Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙවන් විපත් කිසි දෑසක නොගැටේවා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවන් විපත් කිසි දෑසක නොගැටේවා!

මරණය දැක දැක ජීවිතය ගැන කථා කළ වේයන්ගොඩ තරුණයා

මගේ කකුල් දෙක කෝ....

ළගට පැමිණි තරුණයකුගෙන් විමසමින්

මරණය මොන තරම් වේදනාකාරීද? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් යෑයි බුදුන් දෙසූයේ එනිසාය. මරණයක් හමුවේ මොන තරම් දරදඬු සිතක් වුවද වෙඬරු පිඩක් සේ උණුවන බව සැබෑය. නිරෝගී මිනිසුන්, රෝගී වූ විට යන්නේ වෛද්‍යවරු ළඟටය. මැරෙන හැටි වැඩිපුරම දකින්නේ වෛද්‍යවරුන්ය. වෛද්‍යවරුන්ට රෝගී මිනිසුන් මෙන්ම රෝගීව මරු වැළඳ ගන්නා මිනිසුන් දැකීම ඉතා සාමාන්‍යයකි.

නමුත් පසුගිය සතියේ සෙනසුරාදා (17 වැනිදා) වතුපිටිවල රෝහලට ඇතුළත් කළ තරුණයකු නිසා නම් රෝහලේ වෛද්‍යවරුන්ට හඬන්නට සිදුවිය. රෝහල් කාර්ය මණ්ඩලයට මේ තරුණයා කළ කී දෑ අසා ඉකි ගස ගසා හඬන්නට සිතිණි. ඒ අය හැඬුවේ ජීවිතයත්, මරණයත් මොන තරම් එකට බද්ධ වූවක් දැයි හැඟුන නිසාම නොවේ. තව ටිකකින් අවසන් හුස්ම පොද හෙළන මේ තරුණයා ජීවිතය, මරණය මෙන්ම මවට, සොයුරියට දක්වන අසීමිත සෙනෙහස පිළිබඳ කථා කළ දේවල් නිසාය.

ඒ කතාව මෙසේය.

සමීර ප්‍රසාද් අසුරමාන්න විසිහතර හැවිරිදිය. ඔහු පාසල් දිවියට ආයුබෝවන් කීවේ අපොස සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ ද හොඳින් සමත් වූ පසුවය. සමීර කුඩා කල සිටම යන්ත්‍ර සූත්‍ර හැදීමට කැමැත්තක් දැක්වීය. ඒ අනුව පාසල් දිවියෙන් පසු ඔහුගේ සිත ඇදී ගියේ වායුසමීකරණ පාඨමාලාවක් වෙතය. හරි ඉක්මනින්ම ඒ තාක්ෂණය ඔහු හඳුනාගත්තේය. මල්වාන ප්‍රදේශයේ වාසුසමන යන්ත්‍ර ආයතනයක රස්සාවක් ලැබුණේ ඊට පසුවය. වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වූ සමීර ඒ රස්සාව හරි ආශාවෙන් කරන්නට පටන් අරන් වැඩි කාලයක් ද නැත.

සමීරලා ජීවත්ව සිටියේ වේයන්ගොඩ එළුවාපිටියේය. වේයන්ගොඩ නගරය සමීරට ගම බඳුය. පාරට බැස්ස විට මිතුරන් ඔහු වටා රොක්වන්නේ සැබෑ මිතුරෙකු ලෙස ඔහු කීර්තියක් දිනා සිටි නිසාය.

සමීර බොහෝ විට ගමන් බිමන් ගියේ දුම්රියෙනි. දුම්රියේ යැම ඒම ඔහුට හොඳ හැටි පුරුදුය.

පසුගිය සෙනසුරාදා (17 වැනිදා) සමීර දුම්රියේ නැගී ගමනක් ගියේය. ආපසු එනවිටත් ඔහු පැමිණියේ දුම්රියෙනි. මහව දුම්රිය ස්ථානයට දුම්රිය පැමිණි පසු දෙපාර්තමේන්තුවේ සේවකයන් පැමිණ දුම්රිය පාපුවරුවේ ගැලවී තිබූ ඇණ සවිකරන්නට වූහ.

"අපිට ගෙවල්වලට යන්න ඕනේ. කැඩිච්ච ඒවා හදනකම් අපට ඉන්න බෑ. ඕවා කලින් හදලා තියන්න එපැයි" දුම්රියේ සිටි මගීන් විරෝධය පළ කළේ එලෙසින්ය.

පාපුවරුවක ගැලවී තිබූ ඇණ හතරෙන් දෙකක් පමණක් සවිකළ පසු දුම්රිය ධාවනය කළේය.

දුම්රිය වේයන්ගොඩට කිට්ටුවනවාත් සමඟ දුම්රිය ඇතුළේ සිටි සමීර දොරටුව කිට්ටුවට පැමිණියේ වේයන්ගොඩින් බැසීමටය. ඒ වනවිට දුම්රියේ වේගයද අඩාල කර තිබිණි. වේයන්ගොඩ, දුම්රිය ස්ථානය පෙනෙන මානයේය.

සමීර පාපුවරුවට පය තිබ්බා පමණි. ඇණ දෙකකින් සවි කර තිබූ පාපුවරුවත් කඩාගෙන ඔහු ඇද වැටිණි. ඔහුගේ දෙපා ඒ වනවිටත් දුම්රියේ රෝද අතරට ගොස් තිබිණි. සමීරට ජීවිතයේ කිසි දිනක නොදැනෙන වේදනාවක් දැනෙන විට යකඩ යකා ඉදිරියට ඇදි ඇදී ගොස් නතර විය. සමීරට වූ දේ දුටු මගීහු කෑ ගසද්දී, අසල සිටි ජනයා ලතෝනි තබන්නට වූහ.

යකඩ රෝදවලට හසුවූ සමීරගේ උදරයෙන් පහළ කොටස දෙකට වෙන්වී ගොස් තිබිණි. නමුත් සමීර තවමත් ජීවතුන් අතරය.

"මල්ලියේ මගෙ කකුල් දෙක කෝ. කකුල් දෙක කැඩිලා වෙන්වෙලා නේද? ළඟට පැමිණි තරුණයකුගෙන් සමීර විමසද්දී ඒ තරුණයාට පුදුම සිතිණි. ඒ තරුණයාට පමණක් නොව දුම්රියේ පැමිණි මගීන්ද අහල පහල සිටි උදවියද මේ තරුණායට වූ දේ බලන්නට රොක් වෙද්දී, තරුණයා කෑලි දෙකට වෙන්ව තිබියදීත් කතා කරනවා දුටු පසු විමතියට පත්වූහ.

පැය භාගයක් තිස්සේ සමීර එක එක දේවල් විමසන්නට විය. නමුත් කිසිවකු ඔහුව රෝහල්ගත කරන්නට උත්සාහ ගත්තේ නැත. පසුව දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් හා තවත් තරුණයන් කිහිප දෙනකු වෙන්ව තිබූ සමීරගේ උදරයෙන් පහළ කොටස හා උදරයෙන් ඉහළ කොටස වෙන වෙනම වතුපිටිවල රෝහල වෙත රැගෙන ආහ.

ඒ වනවිටත් සමීර සිහියෙන්ය. හොඳ සිහියෙන්ය. වතුපිටිවල රෝහලේ වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතා වෙත රෝගියා ගෙන එනවිට සවස 3.30 පමණ වී තිබිණි.

වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ

"ඩොක්ටර් අනේ ඩොක්ටර් මට වෙච්ච දේ දැන්ම අම්මට කියන්න එපා. අම්මට මේ දුක උහුලගන්න බැරිව මැරෙයි." ඔහු වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාගෙන් මුලින්ම ඉල්ලුවේ ඒ ඉල්ලීමය.

"මොකද වුණේ. ඔයා දුම්රියට පැන්නද?"

වෛද්‍ය නිලධාරිතුමා රෝගියාගෙන් විමසුවේ මිත්‍රත්වය ඇතිවන ලෙසිනි.

"නෑ ඩොක්ටර් මට දුම්රියට පැනලා මැරෙන්න තරම් ප්‍රශ්න නෑ. මම පාපුවරුව ළඟට ආවා. ඒ එක්කම පාපුවරුව කඩාගෙන මාව වැටුණා." ඔහු කියා සිටියේය.

වෛද්‍යවරයාට හරි පුදුමය. උදරයෙන් පහළ කොටස සම්පූර්ණයෙන් ගැලවී ගොස් තිබියදීත් මේ තරුණයා ඉතා හොඳ සිහියෙනි.

"බයවෙන්න එපා" වෛද්‍යවරයා අවශ්‍ය ක්ෂණික ප්‍රතිකාර ලබා දෙන්නට පටන් ගත්තේය.

ඒ වනවිටත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිහාල් නුගදූව මහතාද රෝගියා අසලට පැමිණියේ හදිසි කැඳවීමෙනි. රෝගියාගේ තත්ත්වය දුටු සැණින් මොහුව ජීවත්කරවීමට අපහසු බව විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කළේය.

"අනේ ඩොක්ටර්... මම අම්මට හරි ආදරෙයි. මට දැන් කකුල් දෙකත් නෑ. මාව ජීවත් කරවන්න බෑ කියලා මම දන්නවා" සමීර වෛද්‍යවරු හමුවේ කියන්නට වූහ.

"ඩොක්ටර් මට පොඩි උදව් දෙකක් කරන්න."

"මොකක්ද කරන්න ඕනේ උදව්ව."

මගෙ කොන්ද රිදෙනවා ඩොක්ට. ඒ වේදනාව නැතිවෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්න. තිබහයි දිව ගිsලෙන්න යනවා වතුර ටිකක් දෙන්න" ඔහු ඉල්ලුවේ ඒ ඉල්ලීම් දෙකය. තරුණ වෛද්‍යවරිය දෙස බැලූ ඔහු කීවේ අබ්බගාත කෙනෙක්ව බඳින්න කවුද කැමැති නේද ඩොක්ටර් කියාය.

සමීර දුම්රියට හසුවූ පසු දෙකට වෙන්ව යැම මහ අවාසනාවන්ත සිද්ධියකි. එවැනි විටක රෝගියාගේ දෙකඩ වූ තැනින් ලේ වහනය වන්නේ නැත. හේතුව රුධිර ගෙනයන ධමනි තැලී යැමය. සේලයින් හෝ වෙනත් බෙහෙතක් ලබා දුන් සැණින් ධමනි විවර වේ. ලේ වහනය පටන් ගනී. සමීර රෝහලට ගෙන එනවිට ඔහුගේ සිරුරෙන් ලේ වහනය නොවූ බව දුම්රිය සේවකයන් හා සෙසු අය දුටුවේ එනිසාය.

සමීරට සොයුරියකද සිටී. ඔවුනගේ පියා සමීරට අවුරුදු හතරක් පිරන විට මිය ගියේ පවුලේ සියලු බර මවට දෙමිනි. සමීරත්, ඔහුගේ නංගීත් දහසක් ප්‍රශ්න මැද හැදුවේ ඒ දිරිය මවය. ඒ මව මේ දුක කෙලෙස වාවනු ඇද්ද? අවුරුදු විසිහතරක් තිස්සේ දෑස මෙන් රැකගත්, හදාවඩාගත් දරු දෙදෙනාගෙන් වැඩිමල් දරුවා මරු රැගෙන ගොස්ය. මවකට මෙවන් දුකක් ඉහිලිය හැක්කේ කෙලෙසද?

නංගිව දීගෙක දී, පවුලම ගොඩ ගන්නට සිටි රජෙක් වැනි පුතු මරු රැගෙන ගොස්ය. මරණය පෙනි පෙනීත්, වේදනාව දැනි දැනීත් සමීර කල්පනා කළේ මව ගැනය. නැගණිය පිළිබඳවය. හදිසි අනතුර පිළිබඳව අම්මාට දැන්ම කියන්න එපා යෑයි ඔහු කීවේ මවට දැන් නැතිවන්නට දෙයක් ඉතිරිවී නැති බව දන්න නිසාය. සමීර පෙම්වතිය පිළිබඳ කිසිවක් කියා නැත. නමුත් දෙපා අහිමි වූ බව දැනගත් පසු ඔහු විවාහයක් පිළිබඳ පසුතැවෙන්නට විය. හිරිමල් යොවුන් වියේ උන් ඔහුට ඒ වේදනාවද දැනිණි.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහතා නම් මාධ්‍යයට කියා තිබුණේ දුම්රිය නවත්වන්නට පෙර බැසීමට යැමේදී සමීර වැටී අනතුරට ලක්වූ බවයි. ඔහු එවැනි මතයක් ප්‍රකාශ කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව රැකගනු පිණිස මිස වෙනින් අරමුණකින් නොවන බව සිතමි. පාපුවරුවේ ඇණ හතරෙන් තුනක්ම ගැලවී තිබුණු බවත්, මහව දුම්රියපළේ දී පාපුවරුවේ ගැලවී තිබුණු ඇණ තුන දෙකට අඩුවන සේ තවත් ඇණයක් සවිකළ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කර තිබිණි.

වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනය කරන දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවා සමීරගේ මරණය ඉදිරියේ ගොළුවන් බවට පත්ව සිටිති. සමීර මළේ දුම්රියේ පාපුවරු කඩා වැටීමෙනි.

බහින තැන ළංවන විට දොරටුව ළඟට ඒම කවුරුත් කරන දෙයකි. සමීර කළෙත් ඒකය. එසේ නොකළේනම් සමීරට බහින්නට සිද්ධ වන්නේ ඊළඟ නැවතුමේය.

මේ මරණය හමුවේ හරිනම් දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකියුතු නිලධාරීහු මියගිය තරුණයාට වරද නොපවටා සේවකයන්ගේ නොසැලකිල්ල පිළිබඳ සොයා බැලිය යුතුය. දියුණු ශිsෂ්ට රටවල නම් මෙවන් සිද්ධියක වගකීම බාරගෙන තනතුරු වලින් ඉල්ලා අස්වන නිලධාරීන් අප දැක ඇත.

ඒ වගේ දේවල් අපේ රට නිසි කලක නොවන නිසා ඒ දේවල් නොව මියගිය තරුණයා වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම පමණක් වටී.

කොහොමටත් මේ රටේ රාජ්‍ය ප්‍රවාහන පද්ධතියම ඒ පාපුවරුවේ ඇණ මෙන් බව මගී ජනතාව දනී. ඇණ හතරක් තිබිය යුතු තැනට ඇණ දෙකක් සවි කරන්නේ නාස්තිය හා දූෂණය අවම කර, රාජ්‍ය වියදම් අඩු කිරීමට වන්නට පුළුවන. මිනිස් ජීවිතයකට වඩා ආයතනයේ වියදම් අඩු කිරීම වටිනවා වන්නටද පුළුවන.

සමීරගේ මරණයට දුම්රිය දෙපාර්තමේන්තුව වගකිව යුතු නැතිද? අපට නම් සිතෙන්නේ පාපුවරුව හරි ලෙස සවිකර තිබුණේ නම් සමීර තවමත් ජීවතුන් අතර සිටින බවය.

දුම්රිය දෙපාර්තමේන්තුවට මේ අනතුර තවත් එක අනතුරක් පමණක් වුවද, සමීරගේ අම්මාට නම් මේ වෙච්ච පාඩුව මේ ආත්මයේදී නම් පුරාවාගත නොහැකිය.

වතුපිටිවල රෝහලේ වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාගේ මෙන්ම ඒ මොහොතේ සමීරගේ ජීවිතය කෙළෙස හෝ බේරා ගන්නට වලිකෑ, තරුණ වෛද්‍යවරියගේ නෙතට නැගුණු කඳුළැලි පවා කීවේ මේ ජවසම්පන්න හොඳ වැදගත් තරුණයාට වූ විපතේ තරමය. මොන තරම් මානසික ශක්තියක් තිබුණත්... මාරයා ඉදිරියේ සමීරට සටන් කිරීමට නොහැකි වීම අපරාධයකි.

මවට අසීමිතව ආදරය කළ, මනසින් ශක්තිමත් මේ තරුණයා පණ පිටින් ඒ මව ළඟට යවන්නට වෛද්‍යවරු ගත් උත්සාහයද අපමණය.

සමීර මරණය දැක දැක මරණය හමුවේ නොසැලුණු දිරිය පුතෙකි. පණ අතේ තබාගෙන වතුපිටිවල රෝහලට ආ ඔහු අසාමාන්‍ය තරුණයෙකි. අකල්හි වියෝ නොවන්නට මොහු එකසිය විස්සට දෙසීය විස්සක් ජීවත් වන්නට තරම් සුදුසු පුද්ගලයෙකි. සමීරගේ නාමයෙන් දැන්වත් රාජ්‍ය ප්‍රවාහනය බාර උදවිය, මිනිස් ජීවිතයක් ඇණ මුරුච්චිවලට වඩා වටිනා බව අවබෝධ කරගත යුතුය.

ශිරාන් රණසිංහ

[QUOTE="coolkasun, post: 12372277, member: 123068"] [b]මෙවන් විපත් කිසි දෑසක නොගැටේවා![/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#003300]මරණය දැක දැක ජීවිතය ගැන කථා කළ වේයන්ගොඩ තරුණයා [IMG]http://www.divaina.com/2012/03/25/trainacrash1.jpg[/IMG] [/COLOR][/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4]මගේ කකුල් දෙක කෝ.... ළගට පැමිණි තරුණයකුගෙන් විමසමින් මරණය මොන තරම් වේදනාකාරීද? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් යෑයි බුදුන් දෙසූයේ එනිසාය. මරණයක් හමුවේ මොන තරම් දරදඬු සිතක් වුවද වෙඬරු පිඩක් සේ උණුවන බව සැබෑය. නිරෝගී මිනිසුන්, රෝගී වූ විට යන්නේ වෛද්‍යවරු ළඟටය. මැරෙන හැටි වැඩිපුරම දකින්නේ වෛද්‍යවරුන්ය. වෛද්‍යවරුන්ට රෝගී මිනිසුන් මෙන්ම රෝගීව මරු වැළඳ ගන්නා මිනිසුන් දැකීම ඉතා සාමාන්‍යයකි. නමුත් පසුගිය සතියේ සෙනසුරාදා (17 වැනිදා) වතුපිටිවල රෝහලට ඇතුළත් කළ තරුණයකු නිසා නම් රෝහලේ වෛද්‍යවරුන්ට හඬන්නට සිදුවිය. රෝහල් කාර්ය මණ්ඩලයට මේ තරුණයා කළ කී දෑ අසා ඉකි ගස ගසා හඬන්නට සිතිණි. ඒ අය හැඬුවේ ජීවිතයත්, මරණයත් මොන තරම් එකට බද්ධ වූවක් දැයි හැඟුන නිසාම නොවේ. තව ටිකකින් අවසන් හුස්ම පොද හෙළන මේ තරුණයා ජීවිතය, මරණය මෙන්ම මවට, සොයුරියට දක්වන අසීමිත සෙනෙහස පිළිබඳ කථා කළ දේවල් නිසාය. ඒ කතාව මෙසේය. සමීර ප්‍රසාද් අසුරමාන්න විසිහතර හැවිරිදිය. ඔහු පාසල් දිවියට ආයුබෝවන් කීවේ අපොස සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ ද හොඳින් සමත් වූ පසුවය. සමීර කුඩා කල සිටම යන්ත්‍ර සූත්‍ර හැදීමට කැමැත්තක් දැක්වීය. ඒ අනුව පාසල් දිවියෙන් පසු ඔහුගේ සිත ඇදී ගියේ වායුසමීකරණ පාඨමාලාවක් වෙතය. හරි ඉක්මනින්ම ඒ තාක්ෂණය ඔහු හඳුනාගත්තේය. මල්වාන ප්‍රදේශයේ වාසුසමන යන්ත්‍ර ආයතනයක රස්සාවක් ලැබුණේ ඊට පසුවය. වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වූ සමීර ඒ රස්සාව හරි ආශාවෙන් කරන්නට පටන් අරන් වැඩි කාලයක් ද නැත. සමීරලා ජීවත්ව සිටියේ වේයන්ගොඩ එළුවාපිටියේය. වේයන්ගොඩ නගරය සමීරට ගම බඳුය. පාරට බැස්ස විට මිතුරන් ඔහු වටා රොක්වන්නේ සැබෑ මිතුරෙකු ලෙස ඔහු කීර්තියක් දිනා සිටි නිසාය. සමීර බොහෝ විට ගමන් බිමන් ගියේ දුම්රියෙනි. දුම්රියේ යැම ඒම ඔහුට හොඳ හැටි පුරුදුය. පසුගිය සෙනසුරාදා (17 වැනිදා) සමීර දුම්රියේ නැගී ගමනක් ගියේය. ආපසු එනවිටත් ඔහු පැමිණියේ දුම්රියෙනි. මහව දුම්රිය ස්ථානයට දුම්රිය පැමිණි පසු දෙපාර්තමේන්තුවේ සේවකයන් පැමිණ දුම්රිය පාපුවරුවේ ගැලවී තිබූ ඇණ සවිකරන්නට වූහ. "අපිට ගෙවල්වලට යන්න ඕනේ. කැඩිච්ච ඒවා හදනකම් අපට ඉන්න බෑ. ඕවා කලින් හදලා තියන්න එපැයි" දුම්රියේ සිටි මගීන් විරෝධය පළ කළේ එලෙසින්ය. පාපුවරුවක ගැලවී තිබූ ඇණ හතරෙන් දෙකක් පමණක් සවිකළ පසු දුම්රිය ධාවනය කළේය. දුම්රිය වේයන්ගොඩට කිට්ටුවනවාත් සමඟ දුම්රිය ඇතුළේ සිටි සමීර දොරටුව කිට්ටුවට පැමිණියේ වේයන්ගොඩින් බැසීමටය. ඒ වනවිට දුම්රියේ වේගයද අඩාල කර තිබිණි. වේයන්ගොඩ, දුම්රිය ස්ථානය පෙනෙන මානයේය. සමීර පාපුවරුවට පය තිබ්බා පමණි. ඇණ දෙකකින් සවි කර තිබූ පාපුවරුවත් කඩාගෙන ඔහු ඇද වැටිණි. ඔහුගේ දෙපා ඒ වනවිටත් දුම්රියේ රෝද අතරට ගොස් තිබිණි. සමීරට ජීවිතයේ කිසි දිනක නොදැනෙන වේදනාවක් දැනෙන විට යකඩ යකා ඉදිරියට ඇදි ඇදී ගොස් නතර විය. සමීරට වූ දේ දුටු මගීහු කෑ ගසද්දී, අසල සිටි ජනයා ලතෝනි තබන්නට වූහ. යකඩ රෝදවලට හසුවූ සමීරගේ උදරයෙන් පහළ කොටස දෙකට වෙන්වී ගොස් තිබිණි. නමුත් සමීර තවමත් ජීවතුන් අතරය. "මල්ලියේ මගෙ කකුල් දෙක කෝ. කකුල් දෙක කැඩිලා වෙන්වෙලා නේද? ළඟට පැමිණි තරුණයකුගෙන් සමීර විමසද්දී ඒ තරුණයාට පුදුම සිතිණි. ඒ තරුණයාට පමණක් නොව දුම්රියේ පැමිණි මගීන්ද අහල පහල සිටි උදවියද මේ තරුණායට වූ දේ බලන්නට රොක් වෙද්දී, තරුණයා කෑලි දෙකට වෙන්ව තිබියදීත් කතා කරනවා දුටු පසු විමතියට පත්වූහ. පැය භාගයක් තිස්සේ සමීර එක එක දේවල් විමසන්නට විය. නමුත් කිසිවකු ඔහුව රෝහල්ගත කරන්නට උත්සාහ ගත්තේ නැත. පසුව දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් හා තවත් තරුණයන් කිහිප දෙනකු වෙන්ව තිබූ සමීරගේ උදරයෙන් පහළ කොටස හා උදරයෙන් ඉහළ කොටස වෙන වෙනම වතුපිටිවල රෝහල වෙත රැගෙන ආහ. ඒ වනවිටත් සමීර සිහියෙන්ය. හොඳ සිහියෙන්ය. වතුපිටිවල රෝහලේ වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතා වෙත රෝගියා ගෙන එනවිට සවස 3.30 පමණ වී තිබිණි.[/SIZE] [SIZE=4] [/SIZE] [IMG]http://www.divaina.com/2012/03/25/dr.jpg[/IMG] [/SIZE][/FONT] [FONT=Times New Roman] [/FONT][FONT=Times New Roman] [/FONT] [FONT=Times New Roman] [/FONT] [FONT=Times New Roman] [/FONT] [FONT=Times New Roman] [/FONT] [FONT=Times New Roman]වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ[/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] "ඩොක්ටර් අනේ ඩොක්ටර් මට වෙච්ච දේ දැන්ම අම්මට කියන්න එපා. අම්මට මේ දුක උහුලගන්න බැරිව මැරෙයි." ඔහු වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාගෙන් මුලින්ම ඉල්ලුවේ ඒ ඉල්ලීමය. "මොකද වුණේ. ඔයා දුම්රියට පැන්නද?" වෛද්‍ය නිලධාරිතුමා රෝගියාගෙන් විමසුවේ මිත්‍රත්වය ඇතිවන ලෙසිනි. "නෑ ඩොක්ටර් මට දුම්රියට පැනලා මැරෙන්න තරම් ප්‍රශ්න නෑ. මම පාපුවරුව ළඟට ආවා. ඒ එක්කම පාපුවරුව කඩාගෙන මාව වැටුණා." ඔහු කියා සිටියේය. වෛද්‍යවරයාට හරි පුදුමය. උදරයෙන් පහළ කොටස සම්පූර්ණයෙන් ගැලවී ගොස් තිබියදීත් මේ තරුණයා ඉතා හොඳ සිහියෙනි. "බයවෙන්න එපා" වෛද්‍යවරයා අවශ්‍ය ක්ෂණික ප්‍රතිකාර ලබා දෙන්නට පටන් ගත්තේය. ඒ වනවිටත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිහාල් නුගදූව මහතාද රෝගියා අසලට පැමිණියේ හදිසි කැඳවීමෙනි. රෝගියාගේ තත්ත්වය දුටු සැණින් මොහුව ජීවත්කරවීමට අපහසු බව විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කළේය. "අනේ ඩොක්ටර්... මම අම්මට හරි ආදරෙයි. මට දැන් කකුල් දෙකත් නෑ. මාව ජීවත් කරවන්න බෑ කියලා මම දන්නවා" සමීර වෛද්‍යවරු හමුවේ කියන්නට වූහ. "ඩොක්ටර් මට පොඩි උදව් දෙකක් කරන්න." "මොකක්ද කරන්න ඕනේ උදව්ව." මගෙ කොන්ද රිදෙනවා ඩොක්ට. ඒ වේදනාව නැතිවෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්න. තිබහයි දිව ගිsලෙන්න යනවා වතුර ටිකක් දෙන්න" ඔහු ඉල්ලුවේ ඒ ඉල්ලීම් දෙකය. තරුණ වෛද්‍යවරිය දෙස බැලූ ඔහු කීවේ අබ්බගාත කෙනෙක්ව බඳින්න කවුද කැමැති නේද ඩොක්ටර් කියාය. සමීර දුම්රියට හසුවූ පසු දෙකට වෙන්ව යැම මහ අවාසනාවන්ත සිද්ධියකි. එවැනි විටක රෝගියාගේ දෙකඩ වූ තැනින් ලේ වහනය වන්නේ නැත. හේතුව රුධිර ගෙනයන ධමනි තැලී යැමය. සේලයින් හෝ වෙනත් බෙහෙතක් ලබා දුන් සැණින් ධමනි විවර වේ. ලේ වහනය පටන් ගනී. සමීර රෝහලට ගෙන එනවිට ඔහුගේ සිරුරෙන් ලේ වහනය නොවූ බව දුම්රිය සේවකයන් හා සෙසු අය දුටුවේ එනිසාය. සමීරට සොයුරියකද සිටී. ඔවුනගේ පියා සමීරට අවුරුදු හතරක් පිරන විට මිය ගියේ පවුලේ සියලු බර මවට දෙමිනි. සමීරත්, ඔහුගේ නංගීත් දහසක් ප්‍රශ්න මැද හැදුවේ ඒ දිරිය මවය. ඒ මව මේ දුක කෙලෙස වාවනු ඇද්ද? අවුරුදු විසිහතරක් තිස්සේ දෑස මෙන් රැකගත්, හදාවඩාගත් දරු දෙදෙනාගෙන් වැඩිමල් දරුවා මරු රැගෙන ගොස්ය. මවකට මෙවන් දුකක් ඉහිලිය හැක්කේ කෙලෙසද? නංගිව දීගෙක දී, පවුලම ගොඩ ගන්නට සිටි රජෙක් වැනි පුතු මරු රැගෙන ගොස්ය. මරණය පෙනි පෙනීත්, වේදනාව දැනි දැනීත් සමීර කල්පනා කළේ මව ගැනය. නැගණිය පිළිබඳවය. හදිසි අනතුර පිළිබඳව අම්මාට දැන්ම කියන්න එපා යෑයි ඔහු කීවේ මවට දැන් නැතිවන්නට දෙයක් ඉතිරිවී නැති බව දන්න නිසාය. සමීර පෙම්වතිය පිළිබඳ කිසිවක් කියා නැත. නමුත් දෙපා අහිමි වූ බව දැනගත් පසු ඔහු විවාහයක් පිළිබඳ පසුතැවෙන්නට විය. හිරිමල් යොවුන් වියේ උන් ඔහුට ඒ වේදනාවද දැනිණි. දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහතා නම් මාධ්‍යයට කියා තිබුණේ දුම්රිය නවත්වන්නට පෙර බැසීමට යැමේදී සමීර වැටී අනතුරට ලක්වූ බවයි. ඔහු එවැනි මතයක් ප්‍රකාශ කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව රැකගනු පිණිස මිස වෙනින් අරමුණකින් නොවන බව සිතමි. පාපුවරුවේ ඇණ හතරෙන් තුනක්ම ගැලවී තිබුණු බවත්, මහව දුම්රියපළේ දී පාපුවරුවේ ගැලවී තිබුණු ඇණ තුන දෙකට අඩුවන සේ තවත් ඇණයක් සවිකළ බවත් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කර තිබිණි. වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනය කරන දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවා සමීරගේ මරණය ඉදිරියේ ගොළුවන් බවට පත්ව සිටිති. සමීර මළේ දුම්රියේ පාපුවරු කඩා වැටීමෙනි. බහින තැන ළංවන විට දොරටුව ළඟට ඒම කවුරුත් කරන දෙයකි. සමීර කළෙත් ඒකය. එසේ නොකළේනම් සමීරට බහින්නට සිද්ධ වන්නේ ඊළඟ නැවතුමේය. මේ මරණය හමුවේ හරිනම් දුම්රිය දෙපාර්තමේන්තුවේ වගකියුතු නිලධාරීහු මියගිය තරුණයාට වරද නොපවටා සේවකයන්ගේ නොසැලකිල්ල පිළිබඳ සොයා බැලිය යුතුය. දියුණු ශිsෂ්ට රටවල නම් මෙවන් සිද්ධියක වගකීම බාරගෙන තනතුරු වලින් ඉල්ලා අස්වන නිලධාරීන් අප දැක ඇත. ඒ වගේ දේවල් අපේ රට නිසි කලක නොවන නිසා ඒ දේවල් නොව මියගිය තරුණයා වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම පමණක් වටී. කොහොමටත් මේ රටේ රාජ්‍ය ප්‍රවාහන පද්ධතියම ඒ පාපුවරුවේ ඇණ මෙන් බව මගී ජනතාව දනී. ඇණ හතරක් තිබිය යුතු තැනට ඇණ දෙකක් සවි කරන්නේ නාස්තිය හා දූෂණය අවම කර, රාජ්‍ය වියදම් අඩු කිරීමට වන්නට පුළුවන. මිනිස් ජීවිතයකට වඩා ආයතනයේ වියදම් අඩු කිරීම වටිනවා වන්නටද පුළුවන. සමීරගේ මරණයට දුම්රිය දෙපාර්තමේන්තුව වගකිව යුතු නැතිද? අපට නම් සිතෙන්නේ පාපුවරුව හරි ලෙස සවිකර තිබුණේ නම් සමීර තවමත් ජීවතුන් අතර සිටින බවය. දුම්රිය දෙපාර්තමේන්තුවට මේ අනතුර තවත් එක අනතුරක් පමණක් වුවද, සමීරගේ අම්මාට නම් මේ වෙච්ච පාඩුව මේ ආත්මයේදී නම් පුරාවාගත නොහැකිය. වතුපිටිවල රෝහලේ වෛද්‍ය ශාන්ත කුමාර අමරසිංහ මහතාගේ මෙන්ම ඒ මොහොතේ සමීරගේ ජීවිතය කෙළෙස හෝ බේරා ගන්නට වලිකෑ, තරුණ වෛද්‍යවරියගේ නෙතට නැගුණු කඳුළැලි පවා කීවේ මේ ජවසම්පන්න හොඳ වැදගත් තරුණයාට වූ විපතේ තරමය. මොන තරම් මානසික ශක්තියක් තිබුණත්... මාරයා ඉදිරියේ සමීරට සටන් කිරීමට නොහැකි වීම අපරාධයකි. මවට අසීමිතව ආදරය කළ, මනසින් ශක්තිමත් මේ තරුණයා පණ පිටින් ඒ මව ළඟට යවන්නට වෛද්‍යවරු ගත් උත්සාහයද අපමණය. සමීර මරණය දැක දැක මරණය හමුවේ නොසැලුණු දිරිය පුතෙකි. පණ අතේ තබාගෙන වතුපිටිවල රෝහලට ආ ඔහු අසාමාන්‍ය තරුණයෙකි. අකල්හි වියෝ නොවන්නට මොහු එකසිය විස්සට දෙසීය විස්සක් ජීවත් වන්නට තරම් සුදුසු පුද්ගලයෙකි. සමීරගේ නාමයෙන් දැන්වත් රාජ්‍ය ප්‍රවාහනය බාර උදවිය, මිනිස් ජීවිතයක් ඇණ මුරුච්චිවලට වඩා වටිනා බව අවබෝධ කරගත යුතුය. ශිරාන් රණසිංහ[/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom