Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙමත් පිරිමි [Another ඉලව් Suicide Case]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තුතියි සොයුරිය...

ඔව්, ප්‍රේමය තුල බොලද බව තියනවා සහෝ. බොලද බවක් නැත්නම් ඒ ප්‍රේමයේ සුන්දරත්වයක් නැහැ. ප්‍රේමය romantic වෙන්නේ බොලද බව එකතු උනාම තමයි. නමුත් බොලද ප්‍රේමය කියල අදහස් කලේ ඔය කියන බොලද බව නම් නෙමෙයි. ඔය මල් පත්තරවල, අජිත් මුතුකුමාරණ වගේ අයගේ සින්දු වල එහෙම තියෙන්නේ මොකක්ද කියල අමුතුවෙන් කියන්ඩ ඕන නෑනේ. ඔය යාලු උන ගමන් කාමර අස්සේ රිංගන්නේ, ප්‍රේමය අහිමි උනාම මිනීමරාගන පළිගන්ඩ යන්නේ, අනාගතය ගැන කිසිම සැලසුමක් නැතුව ලුනුයි බතුයි කාල ජීවත් වෙමු කියල දෙමවුපියන්ට හොරෙන් පැනල යන්නේ එහෙම ඔය බොලද ප්‍රේමය තියන අය තමයි. කරුණාසේන ජයලත්ගේ "ගොළු හදවත" පොතයි, සුජීව ප්‍රසන්නආරච්චිගේ පොතකුයි කියවල බැලුවොත් ඔය වෙනස ගැන සහෝට යම් අදහසක් ගන්ඩ පුළුවන් වෙයි. ප්‍රේමයක මුලිකම දේ තමයි අන්‍යොන්‍ය ගෞරවය. ගෞරවය නැති තැන ප්‍රේමයක් තියෙන්ඩ විදියක් නැහැ. සැබෑ ප්‍රේමයක බොලද බව තුල උනත් වචනයක පවා ගෞරවයක් තියනවා.

ඔය සහෝදරයා ඔය කියල තියෙන, "ගැහැණුන්ට උප්පත්තියෙන්ම දරාගැනිමේ ශක්තිය පිරිමින්ට සාපේක්ෂව වැඩියි" කියන කාරණයට මම සම්පුර්ණයෙන්ම එකගයි. මම ඔය සම්බන්දයෙන් වගේම ඔය "බූට්" එක කියන කාරණය සම්බන්දවත් මීට කලින් අදහස් දැක්වීමක් කළා. මේ ත්‍රෙඩ් එකේ ඒ සම්බන්දව මම අදහස් දැක්වීමක් කරලා තියනවා. ඔයාගේ අදහස් ඊට වඩා වෙනස් වෙන්ඩ පුළුවන්.

ඇත්ත, ජීවිතය නැති කර ගන්නවා කියන එක බෞද්ධ ධර්මය අනුව විශාල පාපයක්. මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ ඉහලම කර්ම ශක්තියක් ඇති අය. බෞද්ධ ධර්මය අනුව ජීවිතය නැති කර ගැනීමෙන් නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබීම දුෂ්කර වෙන්ඩ පුළුවන්. නමුත් ඔය වගේ තීරණ වලට ඉහල අධ්‍යාපනයක් ලබපු, උසස් රැකියා කරන, ඉහල සමාජ ස්තර වල ජීවත් වෙන අය පවා පෙලබෙන අවස්ථා තියනවා. ඒකයි මම කියුවේ අපි මොන තරම් අදහස් පල කලත්, මනුෂ්‍යයෙක් ඒ වගේ මානසිකව අන්තිමටම වැටුනම ඒ මානසිකත්වය දන්නේ ඒවට මුණ දෙන අය විතරයි. ඒක ආදරය සම්බන්ද ප්‍රශ්නයක් වෙන්ඩත් පුළුවන් වෙන ප්‍රශ්නයක් වෙන්ඩත් පුළුවන්.

පැය 24 ම බණ ඇහුවත් ඒවා මතක තියෙන්නේ කොච්චර වෙලාවකටද සහෝ. ඕවා අවබෝධ කර ගන්නේ කීයෙන් කී දෙනාද? හාමුදුරුවෝ කියන හැම එකටම "සාධු සාධු" කියන බෞද්ධයෝනේ වැඩි හරියක් ඉන්නේ. හාමුදුරුවෝ බණ කියන අතරේ වැරදිලාවත් සත්තු මරණ එක හොදයි කියුවොත් ඒකටත් දොහොත් මුදුන් දීල වැදගන සාධුකාර දෙන බෞද්ධයෝ තමයි වැඩි හරියක් ඉන්නේ. අනික හාමුදුරුවරු උනත් වැඩිහරියක් බණක් කියනවා කියල ජාතක කතාවක් ඇදල ගන්නවා මිසක් කාලීන බණක් කියන්නේ කීයෙන් කී දෙනාද.

Unconditional Love, එහෙමත් නැත්නම් කොන්දේසි විරහිත ප්‍රේමය මේ ලෝකේ තියනවා සහෝ. නමුත් ඔයත් කියුව වගේ ඉතාමත්ම කලාතුරකින්.

ඒ වගේම ඔය සහෝදරයා මවගේ ආදරය පිලිබදව අදහස් දැක්වුවේ, මම දෙමවුපිය දුදරු සම්බන්දයට වඩා ගැහැනියක් සහ පිරිමියෙක් අතර ඇතිවන සැබෑ ප්‍රේමය මුල් කරගත් සම්බන්දය ගැබුරුයි කියල කරපු අදහස් දැක්වීමත් හේතු වෙන්ඩ ඇති කියල මම හිතනවා. මම දන්නවා ඕක කිසිම කෙනෙක් පිලිගන්නැහැයි කියල.

මෙහෙමයි, සරලව පැහැදිලි කරනවානම්, හිතන්ඩ මම විවාහ වෙලා දරුවෝ ඉන්නවා කියල, විවාහයට කලින් මගේ ජීවිතයේ සමීපතම ගැහැණිය මගේ අම්මා. නමුත් විවාහයට පසුව වෙන ගැහැනියක් බිරිද වශයෙන් මගේ ජීවිතයට එනවා. එයාව වෙනත් ආකාරයකින් හදුන්වනවා "ජීවන සහකාරිය" කියල. ඔය "ජීවන සහකාරිය" කියන වචනයේ අර්ථය හුගක් ගැබුරුයි. මම මගේ බිරිදත් සමග ජීවිතය බෙදා ගන්න ආකාරය අම්මත් සමග ජීවිතය බෙදා ගන්න විදියට වඩා බොහෝ ගැබුරුයි. බිරිදත් සමග බෙදා ගන්නා සම්බන්දයේ සීමා මායිම් නැහැ. තව පැත්තකින් මගේ බිරිද කියන්නේ මගේ දරුවන්ගේ අම්ම. මෙතෙන්දි මගේ ජීවිතයේ සමීපතම ගැහැණිය වෙන්නේ මගේ බිරිද. නමුත් අම්මට මගේ ජීවිතයේ තියන තැන එදා වගේම නොවෙනස්ව තියනවා. මම විවාහ උනා කියල මගේ අම්මට මගේ හදවතේ තිබ්බ තැන වෙනස් වෙන්නැහැ. මෙතෙන්දි වෙලා තියෙන්නේ සමීපත්වය කියන කාරණයේ ස්ථාන මාරු වීමක් පමණයි. ඔය සමීපත්වය හදවතත් සමග බැදුණු දෙයක්. මම මගේ බිරිද සමග බෙදාගන්න ආකාරයේ සම්බන්දයක් මගේ අම්ම තාත්තත් එක්ක බෙදා ගන්නවා. ඒ වගේම මම මගේ දරුවන්ට මොනතරම් ආදරේ උනත් කවදාහරි මගේ දරුවෝ විවාහ වෙච්ච දවසක, ඒ ගොල්ලන්ගේ ජීවිතේ වගේම හදවතෙත් මුල් තැන ඉන්ඩ ඕන දෙමවුපියෝ වශයෙන් මමවත්, මගේ බිරිදවත් නෙමෙයි ඒ ගොල්ල විවාහ වෙච්ච අය.

ඔය ඒ සම්බන්දයෙන් මම දකින ආකාරය. නමුත් ඒක වර්තමාන සමාජයේ සම්බන්දතා සමග කොයිතරම් දුරට ගැලපෙනවද කියල සාදාරනීකරණය කරන්ඩ මම යන්නැහැ.

[QUOTE="Johndoggett, post: 17377335, member: 514632"] [SIZE="3"][COLOR="Blue"]ස්තුතියි සොයුරිය...:D[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]ඔව්, ප්‍රේමය තුල බොලද බව තියනවා සහෝ. බොලද බවක් නැත්නම් ඒ ප්‍රේමයේ සුන්දරත්වයක් නැහැ. ප්‍රේමය romantic වෙන්නේ බොලද බව එකතු උනාම තමයි. නමුත් බොලද ප්‍රේමය කියල අදහස් කලේ ඔය කියන බොලද බව නම් නෙමෙයි. ඔය මල් පත්තරවල, අජිත් මුතුකුමාරණ වගේ අයගේ සින්දු වල එහෙම තියෙන්නේ මොකක්ද කියල අමුතුවෙන් කියන්ඩ ඕන නෑනේ. ඔය යාලු උන ගමන් කාමර අස්සේ රිංගන්නේ, ප්‍රේමය අහිමි උනාම මිනීමරාගන පළිගන්ඩ යන්නේ, අනාගතය ගැන කිසිම සැලසුමක් නැතුව ලුනුයි බතුයි කාල ජීවත් වෙමු කියල දෙමවුපියන්ට හොරෙන් පැනල යන්නේ එහෙම ඔය බොලද ප්‍රේමය තියන අය තමයි. කරුණාසේන ජයලත්ගේ "ගොළු හදවත" පොතයි, සුජීව ප්‍රසන්නආරච්චිගේ පොතකුයි කියවල බැලුවොත් ඔය වෙනස ගැන සහෝට යම් අදහසක් ගන්ඩ පුළුවන් වෙයි. ප්‍රේමයක මුලිකම දේ තමයි අන්‍යොන්‍ය ගෞරවය. ගෞරවය නැති තැන ප්‍රේමයක් තියෙන්ඩ විදියක් නැහැ. සැබෑ ප්‍රේමයක බොලද බව තුල උනත් වචනයක පවා ගෞරවයක් තියනවා.:yes:[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]ඔය සහෝදරයා ඔය කියල තියෙන, [B]"ගැහැණුන්ට උප්පත්තියෙන්ම දරාගැනිමේ ශක්තිය පිරිමින්ට සාපේක්ෂව වැඩියි"[/B] කියන කාරණයට මම සම්පුර්ණයෙන්ම එකගයි. මම ඔය සම්බන්දයෙන් වගේම ඔය "බූට්" එක කියන කාරණය සම්බන්දවත් මීට කලින් අදහස් දැක්වීමක් කළා. මේ ත්‍රෙඩ් එකේ ඒ සම්බන්දව මම අදහස් දැක්වීමක් කරලා තියනවා. ඔයාගේ අදහස් ඊට වඩා වෙනස් වෙන්ඩ පුළුවන්. ඇත්ත, ජීවිතය නැති කර ගන්නවා කියන එක බෞද්ධ ධර්මය අනුව විශාල පාපයක්. මනුෂ්‍ය ආත්මයක් ලබන්නේ ඉහලම කර්ම ශක්තියක් ඇති අය. බෞද්ධ ධර්මය අනුව ජීවිතය නැති කර ගැනීමෙන් නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබීම දුෂ්කර වෙන්ඩ පුළුවන්. නමුත් ඔය වගේ තීරණ වලට ඉහල අධ්‍යාපනයක් ලබපු, උසස් රැකියා කරන, ඉහල සමාජ ස්තර වල ජීවත් වෙන අය පවා පෙලබෙන අවස්ථා තියනවා. ඒකයි මම කියුවේ අපි මොන තරම් අදහස් පල කලත්, මනුෂ්‍යයෙක් ඒ වගේ මානසිකව අන්තිමටම වැටුනම ඒ මානසිකත්වය දන්නේ ඒවට මුණ දෙන අය විතරයි. ඒක ආදරය සම්බන්ද ප්‍රශ්නයක් වෙන්ඩත් පුළුවන් වෙන ප්‍රශ්නයක් වෙන්ඩත් පුළුවන්. පැය 24 ම බණ ඇහුවත් ඒවා මතක තියෙන්නේ කොච්චර වෙලාවකටද සහෝ. ඕවා අවබෝධ කර ගන්නේ කීයෙන් කී දෙනාද? හාමුදුරුවෝ කියන හැම එකටම "සාධු සාධු" කියන බෞද්ධයෝනේ වැඩි හරියක් ඉන්නේ. හාමුදුරුවෝ බණ කියන අතරේ වැරදිලාවත් සත්තු මරණ එක හොදයි කියුවොත් ඒකටත් දොහොත් මුදුන් දීල වැදගන සාධුකාර දෙන බෞද්ධයෝ තමයි වැඩි හරියක් ඉන්නේ. අනික හාමුදුරුවරු උනත් වැඩිහරියක් බණක් කියනවා කියල ජාතක කතාවක් ඇදල ගන්නවා මිසක් කාලීන බණක් කියන්නේ කීයෙන් කී දෙනාද. Unconditional Love, එහෙමත් නැත්නම් කොන්දේසි විරහිත ප්‍රේමය මේ ලෝකේ තියනවා සහෝ. නමුත් ඔයත් කියුව වගේ ඉතාමත්ම කලාතුරකින්. ඒ වගේම ඔය සහෝදරයා මවගේ ආදරය පිලිබදව අදහස් දැක්වුවේ, මම දෙමවුපිය දුදරු සම්බන්දයට වඩා ගැහැනියක් සහ පිරිමියෙක් අතර ඇතිවන සැබෑ ප්‍රේමය මුල් කරගත් සම්බන්දය ගැබුරුයි කියල කරපු අදහස් දැක්වීමත් හේතු වෙන්ඩ ඇති කියල මම හිතනවා. මම දන්නවා ඕක කිසිම කෙනෙක් පිලිගන්නැහැයි කියල. මෙහෙමයි, සරලව පැහැදිලි කරනවානම්, හිතන්ඩ මම විවාහ වෙලා දරුවෝ ඉන්නවා කියල, විවාහයට කලින් මගේ ජීවිතයේ සමීපතම ගැහැණිය මගේ අම්මා. නමුත් විවාහයට පසුව වෙන ගැහැනියක් බිරිද වශයෙන් මගේ ජීවිතයට එනවා. එයාව වෙනත් ආකාරයකින් හදුන්වනවා "ජීවන සහකාරිය" කියල. ඔය "ජීවන සහකාරිය" කියන වචනයේ අර්ථය හුගක් ගැබුරුයි. මම මගේ බිරිදත් සමග ජීවිතය බෙදා ගන්න ආකාරය අම්මත් සමග ජීවිතය බෙදා ගන්න විදියට වඩා බොහෝ ගැබුරුයි. බිරිදත් සමග බෙදා ගන්නා සම්බන්දයේ සීමා මායිම් නැහැ. තව පැත්තකින් මගේ බිරිද කියන්නේ මගේ දරුවන්ගේ අම්ම. මෙතෙන්දි මගේ ජීවිතයේ සමීපතම ගැහැණිය වෙන්නේ මගේ බිරිද. නමුත් අම්මට මගේ ජීවිතයේ තියන තැන එදා වගේම නොවෙනස්ව තියනවා. මම විවාහ උනා කියල මගේ අම්මට මගේ හදවතේ තිබ්බ තැන වෙනස් වෙන්නැහැ. මෙතෙන්දි වෙලා තියෙන්නේ සමීපත්වය කියන කාරණයේ ස්ථාන මාරු වීමක් පමණයි. ඔය සමීපත්වය හදවතත් සමග බැදුණු දෙයක්. මම මගේ බිරිද සමග බෙදාගන්න ආකාරයේ සම්බන්දයක් මගේ අම්ම තාත්තත් එක්ක බෙදා ගන්නවා. ඒ වගේම මම මගේ දරුවන්ට මොනතරම් ආදරේ උනත් කවදාහරි මගේ දරුවෝ විවාහ වෙච්ච දවසක, ඒ ගොල්ලන්ගේ ජීවිතේ වගේම හදවතෙත් මුල් තැන ඉන්ඩ ඕන දෙමවුපියෝ වශයෙන් මමවත්, මගේ බිරිදවත් නෙමෙයි ඒ ගොල්ල විවාහ වෙච්ච අය. ඔය ඒ සම්බන්දයෙන් මම දකින ආකාරය. නමුත් ඒක වර්තමාන සමාජයේ සම්බන්දතා සමග කොයිතරම් දුරට ගැලපෙනවද කියල සාදාරනීකරණය කරන්ඩ මම යන්නැහැ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom