Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙමත් කොන්ද පණ නැති එවුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අවුරුදු 22ක් විතර වාහන එළවනවා!! මේ කාළෙටම මම 3න් සැරයක් පොලීසියෙන් අල්ලලා තියනවා!! මගේ කාර් එකේ Hospital Cross එකකුත් ගහලා තියනවා!! ඒ මම රෝහල් සේවයේ නිසා!!

ඒ තුන් සැරයේදීම මම කළ වැරදි නිසා ඇල්ලුවේ!!

මම වරදක් කළ විට මම වචනයක්වත් කතා කරන්නෙ නෑ!!

කෙළින්ම ගිහින් ලයිසන් එක දෙනවා!!

1වෙනි වතාවෙ ගාලු පාරෙදි මම රතු ලයිට් පැන්නා - මම කතා නොකර ලයිසන් එක දුන්නා. මගෙන් ඇහුවා වැරැද්දක් කලා කියලා පිලිගන්නවද කියලා. මම කිව්වා අනිවාර්යයෙන්ම පිළිගන්නවා කියා. රාළහාමි කිව්වා හ්ම්!!! යන්න කියලා. මම තැන්ක් යූ නියලා ගියා!!

2වෙනි වතාවෙ අවිස්සාවේල්ල පාරෙදි මම ඉරිදෙක කැපුවා . මම කතා නැතිව සුහද සිනහවක් සමග ලයිසන් එක දුන්නා. දඩ කොළයක් ලියන්න වෙනවා මහත්තයෝ කිව්වා. කමක්නෑ වරදක් කලානේ, පොස්ට් ඔෆිස් එක කොහෙද තියෙන්නෙ රාළහාමි - මම ඇහුවා!! මා දිහා බලා අතට ගත්ත දඩ පොත නැවත තබා !! පොස්ට් ඔෆිස් එකනම් ඉස්සරහා හන්දියෙන් දකුණට හැරුන ගමන් තියෙන්නෙ!! මදක් කල්පනා කර හ්ම්!! අදට යන්න කිව්වා!!

3වතාවෙ high speed -82kmph ඇල්ලුවා නුවර පාරෙ මොළගොඩ හරියෙදි උදේම.

good morning රාළහාමි!! -මම කිව්වා! හ්ම්.. morning !! මොකද හදිස්සිය. කොළඹට යාගන්න තමා ඉතින් මද සිනහවක් සමග මම කිව්වා!! දන්නවද යන්න ඕනෙ speed එක. ඔව් රාළහාමි!! එහෙනම් මොකද මේ 82ට යන්නෙ!! වැරැද්ද පිළිගන්නවා රාළහාමි!! යනවා!! යනවා!! පරෙස්සමෙන් යනවා ආයෙ අහුවෙන්නෙ නැතිව!!

ඔන්න මට සිදුවුන දේ!!!!

[QUOTE="sriboysl, post: 10876265, member: 113394"] [SIZE=5][COLOR=DarkGreen]මම අවුරුදු 22ක් විතර වාහන එළවනවා!! මේ කාළෙටම මම 3න් සැරයක් පොලීසියෙන් අල්ලලා තියනවා!! මගේ කාර් එකේ Hospital Cross එකකුත් ගහලා තියනවා!! ඒ මම රෝහල් සේවයේ නිසා!! ඒ තුන් සැරයේදීම මම කළ වැරදි නිසා ඇල්ලුවේ!! මම වරදක් කළ විට මම වචනයක්වත් කතා කරන්නෙ නෑ!! කෙළින්ම ගිහින් ලයිසන් එක දෙනවා!! 1වෙනි වතාවෙ ගාලු පාරෙදි මම රතු ලයිට් පැන්නා - මම කතා නොකර ලයිසන් එක දුන්නා. මගෙන් ඇහුවා වැරැද්දක් කලා කියලා පිලිගන්නවද කියලා. මම කිව්වා අනිවාර්යයෙන්ම පිළිගන්නවා කියා. රාළහාමි කිව්වා හ්ම්!!! යන්න කියලා. මම තැන්ක් යූ නියලා ගියා!! 2වෙනි වතාවෙ අවිස්සාවේල්ල පාරෙදි මම ඉරිදෙක කැපුවා . මම කතා නැතිව සුහද සිනහවක් සමග ලයිසන් එක දුන්නා. දඩ කොළයක් ලියන්න වෙනවා මහත්තයෝ කිව්වා. කමක්නෑ වරදක් කලානේ, පොස්ට් ඔෆිස් එක කොහෙද තියෙන්නෙ රාළහාමි - මම ඇහුවා!! මා දිහා බලා අතට ගත්ත දඩ පොත නැවත තබා !! පොස්ට් ඔෆිස් එකනම් ඉස්සරහා හන්දියෙන් දකුණට හැරුන ගමන් තියෙන්නෙ!! මදක් කල්පනා කර හ්ම්!! අදට යන්න කිව්වා!! 3වතාවෙ high speed -82kmph ඇල්ලුවා නුවර පාරෙ මොළගොඩ හරියෙදි උදේම. good morning රාළහාමි!! -මම කිව්වා! හ්ම්.. morning !! මොකද හදිස්සිය. කොළඹට යාගන්න තමා ඉතින් මද සිනහවක් සමග මම කිව්වා!! දන්නවද යන්න ඕනෙ speed එක. ඔව් රාළහාමි!! එහෙනම් මොකද මේ 82ට යන්නෙ!! වැරැද්ද පිළිගන්නවා රාළහාමි!! යනවා!! යනවා!! පරෙස්සමෙන් යනවා ආයෙ අහුවෙන්නෙ නැතිව!! ඔන්න මට සිදුවුන දේ!!!! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom