Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙවර දමිළ ජනතාවගේ වැඩි සහයක් ජනපතිමහින්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවර දමිළ ජනතාවගේ වැඩි සහයක් ජනපතිමහින්ද

මෙවර දමිළ ජනතාවගේ වැඩි සහයක් ජනපති

මහින්දට - ආචාර්ය සුබ්‍රමනියම් ස්වාම

ඉදිරි ජනාපධිතිවරණයේදී ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගෙන් 40% ප්‍රතිශතයක් මහින්ද

රාජපක්ෂ මැතිතුමාට සහය දක්වනු ඇති බවට විශ්වාස කරන බව හිටපු කැබිනට් ඇමති

හා භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි

මහතා විශේෂ ට්විටර් පණිවුඩයකින් සඳහන් කරයි.

දමිළ ප්‍රජාවගේ සහය පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට අඩු මට්ටමක

පැවති නමුත් වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී ඇතැයි ස්වාමි මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරණයෙන් අනතුරු ව තමන් පෞද්ලික ව ම මැදිහත් ව ශ්‍රී ලංකා දෙමළ ජනතාව

වෙනුවෙන් කටයුතු කරන බවත් ඔවුන්ට අතීතයේ වැරදුණු ස්ථානයන් පෙන්වා දී යථාර්ථය

අවබෝධකර දීමට කටයුතු කරන බව ද ඒ මහතා ට්විටර් සංවාද ඔස්සේ දක්වා තිබේ.

නව පරපුරට නිදහසේ ජීවත්වීමට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දමිළ

ප්‍රජාවට ජනාපධිති රාජපක්ෂ මැතිතුමාට කෘතඥතාව පළ කළ යුතුය.

ශ්‍රී ලංකාවට ඉන්දීය රජය යාපනය විශ්වවිද්‍යාලය යළි නඟාසිටුවීම සඳහා උපකාර කළ

යුතු වේ. එසේ ම ත්‍රස්ත ග්‍රහණයට නතු ව පැවැති ප්‍රදේශවල තිබු පාසල් සහ රෝහල්

සංවර්ධනය කිරීමට ද ඉන්දීය රජය පියවර ගත යුතු ව ඇති බව සුබ්‍රමනියම් ස්වාමි

මහතා අදාළ ට්විටර් පිටුවේ සංවාද ඔස්සේ පෙන්වා දී ඇත.

18 වන සාක් සමුළුව විවෘත කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා රාජ්‍ය

නායකයින් ඉදිරියේ කළ සිය දේශනයේ දී ජනාධිපති රාජපක්ෂ ළඟදීම මැතිවරණයකට යනු

ඇත. මම ඔහුට සුබ පතනවා. යැයි අවධාරණය කර සිටියේය. මේ පිළිබඳව ද ආචාර්ය

ස්වාමි මහතා සුවිශේෂී අවස්ථාවක් ලෙස සඳහන් කර තිබේ.

[QUOTE="IO.sirisena, post: 17446868, member: 518663"] [b]මෙවර දමිළ ජනතාවගේ වැඩි සහයක් ජනපතිමහින්ද[/b] [size=6][color=blue]මෙවර දමිළ ජනතාවගේ වැඩි සහයක් ජනපති මහින්දට - ආචාර්ය සුබ්‍රමනියම් ස්වාම ඉදිරි ජනාපධිතිවරණයේදී ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගෙන් 40% ප්‍රතිශතයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය දක්වනු ඇති බවට විශ්වාස කරන බව හිටපු කැබිනට් ඇමති හා භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා විශේෂ ට්විටර් පණිවුඩයකින් සඳහන් කරයි. දමිළ ප්‍රජාවගේ සහය පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාට අඩු මට්ටමක පැවති නමුත් වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී ඇතැයි ස්වාමි මහතා පෙන්වා දෙයි. ජනාධිපතිවරණයෙන් අනතුරු ව තමන් පෞද්ලික ව ම මැදිහත් ව ශ්‍රී ලංකා දෙමළ ජනතාව වෙනුවෙන් කටයුතු කරන බවත් ඔවුන්ට අතීතයේ වැරදුණු ස්ථානයන් පෙන්වා දී යථාර්ථය අවබෝධකර දීමට කටයුතු කරන බව ද ඒ මහතා ට්විටර් සංවාද ඔස්සේ දක්වා තිබේ. නව පරපුරට නිදහසේ ජීවත්වීමට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාවට ජනාපධිති රාජපක්ෂ මැතිතුමාට කෘතඥතාව පළ කළ යුතුය. ශ්‍රී ලංකාවට ඉන්දීය රජය යාපනය විශ්වවිද්‍යාලය යළි නඟාසිටුවීම සඳහා උපකාර කළ යුතු වේ. එසේ ම ත්‍රස්ත ග්‍රහණයට නතු ව පැවැති ප්‍රදේශවල තිබු පාසල් සහ රෝහල් සංවර්ධනය කිරීමට ද ඉන්දීය රජය පියවර ගත යුතු ව ඇති බව සුබ්‍රමනියම් ස්වාමි මහතා අදාළ ට්විටර් පිටුවේ සංවාද ඔස්සේ පෙන්වා දී ඇත. 18 වන සාක් සමුළුව විවෘත කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා රාජ්‍ය නායකයින් ඉදිරියේ කළ සිය දේශනයේ දී ජනාධිපති රාජපක්ෂ ළඟදීම මැතිවරණයකට යනු ඇත. මම ඔහුට සුබ පතනවා. යැයි අවධාරණය කර සිටියේය. මේ පිළිබඳව ද ආචාර්ය ස්වාමි මහතා සුවිශේෂී අවස්ථාවක් ලෙස සඳහන් කර තිබේ.[/color][/size][color=blue][/color] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom