Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙවන් දුකක් කිසිවෙකුට නොවේවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවන් දුකක් කිසිවෙකුට නොවේවා!

මචන්ලා , කාලෙකට පස්සෙ ත්රෙඩක් දාන්න ආවෙ මට උන කෙලවීමක් සහ ඒකෙන් බේරෙන හැටි කියන්න...

මචන්ලා දන්නවා ඇති විසප්පු,විසර ගෙඩි කියලා ජාතියක් ඔන්න ඕකක් ආව කියහන්කො..

ආවෙ එන්න තියෙන නරකම තැනක් පු* දාරෙ මැද්දෙ

එක එක ජාතිය එව්වා ගෑවා වල් ලූනු,සුදු ලූනු ලොකු වෙනසක් උනේ නෑ..නිදාගන්නත් බෑ , ඉඳගන්නත් බෑ.. පුදුම වේදනාවක් තිබ්බෙ මචන්. කියන්න වචන නෑ. සූ යන්න රිදෙනවා.

ඉන්නම බැරි තැන ගියා හොස්පිටල් එකට. චෙක් කරපු ගමන් කිව්වෙ නැද්ද පලන්න වෙනවා කියලා.

මට තේරුනා බඩුම තමයි කියලා. ඉන්ජෙක්සන් එකක් ගැහුවා කොන්ද යට හරියට. හිරිවටුනෙත් නෑ මචන් හරියට. අමුවෙන් වගේ පිහියක් අරන් ඇද්දා...දෙවියන් සිහි උනා! ලේ විලක් සහ විවිද දේවල් අම්බානක් එලියට ඇවිත් තිබුනා. දැන්නම් කැක්කුම අඩුයි. තුවාලෙ ටිකක් දැවිල්ලයි.ඒත් තුවාලෙට බේත් දාන්න යන්න ඕන තාම.

කොර ගගහා ඇවිද ඇවිද,මුනින් අතට නිදාගෙන දිවි ගෙවනවා දැන් දවස් 3ක් විතර

දැන් ඉතින් උඹ ඇයි අපිට කියන්නෙ ඕක.??

හරි බන් කාගෙ උනත් පු*ක් නෙ. මට වෙච්ච එකම උඹලටත් වෙන්න ඉඩ තියෙනවා.(නොවේවා කියලා බොක්කෙන් පතමි)

[*]පු* සුපිරියට ක්ලීන් එකේ හෝදලා වේලාලා ලස්සනට තියාගනිල්ල.(මූනට වගේ පු*ටත් සලකපල්ලා)

[*]මයිල් එහෙම තියෙන්න දෙන්නෙපා වැඩිය. ශේව් කරලා ලස්සනට තියෙන්න ඕන ! රයිට්!

[*]එක දිගට ටේල් බෝන් එකට බර එන විදියට වාඩි වෙලා ඉන්න එපා. කුශන් එකක් උඩ ඉන්නවානම් වඩා හොඳයි. ඩ්රයිව් කරන උන්ට විසේසයි!

[*]ලාවට හරි ඒ හරියෙ අවුලක් දැනෙනවනම් ඉක්මන්ට බේත් ගනිල්ලා අඩු වෙන්න. වැඩි උනොත් අනාතයි.

මේ ටික ගැහුවෙත් හෙන අමාරුවෙන් බාගෙට ඇල වෙලා. ඔබලාගේ පු*වල් බේරාගැනීම සදහාය. එහෙනම් කියවලා බම්ප් එකක් දාල යන්න අනිවා. කාගෙ හරි පු*ක් බේරගන්න සප් එක දෙන්න.

සියලු එලකිරි සහෝදර සහෝදරියන්ට බුදු සරනයි. දෙවි පිහිටයි.

[QUOTE="gcj, post: 18725792, member: 24606"] [b]මෙවන් දුකක් කිසිවෙකුට නොවේවා![/b] [SIZE="3"]මචන්ලා :(, කාලෙකට පස්සෙ ත්රෙඩක් දාන්න ආවෙ මට උන කෙලවීමක් සහ ඒකෙන් බේරෙන හැටි කියන්න...:dull: මචන්ලා දන්නවා ඇති විසප්පු,විසර ගෙඩි කියලා ජාතියක් ඔන්න ඕකක් ආව කියහන්කො..:eek: ආවෙ එන්න තියෙන නරකම තැනක් පු* දාරෙ මැද්දෙ:sorry: [/SIZE] [SIZE="3"]එක එක ජාතිය එව්වා ගෑවා වල් ලූනු,සුදු ලූනු ලොකු වෙනසක් උනේ නෑ..නිදාගන්නත් බෑ , ඉඳගන්නත් බෑ.. පුදුම වේදනාවක් තිබ්බෙ මචන්. කියන්න වචන නෑ. සූ යන්න රිදෙනවා. ඉන්නම බැරි තැන ගියා හොස්පිටල් එකට. චෙක් කරපු ගමන් කිව්වෙ නැද්ද පලන්න වෙනවා කියලා. මට තේරුනා බඩුම තමයි කියලා.:sorry: ඉන්ජෙක්සන් එකක් ගැහුවා කොන්ද යට හරියට. හිරිවටුනෙත් නෑ මචන් හරියට. අමුවෙන් වගේ පිහියක් අරන් ඇද්දා...දෙවියන් සිහි උනා!:shocked: ලේ විලක් සහ විවිද දේවල් අම්බානක් එලියට ඇවිත් තිබුනා.:sorry: දැන්නම් කැක්කුම අඩුයි. තුවාලෙ ටිකක් දැවිල්ලයි.ඒත් තුවාලෙට බේත් දාන්න යන්න ඕන තාම.:( කොර ගගහා ඇවිද ඇවිද,මුනින් අතට නිදාගෙන දිවි ගෙවනවා දැන් දවස් 3ක් විතර:dull:[/SIZE] [SIZE="5"]දැන් ඉතින් උඹ ඇයි අපිට කියන්නෙ ඕක.??[/SIZE]:baffled::baffled: [SIZE="3"]හරි බන් කාගෙ උනත් පු*ක් නෙ. මට වෙච්ච එකම උඹලටත් වෙන්න ඉඩ තියෙනවා.(නොවේවා කියලා බොක්කෙන් පතමි) [*]පු* සුපිරියට ක්ලීන් එකේ හෝදලා වේලාලා ලස්සනට තියාගනිල්ල.(මූනට වගේ පු*ටත් සලකපල්ලා):baffled: [*]මයිල් එහෙම තියෙන්න දෙන්නෙපා වැඩිය. ශේව් කරලා ලස්සනට තියෙන්න ඕන ! රයිට්!:eek::baffled: [*]එක දිගට ටේල් බෝන් එකට බර එන විදියට වාඩි වෙලා ඉන්න එපා. කුශන් එකක් උඩ ඉන්නවානම් වඩා හොඳයි. ඩ්රයිව් කරන උන්ට විසේසයි! [*]ලාවට හරි ඒ හරියෙ අවුලක් දැනෙනවනම් ඉක්මන්ට බේත් ගනිල්ලා අඩු වෙන්න. වැඩි උනොත් අනාතයි. [/SIZE] [SIZE="4"][B]:love::love:මේ ටික ගැහුවෙත් හෙන අමාරුවෙන් බාගෙට ඇල වෙලා. ඔබලාගේ පු*වල් බේරාගැනීම සදහාය. එහෙනම් කියවලා බම්ප් එකක් දාල යන්න අනිවා. කාගෙ හරි පු*ක් බේරගන්න සප් එක දෙන්න. සියලු එලකිරි සහෝදර සහෝදරියන්ට බුදු සරනයි. දෙවි පිහිටයි.:love::love: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom