Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
මෙහෙමත්, වධ හිංසා දඩුවම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමත්, වධ හිංසා දඩුවම්

මිනිසුන්ට ලැබුණ ලොව අමානුෂික දඩුවම්

මෙය බැලුවහම හිතෙයි එදිනෙදා අපි දකින දඩුවම් මොනවද කියලා.

1 ) Scaphism

මෙය අතීතයේ සිදු කළ දඩුවම් ක්රමයක් වන අතර පුද්ගලයා නිරුවත් කර ගසකට බැද තබයි. පසුව ඔවුන් බලෙන්ම කිරි හා මි පැණි පොවන අතර ඔවුනට පාචනය හා අතීසාරය සැදෙන තුරුම එය කරයි. පසුව ඔවුන්ගේ සිරුරු මි පැණි වලින් වසන අතර, ඒ නිසා කෘමින් ඒ දෙසට ඇදෙයි. පුද්ගලයාගේ අසුචි එකතුවීමට පටන් ගත් පසු කෘමින් ඒවා ආහාරයට ගෙන පුද්ගලයාගේ සිරුර මත වර්ධනය වේ. මෙසේ කුණු වෙමින් පවතින ශරීරය මිය යාමට සති දෙකක් පමණ ගත වේ. නිරාහාරව , ජලය නොමැතිව වේලි බියෙන් කුණුවෙමින් මෙම පුද්ගලයා දුක් විදියි.

2 ) Republican Marriage

මෙය ප්රංශයේ සිදුවූවක් වන අතර පිරිමියෙකු හා කාන්තාවක් එකට ගැට ගසා ගගට විසි කිරීම සිදු කරයි.

3. සිමෙන්ති සපත්තු

ඉහත දඩුවම් ක්රමයට සමාන වන මෙම ක්රමය, පුද්ගලයට සිමෙන්ති සපත්තු පලදා ගගට විසි කිරීම සිදු කරයි. මෙය ඇමෙරිකාවේ මාෆියාවේ සිදු වූවකි.

4. ලෑල්ලෙන් පැනීම

මේකත් මිනිසුන්ව වතුරට විසි කරන ක්රමයක්. මෙය මහුදු මංකොල්ලකරුවන් විසින් සිදු කරන්නක්. මෝරුන්ගේ ආහාරයක් බවට පත් වේ.

5 ) Bestiarii

මුර්ගයින් සමග සටනට යවන සිරකරුවන්ට මරණය දක්වා සටන් කිරීමට සිදු වේ. නිරුවතින්, ආයුධ නොමැතිව සටනේ යෙදෙන මෙය ඉතා අමානුෂික සටනකි.

6. උඩට එල්ලා මැරීම

මෙය සම්ප්රදායික එල්ල මැරීමට වඩා වෙනස් වන්නේ බෙල්ල ගැට ගැසූ පුද්ගලයා ඉහලට ඔසවා මැරීමයි. අමෙරිකාවෙන් ආරම්බ වූ මෙය ඉරානය වැනි රටවලද සිදු විය.

7. කියතින් කැපීම/ඉරීම

මෙය යුරෝපයේ මෙන්ම ආසියාවේද සිදුවුවකි. උඩුයටිකුරු ලෙස ගැට ගැසූ පුද්ගලයාගේ ඉකිලියෙන් පටන් ගෙන ශරීරය දෙබෑ වන තුරුම කියතින් ඉරා දමයි. උඩුයටිකුරුව නිසා පුද්ගලයාගේ ශරීරය වෙන් වන තුරුම මොලයට රුධිරය සැපයෙන නිසා පුද්ගලයාට සිහිය පවතී.

8. සම ගැලවීම

මෙහිදී සිදු වන්නේ ප්රසිද්ධ ස්ථානයකදී පුද්ගලයාගේ සම ඉවත් කිරීමයි.

9. රුධිර රාජාලියා

මෙහිදී සිදු වන්නේ වැරදිකරුගේ සුසුන්නාවෙන් ඉල ඇට කපා පෙනහළු යුගල ඉවතට ගෙන එම තුවාලවලට ලුණු දැමීමයි.

10 ) The Gridiron

පිළිස්සෙන ගල් ඇසුරු ඇදක් මත තැබූ පුද්ගලයාව බොහෝ වේලාවක් අධික තාපය නිසා දුක් විද මරණයට පත් කිරීමයි.

11. තැලීම

යුරෝපයේ හා ඇමරිකාවේ සිදුවූ මෙය, වරදකරුවන්ගේ කට උත්තර ගැනීමට බාවිත විය. වැරදිකරු ප්රතික්ෂේප කරන සැම අවස්ථාවකම වැඩි වැඩියෙන් බර පටවා, ඔහුට දරුණු ලෙස හුස්ම හිරවන තත්වයට පත් කරයි.

12 ) Breaking Wheel

රෝදයට ගැට ගැසූ පුද්ගලයාගේ අස්ථි බිදෙන තුරු පහර දෙයි.

13 ) Spanish Tickler

මේවයින් සුරන හම ගැලවී වරදකරු අධික වේදනාවෙන් මරණයට පත් වේ.

14. පුළුස්සා මැරීම

ප්රසිද්දියේ ගැට ගසා පුළුස්සන පුද්ගලයා පිලිස්සී මැරීමට පෙර කබන්මොනොක්සිඩ් ශරීර ගත වී මරණයට පත් වේ.

15. උණ බට

සෙමෙන් සිදුවන වේදනාකාරී දඩුවමක් වන මෙය ආසියාවේ සිදු විය. උන ගසක ගැට ගසා තබන වැරදිකරුව දිනකට අඩියක් පමණ දික් වන උන බට ශරීරය තුලට ඇතුළුවීම සිදුවේ.

16 ) Ling Chi (සෙමින් කැපීම)

ශරීරය සෙමින් පෙති ගසන අතර, වැරදිකරුට වැඩි කාලයක් ජීවත්වීමට හැකි ලෙස මෙය ක්රමානුකුලව සිදු කරයි.

17. කොලොම්බියානු ටයි පටිය

කොලොම්බියාවේ සිදුවූ මෙය, වැරදිකරුගේ උගුර පලා දිව එලියට ගෙන ඉහත ආකාරයේ කැපුමක් සිදු කරයි. පසුව එම ශරීරය අන් අයට දැක ගැනීමට සලස්වයි.

18. කුරුසයේ ඇන ගැසීම

මෙය රෝමයේ සිදු වුවකි. සෙමින්, නින්දා පමුණවන ලෙස සිදුවන මෙම දඩුවම ලබන පුද්ගලයට මරණය තෙක් කුරුසය දරා ගෙන සිටීමට සිදුවේ.

19. එල්ලා, ඇදගෙන ගොස්, කපා දැමීම

එංගලන්තයේ සිදු වූ මෙය කොටස් 3කින් සිදු විය. පළමුව වරදකරුව ලී රාමුවක බැද දඩුවම් දෙන ස්ථානයට ඇදගෙන යයි. පසුව මරණාසන්න වන තුරු එල්ලා තබයි. පසුව, පුද්ගලයාගේ උදරය කපා බඩවැල් එලියට ගනී. අවසානයේ එම පුද්ගලයගේ හිස ගසා දමා ශරීරය 4ට කපා දමයි.

ඔබත් වරදක් කළොත්, යම් දිනයකදී මෙවැනි දඩුවමක් හෝ වෙන යම් දඩුවමක්, මෙලොවදී හෝ එලොවාදී ඔබටත් උරුමවීමට ඉඩ ඇත. ඒ නිසා තමන් කරන්නේ කුමක්ද යන්න සිතන්න.

අන් අයටත් බැලීමට bump කිරීම අගේ කොට සලකමි

(අන්තර් ජාලයෙන්)

[QUOTE="saturn, post: 19736706, member: 529032"] [b]මෙහෙමත්, වධ හිංසා දඩුවම්[/b] [SIZE=4][COLOR=DarkRed][B]මිනිසුන්ට ලැබුණ ලොව අමානුෂික දඩුවම් [/B][/COLOR][/SIZE] [SIZE=3]මෙය බැලුවහම හිතෙයි එදිනෙදා අපි දකින දඩුවම් මොනවද කියලා. 1 ) [/SIZE][FONT=Arial][SIZE=3]Scaphism[/SIZE][/FONT] [IMG]http://i.ytimg.com/vi/jF8kvIPel2k/hqdefault.jpg[/IMG] [SIZE=3]මෙය අතීතයේ සිදු කළ දඩුවම් ක්රමයක් වන අතර පුද්ගලයා නිරුවත් කර ගසකට බැද තබයි. පසුව ඔවුන් බලෙන්ම කිරි හා මි පැණි පොවන අතර ඔවුනට පාචනය හා අතීසාරය සැදෙන තුරුම එය කරයි. පසුව ඔවුන්ගේ සිරුරු මි පැණි වලින් වසන අතර, ඒ නිසා කෘමින් ඒ දෙසට ඇදෙයි. පුද්ගලයාගේ අසුචි එකතුවීමට පටන් ගත් පසු කෘමින් ඒවා ආහාරයට ගෙන පුද්ගලයාගේ සිරුර මත වර්ධනය වේ. මෙසේ කුණු වෙමින් පවතින ශරීරය මිය යාමට සති දෙකක් පමණ ගත වේ. නිරාහාරව , ජලය නොමැතිව වේලි බියෙන් කුණුවෙමින් මෙම පුද්ගලයා දුක් විදියි. 2 ) [FONT=Arial]Republican Marriage [/FONT][/SIZE] [IMG]http://cdn4.list25.com/wp-content/uploads/2011/12/238.jpg[/IMG] [SIZE=3]මෙය ප්රංශයේ සිදුවූවක් වන අතර පිරිමියෙකු හා කාන්තාවක් එකට ගැට ගසා ගගට විසි කිරීම සිදු කරයි.[/SIZE] [SIZE=3]3. සිමෙන්ති සපත්තු[/SIZE] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2011/12/cement-shoes.gif[/IMG] [SIZE=3]ඉහත දඩුවම් ක්රමයට සමාන වන මෙම ක්රමය, පුද්ගලයට සිමෙන්ති සපත්තු පලදා ගගට විසි කිරීම සිදු කරයි. මෙය ඇමෙරිකාවේ මාෆියාවේ සිදු වූවකි. [/SIZE] [SIZE=3]4. ලෑල්ලෙන් පැනීම[/SIZE] [IMG]http://cdn2.list25.com/wp-content/uploads/2011/12/plank.gif[/IMG] [SIZE=3]මේකත් මිනිසුන්ව වතුරට විසි කරන ක්රමයක්. මෙය මහුදු මංකොල්ලකරුවන් විසින් සිදු කරන්නක්. මෝරුන්ගේ ආහාරයක් බවට පත් වේ. 5 ) [FONT=Arial]Bestiarii [/FONT][/SIZE][IMG]http://cdn.list25.com/wp-content/uploads/2011/12/198.jpg[/IMG] [SIZE=3]මුර්ගයින් සමග සටනට යවන සිරකරුවන්ට මරණය දක්වා සටන් කිරීමට සිදු වේ. නිරුවතින්, ආයුධ නොමැතිව සටනේ යෙදෙන මෙය ඉතා අමානුෂික සටනකි. 6. උඩට එල්ලා මැරීම [/SIZE] [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2011/12/upright.gif[/IMG] [SIZE=3]මෙය සම්ප්රදායික එල්ල මැරීමට වඩා වෙනස් වන්නේ බෙල්ල ගැට ගැසූ පුද්ගලයා ඉහලට ඔසවා මැරීමයි. අමෙරිකාවෙන් ආරම්බ වූ මෙය ඉරානය වැනි රටවලද සිදු විය. 7. කියතින් කැපීම/ඉරීම [/SIZE][IMG]http://cdn2.list25.com/wp-content/uploads/2011/12/168.jpg[/IMG] [SIZE=3]මෙය යුරෝපයේ මෙන්ම ආසියාවේද සිදුවුවකි. උඩුයටිකුරු ලෙස ගැට ගැසූ පුද්ගලයාගේ ඉකිලියෙන් පටන් ගෙන ශරීරය දෙබෑ වන තුරුම කියතින් ඉරා දමයි. උඩුයටිකුරුව නිසා පුද්ගලයාගේ ශරීරය වෙන් වන තුරුම මොලයට රුධිරය සැපයෙන නිසා පුද්ගලයාට සිහිය පවතී. 8. සම ගැලවීම [/SIZE][IMG]http://cdn3.list25.com/wp-content/uploads/2011/12/156.jpg[/IMG] [SIZE=3]මෙහිදී සිදු වන්නේ ප්රසිද්ධ ස්ථානයකදී පුද්ගලයාගේ සම ඉවත් කිරීමයි. 9. රුධිර රාජාලියා [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2011/12/148.jpg[/IMG] මෙහිදී සිදු වන්නේ වැරදිකරුගේ සුසුන්නාවෙන් ඉල ඇට කපා පෙනහළු යුගල ඉවතට ගෙන එම තුවාලවලට ලුණු දැමීමයි. 10 ) [FONT=Arial]The Gridiron [/FONT][IMG]http://cdn4.list25.com/wp-content/uploads/2011/12/137.jpg[/IMG] පිළිස්සෙන ගල් ඇසුරු ඇදක් මත තැබූ පුද්ගලයාව බොහෝ වේලාවක් අධික තාපය නිසා දුක් විද මරණයට පත් කිරීමයි. 11. තැලීම [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2011/12/crushing.gif[/IMG] යුරෝපයේ හා ඇමරිකාවේ සිදුවූ මෙය, වරදකරුවන්ගේ කට උත්තර ගැනීමට බාවිත විය. වැරදිකරු ප්රතික්ෂේප කරන සැම අවස්ථාවකම වැඩි වැඩියෙන් බර පටවා, ඔහුට දරුණු ලෙස හුස්ම හිරවන තත්වයට පත් කරයි. 12 ) [FONT=Arial]Breaking Wheel[/FONT] [IMG]http://cdn.list25.com/wp-content/uploads/2011/12/1112.jpg[/IMG] රෝදයට ගැට ගැසූ පුද්ගලයාගේ අස්ථි බිදෙන තුරු පහර දෙයි. 13 ) [FONT=Arial]Spanish Tickler[/FONT] [IMG]http://cdn2.list25.com/wp-content/uploads/2011/12/107.jpg[/IMG] මේවයින් සුරන හම ගැලවී වරදකරු අධික වේදනාවෙන් මරණයට පත් වේ. 14. පුළුස්සා මැරීම [IMG]http://cdn4.list25.com/wp-content/uploads/2011/12/910.jpg[/IMG] ප්රසිද්දියේ ගැට ගසා පුළුස්සන පුද්ගලයා පිලිස්සී මැරීමට පෙර කබන්මොනොක්සිඩ් ශරීර ගත වී මරණයට පත් වේ. 15. උණ බට [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2011/12/88.jpg[/IMG] සෙමෙන් සිදුවන වේදනාකාරී දඩුවමක් වන මෙය ආසියාවේ සිදු විය. උන ගසක ගැට ගසා තබන වැරදිකරුව දිනකට අඩියක් පමණ දික් වන උන බට ශරීරය තුලට ඇතුළුවීම සිදුවේ. 16 ) [FONT=Arial]Ling Chi (සෙමින් කැපීම) [/FONT] [IMG]http://cdn4.list25.com/wp-content/uploads/2011/12/67.jpg[/IMG] ශරීරය සෙමින් පෙති ගසන අතර, වැරදිකරුට වැඩි කාලයක් ජීවත්වීමට හැකි ලෙස මෙය ක්රමානුකුලව සිදු කරයි. 17. කොලොම්බියානු ටයි පටිය [IMG]http://cdn.list25.com/wp-content/uploads/2011/12/36.jpg[/IMG] කොලොම්බියාවේ සිදුවූ මෙය, වැරදිකරුගේ උගුර පලා දිව එලියට ගෙන ඉහත ආකාරයේ කැපුමක් සිදු කරයි. පසුව එම ශරීරය අන් අයට දැක ගැනීමට සලස්වයි. 18. කුරුසයේ ඇන ගැසීම [IMG]http://cdn.list25.com/wp-content/uploads/2011/12/219.jpg[/IMG] මෙය රෝමයේ සිදු වුවකි. සෙමින්, නින්දා පමුණවන ලෙස සිදුවන මෙම දඩුවම ලබන පුද්ගලයට මරණය තෙක් කුරුසය දරා ගෙන සිටීමට සිදුවේ. 19. එල්ලා, ඇදගෙන ගොස්, කපා දැමීම [IMG]http://cdn3.list25.com/wp-content/uploads/2011/12/hangdrawquarter.gif[/IMG] එංගලන්තයේ සිදු වූ මෙය කොටස් 3කින් සිදු විය. පළමුව වරදකරුව ලී රාමුවක බැද දඩුවම් දෙන ස්ථානයට ඇදගෙන යයි. පසුව මරණාසන්න වන තුරු එල්ලා තබයි. පසුව, පුද්ගලයාගේ උදරය කපා බඩවැල් එලියට ගනී. අවසානයේ එම පුද්ගලයගේ හිස ගසා දමා ශරීරය 4ට කපා දමයි. [COLOR=DarkRed][B]ඔබත් වරදක් කළොත්, යම් දිනයකදී මෙවැනි දඩුවමක් හෝ වෙන යම් දඩුවමක්, මෙලොවදී හෝ එලොවාදී ඔබටත් උරුමවීමට ඉඩ ඇත. ඒ නිසා තමන් කරන්නේ කුමක්ද යන්න සිතන්න. [/B] [COLOR=Black][B][I]අන් අයටත් බැලීමට bump කිරීම අගේ කොට සලකමි[/I][/B][/COLOR] [COLOR=Black][I][SIZE=2](අන්තර් ජාලයෙන්)[/SIZE][/I][/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom