Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙවරත් මහින්ද මාමි ජයග්‍රහණය කළහොත් එලඹෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවරත් මහින්ද මාමි ජයග්‍රහණය කළහොත් එලඹෙ

★ සියලු ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරදවා, මෙවරත් ජනපති මහින්ද.

★ "කළගුණ දත් ජනතාවක්, හිටපන් තොපිට.." ජනපති කියයි.

★ " තුන් ගුණයයි වියදං කළේ උඹල පව් කියල. ඊලඟ පාර හය ගුණයක් වියදං කරනවා පාරවල් හදන්න. " රාජපක්ෂ පවුලෙන් ජනතාවට නිවේදනයක්.

★ " තව හෙලුකොප්පරයක් ඕනේ. " චූටි උක්කුන් නොහොත් රොකට් රොයියා මහතා කතරගම පොලේදී ජනපතිගේ අතේ එල්ලෙයි. පිස සෙනෙහස දුටු ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා යයි.

★ " ආයෙ උඹලට ඡන්ද නෑ, " ජනපති කියයි. ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය යලි ඇරඹේ. ජනපතිතුමා " I වන රාජපක්ෂ " ලෙස දිවුරුම් දෙයි.

★ " ඔබයි අපේ ජනපති ". සමස්ත ලංකා කුඩු ගෙන්වා බෙදාහරින්නන්ගේ සංගමයෙන් ජනපතිට සුභපැතුම්.

★ මෛත්‍රීපාලට වසර දෙකක සිර දඬුවම්. " ආප්පවල සල්ලි දුන්නෙ නෑ හාමුදුරුවනේ.. " ජනපති පහදයි.

★ " තාමත් ඔයාද President? " පාප් වහන්සේ ජනපති දැක විමතියට.

★ " වයි ෆයි කෝ? " තරුණ ප්‍රජාව ප්‍රශ්ණ කරයි. " ඒ මක්කයි බන් " ජනපති අසයි.

★ " Facebook තියෙන්නෙ Fun ගන්න නෙමේ.. " ජනපතිගෙන් දැයේ දරුවන්ට අවවාදයක්.

සිසුවියක් සිය දිවි නසාගනී. " ජනපතිගේ ප්රචාරක දැන්වීමේ හිටිය දැරිවි. " විපක්ෂයෙන් චෝදනා.

★ " නාමල්ගේ List එක රාජ්‍ය සේවාවට අත්‍යාවශ්‍යයයි. " වෘත්තීය සමිති පෙන්වා දේ. චක්රලේඛනයට කැබිනට් අනුමැතිය.

★ ඉරාජ් වීරරත්නට " කලා භීෂණ දේශ භූෂණ " ජනාධිපති සම්මානය පිරිනැමේ.

කසුන් කල්හාරට ගීත නොගයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක්.

- විදෙස් පුවත් -

★ " උඹ කොහොමද හැමදාම මගේ කුමන්ත්‍රණේ චාටර් කරන්නේ. මගේ ජනාධිපතිකමත් ගහල යන සීන් එකක් තියෙන්නේ " ඔබාමා ජනපතිට හිස නමයි.

★ ජනාධිපති පැපුවා නිව් ගිනියාවට. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා තර වේ.

" දැයේ දරුවන්ට පෙර නොඇසූ රටවල් ගැන දැනගන්නට හොඳ අවස්තාවක්. " අධ්‍යාපන ඇමති කියයි.

★ ඩිල්ශාන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට. තිසර පෙරේරා ශ්‍රී ලංකා රේගුවෙ සාමාන්‍යාධිකාරී ධූරයට. " තනතුරු වලට පත්කරන්නේ සුදුසු අය පමණයි" ජනපති සභාව අමතමින් කියද්දී රැස්ව සිටි අයගෙන් හූ හඬ. " අහං ඉන්න බැරිනම් යන්න " ජනපති අවධාරණය කරයි.

★ මෙන්න දැන් ලැබුණු පුවතක්. මීලඟ රාජාභිශේකය ලබන පෙබරවාරියේ. " උක්කුන් දැන් ලොකු ළමයෙක් " ජනපති කියයි...

[QUOTE="black_haker, post: 17700795, member: 516360"] [b]මෙවරත් මහින්ද මාමි ජයග්‍රහණය කළහොත් එලඹෙ[/b] [SIZE="5"] ★ සියලු ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරදවා, මෙවරත් ජනපති මහින්ද. ★ "කළගුණ දත් ජනතාවක්, හිටපන් තොපිට.." ජනපති කියයි. ★ " තුන් ගුණයයි වියදං කළේ උඹල පව් කියල. ඊලඟ පාර හය ගුණයක් වියදං කරනවා පාරවල් හදන්න. " රාජපක්ෂ පවුලෙන් ජනතාවට නිවේදනයක්. ★ " තව හෙලුකොප්පරයක් ඕනේ. " චූටි උක්කුන් නොහොත් රොකට් රොයියා මහතා කතරගම පොලේදී ජනපතිගේ අතේ එල්ලෙයි. පිස සෙනෙහස දුටු ජනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා යයි. ★ " ආයෙ උඹලට ඡන්ද නෑ, " ජනපති කියයි. ශ්‍රී ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය යලි ඇරඹේ. ජනපතිතුමා " I වන රාජපක්ෂ " ලෙස දිවුරුම් දෙයි. ★ " ඔබයි අපේ ජනපති ". සමස්ත ලංකා කුඩු ගෙන්වා බෙදාහරින්නන්ගේ සංගමයෙන් ජනපතිට සුභපැතුම්. ★ මෛත්‍රීපාලට වසර දෙකක සිර දඬුවම්. " ආප්පවල සල්ලි දුන්නෙ නෑ හාමුදුරුවනේ.. " ජනපති පහදයි. ★ " තාමත් ඔයාද President? " පාප් වහන්සේ ජනපති දැක විමතියට. ★ " වයි ෆයි කෝ? " තරුණ ප්‍රජාව ප්‍රශ්ණ කරයි. " ඒ මක්කයි බන් " ජනපති අසයි. ★ " Facebook තියෙන්නෙ Fun ගන්න නෙමේ.. " ජනපතිගෙන් දැයේ දරුවන්ට අවවාදයක්. සිසුවියක් සිය දිවි නසාගනී. " ජනපතිගේ ප්රචාරක දැන්වීමේ හිටිය දැරිවි. " විපක්ෂයෙන් චෝදනා. ★ " නාමල්ගේ List එක රාජ්‍ය සේවාවට අත්‍යාවශ්‍යයයි. " වෘත්තීය සමිති පෙන්වා දේ. චක්රලේඛනයට කැබිනට් අනුමැතිය. ★ ඉරාජ් වීරරත්නට " කලා භීෂණ දේශ භූෂණ " ජනාධිපති සම්මානය පිරිනැමේ. කසුන් කල්හාරට ගීත නොගයන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක්. - විදෙස් පුවත් - ★ " උඹ කොහොමද හැමදාම මගේ කුමන්ත්‍රණේ චාටර් කරන්නේ. මගේ ජනාධිපතිකමත් ගහල යන සීන් එකක් තියෙන්නේ " ඔබාමා ජනපතිට හිස නමයි. ★ ජනාධිපති පැපුවා නිව් ගිනියාවට. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා තර වේ. " දැයේ දරුවන්ට පෙර නොඇසූ රටවල් ගැන දැනගන්නට හොඳ අවස්තාවක්. " අධ්‍යාපන ඇමති කියයි. ★ ඩිල්ශාන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට. තිසර පෙරේරා ශ්‍රී ලංකා රේගුවෙ සාමාන්‍යාධිකාරී ධූරයට. " තනතුරු වලට පත්කරන්නේ සුදුසු අය පමණයි" ජනපති සභාව අමතමින් කියද්දී රැස්ව සිටි අයගෙන් හූ හඬ. " අහං ඉන්න බැරිනම් යන්න " ජනපති අවධාරණය කරයි. ★ මෙන්න දැන් ලැබුණු පුවතක්. මීලඟ රාජාභිශේකය ලබන පෙබරවාරියේ. " උක්කුන් දැන් ලොකු ළමයෙක් " ජනපති කියයි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom