ද කියා ය ?

" පුළුවන් " කියූ මම ඇය හමුවීමට ගිය අතර ඇය මා වෙනුවෙන් ගල්කිස්ස මහා හෝටලයේ මේසයක් වෙන් කරලා ය . ඇය ට උවමනා වී තිබෙන්නේ මට රාත්‍රී භෝජනයක් සුදානම් කරන්නට ය . ඒ අනුව අපි රාත්‍රී භෝජනය ගෙන නිදහසේ හෝටලයේ මුහුදු දාරය වෙත එකිනෙක අත් පටලා ඇවිද ගියෙමු .

බොහෝ වෙලාවක නිහඩව ඈත මුහුද දෙස බලා සිටි අප දෙදෙනා තවත් එකිනෙකට ලං විය . ඇය මගේ දෙතොල් උණුසුමෙන් සිපගත්තා ය . ඒ සිප ගැනීම තුල කිසිදු රාගික හැගීමක් නොතිබුණු අතර ආදරයක් තිබුණු බව මට අදටත් මතකය . අදටද ගල්කිස්ස මහා හෝටලයේ මුහුදු දාරය වෙත යන හැම විටම මට ජෝඅනා මතක් වන්නේය .

බොහෝ වෙලාවකට පසුව නිදහසේ බොහෝ දේ කථා කර අප යන්නට කියා සැරසෙද්දී ම වාගේ ඇය කියන්නේ ඇය හෙට නැවත එංගලන්තය වෙත යන බවක් ය .ඒ නැවත නිවාඩුවට පැමිණෙන පොරොන්දුව පිට ය . මට කදුළු වැටුන අතර මම ඇස් තද කරමින් වහන් කර අතර උත්සාහයෙන් සිනාවක් මුහුණට ගෙන ඇයට ආදරයෙන් සිනා සුනෙමි. එහෙත් මගේ දුක මම ඇයට පෙන්න්නට නොගියෙමි . මම ලොකු හුස්මක් ගත් අත්තර ඇය ද ඒ අයුරෙන් ම සුසුමක් ගත් බව මට ඇසුනි . අපි සුසුම් වලින් කතාකරා වැනි හැගීමකි .

පසුව ඇයට සමු දුන් මම මගේ ජීප් රියට ගොඩ වෙද්දී මට ඇගේ සුවද වහනය පුරා දැනුනි . මගේ ඈදුමේ ද දැනුනි . ඇය අගේ සුවද මතකයක් මෙන් මා අසල තබා ඈතට යනවා වැනි හැගීමක් මට ජනිත විය .

ජීවිතය ගැන අමුතුම ගුප්ත බවක් මට මේ සති දෙක තුල දැනුන අතර මට එය මෙය යැයි කියන්නට නොවැටහේ .

http://magelokaya01.blogspot.com/2017/11/blog-post_27.html

[QUOTE="AA60, post: 22542676, member: 382141"] [SIZE="6"][B][CENTER]මෙලීසා[/CENTER][/B][/SIZE] [CENTER][img]https://i.imgur.com/ko7a87E.jpg[/img][/CENTER] [SIZE="5"]මේ උබ එනවද ? එන්න වෙන්නේ නෑ මචං . එහෙම කියල කොහොමද . ඔක්කොම බලාගෙන ඉන්නවා . මම නිදි බන් . රෙද්ද , හිටපිය ඇහැරවල අන්ද ගෙන යන්න මම එන්න . එපා බන් . අනේ මට නිදා ගන්න දීල උබල පලයල්ලකෝ . පව් යකෝ මෙලීසා . කොච්චර කාලෙකට පස්සෙද මෙහෙ අවේ . එකී බලාගෙන ඉන්නේ උබ එයි කියල හිතාගෙන. මට තුන් පාරක් කතාකරල ඇහුව උබ එනවද කියල . ඉතිං උබ කියපන මම එන්නේ නෑ කියල . එහෙම කොහොමද බං . මට තේරෙන්නේ නෑ ....... කියමින් දුරකථනය විසන්ධි කරේ මගේ කලක පටන් බොක්කේ මිතුරක් වූ ෂාම් ය . ඉන් පැයකට පමණ පසු මගේ දුරකථනය පසෙකෙන් තබා නින්දේ දෙවන ඉනිම ක්‍රීඩා කරන්නට සැරසෙත් ම වහනයක් ඇවිත් නලව වාදනය කරනවා ය . ෂාම් නිවසටම පැමිණ ය . මට ගැලවීමක් නැත . ඊලග මොහොතේ කඩාගෙන බිදගෙන කාමරය ඇතුලට එන බව මට සක්සුදක් සේ විශ්වාස ය . යකෝ , මු තවම නිදි . මොකක්ද බන් නැගිටලා යමන්කෝ . බෑ බන් මට . කියා අනිත් පැත්ත හැරෙද්දී ම , හරි ඒ කියන්නේ උබට බෑ . බෑ තමයි යකෝ .බැරි නිසා තමයි බෑ කියන්නේ . දැන් මම මෙලී ට මොකක්ද කියන්නේ . උබ ඕන දෙයක් කියගනින් මට මොකද කියා මම අනිත් පැත්තට හැරී නිදන්නට වීමි . රෙද්ද ,,.... උබල මාර මිනිස්සු බන් කියා මගේ උරහිස තල්ලු කර ෂාම් ඇදෙන නැගිට්ටේ , අයෙත් උබ මට කතාකරන්න එපා කියමිනි . මම නෑසුන ගානට සිටියෙමි . මෙලී කියන්නේ ෂාම් සහ මගේ කුඩා කල සිට මිතුරියක් වන අතර ඇය මේ වන විට විශ්ව විද්‍යාලයේ නිවාඩුවක් සදහා මිට මාසයකට පමණ පෙර ලංකාවට පැමිණියේ කැනඩාවේ සිට ය . අදින් දින දෙකකට පෙර මම ලංකාවට පැමිණියේ විශ්ව විද්‍යාලයේ මාසයක නිවාඩුවක් නිසා ය . මෙලී ට මා හමුවන්නට ඕනෑ වූ නමුත් පසුගිය දින දෙකේ දී ම මට ඇය ව හමුවන්නට නොහැකි උනේ ඇය බණ්ඩාරවෙල ප්‍රදේශයේ විනෝද ගමනක් ගොස් සිටි නිසා ය . ෂාම් සහ තවත් මිතුරන් කිහිපදෙනෙක් මෙලී සමග කුඩා සාදයක සුදානම් කර තිබෙන්නේ හැමෝම එකතු වන දිනයක් නිසා ය . "ඉන් පයකට පමණ පසු " කෙසේ වෙතත් මගේ හිත කියන්නේ එහි යායුතුය කියා ය . මට මෙලී තනියම හමුවියයුතුව තිබූ අතර ෂාම් ගේ මේ කුඩා සාදය නිසා එය අවුල් වී ගියේය යන වග මට වැටහුණි . එහෙත් එහි සිටින්නේ මගේ දන්නා හදුනනන මිතුරන් වූ නිසා හැමෝම පුදුමයට පත් කරන දෙය මම මෙලී ට කලයතු යැයි සිතුවෙමි . එකල ට්‍රාන්ස් ඒෂියා අද සිනමන් ලේක්සයිඩ් හෝටලය වෙත මම යද්දී ඔවුන් ලොබියේ ඉදිරියට පැමිණියේ මා පිළිගැනීමට වන අතර හැමෝටම පෙර මෙලී මා වෙත දිව විත් Hey .... කියමින් මා උණුසුමෙන් වැළද ගත්තාය . I have .... කියා මම ඉතුරු ටික කියද්දී ම I have to tell you something ........i'm getting married කියා ඇගේ ඇගිල්ල මා වෙත පෑවා ය . එත් සමගම මම හැමෝම පුදුම කරවන්නට කියා ගෙන ආ මුදුව මගෙන් ගිලිහි වැටුණි . මම ද පැමිනියේ මගේ ආදරය හැමෝම ඉදිරියේ ඇයට ප්‍රකාශ කිරීමට ය . එහෙත් මම ප්‍රමාද වී ඇති හැඩකි . මගේ හොදම මිතුරා ෂාම් මට වඩා ඉක්මන් වී ඇත .ෂාම් මේ උත්සවය සුදානම් කර ඇත්තේ ඔවුන්ගේ මේ අලුත් බැදීම හැමට කීමට ය . පසුව ඔවුන්ගේ විවාහය ඊට පසු සතියේ තිබුන අතර මම එහි දෙවන මනමාලයා වීමි . දෙවැනි මනමාලියක වූ ජෝඅනා සහ මම අතර අලුත් මිතුදමක් ගොඩනැගුනේ මේ විවාහය අතරතුර ය . ෂාම් - මෙලී , විවාහයෙන් දිනකට පසුව ජෝඅනා මට දුරකථන ඇමතුමක් දී ඇසුවේ හමුවන්නට එන්නට පුළුවන් ද කියා ය ? " පුළුවන් " කියූ මම ඇය හමුවීමට ගිය අතර ඇය මා වෙනුවෙන් ගල්කිස්ස මහා හෝටලයේ මේසයක් වෙන් කරලා ය . ඇය ට උවමනා වී තිබෙන්නේ මට රාත්‍රී භෝජනයක් සුදානම් කරන්නට ය . ඒ අනුව අපි රාත්‍රී භෝජනය ගෙන නිදහසේ හෝටලයේ මුහුදු දාරය වෙත එකිනෙක අත් පටලා ඇවිද ගියෙමු . බොහෝ වෙලාවක නිහඩව ඈත මුහුද දෙස බලා සිටි අප දෙදෙනා තවත් එකිනෙකට ලං විය . ඇය මගේ දෙතොල් උණුසුමෙන් සිපගත්තා ය . ඒ සිප ගැනීම තුල කිසිදු රාගික හැගීමක් නොතිබුණු අතර ආදරයක් තිබුණු බව මට අදටත් මතකය . අදටද ගල්කිස්ස මහා හෝටලයේ මුහුදු දාරය වෙත යන හැම විටම මට ජෝඅනා මතක් වන්නේය . [CENTER][img]https://i.imgur.com/7px5rql.jpg[/img][/CENTER] බොහෝ වෙලාවකට පසුව නිදහසේ බොහෝ දේ කථා කර අප යන්නට කියා සැරසෙද්දී ම වාගේ ඇය කියන්නේ ඇය හෙට නැවත එංගලන්තය වෙත යන බවක් ය .ඒ නැවත නිවාඩුවට පැමිණෙන පොරොන්දුව පිට ය . මට කදුළු වැටුන අතර මම ඇස් තද කරමින් වහන් කර අතර උත්සාහයෙන් සිනාවක් මුහුණට ගෙන ඇයට ආදරයෙන් සිනා සුනෙමි. එහෙත් මගේ දුක මම ඇයට පෙන්න්නට නොගියෙමි . මම ලොකු හුස්මක් ගත් අත්තර ඇය ද ඒ අයුරෙන් ම සුසුමක් ගත් බව මට ඇසුනි . අපි සුසුම් වලින් කතාකරා වැනි හැගීමකි . පසුව ඇයට සමු දුන් මම මගේ ජීප් රියට ගොඩ වෙද්දී මට ඇගේ සුවද වහනය පුරා දැනුනි . මගේ ඈදුමේ ද දැනුනි . ඇය අගේ සුවද මතකයක් මෙන් මා අසල තබා ඈතට යනවා වැනි හැගීමක් මට ජනිත විය . ජීවිතය ගැන අමුතුම ගුප්ත බවක් මට මේ සති දෙක තුල දැනුන අතර මට එය මෙය යැයි කියන්නට නොවැටහේ .[/SIZE] *** [url]http://magelokaya01.blogspot.com/2017/11/blog-post_27.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom