Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
මෙහෙට එන්න රත්තරං.. 3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිව්වනෙ ඉතින් හැදෙන්න බලනව කියල.. මේ පාර එළකිරියට ආපු වෙලාවෙ ඔයාගෙ ආගම ගැන මොකුත් දැම්මෙ නෑ. අරව කලින් දාපුවා. එවැනි ත්‍රෙඩ් එකකටම ගිහින් මමම කිව්වනේ ඕව යට යන්න දෙන්න කියල. ඒ නිසා මචන් උබ තේරුම් ගන්න ඕනෙ, අපි නැවැත්වුවයි කියල උබලගෙ පැත්තෙන් නවතින එකක් නෙමෙයි. ලෝකෙම trend එක ඒකයි. දැන් ටිකක් උඩින් බැලුවම පේනවනේ කරන දේ. ඕකෙ තියෙන බොරු අනේක වාරයක් අපේ අය විසින් පැහැදිලි කලත් කරකවන්නෙ එකම තැටිය තමයි.

කොහොමත් ඔයාගෙ ආගමේ දේවල් මම මේ පාර දැම්මෙ නෑ. ඔයා කියනවනම් මහාවංශයේ ඒව ඔයාගෙ ආගමේ ඒව කියල, ඒක ලොකු විහිළුවක්. ඒක සාහිත්‍ය ගනයට වැටෙන එකක්. ඒකෙ තියෙන්නෙ ඔයාගෙ ආගම විකෘති කරල ලියපුව. ඒව ලියල තියෙන්නෙ හිමිවරු. ඒව ඕගොල්ලන්ට රුස්සන්නෙ නැතිනම ලොකු හාමදුරුවරුන්ගෙන් අහන්න ඕනෙ ඇයි අපේ අය මේව ලියල තියෙන්නෙ කියල. එවිටයි දැනුම දියුණු වෙන්නෙ. ඕවගෙ දේවලට සාර්ථකව උත්තර දෙන්න පුළුවන් වෙන්නෙ එවිටයි. කොහොමත් ඒව දාපු අරමුණ පැහැදිලිව කිව්ව. ඒකෙන් ඔබේ නිර්මල දහමට හානියක් නෑ කියන එක ඔබට තේරුම් ගන්න අමාරුද??

නානසාරට නම් කිසි ලිහිල්ලක් දෙන්නෙ නෑ. හැබැයි එයාට අපි සාප කරන්නෙ නෑ. එයාටත් පතන්නෙ යහමග තමයි. මෙතන මේ විදිහට එයාගෙ බොරුව ඔප්පු වෙන විදිහට දාලා තියෙන්නෙ මතයක් ගොඩනගන්න. නැතුව එයාට මේකෙන් කායිකව කිසි හානියක් වෙන්නෙ නෑනෙ. කොහොමත් දැන් නානසාර මුළු ලෝකය ඉදිරිපිටම කිච වෙලා ඉන්නෙ. ඔබ කියන්නෙ සිංහල බහුතරය නානසාරගෙ පැත්තෙ කියලද? මම හිතන්නෙ නෑ. මොලේ පොඩ්ඩක් හරි තිබ්බනම් හොඳටම තේරෙනව මෙයා බුද්ධාගම කාලා නැති කරන බව. එහෙන් විරාතු The face of buddhist terror කියල පට්ටමකුත් අරන් දීල time magazine එකේ මූනත් දාගත්ත. එනිසා මම නම් හිතන්නෙ නෑ රටේ මෙන්ම එළකිරියෙ බහුතරය එයාගෙ පැත්තෙ කියල.(මම හිතන දේ වැරදි වෙන්නත් පුළුවන්). එහෙම බුද්ධිය පාවිච්චි කරල සිංහල කෙනෙක් කතා කරත් හම්බ ලේබල් එක වැදිල එයා යටපත් වෙනව. ජාතිවාදී මතයට උඩින් වෙන මතයක්වත් යන්න දෙන්නෙ නැති විදිහට ජාතිවාදී සෙට් එක කෑගහනවා. එතකොට හැමෝම හිතන්නෙ බහුතර මතය ඒක කියල. සමාජයේ වුනත් එහෙමයි. එය සමහරු විසින් Gaussian curve එක දාලා පැහැදිලි කරනවා මම දැක තිබෙනවා. අනික ඒගොල්ලන්ගෙ රැස්වීම් වලට් සූ ගාලා එන ගාන පේනවනේ. එනිසා මචන් එකපාරම අර වගේ තීරණ ගන්න එපා. ඔබ කියන එක හරි වෙන්නත් පුළුවන්. මොනව වුනත් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. හරි දේට හරි කියනව. අනුන්ගෙ පදේට නටන්න මට ඕනෙකමක් නෑ. ඔය නානසාර/විරාතු වගේ අය කරන දේවල් තමයි අපටත් වුනේ. සමහරු ආගමේ බක පණ්ඩිත වගේ පිස්සු වැඩ කරන්න ගිහින් අපේ ආගමට නම්බු නාම ලබා දුන්නා. දැන් අපි ඒව විඳවන්න ඕන. සිවුර තියෙන පලියට ඕගොල්ලො හැම එකටම සුදුහුනු ගාන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. ඒක ඕගොල්ලොම විසඳගන්න.

දිනන්න ඕනෙ විවාදයක්. සංවාදයකදී එහෙම දිනන්න ඔනෙ නෑ. හැබැයි ලොකු ටෝක් දීගෙන ආපු සමහරුන්ව මට්ටු කරන්න කතාව ඇදගෙන ගිහිල්ල නම් තියෙනව. කොහොමත් සංවාදවලින් ඔයාගෙ ආගම ගැන නම් ගොඩක් ඉගෙනගත්ත. එනිසා අනික් අය මං කියන දේවල් පිළිගත්තත් නැතත් මට වැඩක් නෑ. මට නම් ප්‍රයෝජනවත්.

එනිසා දැන් තියෙන්නෙ මමයි රත්තරං අතර හුටපටයයි, නානසාරව පතුරු යවන එකයි. (ඔයාගෙ නිර්මල ආගම සම්බන්ධයෙන් මේ පාර මම මොකුත් කියල නෑ). කවුරු මොනව කිව්වත් ඔය අදාල අය හැදෙනකන් මම නවත්වන්නෙ නෑ ඉන්ෂා අල්ලාහ්. මගෙන් සද්දයක් නැතුව ගියා කියන්නෙ එහෙනම් මම මැරිල ඇති. ඔය රත්තරං නැමැති රන්කඳ තමයි මේ එළකිරියට ජාතිවාදය අරන් ආවෙ. පරණ ත්‍රෙඩ් ඇදල බැලුවම එහෙමයි තේරුනේ. ගොඩක් කට්ටිය අරුනයට බැන්නට මට හිතෙන්නෙ ඌ ඉත්තෙක් විතරයි. කැප්ටන් කවුද කියල තේරෙනව. කොහොමත් දෙන්නම එකම බෝට්ටුවේ අය තමයි.

**ඔබේ මේ ප්‍රතිචාරයේ කලින් මම අහපු දේට උත්තරේ ලැබුනේ නෑ. බොරුව මගින් රට-ජාතිය-ආගම රකින්න පුළුවන්ද? හිතට එකඟව කියන්න බලන්න.

[QUOTE="anamnlmslmn, post: 15573893, member: 453369"] [Size=4][color="darkgreen"] මම කිව්වනෙ ඉතින් හැදෙන්න බලනව කියල.. මේ පාර එළකිරියට ආපු වෙලාවෙ ඔයාගෙ ආගම ගැන මොකුත් දැම්මෙ නෑ. අරව කලින් දාපුවා. එවැනි ත්‍රෙඩ් එකකටම ගිහින් මමම කිව්වනේ ඕව යට යන්න දෙන්න කියල. ඒ නිසා මචන් උබ තේරුම් ගන්න ඕනෙ, අපි නැවැත්වුවයි කියල උබලගෙ පැත්තෙන් නවතින එකක් නෙමෙයි. ලෝකෙම trend එක ඒකයි. දැන් ටිකක් උඩින් බැලුවම පේනවනේ කරන දේ. ඕකෙ තියෙන බොරු අනේක වාරයක් අපේ අය විසින් පැහැදිලි කලත් කරකවන්නෙ එකම තැටිය තමයි. කොහොමත් ඔයාගෙ ආගමේ දේවල් මම මේ පාර දැම්මෙ නෑ. ඔයා කියනවනම් මහාවංශයේ ඒව ඔයාගෙ ආගමේ ඒව කියල, ඒක ලොකු විහිළුවක්. ඒක සාහිත්‍ය ගනයට වැටෙන එකක්. ඒකෙ තියෙන්නෙ ඔයාගෙ ආගම විකෘති කරල ලියපුව. ඒව ලියල තියෙන්නෙ හිමිවරු. ඒව ඕගොල්ලන්ට රුස්සන්නෙ නැතිනම ලොකු හාමදුරුවරුන්ගෙන් අහන්න ඕනෙ ඇයි අපේ අය මේව ලියල තියෙන්නෙ කියල. එවිටයි දැනුම දියුණු වෙන්නෙ. ඕවගෙ දේවලට සාර්ථකව උත්තර දෙන්න පුළුවන් වෙන්නෙ එවිටයි. කොහොමත් ඒව දාපු අරමුණ පැහැදිලිව කිව්ව. ඒකෙන් ඔබේ නිර්මල දහමට හානියක් නෑ කියන එක ඔබට තේරුම් ගන්න අමාරුද?? නානසාරට නම් කිසි ලිහිල්ලක් දෙන්නෙ නෑ. හැබැයි එයාට අපි සාප කරන්නෙ නෑ. එයාටත් පතන්නෙ යහමග තමයි. මෙතන මේ විදිහට එයාගෙ බොරුව ඔප්පු වෙන විදිහට දාලා තියෙන්නෙ මතයක් ගොඩනගන්න. නැතුව එයාට මේකෙන් කායිකව කිසි හානියක් වෙන්නෙ නෑනෙ. කොහොමත් දැන් නානසාර මුළු ලෝකය ඉදිරිපිටම කිච වෙලා ඉන්නෙ. ඔබ කියන්නෙ සිංහල බහුතරය නානසාරගෙ පැත්තෙ කියලද? මම හිතන්නෙ නෑ. මොලේ පොඩ්ඩක් හරි තිබ්බනම් හොඳටම තේරෙනව මෙයා බුද්ධාගම කාලා නැති කරන බව. එහෙන් විරාතු The face of buddhist terror කියල පට්ටමකුත් අරන් දීල time magazine එකේ මූනත් දාගත්ත. එනිසා මම නම් හිතන්නෙ නෑ රටේ මෙන්ම එළකිරියෙ බහුතරය එයාගෙ පැත්තෙ කියල.(මම හිතන දේ වැරදි වෙන්නත් පුළුවන්). එහෙම බුද්ධිය පාවිච්චි කරල සිංහල කෙනෙක් කතා කරත් හම්බ ලේබල් එක වැදිල එයා යටපත් වෙනව. ජාතිවාදී මතයට උඩින් වෙන මතයක්වත් යන්න දෙන්නෙ නැති විදිහට ජාතිවාදී සෙට් එක කෑගහනවා. එතකොට හැමෝම හිතන්නෙ බහුතර මතය ඒක කියල. සමාජයේ වුනත් එහෙමයි. එය සමහරු විසින් Gaussian curve එක දාලා පැහැදිලි කරනවා මම දැක තිබෙනවා. අනික ඒගොල්ලන්ගෙ රැස්වීම් වලට් සූ ගාලා එන ගාන පේනවනේ. එනිසා මචන් එකපාරම අර වගේ තීරණ ගන්න එපා. ඔබ කියන එක හරි වෙන්නත් පුළුවන්. මොනව වුනත් ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. හරි දේට හරි කියනව. අනුන්ගෙ පදේට නටන්න මට ඕනෙකමක් නෑ. ඔය නානසාර/විරාතු වගේ අය කරන දේවල් තමයි අපටත් වුනේ. සමහරු ආගමේ බක පණ්ඩිත වගේ පිස්සු වැඩ කරන්න ගිහින් අපේ ආගමට නම්බු නාම ලබා දුන්නා. දැන් අපි ඒව විඳවන්න ඕන. සිවුර තියෙන පලියට ඕගොල්ලො හැම එකටම සුදුහුනු ගාන්නෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ. ඒක ඕගොල්ලොම විසඳගන්න. දිනන්න ඕනෙ විවාදයක්. සංවාදයකදී එහෙම දිනන්න ඔනෙ නෑ. හැබැයි ලොකු ටෝක් දීගෙන ආපු සමහරුන්ව මට්ටු කරන්න කතාව ඇදගෙන ගිහිල්ල නම් තියෙනව. කොහොමත් සංවාදවලින් ඔයාගෙ ආගම ගැන නම් ගොඩක් ඉගෙනගත්ත. එනිසා අනික් අය මං කියන දේවල් පිළිගත්තත් නැතත් මට වැඩක් නෑ. මට නම් ප්‍රයෝජනවත්. එනිසා දැන් තියෙන්නෙ මමයි රත්තරං අතර හුටපටයයි, නානසාරව පතුරු යවන එකයි. (ඔයාගෙ නිර්මල ආගම සම්බන්ධයෙන් මේ පාර මම මොකුත් කියල නෑ). කවුරු මොනව කිව්වත් ඔය අදාල අය හැදෙනකන් මම නවත්වන්නෙ නෑ ඉන්ෂා අල්ලාහ්. මගෙන් සද්දයක් නැතුව ගියා කියන්නෙ එහෙනම් මම මැරිල ඇති. ඔය රත්තරං නැමැති රන්කඳ තමයි මේ එළකිරියට ජාතිවාදය අරන් ආවෙ. පරණ ත්‍රෙඩ් ඇදල බැලුවම එහෙමයි තේරුනේ. ගොඩක් කට්ටිය අරුනයට බැන්නට මට හිතෙන්නෙ ඌ ඉත්තෙක් විතරයි. කැප්ටන් කවුද කියල තේරෙනව. කොහොමත් දෙන්නම එකම බෝට්ටුවේ අය තමයි. **ඔබේ මේ ප්‍රතිචාරයේ කලින් මම අහපු දේට උත්තරේ ලැබුනේ නෑ. [color="red"]බොරුව මගින් රට-ජාතිය-ආගම රකින්න පුළුවන්ද? හිතට එකඟව කියන්න බලන්න.[/color] [/color][/size] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom