Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙලෝ රහක් නැති පොඩි කථාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වායු සමනය කළ දුර ගමන් බස් රථයකදි ඊයෙ උනු පොඩි සිද්දියක්

ලස්සන ගෑනු ළමයෙක් මම ගාවින් ඉඳ ගත්තා. මම ඉතින් පොඩ්ඩක් ඇහ දාගෙන ආවෙ

නැගල ටිකකින් Call එකක් ආව. "ඔව් අනේ මම බස් එකට නැග්ගේ දැන් තාම කොළඹින් යන ගමන් මම ඔයාට කියන්න හිටියෙ රත්තරන්"

තවත් පැයකට වගේ පස්සේ ආයෙම එකක්

"ඔව් අම්මි මම බස් එකේ යන ගමන් දැන්. ඔව් නිල්මිණිත් ආව එයා පිටිපස්සෙ සීට් එකේ"

තවත් මිනිත්තු 15 කට වගේ පස්සේ මෙයා ගත්තා call එකක්

"හෙලෝ තාත්ති ඔව් මම දැන් යුනිවසිටි එකට යන ගමන්"

ආහ් මෙයා මගේ යුනි එකේම නන්ගි කෙනෙක්නෙ ( මම කැම්පස් out වෙලා 10 yrs විතර හැබැයි )

කැම්පස් එකට තව 10km විතර තියෙනවා මෙන්න මෙයා නැගිටිනවා bus එකෙන් එලිය බලල

( මෙයා තාම මේ පැත්තට අලුත් වෙන්න ඇති. මම කියන්න ඕනි තව දුර තියෙනව කියල - එක්කො ඕනි නෑ)

අම්මට සිරි මෙන්න නන්ගි පස්සෙන් තව අය්ය කෙනෙකුත් බහින්න එනව. දෙන්නම් ලොකු Bag එල්ලගෙන දෙන්නම ගෙදර ඉඳන් එන ගමන් වගේ

දෙන්නම බහිනව යුනි එකට තව 5 Km විතර තියෙද්දි Rooms කියල ගහල තියෙන තැනකින්

යකෝ එතකොට තව නිල්මිනි ද කව්ද කියල යාලුවෙක් කීවෙ කොල්ලටද

ආහ් නෑ එයත් ඉඳල පිටිපස්සෙ එයා බැස්ස යුනිවසිටි එක ළගින්ම

[QUOTE="banda065, post: 25671468, member: 27834"] [COLOR=rgb(41, 105, 176)]වායු සමනය කළ දුර ගමන් බස් රථයකදි ඊයෙ උනු පොඩි සිද්දියක් ලස්සන ගෑනු ළමයෙක් මම ගාවින් ඉඳ ගත්තා. මම ඉතින් පොඩ්ඩක් ඇහ දාගෙන ආවෙ නැගල ටිකකින් Call එකක් ආව. "ඔව් අනේ මම බස් එකට නැග්ගේ දැන් තාම කොළඹින් යන ගමන් මම ඔයාට කියන්න හිටියෙ රත්තරන්" තවත් පැයකට වගේ පස්සේ ආයෙම එකක් "ඔව් අම්මි මම බස් එකේ යන ගමන් දැන්. ඔව් නිල්මිණිත් ආව එයා පිටිපස්සෙ සීට් එකේ" තවත් මිනිත්තු 15 කට වගේ පස්සේ මෙයා ගත්තා call එකක් "හෙලෝ තාත්ති ඔව් මම දැන් යුනිවසිටි එකට යන ගමන්" ආහ් මෙයා මගේ යුනි එකේම නන්ගි කෙනෙක්නෙ ( මම කැම්පස් out වෙලා 10 yrs විතර හැබැයි ) කැම්පස් එකට තව 10km විතර තියෙනවා මෙන්න මෙයා නැගිටිනවා bus එකෙන් එලිය බලල ( මෙයා තාම මේ පැත්තට අලුත් වෙන්න ඇති. මම කියන්න ඕනි තව දුර තියෙනව කියල - එක්කො ඕනි නෑ) අම්මට සිරි මෙන්න නන්ගි පස්සෙන් තව අය්ය කෙනෙකුත් බහින්න එනව. දෙන්නම් ලොකු Bag එල්ලගෙන දෙන්නම ගෙදර ඉඳන් එන ගමන් වගේ දෙන්නම බහිනව යුනි එකට තව 5 Km විතර තියෙද්දි Rooms කියල ගහල තියෙන තැනකින් යකෝ එතකොට තව නිල්මිනි ද කව්ද කියල යාලුවෙක් කීවෙ කොල්ලටද ආහ් නෑ එයත් ඉඳල පිටිපස්සෙ එයා බැස්ස යුනිවසිටි එක ළගින්ම[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom