Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙමත් ගෑණු ඉන්නවනෙ යකෝ!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමත් ගෑණු ඉන්නවනෙ යකෝ!!

කතාවක් තියනවානේ ගැණිගේ මොලේ හැදිමිටේ තරමට කියලා.. කියවන්නකො මේ කතාව.

ඔන්න එක ගමක ගම්මුලාදැනිකෙනෙක් ඒ ගමේ දුප්පත් ගෙදරක ගැහැණියක් සමග අනියම් සම්බන්ධයක් පවත්වනවා. (ඕක මහ ලොකු අරුමයක් යැයි නේද ? ) වැඩේ කියන්නේ මේ ආරච්චිගේ පුත්රයාත් ඒ ගෙදරටම බඩගානවා තාත්තගේ වැඩේටම. ඉති0

ඔන්න පුතා මේ ගේ ඇතුලේ ඉන්න වෙලාවක ගම්මුලාදැණි තාත්තත් ඔය වැඩේටම ආවේ නැතැයි. දැන් මොනවා කරන්නද ගැණි කිව්වා ගම්මුලාදැණිගේ පුතාට අටුවට බහින්න කියලා. දැන් අවුලක් නෑ .. පුතා අටුවේ තාත්තා ඇදේ..

ගැණිගෙම නරක වෙලාවද කොහෙදො මෙන්න බොලේ මිනිහත් එනවා..  ගම්මුලාදැණියාත් බයවෙලා මොකද කරන්නේ දැන් කියලා අහනවා ගැණිගෙන්.. අටුවට දාන්නත් බෑනේ ගැණිට මුලාදැණියාව... ගැණිට අපුරු ණුවණක් පහල වුණා. ගම්මුලාදැණියට කිව්වා තරහ ගිහිල්ලා වගේ පොල්ලකුත් අරගෙන ගෙදරින් පිටවෙලා යන්න කියලා. ඉති0 මුලාදැණියත් ඒ විදිහට කලා.

මේ ගැණිගේ මිනිහා ඇවිත් ගැණිගෙන් අහනවා .. ඇයි අර ගම්මුලාදැණියා මටත් කථා නොකර තරහින් පොල්ලකුත් අරන් යන්නේ කියලා. එතකොට ගැණි කියනවා ගම්මුලාදැනියා පුතාට ගහන්න එළවගෙන ආවා , මම ඒයාව අටුවට බස්සලා පුතා මෙහෙටනම් ආවේ නෑ කියලා හරවලා යැව්වා . එහෙම කියලා අටුවේ හංගලා හිටිය ගම්මුලාදැනියාගේ පුතත් එළියට අරං මිනිහට පෙන්නලා කාටත් නොන්ඩි නැතුව වැඩේ ගොඩ දැම්මා..  කොහොමද හැදිමිටේ තරම මොලේ........!

-මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න....

[QUOTE="Lonely M, post: 12921990, member: 230850"] [b]මෙහෙමත් ගෑණු ඉන්නවනෙ යකෝ!![/b] [SIZE="6"]කතාවක් තියනවානේ ගැණිගේ මොලේ හැදිමිටේ තරමට කියලා.. කියවන්නකො මේ කතාව. ඔන්න එක ගමක ගම්මුලාදැනිකෙනෙක් ඒ ගමේ දුප්පත් ගෙදරක ගැහැණියක් සමග අනියම් සම්බන්ධයක් පවත්වනවා. (ඕක මහ ලොකු අරුමයක් යැයි නේද ? ) වැඩේ කියන්නේ මේ ආරච්චිගේ පුත්රයාත් ඒ ගෙදරටම බඩගානවා තාත්තගේ වැඩේටම. ඉති0 ;) ඔන්න පුතා මේ ගේ ඇතුලේ ඉන්න වෙලාවක ගම්මුලාදැණි තාත්තත් ඔය වැඩේටම ආවේ නැතැයි. දැන් මොනවා කරන්නද ගැණි කිව්වා ගම්මුලාදැණිගේ පුතාට අටුවට බහින්න කියලා. දැන් අවුලක් නෑ .. පුතා අටුවේ තාත්තා ඇදේ.. :yes: ගැණිගෙම නරක වෙලාවද කොහෙදො මෙන්න බොලේ මිනිහත් එනවා.. :growl: ගම්මුලාදැණියාත් බයවෙලා මොකද කරන්නේ දැන් කියලා අහනවා ගැණිගෙන්.. අටුවට දාන්නත් බෑනේ ගැණිට මුලාදැණියාව... ගැණිට අපුරු ණුවණක් පහල වුණා. ගම්මුලාදැණියට කිව්වා තරහ ගිහිල්ලා වගේ පොල්ලකුත් අරගෙන ගෙදරින් පිටවෙලා යන්න කියලා. ඉති0 මුලාදැණියත් ඒ විදිහට කලා. මේ ගැණිගේ මිනිහා ඇවිත් ගැණිගෙන් අහනවා .. ඇයි අර ගම්මුලාදැණියා මටත් කථා නොකර තරහින් පොල්ලකුත් අරන් යන්නේ කියලා. එතකොට ගැණි කියනවා ගම්මුලාදැනියා පුතාට ගහන්න එළවගෙන ආවා , මම ඒයාව අටුවට බස්සලා පුතා මෙහෙටනම් ආවේ නෑ කියලා හරවලා යැව්වා . එහෙම කියලා අටුවේ හංගලා හිටිය ගම්මුලාදැනියාගේ පුතත් එළියට අරං මිනිහට පෙන්නලා කාටත් නොන්ඩි නැතුව වැඩේ ගොඩ දැම්මා.. :yes::yes::yes: කොහොමද හැදිමිටේ තරම මොලේ........! :shocked: -මෙය උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom