Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙමත් carnival එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමත් carnival එකක්

මිහිමත පවතින විශිෂ්ටතම සැණකෙළිය ලෙසින් හැඳින්වෙන බ්‍රසීලයේ රියෝ කානිවල් සැණකෙළිය පසුගිය දා එරට රියෝ ද ජැනෙයිරෝ නගරයේ වීදි සංචාරය කළේ මිලියන ගණනාවක් වූ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය.

සෑම වසරකම මාර්තු මස මුල් සතියේ අළු බදාදා දිනට පෙර දින අවසන් වන ලෙස මේ සැණකෙළිය ආරම්භ කෙරෙනුයේ ඊට පෙර සති අන්තයේය. පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 04 වැනිදා දක්වා දිනපතා වීදි සංචාරය කළ මේ මහා සැණකෙළිය ඉතාමත්ම විචිත්‍රවත්ව පැවැත්විණි.

බ්‍රසීලයේ ඉතා සුප්‍රසිද්ධ නැටුම් විශේෂයක් වන සම්බා නැටුම් අංග සම්බා සංගීතය අනුව ඉදිරිපත් කරමින් වීදි සංචාරය කරන මේ සැණකෙළියේ ප්‍රධානතම අංගය වන්නේ එරට සම්බා නැටුම් ඉගැන්වෙන පාසල්වලින් ඉදිරිපත් කෙරෙන රංගම කණ්ඩායම්ය.

විවිධ වාදන භාණ්ඩ වයමින් විසිතුරු සංදර්ශන රථ පෙරටු කරගනිමින් සත් දිනක් තිස්සේ වීදි සංචාරය කරන මේ සැණකෙළියේ ඉතිහාසය වසර 1723 දක්වා දිගු වේ. මෙවර සැණකෙළිය සඳහා සම්බා පාසල් 200 ක් පමණ සහභාගි වූ අතර දිනපතා මිලියන 2 කට අධික ජනකායක් එය නැරැඹු බව වාර්තා විය.

දිළිඳු ජනගහනයක් වෙසෙන ප්‍රදේශ මධ්‍යයේ වීදි සංචාරය කෙරෙන මේ සැණකෙළියේ සූදානම සඳහා එක පාසලකට පමණක් ඩොලර් මිලියන 3 කට අධික මුදලක් වැය වෙතැයි පැවැසේ.

මෙවර සැණකෙළිය නැරැඹීම සඳහා මිලියන 7.2 ක සංචාරකයෝ සහභාගි වූහ.

සමහර ෆොටෝස් දාන්නත් බැහැ..මේකනම් නියම රටක් මචන්.එදා හම්බකරලා කල බීලා ෆන් එකේ ඉන්නවා. මිනිස්සු හරි frendly

සිළුමිණ සහ ඩේලි මිරර් වලින් විස්තර උපුටාගන්නා ලදී

[QUOTE="crazyasa, post: 16855151, member: 96296"] [b]මෙහෙමත් carnival එකක්[/b] [CENTER][SIZE="3"][SIZE="4"][COLOR="Blue"]මිහිමත පවතින විශිෂ්ටතම සැණකෙළිය ලෙසින් හැඳින්වෙන බ්‍රසීලයේ රියෝ කානිවල් සැණකෙළිය පසුගිය දා එරට රියෝ ද ජැනෙයිරෝ නගරයේ වීදි සංචාරය කළේ මිලියන ගණනාවක් වූ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. සෑම වසරකම මාර්තු මස මුල් සතියේ අළු බදාදා දිනට පෙර දින අවසන් වන ලෙස මේ සැණකෙළිය ආරම්භ කෙරෙනුයේ ඊට පෙර සති අන්තයේය. පෙබරවාරි 28 වැනිදා සිට මාර්තු 04 වැනිදා දක්වා දිනපතා වීදි සංචාරය කළ මේ මහා සැණකෙළිය ඉතාමත්ම විචිත්‍රවත්ව පැවැත්විණි. බ්‍රසීලයේ ඉතා සුප්‍රසිද්ධ නැටුම් විශේෂයක් වන සම්බා නැටුම් අංග සම්බා සංගීතය අනුව ඉදිරිපත් කරමින් වීදි සංචාරය කරන මේ සැණකෙළියේ ප්‍රධානතම අංගය වන්නේ එරට සම්බා නැටුම් ඉගැන්වෙන පාසල්වලින් ඉදිරිපත් කෙරෙන රංගම කණ්ඩායම්ය. විවිධ වාදන භාණ්ඩ වයමින් විසිතුරු සංදර්ශන රථ පෙරටු කරගනිමින් සත් දිනක් තිස්සේ වීදි සංචාරය කරන මේ සැණකෙළියේ ඉතිහාසය වසර 1723 දක්වා දිගු වේ. මෙවර සැණකෙළිය සඳහා සම්බා පාසල් 200 ක් පමණ සහභාගි වූ අතර දිනපතා මිලියන 2 කට අධික ජනකායක් එය නැරැඹු බව වාර්තා විය. දිළිඳු ජනගහනයක් වෙසෙන ප්‍රදේශ මධ්‍යයේ වීදි සංචාරය කෙරෙන මේ සැණකෙළියේ සූදානම සඳහා එක පාසලකට පමණක් ඩොලර් මිලියන 3 කට අධික මුදලක් වැය වෙතැයි පැවැසේ. මෙවර සැණකෙළිය නැරැඹීම සඳහා මිලියන 7.2 ක සංචාරකයෝ සහභාගි වූහ.[/COLOR][/SIZE][/SIZE] [IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/events/2014/3_mar/Carnivel12_600px_14_03_05.jpg[/IMG] [IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/events/2014/3_mar/Carnivel11_600px_14_03_05.jpg[/IMG] [IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/events/2014/3_mar/Carnivel10_600px_14_03_05.jpg[/IMG] [IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/events/2014/3_mar/Carnivel9_600px_14_03_05.jpg[/IMG] [IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/events/2014/3_mar/Carnivel8_600px_14_03_05.jpg[/IMG] [IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/events/2014/3_mar/Carnivel7_600px_14_03_05.jpg[/IMG] [IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/events/2014/3_mar/Carnivel6_600px_14_03_05.jpg[/IMG] [IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/events/2014/3_mar/Carnivel4_600px_14_03_05.jpg[/IMG] [IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/events/2014/3_mar/Carnivel2_600px_14_03_05.jpg[/IMG] [IMG]http://famouswonders.com/wp-content/uploads/2009/03/dancer-at-carnival-in-rio.jpg[/IMG] [IMG]http://media.sacbee.com/static/weblogs/photos/images/2011/mar11/brazil_carnival_sm/brazil_carnival_28.jpg[/IMG] [IMG]http://metrouk2.files.wordpress.com/2014/02/ad_128459233.jpg[/IMG] [IMG]http://www.independent.co.uk/incoming/article9157806.ece/alternates/w620/rio-carnival-1.jpg[/IMG] [IMG]http://25ask430498k23674s3430drw1r.wpengine.netdna-cdn.com/wp-content/uploads/2014/02/brazilcarnival-750x400.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"];) සමහර ෆොටෝස් දාන්නත් බැහැ..මේකනම් නියම රටක් මචන්.එදා හම්බකරලා කල බීලා ෆන් එකේ ඉන්නවා.:yes: මිනිස්සු හරි frendly [/COLOR][/SIZE][/CENTER] [RIGHT][SIZE="1"][COLOR="Silver"][SIZE="1"][COLOR="White"]සිළුමිණ සහ ඩේලි මිරර් වලින් විස්තර උපුටාගන්නා ලදී[/COLOR][/SIZE][/COLOR][/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom