Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
මෙලොවදීම පල දෙන කර්ම විපාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැගෙනහිර පළාතේ කුඩා ගම්මානයක විසූ සියාතු එදිනෙදා දිවි රැක ගත්තේ නගරයේ සිට ගම් වලට පැමිණ ගම්මාන තුළ අැවිදිමින් මසට ගවයින් රැගෙන යන හරක් මුදලාලි පසු පස යමින් ගවයින් සොයා දීමෙන්ය. මිලදි ගන්නා සතුන් වනගත මාවත්වලින් දක්කාගෙන ගොස් ලොරි රථයක් පැමිණ සතුන් ගෙන යන තෙක් රැක බලා ගැනීම වෙනුවෙන් හරක් මුදලාලි ඔහුට මුදල් ලබා දුන්නේය.

ඇඟ පතින් කුඩා වුවත් ඕනෑම දරදඬු අකීකරු සතකු සමග අල්ලා වැට්ටවීමටත් විනාඩි කීපයකින් එම සතා හීලෑ කර තිප්පොළ කරා දැක්කීමටත් සියාතු ගැටයා දක්ෂයෙකි.

අනින්නට කඩා පනින අකීකරු ගවයෙකු ගේ බෙල්ලට සියාතු අතින් ලණුවක් දැමුව හොත් එම සතා කීකරුව නිහඬව සියාතු සමග ඔහු යන තැනකට යන බව ගම්වාසීහු පවසති.

මෙම ව්‍යාපාරය නිසා අත මිට සරු වූ සියාතු හරක් මුදලාලි සමග ගමේ කරක් ගසමින් ගවයන් මිල දී ගෙන මුදලාලිට භාර දීම අත් හැර දමා මුදලාලිගෙන් අත්තිකාරම් මුදල් රැගෙන එම මුදලින් ගවයින් මිලදී ගෙන ලාභයක් සහිත ගවයින් මුදලාලිට බාර දී ගනුදෙනු පියවීම සිදු කළේ එමගින් වැඩි ආදායමක් උපයා ගනිමිනි.

දිවා රාත්‍රී වෙනසක් නොමැතිව ගම්මාන පුරා ඇවිදිමින් සතුන් මිලදී ගෙන එක් රැස් කර රැගෙන යාම වෙනුවෙන් වෙහෙසක් දැරූ හරක් මුදලාලිද සියාතුගේ වැඩ පිළිවෙළට එකඟ වූයේ ඔහුට ද එය පහසුවක් වූ බැවිනි.

බින්තැන්න පත්තුවේ වැඩි පිරිසක් තමන් ඇති දැඩි කරන සතුන් මසට විකිණීමට අකමැති බැවින් හරක් මුදලාලි නොමැතිව ගමට යන සියාතු කිරි හරක් ලෙස රැක බලා ගැනීමටත් පුරුදු පුහුණු කර ගොවිතැන් වැඩවලට යොදා ගැනීමට සතුන් මිලදී ගන්නා බව ගැමියන්ට කියා අඩු මුදලකට ගත් ගවයින් වැඩි මුදලකට මුදලාලිට විකුණා ඉතා කෙටි කලක් තුළ විශාල මුදලක් උපයා ගැනීමට ද ඔහු සමත් විය.

විවිධ දේ කියමින් බින්තැන්න පත්තුවේ ගම්මානවලට යන සියාතු මෙසේ අඩු මුදලකට මිලදී ගත් ගවයින් එක් රැස් කර නගරයේ හරක් මුදලාලිට දැන් වූ පසු ඔහු පැමිණ මස් බර අනුව සතුන් වර්ග කර ගනුදෙනු නිරාකරණය කිරීම සිදුකර සතුන් ලොරියේ පටවා නගරයට රැගෙන යාම මසකට තුන් හතර වතාවක් සිදු විය.

එකතු කර ගත් ගවයින් ලොරියට පටවන දවස සියාතුටත් ඒ සඳහා උදව් උපකාර කරන පිරිසටත් මඟුල් දිනයකි.

වසු පැටවෙක් මරා සකස් කරගත් කටගැස්මට සරිලන මත් වතුර රැගෙන එන්නේ නගරයේ හරක් මුදලාලි විසින් ගවයින් තිහක් පමණ පටවා ගත් ලොරි රථය ගමෙන් පිටත් වන විට සියාතු ඇතුළු සහචර පිරිස ගෙවල්වලට යන්නේ හතර ගාතයෙනි.

වසර කීපයක් තුළ රැකියාව සියාතුට අහිමි වූයේ දිනක් දැඩි වර්ෂාව මැද හරක් බානක් දක්කාගෙන යමින් සිටි සියාතු ගලකින් පහළට ඇඳ වැටී දෙකකුල් බිඳී යාම නිසාය.

දෙකකුල් බිඳුණ සියාතු ගෙපැලේ ඇඳට වැටුණු අතර සියාතු තරුණ කල මෙම රැකියාවට එකතු වූ අන්දමට ඔහුගේ දරුවන්ද කර දඬු උස මහත් වෙනවිටම පියාෙග් රැකියාවට එක්ව සිටි බැවින් සියාතු නැති පාඩුව කිසිවෙකුටත් දැනුණේ නැත.

වියපත්ව දෙකකුල් බිඳී අැඳට වැටුණ සියාතු ගැනසොයා බලන්නට ඔහුට ප්‍රතිකාරයක් ලබාදෙන්නට ඔහුගේ පුත්‍රයන්ට පවා විවේකයක් හෝ සිතක් පහළ වූයේ නැත.

කිසිවකුගේ පිළිසරණයකට ලක් නොවූ සියාතු මරන්නට ගෙන යන ගවයකු මෙන් සති කීපයක් කෑ ගසමින් සිට මියගිය බව ගම්වාසීහු පවසති.

[QUOTE="Wild Cat, post: 22678823, member: 557050"] [SIZE="2"]නැගෙනහිර පළාතේ කුඩා ගම්මානයක විසූ සියාතු එදිනෙදා දිවි රැක ගත්තේ නගරයේ සිට ගම් වලට පැමිණ ගම්මාන තුළ අැවිදිමින් මසට ගවයින් රැගෙන යන හරක් මුදලාලි පසු පස යමින් ගවයින් සොයා දීමෙන්ය. මිලදි ගන්නා සතුන් වනගත මාවත්වලින් දක්කාගෙන ගොස් ලොරි රථයක් පැමිණ සතුන් ගෙන යන තෙක් රැක බලා ගැනීම වෙනුවෙන් හරක් මුදලාලි ඔහුට මුදල් ලබා දුන්නේය. ඇඟ පතින් කුඩා වුවත් ඕනෑම දරදඬු අකීකරු සතකු සමග අල්ලා වැට්ටවීමටත් විනාඩි කීපයකින් එම සතා හීලෑ කර තිප්පොළ කරා දැක්කීමටත් සියාතු ගැටයා දක්ෂයෙකි. අනින්නට කඩා පනින අකීකරු ගවයෙකු ගේ බෙල්ලට සියාතු අතින් ලණුවක් දැමුව හොත් එම සතා කීකරුව නිහඬව සියාතු සමග ඔහු යන තැනකට යන බව ගම්වාසීහු පවසති. මෙම ව්‍යාපාරය නිසා අත මිට සරු වූ සියාතු හරක් මුදලාලි සමග ගමේ කරක් ගසමින් ගවයන් මිල දී ගෙන මුදලාලිට භාර දීම අත් හැර දමා මුදලාලිගෙන් අත්තිකාරම් මුදල් රැගෙන එම මුදලින් ගවයින් මිලදී ගෙන ලාභයක් සහිත ගවයින් මුදලාලිට බාර දී ගනුදෙනු පියවීම සිදු කළේ එමගින් වැඩි ආදායමක් උපයා ගනිමිනි. දිවා රාත්‍රී වෙනසක් නොමැතිව ගම්මාන පුරා ඇවිදිමින් සතුන් මිලදී ගෙන එක් රැස් කර රැගෙන යාම වෙනුවෙන් වෙහෙසක් දැරූ හරක් මුදලාලිද සියාතුගේ වැඩ පිළිවෙළට එකඟ වූයේ ඔහුට ද එය පහසුවක් වූ බැවිනි. බින්තැන්න පත්තුවේ වැඩි පිරිසක් තමන් ඇති දැඩි කරන සතුන් මසට විකිණීමට අකමැති බැවින් හරක් මුදලාලි නොමැතිව ගමට යන සියාතු කිරි හරක් ලෙස රැක බලා ගැනීමටත් පුරුදු පුහුණු කර ගොවිතැන් වැඩවලට යොදා ගැනීමට සතුන් මිලදී ගන්නා බව ගැමියන්ට කියා අඩු මුදලකට ගත් ගවයින් වැඩි මුදලකට මුදලාලිට විකුණා ඉතා කෙටි කලක් තුළ විශාල මුදලක් උපයා ගැනීමට ද ඔහු සමත් විය. විවිධ දේ කියමින් බින්තැන්න පත්තුවේ ගම්මානවලට යන සියාතු මෙසේ අඩු මුදලකට මිලදී ගත් ගවයින් එක් රැස් කර නගරයේ හරක් මුදලාලිට දැන් වූ පසු ඔහු පැමිණ මස් බර අනුව සතුන් වර්ග කර ගනුදෙනු නිරාකරණය කිරීම සිදුකර සතුන් ලොරියේ පටවා නගරයට රැගෙන යාම මසකට තුන් හතර වතාවක් සිදු විය. එකතු කර ගත් ගවයින් ලොරියට පටවන දවස සියාතුටත් ඒ සඳහා උදව් උපකාර කරන පිරිසටත් මඟුල් දිනයකි. වසු පැටවෙක් මරා සකස් කරගත් කටගැස්මට සරිලන මත් වතුර රැගෙන එන්නේ නගරයේ හරක් මුදලාලි විසින් ගවයින් තිහක් පමණ පටවා ගත් ලොරි රථය ගමෙන් පිටත් වන විට සියාතු ඇතුළු සහචර පිරිස ගෙවල්වලට යන්නේ හතර ගාතයෙනි. වසර කීපයක් තුළ රැකියාව සියාතුට අහිමි වූයේ දිනක් දැඩි වර්ෂාව මැද හරක් බානක් දක්කාගෙන යමින් සිටි සියාතු ගලකින් පහළට ඇඳ වැටී දෙකකුල් බිඳී යාම නිසාය. දෙකකුල් බිඳුණ සියාතු ගෙපැලේ ඇඳට වැටුණු අතර සියාතු තරුණ කල මෙම රැකියාවට එකතු වූ අන්දමට ඔහුගේ දරුවන්ද කර දඬු උස මහත් වෙනවිටම පියාෙග් රැකියාවට එක්ව සිටි බැවින් සියාතු නැති පාඩුව කිසිවෙකුටත් දැනුණේ නැත. වියපත්ව දෙකකුල් බිඳී අැඳට වැටුණ සියාතු ගැනසොයා බලන්නට ඔහුට ප්‍රතිකාරයක් ලබාදෙන්නට ඔහුගේ පුත්‍රයන්ට පවා විවේකයක් හෝ සිතක් පහළ වූයේ නැත. කිසිවකුගේ පිළිසරණයකට ලක් නොවූ සියාතු මරන්නට ගෙන යන ගවයකු මෙන් සති කීපයක් කෑ ගසමින් සිට මියගිය බව ගම්වාසීහු පවසති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom