Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මෙලෝ රහක් නැති මිනිහෙක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙලෝ රහක් නැති මිනිහෙක්!

මෙලෝ රහක් නැති මිනිහෙක්!

http://www.divaina.com/2009/08/22/editor.html

ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු වූද. කැබිනට් මණ්ඩලයට අයත් නැති සංස්කෘතික ඇමැතිවරයා වූ ද, පියසිරි විඡේනායක භාවිත කරන මොන්ටෙරෝ රියට මසකට රුපියල් දෙලක්ෂ දසදහස් හාරසිය හතලිහක් ආණ්ඩුවෙන් ගෙවන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීමෙන් වටිනා කටයුතු දෙකක් සිදු වී තිබේ. එයින් පළමුවැන්න තම දේශපාලන ජීවිතයේ මුල් වතාවට වටිනාකමක් ඇති යමක් හෙළි කිරීමට දයාසිරි ජයසේකරට හැකි වීම ය.

දෙවැන්න පියසිරි විඡේනායක යනු මේ රටේ ඉහළම ධනේශ්වර පන්තියටත් ඉහළින් සිතන පුද්ගලයකු බව හෙළිදරව් වීම ය. පියසිරි විඡේනායක ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වුණේ එහි වාසනාවට ය. ඔහු විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණට එකතු වූයේ විමල්ගේ අවාසනාවට ය. අධිරාජ්‍යවාදයට එරෙහි ස්වදේශික ස්වාධීන චින්තනයක් සහිත, රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරන පක්ෂයක් ලෙස ප්රජාතන්ත්රවාදී ප්‍රවාහය තුළ සිටගත් ජාතික නිදහස් පෙරමුණ එහි ආරම්භයේදී ම විශාල කැළලක් ඇති කර ගත් බව පැහැදිලි ය.

මේ ගැන අප දොස් කියන්නේ විමල් වීරවංශටම ය. ඔහු තම දේශපාලන පක්ෂය සෑදීම සඳහා රටට ගැලපෙන මිනිසුන් මෙන් ම නො ගැලපෙන මිනිසුන් ද තෝරා ගෙන ඇති බව පෙනේ. සාමාන්‍යයෙන් ශ්‍රීලනිපයේ හෝ එජාපයේ මන්ත්‍රී කෙනකු හෝ ඇමැති කෙනකු මෙබන්දක් කළහොත් ඒ ගැන පුදුම වීමට දෙයක් නැත්තේ ජනතා මුදල් කාබාසිනියා කිරීම ඒ පක්ෂවල සමහරුන්ගේ ජන්ම ගතිය හෙයිනි. එහෙත් ශ්‍රී ලංකාවේ පහළ වූ වැඩිම කැප කිරීමක් ඇති පක්ෂයකින් උපන් මිනිසකු හැටියට විමල් වීරවංශ මෙයට වඩා දුරදිග කල්පනා කර තම පක්ෂයට මිනිසුන් තෝරා ගත යුතුව තිබිණි.

විඡේනායක මේ මොන්ටෙරෝව වසරක් පාවිච්චි කළොත් එයට යන වියදම ඉන්ධන මිලට අමතරව රුපියල් ලක්ෂ 30 කට කිට්ටු වෙයි. වසර දෙකකදී ඒ ගණන රුපියල් ලක්ෂ 60 කි. ඒ මුදලට තවත් කීයක් හෝ එකතු කර පැජරෝවක්, එසේත් නැත්නම් මරුටි කාර් 6 ක්, ටොයෝටා කාර් දෙකක් හෝ තුනක් හෝ බෙන්ස් කාර් දෙකක් තමන්ගේම භුක්තියට සවිවන පරිදි මිලට ගත හැකි ය.

මිනිසකු නිතරම තම තරම තේරුම් ගත යුතු ය. කොතරම් කැමැති වුවත් දැනට සිටින කිසිදු යූ.එන්.පී.කාරයකුට ඡේ. ආර්. ජයවර්ධන බවට පත්විය නො හැක. ජොන්ස්ටන් ප්‍රනාන්දුට, ලක්ෂ්මන් සෙනෙවිරත්නට හෝ දයාසිරි ජයසේකරට කවදාවත් රනිල් වික්‍රමසිංහ කෙනකු විය නො හැක. එසේම දැනට විවිධ පක්ෂවලට හේත්තු වෙමින් අනාථ භාවයෙහි ගැලී සිටින මංගල සමරවීරට කවදාවත් මහින්ද රාජපක්ෂ කෙනකු විය නො හැකි ය.

ඒ ඡේ. ආර්, රනිල්, මහින්ද රාජපක්ෂ වැනි අය තමන්ට ආවේණික ආත්ම ශක්තියක් සහ චරිත ශක්තියක් ඇති නායකයන් වීම නිසා ය. පියසිරි විඡේනායක පසුගියදා තමන් කැබිනට් ඇමැතිවරයකු නො වන බව දැන දැනත් ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපාගේ විෂය පථයට ඇඟිල්ල දමා ලොකු අවුලක් ඇති කිරීමට තැත් කළේය. මේ සියලු දෙයින්ම වැටහෙන්නේ ඒ මහතා තවමත් දේශපාලනය හුරු පුරුදු වන බවය.

අප විමල් වීරවංශගෙන් ඉල්ලන්නේ යන පෙරහැරේ නැටුම් පුරුදුවීමට තම ගෝලයන්ට ඉඩ නො දෙන ලෙසය. එසේ පුරුදු වන්නා එක පදයක් වරද්දන විට පිටුපසින් එන නැට්ටුවන් ඔහුගේ ඇඟේ හැපී බිම පෙරැළී මුළු පෙරහැරම අවුල් ජාලයක් බවට පත් වෙයි. අනෙක් අතට පියසිරි විඡේනායක යනු මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ හිටපු නායකයෙකි.

විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා ඔහු ඔලුවෙන් හිටගත්තේ නැතුවා පමණි. දේශපාලනඥයා සමාජය තුළ සිදු වන සෑම දෙයක් ගැනම සංවේදී සාධාරණ මිනිසකු වුවහොත් ඔහුට දිගු ගමනක් යා හැකි ය. ඔහු "මෙලෝ රහක් නැති මිනිසකු" වුවහොත් සිදුවන හානිය විශාල ය

[QUOTE="tharinda07, post: 5392078, member: 21844"] [b]මෙලෝ රහක් නැති මිනිහෙක්![/b] [CENTER][FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#006600]මෙලෝ රහක් නැති මිනිහෙක්![/COLOR][/SIZE][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [URL]http://www.divaina.com/2009/08/22/editor.html[/URL] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4] ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු වූද. කැබිනට් මණ්ඩලයට අයත් නැති සංස්කෘතික ඇමැතිවරයා වූ ද, පියසිරි විඡේනායක භාවිත කරන මොන්ටෙරෝ රියට මසකට රුපියල් දෙලක්ෂ දසදහස් හාරසිය හතලිහක් ආණ්ඩුවෙන් ගෙවන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීමෙන් වටිනා කටයුතු දෙකක් සිදු වී තිබේ. එයින් පළමුවැන්න තම දේශපාලන ජීවිතයේ මුල් වතාවට වටිනාකමක් ඇති යමක් හෙළි කිරීමට දයාසිරි ජයසේකරට හැකි වීම ය. [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]දෙවැන්න පියසිරි විඡේනායක යනු මේ රටේ ඉහළම ධනේශ්වර පන්තියටත් ඉහළින් සිතන පුද්ගලයකු බව හෙළිදරව් වීම ය. පියසිරි විඡේනායක ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වුණේ එහි වාසනාවට ය. ඔහු විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණට එකතු වූයේ විමල්ගේ අවාසනාවට ය. අධිරාජ්‍යවාදයට එරෙහි ස්වදේශික ස්වාධීන චින්තනයක් සහිත, රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරන පක්ෂයක් ලෙස ප්රජාතන්ත්රවාදී ප්‍රවාහය තුළ සිටගත් ජාතික නිදහස් පෙරමුණ එහි ආරම්භයේදී ම විශාල කැළලක් ඇති කර ගත් බව පැහැදිලි ය. [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]මේ ගැන අප දොස් කියන්නේ විමල් වීරවංශටම ය. ඔහු තම දේශපාලන පක්ෂය සෑදීම සඳහා රටට ගැලපෙන මිනිසුන් මෙන් ම නො ගැලපෙන මිනිසුන් ද තෝරා ගෙන ඇති බව පෙනේ. සාමාන්‍යයෙන් ශ්‍රීලනිපයේ හෝ එජාපයේ මන්ත්‍රී කෙනකු හෝ ඇමැති කෙනකු මෙබන්දක් කළහොත් ඒ ගැන පුදුම වීමට දෙයක් නැත්තේ ජනතා මුදල් කාබාසිනියා කිරීම ඒ පක්ෂවල සමහරුන්ගේ ජන්ම ගතිය හෙයිනි. එහෙත් ශ්‍රී ලංකාවේ පහළ වූ වැඩිම කැප කිරීමක් ඇති පක්ෂයකින් උපන් මිනිසකු හැටියට විමල් වීරවංශ මෙයට වඩා දුරදිග කල්පනා කර තම පක්ෂයට මිනිසුන් තෝරා ගත යුතුව තිබිණි. [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]විඡේනායක මේ මොන්ටෙරෝව වසරක් පාවිච්චි කළොත් එයට යන වියදම ඉන්ධන මිලට අමතරව රුපියල් ලක්ෂ 30 කට කිට්ටු වෙයි. වසර දෙකකදී ඒ ගණන රුපියල් ලක්ෂ 60 කි. ඒ මුදලට තවත් කීයක් හෝ එකතු කර පැජරෝවක්, එසේත් නැත්නම් මරුටි කාර් 6 ක්, ටොයෝටා කාර් දෙකක් හෝ තුනක් හෝ බෙන්ස් කාර් දෙකක් තමන්ගේම භුක්තියට සවිවන පරිදි මිලට ගත හැකි ය. මිනිසකු නිතරම තම තරම තේරුම් ගත යුතු ය. කොතරම් කැමැති වුවත් දැනට සිටින කිසිදු යූ.එන්.පී.කාරයකුට ඡේ. ආර්. ජයවර්ධන බවට පත්විය නො හැක. ජොන්ස්ටන් ප්‍රනාන්දුට, ලක්ෂ්මන් සෙනෙවිරත්නට හෝ දයාසිරි ජයසේකරට කවදාවත් රනිල් වික්‍රමසිංහ කෙනකු විය නො හැක. එසේම දැනට විවිධ පක්ෂවලට හේත්තු වෙමින් අනාථ භාවයෙහි ගැලී සිටින මංගල සමරවීරට කවදාවත් මහින්ද රාජපක්ෂ කෙනකු විය නො හැකි ය. [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]ඒ ඡේ. ආර්, රනිල්, මහින්ද රාජපක්ෂ වැනි අය තමන්ට ආවේණික ආත්ම ශක්තියක් සහ චරිත ශක්තියක් ඇති නායකයන් වීම නිසා ය. පියසිරි විඡේනායක පසුගියදා තමන් කැබිනට් ඇමැතිවරයකු නො වන බව දැන දැනත් ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමැතිවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපාගේ විෂය පථයට ඇඟිල්ල දමා ලොකු අවුලක් ඇති කිරීමට තැත් කළේය. මේ සියලු දෙයින්ම වැටහෙන්නේ ඒ මහතා තවමත් දේශපාලනය හුරු පුරුදු වන බවය. [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5][SIZE=4]අප විමල් වීරවංශගෙන් ඉල්ලන්නේ යන පෙරහැරේ නැටුම් පුරුදුවීමට තම ගෝලයන්ට ඉඩ නො දෙන ලෙසය. එසේ පුරුදු වන්නා එක පදයක් වරද්දන විට පිටුපසින් එන නැට්ටුවන් ඔහුගේ ඇඟේ හැපී බිම පෙරැළී මුළු පෙරහැරම අවුල් ජාලයක් බවට පත් වෙයි. අනෙක් අතට පියසිරි විඡේනායක යනු මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ හිටපු නායකයෙකි. [/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [/SIZE][/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4]විදුලි බිල අඩු කරන ලෙස ඉල්ලා ඔහු ඔලුවෙන් හිටගත්තේ නැතුවා පමණි. දේශපාලනඥයා සමාජය තුළ සිදු වන සෑම දෙයක් ගැනම සංවේදී සාධාරණ මිනිසකු වුවහොත් ඔහුට දිගු ගමනක් යා හැකි ය. ඔහු "මෙලෝ රහක් නැති මිනිසකු" වුවහොත් සිදුවන හානිය විශාල ය [/SIZE][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom