Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
මෙවර ජනාධිපතිවරණයේ දී අතිශය තීරණාත්මක දෙවැනි මනාපය! ❌✔️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සති ගණනාවක් පුරා පැතිර ගිය අනාවැකි සහ කටකතාවලට තිත තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද, නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) අපේක්ෂකයෙකු ලෙසද සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළේ

එය සිවුකොන් තරගයක් බවට පත් කරමිනි. සමගි ජන බලවේගයේ (SJB) සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ (JJB) අනුර කුමාර දිසානායක අනෙක් ප්රමුඛ අපේක්ෂකයන් දෙදෙනාය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර සහ තවත් අපේක්ෂකයන් රැසක් තරග බිමේ සිටියද ප්‍රධාන තරගය වනුයේ ඉහත කී අපේක්ෂකයන් හතරදෙනා අතරය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතිමහත් බහුතරයක් පාක්ෂිකයන්ද ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන එක්සත් ජාතික පක්ෂ (එජාප) නායකයාට සහාය දැක්වීමෙන් ඔහුට දැවැන්ත ශක්තියක් ලැබුණි. මෙය සිදුවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිර්මට රාජපක්ෂවරුන් ගත් තීරණයෙන් පසුවය. වික්‍රමසිංහගේ දැඩි ප්‍රතිවාදියා වූ විමල් වීරවංශ පවා අකමැත්තෙන් වුවද පිළිගත්තේ “පසු පෙළේ සිටි රනිල් හදිසියේම අපේක්ෂක ලැයිස්තුවේ ඉදිරියට ඇවිත්” ඇති බවය.

පසුගිය මාස හය තුළ ජනමත විමසීම්වලට අනුව, ඔවුන්ගේ අපේක්ෂකත්වය කල් ඇතිව ප්‍රකාශ කළ ප්රමුඛ අපේක්ෂකයන් දෙදෙනාගේ ස්ථාන වෙනස්වීම් සිදුවිය.

පසුගිය දිනවල මත විමසුම් අනාවරණය කළේ අනුර කුමාර දිසානායක ඉදිරියෙන් සිටි බවය. පසුව සජිත් ප්‍රේමදාස ඔහු අභිභවා ගිය බවත් පළ කෙරුණි. දැන් වික්‍රමසිංහගේ ප්රවිශ්ට වීමත් සමග සමස්ත ජවනිකාවම ශීඝ්‍ර වෙනසකට ලක්ව ඇත. පොදු පෙරමුණෙන් නාමල් රාජපක්ෂටද ඡන්ද ප්‍රමාණයක් ලැබීමට ඉඩ ඇත්තේ මහින්ද රාජපක්ෂ තවමත් රටේ ජනප්‍රියම නායකයෙකු බැවිනි.

විවිධ මත විමසුම් කැපී පෙනෙන ලෙස වෙනස් අනාවැකි ලබා දුන්නද, මෙතෙක් විශ්වාසදායක කිසිවෙක් කිසිදු අපේක්ෂකයෙකුට පැහැදිලි 50% ලබා දී නොමැත. කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහගේ සහ නාමල් රාජපක්ෂගේ නිල ප්‍රවේශයෙන් පසු ඡන්ද මත විමසීම් තවමත් ඔවුන්ගේ අනාවැකි ප්‍රකාශයට පත් කර නොමැත.

1982 පැවති පළමු ජනාධිපතිවරණයේදී මෙන්ම පසුව පැවති සෑම මැතිවරණයකදීම ප්රමුඛ අපේක්ෂකයන් දෙදෙනෙකු පමණක් සිටි අතර, ඔවුන්ගෙන් එක් අයෙක් 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබා සම්පූර්ණ ජයග්‍රහණයක් ලබා ගනු ඇතැයි අපේක්ෂා කෙරිණි. එබැවින් ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දෙවැනි මනාප ගණන් කිරීමේ අවශ්‍යතාවක් නොවීය.

කෙසේ වෙතත්, මෙවර දර්ශනය වෙනස්ය. බොහෝ මත

විමසුම් අනාවැකි පළ කරන්නේ ප්රමුඛ අපේක්ෂකයා ඡන්දවලින් 40%කට වඩා අඩු ප්‍රමාණයක් ලබන බවත් සෙසු ඡන්ද අනෙකුත් ප්රමුඛ තරගකරුවන් අතර 15% සිට 30% දක්වා බෙදී යන බවත්ය.

බොහෝ විශ්ලේෂකයන් එකඟ වන්නේ පැහැදිලි ජයග්‍රාහකයෙකු නොමැති අතර ජනාධිපති ධුරය සඳහා බරපතළ තරගයක් පවතින බවය. රනිල් වික්‍රමසිංහගේ වාසිය නම් ඔහු ආර්ථිකය නැවත රේල් පීලි මතට ගෙන ඒම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය අවසන් කිරීමයි. සජිත් ප්‍රේමදාස මධ්‍යස්ථ මතධාර්න්ගේ සහාය අපේක්ෂා කරන අතර, අනුර කමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ තරුණ ඡන්ද දෙස බලාපොරොත්තු තබා ඇත.

අපේක්ෂකයන් කිසිවෙකුට 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නා තත්ත්වයක් තුළ දෙවැනි මනාපයේ වැදගත්කම ප්රමුඛ වේ. මේ වසරේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය සහතික කිරීම සඳහා ශ්‍රී ලාංකික ඡන්දදායකයන් තම ඡන්ද අයිතිය ඉටුකර ගැනීම සඳහා මනාපය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් එන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටී. තවත් මැතිවරණ දෙකක් පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද - නීත්‍යනුකූල, ආර්ථික හෝ වෙනත් නිශ්චිත නොවන හේතු නිසා කල් දැමීමෙන් පසු, සාමාන්‍ය ඡන්දදායකයා ජනාධිපතිවරණයකදී ඡන්දය දීමට බලා සිටියද ඔවුන් දෙවැනි හෝ තෙවැනි මනාප වාර්තා කිර්මට පුරුදු වී නැත.

සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරේ. කිසිදු අපේක්ෂකයෙකු සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නේ නම්, ඡන්දදායකයන්ගේ දෙවන තේම් ගණන් කිරීම අවශ්‍ය වේ. එවිට පරාජිත අපේක්ෂකයන් සඳහා ලබා ගත් ඡන්ද ගණන් කෙරේ. අවසාන ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා ඔවුන්ගේ දෙවන සහ තෙවන මනාපයන් පළමු අපේක්ෂකයන් දෙදෙනාට එකතු කරනු ලැබේ.

පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඉතා සරලව එය පැහැදිලි කළේය. A, B, C D සහ E යනුවෙන් අපේක්ෂකයන් පස්දෙනෙකු සිටී නම්, ඔවුන් සියල්ලන්ම ලබා ගත් මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව 100කි. A 40, B 35, C 15, D 6 සහ E 4 යැයි උපකල්පනය කරමු. එවිට සෙසු අපේක්ෂකයන් ඉවත් කර පළමු සහ දෙවන අපේක්ෂකයන් ලෙස A සහ B අතර තරගය පමණක් පවතියි. ඉවත් කළ අපේක්ෂකයන්ගේ ඡන්ද පත්‍රිකාවල සලකුණු කර ඇති දෙවන හෝ තෙවන මනාපයන් දෙවන වටයේදී ගණන් කරනු ලැබේ.

එවිට C සඳහා ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ගණන් කිර්ම ප්‍රථමයෙන් සිදු කෙරේ. ඡන්දදායකයෙකු තම පළමු මනාපය C ට සහ දෙවනුව A හෝ B සඳහා ලකුණු කර ඇත්නම්, එය A හෝ B සඳහා ඡන්දයක් ලෙස සලකනු ලැබේ. එවිට මෙම ඡන්ද පත්‍රිකාව A හෝ B සඳහා වූ ඡන්ද ගොඩට ඇතුල් කරනු ලැබේ. එසේම C සඳහා පළමු තේම ලෙස සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක් D හෝ E සඳහා දෙවන හෝ තෙවන මනාප දරයි නම් මෙම දෙදෙනා තරගයේ නොමැති හෝ ඉවත් වූ අපේක්ෂකයන් නිසා එය සලකා බලනු නොලැබේ. ඒ හා සමානව, ඡන්දදායකයෙකු පළමු මනාපය C ට, දෙවනුව D හෝ E සහ තෙවනුව A හෝ B සඳහා ඡන්දය සලකුණු කළහොත් එය A හෝ B සඳහා ඡන්දයක් ලෙස සලකනු ලැබේ.

ඒ අනුව C, D සහ E සඳහා පළමු මනාපය ලකුණු කළ ඡන්ද පත්‍රිකා A සහ B සඳහා – සලකුණු කර ඇති දෙවන සහ තෙවන මනාප අනුව එම දෙදෙනා අතර බෙදී යයි.A ට දෙවන සහ තෙවන මනාප අනුව අමතර ඡන්ද තුනක් ලැබුණා යැයි අපි උපකල්පනය කළහොත් ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 43 දක්වා ඉහළ යාමත් සමග B ට තවත් අමතර දෙවන මනාප ඡන්ද දහයක් ලැබුණහොත් B ට ලැබුණ මුළු ඡන්ද සංඛ්‍යාව 45 කි. මුළු එකතුව දැන් 88කි(43+45). එයින් B ට සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුණ නිසා B ජනාධිපති ලෙස ප්‍රකාශ කරනු ලැබේ. දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිර්මෙන් පසු දෙදෙනාගෙන් කිසිවෙකුට අමතර ඡන්ද නොලැබුණහොත් පළමු වටයේදීම වැඩිම සංඛ්‍යාවක් හිමි 'A’ අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

අසාමාන්‍ය තත්ත්වයක් යටතේ A සහ B යන දෙදෙනාම සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ගතහොත් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිසමට කාසියේ වාසිය බැලීමට සිදුවේ.

ඡන්දදායකයන්ට තමන් කැමති අපේක්ෂකයන්ගේ සංකේත ඉදිරියේ 1, 2 හෝ 3 ලෙස තම මනාපය සලකුණු කළ හැක. ඔවුන් තම පළමු තේර්ම සඳහා ‛x’ ලකුණින් ඡන්දය දීමට යොදා ගන්නේ නම්, ඔවුන්ගේ දෙවන මනාපය ලෙස '2' සහ ඔවුන්ගේ තෙවන 'මනාපය ලෙස' 3' සලකුණු කළ හැකිය.

පළමු වටයේදී සියයට 40ක් ලබා ගත් අපේක්ෂකයෙකුට දෙවන මනාපය වඩාත් වාසිසහගත වනු ඇත. මන්ද දෙවන මනාපය පළමු අපේක්ෂකයන් දෙදෙනා අතර සමානව බෙදී ගියද, දැනටමත් ඉදිරියෙන් සිටින අපේක්ෂකයා ජයග්‍රාහකයා වීමට වැඩි ඉඩක් තිබෙන බැවිනි. කෙසේ වෙතත්, යමෙකුගේ පළමු මනාපය සියයට 30ක් හෝ ඊට අඩු අගයක් ගනී නම්, ඔහුට දෙවන මනාපය ලෙස ඔහුට විශාල ඡන්ද සංඛ්‍යාවක් අවශ්‍ය වේ.

බොහෝ අපක්ෂපාතී විශ්ලේෂකයන්ගේ ඒකමතික මතය වන්නේ දෙවැනි මනාපය අනුර කුමාර දිසානායකට වඩා රනිල් වික්‍රමසිංහට සහ සජිත් ප්‍රේමදාසට වාසිදායක වනු ඇති බවයි. වික්‍රමසිංහට ඡන්දය දෙන අය ප්‍රේමදාසට දෙවැනි මනාපය දෙන්නට ඉඩ ඇත්තේ දෙදෙනාම සම ප්‍රතිපත්ති අනුගමනය කරන බැවිනි. එසේම ප්‍රේමදාසට ඡන්දය දෙන අයද තම දෙවැනි මනාපය වික්‍රමසිංහට පක්ෂව දීමට ඉඩ ඇත. රැඩිකල් අපේක්ෂක අනුර කුමාර දිසානායකට දෙවැනි මනාප වැඩි ප්‍රමාණයක් නොලැබෙන බවට විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති.

(සූගීශ්වර සේනාධීර)

[QUOTE="pramodh87, post: 30043408, member: 53201"] සති ගණනාවක් පුරා පැතිර ගිය අනාවැකි සහ කටකතාවලට තිත තබමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසද, නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) අපේක්ෂකයෙකු ලෙසද සැප්තැම්බර් 21වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළේ එය සිවුකොන් තරගයක් බවට පත් කරමිනි. සමගි ජන බලවේගයේ (SJB) සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ (JJB) අනුර කුමාර දිසානායක අනෙක් ප්රමුඛ අපේක්ෂකයන් දෙදෙනාය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, විජයදාස රාජපක්ෂ, දිලිත් ජයවීර සහ තවත් අපේක්ෂකයන් රැසක් තරග බිමේ සිටියද ප්‍රධාන තරගය වනුයේ ඉහත කී අපේක්ෂකයන් හතරදෙනා අතරය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතිමහත් බහුතරයක් පාක්ෂිකයන්ද ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92ක්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන එක්සත් ජාතික පක්ෂ (එජාප) නායකයාට සහාය දැක්වීමෙන් ඔහුට දැවැන්ත ශක්තියක් ලැබුණි. මෙය සිදුවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිර්මට රාජපක්ෂවරුන් ගත් තීරණයෙන් පසුවය. වික්‍රමසිංහගේ දැඩි ප්‍රතිවාදියා වූ විමල් වීරවංශ පවා අකමැත්තෙන් වුවද පිළිගත්තේ “පසු පෙළේ සිටි රනිල් හදිසියේම අපේක්ෂක ලැයිස්තුවේ ඉදිරියට ඇවිත්” ඇති බවය. පසුගිය මාස හය තුළ ජනමත විමසීම්වලට අනුව, ඔවුන්ගේ අපේක්ෂකත්වය කල් ඇතිව ප්‍රකාශ කළ ප්රමුඛ අපේක්ෂකයන් දෙදෙනාගේ ස්ථාන වෙනස්වීම් සිදුවිය. පසුගිය දිනවල මත විමසුම් අනාවරණය කළේ අනුර කුමාර දිසානායක ඉදිරියෙන් සිටි බවය. පසුව සජිත් ප්‍රේමදාස ඔහු අභිභවා ගිය බවත් පළ කෙරුණි. දැන් වික්‍රමසිංහගේ ප්රවිශ්ට වීමත් සමග සමස්ත ජවනිකාවම ශීඝ්‍ර වෙනසකට ලක්ව ඇත. පොදු පෙරමුණෙන් නාමල් රාජපක්ෂටද ඡන්ද ප්‍රමාණයක් ලැබීමට ඉඩ ඇත්තේ මහින්ද රාජපක්ෂ තවමත් රටේ ජනප්‍රියම නායකයෙකු බැවිනි. විවිධ මත විමසුම් කැපී පෙනෙන ලෙස වෙනස් අනාවැකි ලබා දුන්නද, මෙතෙක් විශ්වාසදායක කිසිවෙක් කිසිදු අපේක්ෂකයෙකුට පැහැදිලි 50% ලබා දී නොමැත. කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහගේ සහ නාමල් රාජපක්ෂගේ නිල ප්‍රවේශයෙන් පසු ඡන්ද මත විමසීම් තවමත් ඔවුන්ගේ අනාවැකි ප්‍රකාශයට පත් කර නොමැත. 1982 පැවති පළමු ජනාධිපතිවරණයේදී මෙන්ම පසුව පැවති සෑම මැතිවරණයකදීම ප්රමුඛ අපේක්ෂකයන් දෙදෙනෙකු පමණක් සිටි අතර, ඔවුන්ගෙන් එක් අයෙක් 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් ලබා සම්පූර්ණ ජයග්‍රහණයක් ලබා ගනු ඇතැයි අපේක්ෂා කෙරිණි. එබැවින් ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා දෙවැනි මනාප ගණන් කිරීමේ අවශ්‍යතාවක් නොවීය. කෙසේ වෙතත්, මෙවර දර්ශනය වෙනස්ය. බොහෝ මත විමසුම් අනාවැකි පළ කරන්නේ ප්රමුඛ අපේක්ෂකයා ඡන්දවලින් 40%කට වඩා අඩු ප්‍රමාණයක් ලබන බවත් සෙසු ඡන්ද අනෙකුත් ප්රමුඛ තරගකරුවන් අතර 15% සිට 30% දක්වා බෙදී යන බවත්ය. බොහෝ විශ්ලේෂකයන් එකඟ වන්නේ පැහැදිලි ජයග්‍රාහකයෙකු නොමැති අතර ජනාධිපති ධුරය සඳහා බරපතළ තරගයක් පවතින බවය. රනිල් වික්‍රමසිංහගේ වාසිය නම් ඔහු ආර්ථිකය නැවත රේල් පීලි මතට ගෙන ඒම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය අවසන් කිරීමයි. සජිත් ප්‍රේමදාස මධ්‍යස්ථ මතධාර්න්ගේ සහාය අපේක්ෂා කරන අතර, අනුර කමාර දිසානායක සහ නාමල් රාජපක්ෂ තරුණ ඡන්ද දෙස බලාපොරොත්තු තබා ඇත. අපේක්ෂකයන් කිසිවෙකුට 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නා තත්ත්වයක් තුළ දෙවැනි මනාපයේ වැදගත්කම ප්රමුඛ වේ. මේ වසරේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලිය සහතික කිරීම සඳහා ශ්‍රී ලාංකික ඡන්දදායකයන් තම ඡන්ද අයිතිය ඉටුකර ගැනීම සඳහා මනාපය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් එන තෙක් නොඉවසිල්ලෙන් බලා සිටී. තවත් මැතිවරණ දෙකක් පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද - නීත්‍යනුකූල, ආර්ථික හෝ වෙනත් නිශ්චිත නොවන හේතු නිසා කල් දැමීමෙන් පසු, සාමාන්‍ය ඡන්දදායකයා ජනාධිපතිවරණයකදී ඡන්දය දීමට බලා සිටියද ඔවුන් දෙවැනි හෝ තෙවැනි මනාප වාර්තා කිර්මට පුරුදු වී නැත. සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරේ. කිසිදු අපේක්ෂකයෙකු සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා නොගන්නේ නම්, ඡන්දදායකයන්ගේ දෙවන තේම් ගණන් කිරීම අවශ්‍ය වේ. එවිට පරාජිත අපේක්ෂකයන් සඳහා ලබා ගත් ඡන්ද ගණන් කෙරේ. අවසාන ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා ඔවුන්ගේ දෙවන සහ තෙවන මනාපයන් පළමු අපේක්ෂකයන් දෙදෙනාට එකතු කරනු ලැබේ. පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඉතා සරලව එය පැහැදිලි කළේය. A, B, C D සහ E යනුවෙන් අපේක්ෂකයන් පස්දෙනෙකු සිටී නම්, ඔවුන් සියල්ලන්ම ලබා ගත් මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව 100කි. A 40, B 35, C 15, D 6 සහ E 4 යැයි උපකල්පනය කරමු. එවිට සෙසු අපේක්ෂකයන් ඉවත් කර පළමු සහ දෙවන අපේක්ෂකයන් ලෙස A සහ B අතර තරගය පමණක් පවතියි. ඉවත් කළ අපේක්ෂකයන්ගේ ඡන්ද පත්‍රිකාවල සලකුණු කර ඇති දෙවන හෝ තෙවන මනාපයන් දෙවන වටයේදී ගණන් කරනු ලැබේ. එවිට C සඳහා ලකුණු කර ඇති ඡන්ද පත්‍රිකා ගණන් කිර්ම ප්‍රථමයෙන් සිදු කෙරේ. ඡන්දදායකයෙකු තම පළමු මනාපය C ට සහ දෙවනුව A හෝ B සඳහා ලකුණු කර ඇත්නම්, එය A හෝ B සඳහා ඡන්දයක් ලෙස සලකනු ලැබේ. එවිට මෙම ඡන්ද පත්‍රිකාව A හෝ B සඳහා වූ ඡන්ද ගොඩට ඇතුල් කරනු ලැබේ. එසේම C සඳහා පළමු තේම ලෙස සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාවක් D හෝ E සඳහා දෙවන හෝ තෙවන මනාප දරයි නම් මෙම දෙදෙනා තරගයේ නොමැති හෝ ඉවත් වූ අපේක්ෂකයන් නිසා එය සලකා බලනු නොලැබේ. ඒ හා සමානව, ඡන්දදායකයෙකු පළමු මනාපය C ට, දෙවනුව D හෝ E සහ තෙවනුව A හෝ B සඳහා ඡන්දය සලකුණු කළහොත් එය A හෝ B සඳහා ඡන්දයක් ලෙස සලකනු ලැබේ. ඒ අනුව C, D සහ E සඳහා පළමු මනාපය ලකුණු කළ ඡන්ද පත්‍රිකා A සහ B සඳහා – සලකුණු කර ඇති දෙවන සහ තෙවන මනාප අනුව එම දෙදෙනා අතර බෙදී යයි.A ට දෙවන සහ තෙවන මනාප අනුව අමතර ඡන්ද තුනක් ලැබුණා යැයි අපි උපකල්පනය කළහොත් ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 43 දක්වා ඉහළ යාමත් සමග B ට තවත් අමතර දෙවන මනාප ඡන්ද දහයක් ලැබුණහොත් B ට ලැබුණ මුළු ඡන්ද සංඛ්‍යාව 45 කි. මුළු එකතුව දැන් 88කි(43+45). එයින් B ට සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබුණ නිසා B ජනාධිපති ලෙස ප්‍රකාශ කරනු ලැබේ. දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කිර්මෙන් පසු දෙදෙනාගෙන් කිසිවෙකුට අමතර ඡන්ද නොලැබුණහොත් පළමු වටයේදීම වැඩිම සංඛ්‍යාවක් හිමි 'A’ අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කෙරේ. අසාමාන්‍ය තත්ත්වයක් යටතේ A සහ B යන දෙදෙනාම සමාන ඡන්ද සංඛ්‍යාවක් ලබා ගතහොත් ජයග්‍රාහකයා තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමිසමට කාසියේ වාසිය බැලීමට සිදුවේ. ඡන්දදායකයන්ට තමන් කැමති අපේක්ෂකයන්ගේ සංකේත ඉදිරියේ 1, 2 හෝ 3 ලෙස තම මනාපය සලකුණු කළ හැක. ඔවුන් තම පළමු තේර්ම සඳහා ‛x’ ලකුණින් ඡන්දය දීමට යොදා ගන්නේ නම්, ඔවුන්ගේ දෙවන මනාපය ලෙස '2' සහ ඔවුන්ගේ තෙවන 'මනාපය ලෙස' 3' සලකුණු කළ හැකිය. පළමු වටයේදී සියයට 40ක් ලබා ගත් අපේක්ෂකයෙකුට දෙවන මනාපය වඩාත් වාසිසහගත වනු ඇත. මන්ද දෙවන මනාපය පළමු අපේක්ෂකයන් දෙදෙනා අතර සමානව බෙදී ගියද, දැනටමත් ඉදිරියෙන් සිටින අපේක්ෂකයා ජයග්‍රාහකයා වීමට වැඩි ඉඩක් තිබෙන බැවිනි. කෙසේ වෙතත්, යමෙකුගේ පළමු මනාපය සියයට 30ක් හෝ ඊට අඩු අගයක් ගනී නම්, ඔහුට දෙවන මනාපය ලෙස ඔහුට විශාල ඡන්ද සංඛ්‍යාවක් අවශ්‍ය වේ. බොහෝ අපක්ෂපාතී විශ්ලේෂකයන්ගේ ඒකමතික මතය වන්නේ දෙවැනි මනාපය අනුර කුමාර දිසානායකට වඩා රනිල් වික්‍රමසිංහට සහ සජිත් ප්‍රේමදාසට වාසිදායක වනු ඇති බවයි. වික්‍රමසිංහට ඡන්දය දෙන අය ප්‍රේමදාසට දෙවැනි මනාපය දෙන්නට ඉඩ ඇත්තේ දෙදෙනාම සම ප්‍රතිපත්ති අනුගමනය කරන බැවිනි. එසේම ප්‍රේමදාසට ඡන්දය දෙන අයද තම දෙවැනි මනාපය වික්‍රමසිංහට පක්ෂව දීමට ඉඩ ඇත. රැඩිකල් අපේක්ෂක අනුර කුමාර දිසානායකට දෙවැනි මනාප වැඩි ප්‍රමාණයක් නොලැබෙන බවට විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති. (සූගීශ්වර සේනාධීර) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom