Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙමත් රියැදුරෝ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමත් රියැදුරෝ..

ඔබත් අන් අයට මෙන් ම ඔබට ම වද දෙන වදකාර රියැදුරෙක් ද?

ඔබ වාහන රියැදුරෙක් ද? ඔබේ ම හෝ වෙන කෙනෙකුගේ හෝ රැකියාව ලෙස හෝ ඔබ වාහන පදනවා ද? නැති නම් මෝටර් බයිසිකලයක් පදිනවා ද? එසේ නම් මෙය ඔබට අදාළයි. එසේ නැතත් ඔබ අන් අය පදවන වාහන /මෝටර් බයිසිකල්වල යන බැවින් ඔබට ද මෙය අදාළයි.

සමහර රියැදුරන් බියජනක රියැදුරන් ය. සමහරුන් අපරිස්සම් අය ය. තවත් සමහරු දුෂ්ට වෙති. සමහර අයට මෙම ගති කිහිපයක් ම එකට පිහිටා ඇත. මේ අය නිසා එම රියැදුරාත්, එම වාහනයේ යන අයත්, අනෙක් වාහනවල අයත්, පදිකයිනුත් අමාරුවේ වැටෙති; මානසික පීඩනයකට ලක් වෙති; මරණ පවා සිදු වෙයි. මීට බලපාන අධික වේගය, අන් අය ගැන නොසැලකිලිමත් බව, බීමත්කම, අබලන් වාහන, මාර්ග නීති නොදත්කම හෝ නො තැකීම වැනි හේතු රැසකි.

මේ ලිපිය වෙන් වන්නේ මේ හේතු රැසට අමතරව කවුරුත් පාහේ සාමාන්‍යයෙන් කතා නො කරන එක් වෙසෙස් හේතුවක් විමසා බැලීමටයි. එනම්, ඔබව වදකාර රියැදුරෙකු බවට පත් කරවන වාහන ගලනය නො පිටට දැකීම නම් තත්ත්වය යි. මෙය රියැදුරාගේ මනස තුළ සිදුවන ක්රියාදාමයකි.

මෙය විස්තර කිරීමට කලින් මහ මගේ දිවෙන වාහන දෙකක් අතර හිදැස මනින හැටි ඉගෙන ගනිමු. කවුරුත් දන්නා ක්‍රමය නම් මේ සඳහා දුර පාවිච්චි කිරීමයි. එනම් පාරේ දිවෙන වාහන දෙකක් අතර මීටර දහයක දුරක් ඇත; ‘ඔබ ඉදිරියෙන් ඇති වාහනයට අඩු තරමේ මීටර දහයක් පිටු පසින් ඔබේ වාහනය පදවන්න’ යනාදි ලෙසින් මෙය පාවිච්චි කෙරෙයි.

වාහන අතර හිදැස මැනීමේ අනෙක් වඩා විද්‍යාත්මක ක්‍රමය නම් කාලය පාවිච්චි කිරීමයි. එනම් ඔබ ඉදිරියෙන් ඇති වාහනයට අඩු තරමේ තප්පර දෙකක් පිටු පසින් ඔබේ වාහනය පදවන්න යැයි කියනා විට අදහස් කරන දෙයයි.

ඔබ ඉදිරියෙන් ඇති වාහනයට තප්පර දෙකක් පිටු පසින් ඔබේ වාහනය පදවන්නේ කෙසේ ද? මෙය කළ හැකි සරල ක්‍රමයක් ඇත. ඔබ ඉදිරියෙන් ඇති වාහනය ලාම්පු කණුවක් හෝ ගසක් හෝ වැනි නො සෙල්වෙන මග සලකුණක් පසු කරන විට ම බිංදුවයි යැයි සිතින් කියන්න. ඉන් පසු තප්පර වේගයෙන් එක, දෙක කියන්න. තුන කියන විට ඔබේ වාහනය එම සලකුණ පසු කළේ නම් ඉදිරි වාහනය හා ඔබ අතර හිදැස තප්පර තුනකි. අනතුරු වළකා ගැනීම සඳහා මෙය අවම වශයෙන් තත්පර දෙකක් වත් විය යුතු යැයි සොයාගෙන ඇත.

වාහන ගලනය හරිපිට දැකීම

මෙසේ දකින රියැදුරා මහ මග හා එහි යනෙන වාහන දකින්නේ දික් තීරු ලෙසයි. ඔහු/ ඇය සිතන්නේ මෙලෙසයි:

‘මහ මග දිග පටියකි. එහි මම දික් අතට ඉදිරියට යමි. අන් අය ද ඉදිරියට යති. මට පෙර හා පසු පස අය ඇත. මේ අය මට තප්පර ගණනක් ළංව ගමන් කරනවා විය හැක. නැතිනම් මට නො පෙනෙන මානයක විනාඩි ගණනක ඈතින් සිටිනවා විය හැක. කෙසේ වෙතත් මට පෙර යන වාහනය හා ඊට පෙර ඇති වාහන කිහිපයත්, මට පසු එන වාහනය හා ඊට පසු වාහන කිහිපයත් ගමන් කරන්නේ එක තීරුවක ය. එක දිගට ය. හරියට රේල් පාරක රේල් පෙට්ට් දිවෙන හැටියට ය. මෙයට තනි තීරුවේ වාහන ගලනය යැයි කියමි.

මාර්ගයේ මා යන පැත්ත වාහන දෙකකට ගමන් කිරීමට තරම් පළල නම් මට එය පෙනෙන්නේ තීරු දෙකකට වාහන ගමන් කළ හැකි මගක් ලෙසයි. එවිට වාහන ගලනය තීරු දෙකකට සිදුවෙතැයි කියයි. සමහර විට තීරු තුනේ හෝ ඊට වැඩි ගණනේ ගලන ඇති අවස්ථා ඉතා පුළුල් මාර්ගවල තිබිය හැක.

සමහර දියුණු කළ මාර්ගවල මං තීරු සුදු ඉරෙන් ලකුණු කොට ඇත. එවිට මා අයිති වාහන ගලන මං තීරුව හඳුනාගැනීම මටත්, අන් අයටත් පහසුයි. එසේ නැති විට එය අපහසු වුවත් මම එවැනි මං තීරු සිතින් මවා ගෙන මගේ රිය පදවමි.

මා නිතර බලන්නේ මා අයිති මං තීරුවේ වාහන ගලනය කෙසේ ද කියායි. එය වේගවත් මදි නම් තව ටික වේලාවක් එය වෙනස් වේදැයි බලා මම වඩා වේගවත් ලෙස වාහන ගලනය සිදුවෙන මං තීරුවකට පරිස්සමින් මාරු වෙමි. වාහන ගොඩගැසුණු කාර්යාලීය වේලාවට නම් මං තීරු මාරු කිරීම එතරම් ඵලක් නැති බව මම දනිමි.

කෙටියෙන් කීවොත් මා වැඩි පුරම අවධානයෙන් සිටින්නේ මා ඉදිරියෙන් මගේ මං තීරුවේ යන වාහනය හා පසුපසින් එන වාහනය හා එ්වායේ වේගයන් ගැනයි. මගේ මං තීරුවේ සමස්ත වාහන ගලන වේගය හා එහි සුමුදු බව ගැන මම අවධානයෙන් සිටිමි.’

වාහන ගලනය කනපිට දැකීම

මෙසේ දකින රියැදුරා මහ මග හා එහි යනෙන වාහන දකින්නේ හරස් පටි ලෙසයි. ඔහු/ ඇය සිතන්නේ මෙලෙසයි:

‘මහ මග හිස් ඉඩමකි. මෙහි මේ කෙළවරෙන් ඇතුල් වුණු මා කෙසේ හෝ අන් කෙළවරෙන් පිට විය යුතු ය. එ් සඳහා මා කළ යුත්තේ මා ඉදිරියේ ඇති බාධක මැඩ ගෙන කෙසේ හෝ කොයි තරමින් හෝ ඉදිරියට යාමයි. මා අවට ඇති බාධක නම් අනෙකුත් වාහන/ බයිසිකල්/ පදිකයන්, සහ මාර්ගයේ ඇති වෙනත් සියලූ ම දෑ ය. වෙනත් සියලූ ම දෑවලට මාර්ගය මත ඇඳ ඇති සියලූ ආකාරයේ ඉරි/ කොටු/ ඊ තල වැනි දෑ, මාර්ගය මැද හෝ දෙපස ඇති සියලූ ම ආකාරයේ ඉදිකිරීම් (අයිලන්ඞ්, පදික වේදිකා, වර්ණ සංඥා කණු, මං සලකුණු ආදිය) පමණක් නොව වාහන පාලනයට සිටින පොලිස් නිලධාරීන් ද ඇතුළත් වෙයි.

මේ සියල්ල මාගේ ගමනට ඇති බාධා ය; උදවු නො වේ ය. මට ඉක්මනින් යා හැකි ක්‍රමය නම් කෙසේ හෝ මෙම බාධක අස්සෙන් දමා යාමයි. මං තීරු දෙකක ඇති වාහන පේළි දෙක අතර ඇති ඉඩක් අහක බලන පොලිස් නිලධාරියෙකු, රතු වැටෙන්න ඔන්න මෙන්න (හෝ මේ දැන් රතු වැටුණු) වර්ණ සංඥාවක්, මා ඉදිරියෙන් ඇති වාහනය හා මා අතර ඇති වන අඟල් හයක හිදැසක් වැනි මේ සියල්ල කෙසේ හෝ තව ටිකක් මගේ ඉලක්කය වෙත යාමට/ බාධක පැරදවීමට ඇති මං ය. මේවා පැහැර හැරීම මෝඩකමක් මිස වෙන කුමක් ද?

මං තීරු එකකට වැඩි මාවත්වල දී මට දකුණු පසින් හෝ වම් පසින් යන වාහනය මා පසු කොට යන්නේ නම් මා පැරදෙන බවක් මට දැනෙයි. එසේ ම මා යන්නේ මෝඩ රියදුරෙකු පිටු පසින් විය යුතු ය. එනම් මා වාහන ගලනය දකින ලෙස නොව වෙනත් ලෙසක එය දකින, එසේ ම හෙමින් යන අදක්ෂ රියැදුරෙකු පසු පස ය. බොහෝ විට එ් කාන්තාවක් විය හැක. නැතිනම් වයසක පප්පෙකි. එසේ නම් මා වහා ම ඉදිරි වාහනය කෙසේ හෝ පසු කර යා යුතු ය. එ් සඳහා මා දකුණට හෝ වමට වෙට්ටුවක් දමා යා යුතු ය.

පාර දිගේ ඉරි ඇඳ ඇත්තේ බට්ටා පැනීමටදැයි මට සිතෙයි. හැකි තරම් පාරවල් පළලට තැනීම හැර වෙනත් කළ හැකි මාර්ග සංවර්ධනය කුමක් ද? පදික වේදිකා වැනි දෑ බඩගින්නට කෑමට ගත හැකි ද? අඩු ගණනේ පුළුවන් තැනදීවත් පාර පළල් කළ යුතුයි. එවිට එ් තැන්වල දී මා වැනි දක්ෂ රියැදුරන්ට අන් අයව ඉස්සර කොට ඉක්මනින් ගමනාන්තය කෙරෙහි යා හැක.

මෙසේ ඉක්මනින් යාමට ඉතා ම වැදගත් මාගේ වාහනයේ වේගයයි. එය කෙතරම් සරල සත්‍යයක් ද යත් එය සමහර අමනයන්ට වැටහෙන්නේ නැත්තේ ඇයි දැයි මට සිතෙයි. එම නිසා මා ඉදිරියේ මීටර පනහක ඉඩක් පෑදී ඇති නම්, එම මීටර පනහ අවසන තවත් වාහන පෙළක් ඇතත්, ඕනෑම මොළය ඇති රියැදුරෙකු කළ යුත්තේ හැකි උපරිම වේගයෙන් එම මීටර පනහ වාහනය පැදවීමයි. මෙහි දී වැර යොදා ඇක්සලේටරය පාගන විට වාහනයේ යන අන් අය එකවර පසු පසට විසි වී යන අපූරු දසුන මට රියැදුරෙකු ලෙස සියුම් ආඩම්බරයක් ගෙන දෙයි. එසේ ම මිටර පනහ අවසන මා එකවර ගසන බ්රේක් පහරට හීන් හඬක් සහිතව එකවර වාහනය නතර වන හැටි සහ එවිට ඇතුළේ සිටින මගියන්ගේ කඳ ඉදිරියට විසි වී නැවෙන හැටි (වාහන පටි නො පැලඳි අය විසි වී යන හැටි) මට සියුම් සැනසුමක් ගෙන දෙයි.

මෙසේ වාහනය තුළ යන අනෙක් මගියන්ව ගස්සමින් රිය පැදවීම මගේ දස්කමේ ලකුණකි. එපමණක් නොව මට ඔවුන්ව පාලනය කිරීමට ලැබෙන අවස්ථාවකි. සමහර ළාමක අය මා වාහන අතට ගන්නා විට හොඳට ම බිය වෙයි. සමහර අය මා පසසයි.

ළාමක මෝඩ රියැදුරෝ, වෙසෙසින් ම ගැහැනු අය, පෙරහැරක් මෙන් එකා පසු පස එකා ගමන් කිරීමට මහත් රුචියක් දක්වති. වාහන අධික වෙලාවට යම් තැනක හිර වුණ විට කට්ටිය පෝලිමට නවත්වාගෙන ලෝකය ම නතර වුණාක් මෙන් සිටිති. මා වැනි දක්ෂ රියැදුරෝ එසේ නතර නො වෙති. තප්පරයකට හෝ නතර වීම අපේ ගමනාන්තයට යාම තප්පරයකින් හෝ ප්‍රමාද කරන බව මේ මෝඩ පෙරහැර රියැදුරන්ට තේරෙන්නේ නැත්තේ ඇයි?

මා ඉදිරියේ වාහනය නතර වුණොත් මා කරන්නේ කෙසේ හෝ ඉදිරියට යාමට මගක් සොයා ගැනීමයි. සමහර තැන්වල පදික වේදිකාවෙන් හෝ දමා ඉදිරියට යාමට හැකි වන මහඟු අවස්ථා පෑදෙයි. එම තැන් අප වැනි දක්ෂ රියැදුරන් එන තෙක් ආරාධනාවෙන් බලා සිටිනවා වැනි ය. එම අවස්ථා මග හරින මෝඩයන් ගැන කතා කිරීමත් කාලය නාස්තියකි.

මෙසේ කොහින් හෝ දමා ඉක්මනින් යන, ඉදිරියෙන් යන වාහනය හා මා අතර ඉඩක් තබා නො ගනිමින් මාර්ගයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා අප වැනි රියැදුරන් නො වන්නට වාහන තදබදයන් මීටත් වඩා දරුණු වනු ඇත. මරදානේ වාහන පෝලිම එවිට මීගමුව දක්වා දික් වනු ඇත.’

මා තෝරා ගත යුත්තේ කුමන ක්‍රමය ද?

විද්‍යාත්මක අධ්‍යයනයන්වල දී පැහැදිලිව පෙනෙන කරුණ නම් වාහන ගලනය හරි පිට දකින රියදුරා අනතුරු අඩු සාමකාමී රියදුරෙකු බවයි. එක් ගමනක් අවසන් කිරීමට ඔහුට හෝ ඇයට විනාඩි විස්සක් ගත වෙයි නම් වාහන ගලනය නො පිට දකින රියදුරාට එම ගමන විනාඩි දහ අටකින් පමණ අවසන් කළ හැක. නමුත් සමහර විට එය ද නො හැකි වී යයි.

එපමණක් නොව වාහන ගලනය නො පිට දකින රියදුරා සාමාන්‍යයෙන් ආතතිය, කාංසාව වැඩි – ක්ලමථය බෙහෙවින් පිරුණු පුද්ගලයෝ ය. ඔවුන්ගේ අවට සිටින අය ද මේ අයගේ මෙම පුද්ගල ස්වභාවය හා වාහන පදවන ආකාරයය නිසා පීඩාවට පත් වෙති. මේ අය සාමාන්‍යයෙන් ඍජු බව අඩු, ප්රචණ්ඩ බව වැනි දේවල් උපයෝගී කරගෙන අන් අය සමග ගනුදෙනු කරන අයයි. එසේ ම මේ අය අන් අය නොයෙක් හේතු (උදා: කාන්තාවක් වීම, ගමකින් පැමිණීම වැනි) මත පහත් කොට සලකන අයයි.

වාහන ගලනය හරිපිට දකින රියදුරන් තවමත් අප රටේ ඇත්තේ සුළුතරයකි. නමුත් දැන් දැන් එම පිරිස වැඩි වේගෙන එන බවක් දැනෙයි. මෙම රියදුරා ඍජු බවින් පිරුණු, සාමකාමී, සතුට සහිත කෙනෙකි. ඔහු හෝ ඇය අන් අය පහත් කොට නො සලකයි. රටේ දියුණුවට කැමති වෙයි. අන් අය සමග වඩා යහපත් ලෙස ගනුදෙනු කරයි.

මෙම දෙවන ක්‍රමයට මාරු වීම මඳක් ආයාසයෙන් කළ යුතු දෙයකි. නමුත් එය මනසේ අවුල් බව, ආතතිය අඩු කර ගැනීමේ එක් විදියක් බව මතක තබා ගන්න…!

මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය

මහාමේඝ 2015 බක් කලාපය

සොයා දුන්නාට ස්තුතිය - එලකිරියෙ Chaauwa ට

මම ඉස්සුවෙ අනේ අපොයි

[QUOTE="AnuradhaRa, post: 19687956, member: 325076"] [b]මෙහෙමත් රියැදුරෝ..[/b] [SIZE="4"][COLOR="RoyalBlue"]ඔබත් අන් අයට මෙන් ම ඔබට ම වද දෙන වදකාර රියැදුරෙක් ද? ඔබ වාහන රියැදුරෙක් ද? ඔබේ ම හෝ වෙන කෙනෙකුගේ හෝ රැකියාව ලෙස හෝ ඔබ වාහන පදනවා ද? නැති නම් මෝටර් බයිසිකලයක් පදිනවා ද? එසේ නම් මෙය ඔබට අදාළයි. එසේ නැතත් ඔබ අන් අය පදවන වාහන /මෝටර් බයිසිකල්වල යන බැවින් ඔබට ද මෙය අදාළයි. සමහර රියැදුරන් බියජනක රියැදුරන් ය. සමහරුන් අපරිස්සම් අය ය. තවත් සමහරු දුෂ්ට වෙති. සමහර අයට මෙම ගති කිහිපයක් ම එකට පිහිටා ඇත. මේ අය නිසා එම රියැදුරාත්, එම වාහනයේ යන අයත්, අනෙක් වාහනවල අයත්, පදිකයිනුත් අමාරුවේ වැටෙති; මානසික පීඩනයකට ලක් වෙති; මරණ පවා සිදු වෙයි. මීට බලපාන අධික වේගය, අන් අය ගැන නොසැලකිලිමත් බව, බීමත්කම, අබලන් වාහන, මාර්ග නීති නොදත්කම හෝ නො තැකීම වැනි හේතු රැසකි. මේ ලිපිය වෙන් වන්නේ මේ හේතු රැසට අමතරව කවුරුත් පාහේ සාමාන්‍යයෙන් කතා නො කරන එක් වෙසෙස් හේතුවක් විමසා බැලීමටයි. එනම්, ඔබව වදකාර රියැදුරෙකු බවට පත් කරවන වාහන ගලනය නො පිටට දැකීම නම් තත්ත්වය යි. මෙය රියැදුරාගේ මනස තුළ සිදුවන ක්රියාදාමයකි. මෙය විස්තර කිරීමට කලින් මහ මගේ දිවෙන වාහන දෙකක් අතර හිදැස මනින හැටි ඉගෙන ගනිමු. කවුරුත් දන්නා ක්‍රමය නම් මේ සඳහා දුර පාවිච්චි කිරීමයි. එනම් පාරේ දිවෙන වාහන දෙකක් අතර මීටර දහයක දුරක් ඇත; ‘ඔබ ඉදිරියෙන් ඇති වාහනයට අඩු තරමේ මීටර දහයක් පිටු පසින් ඔබේ වාහනය පදවන්න’ යනාදි ලෙසින් මෙය පාවිච්චි කෙරෙයි. වාහන අතර හිදැස මැනීමේ අනෙක් වඩා විද්‍යාත්මක ක්‍රමය නම් කාලය පාවිච්චි කිරීමයි. එනම් ඔබ ඉදිරියෙන් ඇති වාහනයට අඩු තරමේ තප්පර දෙකක් පිටු පසින් ඔබේ වාහනය පදවන්න යැයි කියනා විට අදහස් කරන දෙයයි. ඔබ ඉදිරියෙන් ඇති වාහනයට තප්පර දෙකක් පිටු පසින් ඔබේ වාහනය පදවන්නේ කෙසේ ද? මෙය කළ හැකි සරල ක්‍රමයක් ඇත. ඔබ ඉදිරියෙන් ඇති වාහනය ලාම්පු කණුවක් හෝ ගසක් හෝ වැනි නො සෙල්වෙන මග සලකුණක් පසු කරන විට ම බිංදුවයි යැයි සිතින් කියන්න. ඉන් පසු තප්පර වේගයෙන් එක, දෙක කියන්න. තුන කියන විට ඔබේ වාහනය එම සලකුණ පසු කළේ නම් ඉදිරි වාහනය හා ඔබ අතර හිදැස තප්පර තුනකි. අනතුරු වළකා ගැනීම සඳහා මෙය අවම වශයෙන් තත්පර දෙකක් වත් විය යුතු යැයි සොයාගෙන ඇත. [U][B]වාහන ගලනය හරිපිට දැකීම[/B][/U] මෙසේ දකින රියැදුරා මහ මග හා එහි යනෙන වාහන දකින්නේ දික් තීරු ලෙසයි. ඔහු/ ඇය සිතන්නේ මෙලෙසයි: ‘මහ මග දිග පටියකි. එහි මම දික් අතට ඉදිරියට යමි. අන් අය ද ඉදිරියට යති. මට පෙර හා පසු පස අය ඇත. මේ අය මට තප්පර ගණනක් ළංව ගමන් කරනවා විය හැක. නැතිනම් මට නො පෙනෙන මානයක විනාඩි ගණනක ඈතින් සිටිනවා විය හැක. කෙසේ වෙතත් මට පෙර යන වාහනය හා ඊට පෙර ඇති වාහන කිහිපයත්, මට පසු එන වාහනය හා ඊට පසු වාහන කිහිපයත් ගමන් කරන්නේ එක තීරුවක ය. එක දිගට ය. හරියට රේල් පාරක රේල් පෙට්ට් දිවෙන හැටියට ය. මෙයට තනි තීරුවේ වාහන ගලනය යැයි කියමි. මාර්ගයේ මා යන පැත්ත වාහන දෙකකට ගමන් කිරීමට තරම් පළල නම් මට එය පෙනෙන්නේ තීරු දෙකකට වාහන ගමන් කළ හැකි මගක් ලෙසයි. එවිට වාහන ගලනය තීරු දෙකකට සිදුවෙතැයි කියයි. සමහර විට තීරු තුනේ හෝ ඊට වැඩි ගණනේ ගලන ඇති අවස්ථා ඉතා පුළුල් මාර්ගවල තිබිය හැක. සමහර දියුණු කළ මාර්ගවල මං තීරු සුදු ඉරෙන් ලකුණු කොට ඇත. එවිට මා අයිති වාහන ගලන මං තීරුව හඳුනාගැනීම මටත්, අන් අයටත් පහසුයි. එසේ නැති විට එය අපහසු වුවත් මම එවැනි මං තීරු සිතින් මවා ගෙන මගේ රිය පදවමි. මා නිතර බලන්නේ මා අයිති මං තීරුවේ වාහන ගලනය කෙසේ ද කියායි. එය වේගවත් මදි නම් තව ටික වේලාවක් එය වෙනස් වේදැයි බලා මම වඩා වේගවත් ලෙස වාහන ගලනය සිදුවෙන මං තීරුවකට පරිස්සමින් මාරු වෙමි. වාහන ගොඩගැසුණු කාර්යාලීය වේලාවට නම් මං තීරු මාරු කිරීම එතරම් ඵලක් නැති බව මම දනිමි. කෙටියෙන් කීවොත් මා වැඩි පුරම අවධානයෙන් සිටින්නේ මා ඉදිරියෙන් මගේ මං තීරුවේ යන වාහනය හා පසුපසින් එන වාහනය හා එ්වායේ වේගයන් ගැනයි. මගේ මං තීරුවේ සමස්ත වාහන ගලන වේගය හා එහි සුමුදු බව ගැන මම අවධානයෙන් සිටිමි.’ [U][B]වාහන ගලනය කනපිට දැකීම[/B][/U] මෙසේ දකින රියැදුරා මහ මග හා එහි යනෙන වාහන දකින්නේ හරස් පටි ලෙසයි. ඔහු/ ඇය සිතන්නේ මෙලෙසයි: ‘මහ මග හිස් ඉඩමකි. මෙහි මේ කෙළවරෙන් ඇතුල් වුණු මා කෙසේ හෝ අන් කෙළවරෙන් පිට විය යුතු ය. එ් සඳහා මා කළ යුත්තේ මා ඉදිරියේ ඇති බාධක මැඩ ගෙන කෙසේ හෝ කොයි තරමින් හෝ ඉදිරියට යාමයි. මා අවට ඇති බාධක නම් අනෙකුත් වාහන/ බයිසිකල්/ පදිකයන්, සහ මාර්ගයේ ඇති වෙනත් සියලූ ම දෑ ය. වෙනත් සියලූ ම දෑවලට මාර්ගය මත ඇඳ ඇති සියලූ ආකාරයේ ඉරි/ කොටු/ ඊ තල වැනි දෑ, මාර්ගය මැද හෝ දෙපස ඇති සියලූ ම ආකාරයේ ඉදිකිරීම් (අයිලන්ඞ්, පදික වේදිකා, වර්ණ සංඥා කණු, මං සලකුණු ආදිය) පමණක් නොව වාහන පාලනයට සිටින පොලිස් නිලධාරීන් ද ඇතුළත් වෙයි. මේ සියල්ල මාගේ ගමනට ඇති බාධා ය; උදවු නො වේ ය. මට ඉක්මනින් යා හැකි ක්‍රමය නම් කෙසේ හෝ මෙම බාධක අස්සෙන් දමා යාමයි. මං තීරු දෙකක ඇති වාහන පේළි දෙක අතර ඇති ඉඩක් අහක බලන පොලිස් නිලධාරියෙකු, රතු වැටෙන්න ඔන්න මෙන්න (හෝ මේ දැන් රතු වැටුණු) වර්ණ සංඥාවක්, මා ඉදිරියෙන් ඇති වාහනය හා මා අතර ඇති වන අඟල් හයක හිදැසක් වැනි මේ සියල්ල කෙසේ හෝ තව ටිකක් මගේ ඉලක්කය වෙත යාමට/ බාධක පැරදවීමට ඇති මං ය. මේවා පැහැර හැරීම මෝඩකමක් මිස වෙන කුමක් ද? මං තීරු එකකට වැඩි මාවත්වල දී මට දකුණු පසින් හෝ වම් පසින් යන වාහනය මා පසු කොට යන්නේ නම් මා පැරදෙන බවක් මට දැනෙයි. එසේ ම මා යන්නේ මෝඩ රියදුරෙකු පිටු පසින් විය යුතු ය. එනම් මා වාහන ගලනය දකින ලෙස නොව වෙනත් ලෙසක එය දකින, එසේ ම හෙමින් යන අදක්ෂ රියැදුරෙකු පසු පස ය. [COLOR="Red"]බොහෝ විට එ් කාන්තාවක් විය හැක. නැතිනම් වයසක පප්පෙකි. එසේ නම් මා වහා ම ඉදිරි වාහනය කෙසේ හෝ පසු කර යා යුතු ය. එ් සඳහා මා දකුණට හෝ වමට වෙට්ටුවක් දමා යා යුතු ය.[/COLOR] පාර දිගේ ඉරි ඇඳ ඇත්තේ බට්ටා පැනීමටදැයි මට සිතෙයි. හැකි තරම් පාරවල් පළලට තැනීම හැර වෙනත් කළ හැකි මාර්ග සංවර්ධනය කුමක් ද? පදික වේදිකා වැනි දෑ බඩගින්නට කෑමට ගත හැකි ද? අඩු ගණනේ පුළුවන් තැනදීවත් පාර පළල් කළ යුතුයි. එවිට එ් තැන්වල දී මා වැනි දක්ෂ රියැදුරන්ට අන් අයව ඉස්සර කොට ඉක්මනින් ගමනාන්තය කෙරෙහි යා හැක. මෙසේ ඉක්මනින් යාමට ඉතා ම වැදගත් මාගේ වාහනයේ වේගයයි. එය කෙතරම් සරල සත්‍යයක් ද යත් එය සමහර අමනයන්ට වැටහෙන්නේ නැත්තේ ඇයි දැයි මට සිතෙයි. එම නිසා මා ඉදිරියේ මීටර පනහක ඉඩක් පෑදී ඇති නම්, එම මීටර පනහ අවසන තවත් වාහන පෙළක් ඇතත්, ඕනෑම මොළය ඇති රියැදුරෙකු කළ යුත්තේ හැකි උපරිම වේගයෙන් එම මීටර පනහ වාහනය පැදවීමයි. මෙහි දී වැර යොදා ඇක්සලේටරය පාගන විට වාහනයේ යන අන් අය එකවර පසු පසට විසි වී යන අපූරු දසුන මට රියැදුරෙකු ලෙස සියුම් ආඩම්බරයක් ගෙන දෙයි. එසේ ම මිටර පනහ අවසන මා එකවර ගසන බ්රේක් පහරට හීන් හඬක් සහිතව එකවර වාහනය නතර වන හැටි සහ එවිට ඇතුළේ සිටින මගියන්ගේ කඳ ඉදිරියට විසි වී නැවෙන හැටි (වාහන පටි නො පැලඳි අය විසි වී යන හැටි) මට සියුම් සැනසුමක් ගෙන දෙයි. මෙසේ වාහනය තුළ යන අනෙක් මගියන්ව ගස්සමින් රිය පැදවීම මගේ දස්කමේ ලකුණකි. එපමණක් නොව මට ඔවුන්ව පාලනය කිරීමට ලැබෙන අවස්ථාවකි. සමහර ළාමක අය මා වාහන අතට ගන්නා විට හොඳට ම බිය වෙයි. සමහර අය මා පසසයි. ළාමක මෝඩ රියැදුරෝ, වෙසෙසින් ම ගැහැනු අය, පෙරහැරක් මෙන් එකා පසු පස එකා ගමන් කිරීමට මහත් රුචියක් දක්වති. වාහන අධික වෙලාවට යම් තැනක හිර වුණ විට කට්ටිය පෝලිමට නවත්වාගෙන ලෝකය ම නතර වුණාක් මෙන් සිටිති. මා වැනි දක්ෂ රියැදුරෝ එසේ නතර නො වෙති. තප්පරයකට හෝ නතර වීම අපේ ගමනාන්තයට යාම තප්පරයකින් හෝ ප්‍රමාද කරන බව මේ මෝඩ පෙරහැර රියැදුරන්ට තේරෙන්නේ නැත්තේ ඇයි? මා ඉදිරියේ වාහනය නතර වුණොත් මා කරන්නේ කෙසේ හෝ ඉදිරියට යාමට මගක් සොයා ගැනීමයි. සමහර තැන්වල පදික වේදිකාවෙන් හෝ දමා ඉදිරියට යාමට හැකි වන මහඟු අවස්ථා පෑදෙයි. එම තැන් අප වැනි දක්ෂ රියැදුරන් එන තෙක් ආරාධනාවෙන් බලා සිටිනවා වැනි ය. එම අවස්ථා මග හරින මෝඩයන් ගැන කතා කිරීමත් කාලය නාස්තියකි. මෙසේ කොහින් හෝ දමා ඉක්මනින් යන, ඉදිරියෙන් යන වාහනය හා මා අතර ඉඩක් තබා නො ගනිමින් මාර්ගයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා අප වැනි රියැදුරන් නො වන්නට වාහන තදබදයන් මීටත් වඩා දරුණු වනු ඇත. මරදානේ වාහන පෝලිම එවිට මීගමුව දක්වා දික් වනු ඇත.’ මා තෝරා ගත යුත්තේ කුමන ක්‍රමය ද? විද්‍යාත්මක අධ්‍යයනයන්වල දී පැහැදිලිව පෙනෙන කරුණ නම් වාහන ගලනය හරි පිට දකින රියදුරා අනතුරු අඩු සාමකාමී රියදුරෙකු බවයි. එක් ගමනක් අවසන් කිරීමට ඔහුට හෝ ඇයට විනාඩි විස්සක් ගත වෙයි නම් වාහන ගලනය නො පිට දකින රියදුරාට එම ගමන විනාඩි දහ අටකින් පමණ අවසන් කළ හැක. නමුත් සමහර විට එය ද නො හැකි වී යයි. [COLOR="Red"]එපමණක් නොව වාහන ගලනය නො පිට දකින රියදුරා සාමාන්‍යයෙන් ආතතිය, කාංසාව වැඩි – ක්ලමථය බෙහෙවින් පිරුණු පුද්ගලයෝ ය. [/COLOR]ඔවුන්ගේ අවට සිටින අය ද මේ අයගේ මෙම පුද්ගල ස්වභාවය හා වාහන පදවන ආකාරයය නිසා පීඩාවට පත් වෙති. [COLOR="red"]මේ අය සාමාන්‍යයෙන් ඍජු බව අඩු, ප්රචණ්ඩ බව වැනි දේවල් උපයෝගී කරගෙන අන් අය සමග ගනුදෙනු කරන අයයි. එසේ ම මේ අය අන් අය නොයෙක් හේතු (උදා: කාන්තාවක් වීම, ගමකින් පැමිණීම වැනි) මත පහත් කොට සලකන අයයි.[/COLOR] වාහන ගලනය හරිපිට දකින රියදුරන් තවමත් අප රටේ ඇත්තේ සුළුතරයකි. නමුත් දැන් දැන් එම පිරිස වැඩි වේගෙන එන බවක් දැනෙයි. මෙම රියදුරා ඍජු බවින් පිරුණු, සාමකාමී, සතුට සහිත කෙනෙකි. ඔහු හෝ ඇය අන් අය පහත් කොට නො සලකයි. රටේ දියුණුවට කැමති වෙයි. අන් අය සමග වඩා යහපත් ලෙස ගනුදෙනු කරයි. මෙම දෙවන ක්‍රමයට මාරු වීම මඳක් ආයාසයෙන් කළ යුතු දෙයකි. නමුත් එය මනසේ අවුල් බව, ආතතිය අඩු කර ගැනීමේ එක් විදියක් බව මතක තබා ගන්න…! මනෝ වෛද්‍ය විශේෂඥ මහේෂ් රාජසූරිය [COLOR="DarkOrchid"]මහාමේඝ 2015 බක් කලාපය සොයා දුන්නාට ස්තුතිය - එලකිරියෙ Chaauwa ට[/COLOR][/COLOR][/SIZE] [SIZE="3"]මම ඉස්සුවෙ[/SIZE] [URL="https://www.facebook.com/permalink.php?story_fbid=1550005715313982&id=100009137043676"][SIZE="3"][COLOR="Sienna"]අනේ අපොයි[/COLOR][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom