Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මෙලොවදීම දෙවියන් දෑක්කෙමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය දිනෙක වත්තල පෞද්ගලික රෝහලකට ඈතුලු වූ මට වම් පසින් සිටි පුද්ගලයකුගේ දුරකථන සංවාදයකට සවන්දෙන්නට හෑකියාව ලෑබිනි.එය එතරම් හොඳ දෙයක් නොවුනත් සංවාදයේ ඈති ගෑඹුරු තෑන් හිතට කා වෑදුන නිසාම සවන් දීගෙන සිටියෙමි.

*සල්ලි එවන්න

*ඊළඟ බස් එකේ ඩ්‍රයිවර්ට දෙන්න

*මම ගුණසිංහපුරෙන් ගන්නම්

ඔවෑනි වාග් මාලාව නිසාම මම ඔහු හා කුළුපගවී තොරතුරු විමසුවෙමි

[මේ ඔහුගේ කතාවේ සාරාංශයයි ]

මගෙ ගම බදුල්ලෙ මහත්තය,

නම සුනිල් හමුදාවෙ ජොබ් 1 කෙරුවෙ

මාවිල් ආරුවෙ ගේම් එකේදි කකුල් දෙකම කෑපුව

(මම පුදුමයෙන් ඔහු දිහා බෑලුවෙමි, ලී කකුල් 2ක් ! වාරුවට කිහිලි කරුවක් )

එක වකුගඩුවකට වෙඩි වෑදුන ඩෑමේජ් උනා

ඊට ටිකකාලෙකට පස්සෙ මගෙ අප්පච්චිට කුඹුරෙදි මී හරකෙක් ඈනල එයාගෙ වකුගඩු 2ම නෑති උනා

එතනදි මම තීරනය කෙරුව මගෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුව ඉක්මනට අප්පච්චිට දීල එයාව ගොඩ දාන්න. හෑබෑයි ඒකට අවසර ලෑබුනෙ නෑ. නීතියෙන් මට තිබුනෙ හොඳ වකුගඩුවකුයි ඩෑමේජ් එකකුයි හින්ද. ඒත් මම නඩුවක් දාල උසාවි නියෝගයක් අරගෙන මගෙ අප්පච්චිව ගොඩ දෑම්ම. ඉස්පිරිතාලෙන් කිව්වෙ මාව මාසෙන් මෑරෙයි කියල ඒත් අවුරුද්දක් ගියා. මම තාම ඉන්නව , හෑබෑයි දන්නම් මුත්‍රා එක්ක ලේ යනව තව මාස කීපයයි තියෙන්නෙ ...

"අවුලක් නෑ මහත්තය , මගෙ ගේම මම ෆිනිෂ් කෙරුවා. රටත් ගොඩ දෑම්ම අප්පච්චිවත් හොඳ කෙරුව. ඊට වඩා තව මොනාද?

මම වචනයකුදු කතා නොකලෙමි. කතා කර ගන්නට පවා නොහෑකි විය.

"ඉතින් දෑන් මොකද මෙහෙ කරන්නෙ" සෙමෙන් ඈසුවෙමි.,

වකුගඩුවෙ ටෙස්ට් වගයක් තියනව කරගන්න ,කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගියා එතන ඒ ටික කරගන්ඩ ඉල්ලන ගානට තව 2000ක් මදි, පස්සෙ ගමෙන් කතාකරල කිව්ව වත්තල මේ හොස්පිට්ල් එකේ ගාන අඩුයි කියල එතනට ගියා එතන වෑඩිපුර 5000ක් ඉල්ලනව... මේ දෑන් ගමට කතා කෙරුව බදුල්ලෙ ඉඳල ගුණසිංහ පුර එන බස් එකකට රු,2000ක් ගෙදරින් දුන්න.උදේට ඒක එනව ආය කොළඹ ගිහින් වෑඩේ කරගෙන යනව ගමේ, ඔහුගේ මුලු කතාවේම එකම කඳුලක් හෝ නොතිබුනි, කතාව පුරාවටම තිබුනේ අව්යාජ් සිනාව පමනකි,

ඉතින් හෙට එලිවෙනකන් ඉන්නෙ කොහෙද? මම ඈසුවෙමි.

කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකට යනව කකුල් 2 ගලවල දාල බංකුවක ඈල වෙලා ඉන්නව

ඔහු සෑහෑල්ලුවෙන් කීය.

මම ඔහුට යම් මුදලක් අතට දී අයියෙ ඔයා රෑ වෙනකන් ඉන්නෙ නෑතුව දෑන්ම ගිහින් රිපෝට් ටික ගන්න යයි කිවෙමි. මගෙන් මුදල් ලබා ගෑනීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ සිතුවිල්ලක් නොතිබූ ඔහු මට කීවේ මෙපමනකි

මහත්තයට ගොඩක් ස්තූතියි,මේක කරගත්තොත් ඉක්මනට යතෑකි...ඒත් මහත්තයට සල්ලි තියනවද?

ඔහු හරි පුදුම ම්නිසෙකි..නෑත හෑබෑවින්ම දෙවියෙකි

ඔබත් මමත් අද මේ පොලොව මත පා තබා සිටින්නේ ඔහුට පින් සිදුවෙන්නටය.

මම අවසාන වශයෙන් ඔහුගෙන් මෙසේ ඈසුවෙමි. අයියෙ අද රෑ මාත් එක්ක කෑම කමු.

ඔහු ඉතා කාරුනිකව ප්‍රතික්ෂේප කරමින් මට කීවේ හදවත හඬවන තවත් කතාවකි,

මට කෑමට ගන්න පුලුවන් එළවලු ජාති 3ක් තම්බල විතරයි..දෑන් මේ නෙස්කෑෆේ එකක් බිව්ව හෙටම මොනව හරි කනව. තෑන්ක්ස්'

ඔහු ගියේය...... මා බලා සිටියෙමි,

මට එකතෑනක වෑරදුනෙමි...ඒ...මට මහත්මයා යෑයි කී ඒ නියම මහත්මයාට මහාත්මයා යෑයි නොකියා අයියේ යනුවෙන් ආමන්ත්රනය කිරීම පමනකි.

නමුත් මෑරෙන්නට පෙර මෙලොවදීම මා දෙවියන් දෑක්කෙමි...........

[QUOTE="wdisankalpa, post: 18566535, member: 88500"] [SIZE="4"]පසුගිය දිනෙක වත්තල පෞද්ගලික රෝහලකට ඈතුලු වූ මට වම් පසින් සිටි පුද්ගලයකුගේ දුරකථන සංවාදයකට සවන්දෙන්නට හෑකියාව ලෑබිනි.එය එතරම් හොඳ දෙයක් නොවුනත් සංවාදයේ ඈති ගෑඹුරු තෑන් හිතට කා වෑදුන නිසාම සවන් දීගෙන සිටියෙමි. *සල්ලි එවන්න *ඊළඟ බස් එකේ ඩ්‍රයිවර්ට දෙන්න *මම ගුණසිංහපුරෙන් ගන්නම් ඔවෑනි වාග් මාලාව නිසාම මම ඔහු හා කුළුපගවී තොරතුරු විමසුවෙමි [මේ ඔහුගේ කතාවේ සාරාංශයයි ] මගෙ ගම බදුල්ලෙ මහත්තය, නම සුනිල් හමුදාවෙ ජොබ් 1 කෙරුවෙ මාවිල් ආරුවෙ ගේම් එකේදි කකුල් දෙකම කෑපුව (මම පුදුමයෙන් ඔහු දිහා බෑලුවෙමි, ලී කකුල් 2ක් ! වාරුවට කිහිලි කරුවක් ) එක වකුගඩුවකට වෙඩි වෑදුන ඩෑමේජ් උනා ඊට ටිකකාලෙකට පස්සෙ මගෙ අප්පච්චිට කුඹුරෙදි මී හරකෙක් ඈනල එයාගෙ වකුගඩු 2ම නෑති උනා එතනදි මම තීරනය කෙරුව මගෙ ඉතුරු වෙලා තිබුන වකුගඩුව ඉක්මනට අප්පච්චිට දීල එයාව ගොඩ දාන්න. හෑබෑයි ඒකට අවසර ලෑබුනෙ නෑ. නීතියෙන් මට තිබුනෙ හොඳ වකුගඩුවකුයි ඩෑමේජ් එකකුයි හින්ද. ඒත් මම නඩුවක් දාල උසාවි නියෝගයක් අරගෙන මගෙ අප්පච්චිව ගොඩ දෑම්ම. ඉස්පිරිතාලෙන් කිව්වෙ මාව මාසෙන් මෑරෙයි කියල ඒත් අවුරුද්දක් ගියා. මම තාම ඉන්නව , හෑබෑයි දන්නම් මුත්‍රා එක්ක ලේ යනව තව මාස කීපයයි තියෙන්නෙ ... "අවුලක් නෑ මහත්තය , මගෙ ගේම මම ෆිනිෂ් කෙරුවා. රටත් ගොඩ දෑම්ම අප්පච්චිවත් හොඳ කෙරුව. ඊට වඩා තව මොනාද? මම වචනයකුදු කතා නොකලෙමි. කතා කර ගන්නට පවා නොහෑකි විය. "ඉතින් දෑන් මොකද මෙහෙ කරන්නෙ" සෙමෙන් ඈසුවෙමි., වකුගඩුවෙ ටෙස්ට් වගයක් තියනව කරගන්න ,කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ගියා එතන ඒ ටික කරගන්ඩ ඉල්ලන ගානට තව 2000ක් මදි, පස්සෙ ගමෙන් කතාකරල කිව්ව වත්තල මේ හොස්පිට්ල් එකේ ගාන අඩුයි කියල එතනට ගියා එතන වෑඩිපුර 5000ක් ඉල්ලනව... මේ දෑන් ගමට කතා කෙරුව බදුල්ලෙ ඉඳල ගුණසිංහ පුර එන බස් එකකට රු,2000ක් ගෙදරින් දුන්න.උදේට ඒක එනව ආය කොළඹ ගිහින් වෑඩේ කරගෙන යනව ගමේ, ඔහුගේ මුලු කතාවේම එකම කඳුලක් හෝ නොතිබුනි, කතාව පුරාවටම තිබුනේ අව්යාජ් සිනාව පමනකි, ඉතින් හෙට එලිවෙනකන් ඉන්නෙ කොහෙද? මම ඈසුවෙමි. කොළඹ ප්‍රයිවට් හොස්පිට්ල් එකට යනව කකුල් 2 ගලවල දාල බංකුවක ඈල වෙලා ඉන්නව ඔහු සෑහෑල්ලුවෙන් කීය. මම ඔහුට යම් මුදලක් අතට දී අයියෙ ඔයා රෑ වෙනකන් ඉන්නෙ නෑතුව දෑන්ම ගිහින් රිපෝට් ටික ගන්න යයි කිවෙමි. මගෙන් මුදල් ලබා ගෑනීමේ කිසිදු අවශ්‍යතාවයක් හෝ සිතුවිල්ලක් නොතිබූ ඔහු මට කීවේ මෙපමනකි මහත්තයට ගොඩක් ස්තූතියි,මේක කරගත්තොත් ඉක්මනට යතෑකි...ඒත් මහත්තයට සල්ලි තියනවද? ඔහු හරි පුදුම ම්නිසෙකි..නෑත හෑබෑවින්ම දෙවියෙකි ඔබත් මමත් අද මේ පොලොව මත පා තබා සිටින්නේ ඔහුට පින් සිදුවෙන්නටය. මම අවසාන වශයෙන් ඔහුගෙන් මෙසේ ඈසුවෙමි. අයියෙ අද රෑ මාත් එක්ක කෑම කමු. ඔහු ඉතා කාරුනිකව ප්‍රතික්ෂේප කරමින් මට කීවේ හදවත හඬවන තවත් කතාවකි, මට කෑමට ගන්න පුලුවන් එළවලු ජාති 3ක් තම්බල විතරයි..දෑන් මේ නෙස්කෑෆේ එකක් බිව්ව හෙටම මොනව හරි කනව. තෑන්ක්ස්' ඔහු ගියේය...... මා බලා සිටියෙමි, මට එකතෑනක වෑරදුනෙමි...ඒ...මට මහත්මයා යෑයි කී ඒ නියම මහත්මයාට මහාත්මයා යෑයි නොකියා අයියේ යනුවෙන් ආමන්ත්රනය කිරීම පමනකි. නමුත් මෑරෙන්නට පෙර මෙලොවදීම මා දෙවියන් දෑක්කෙමි........... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom