Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

මේ කියන්න යන සිද්ධිය වුනේ ඊයේ.මගේ යාළුවෙක්ට.මිනිහා කෙල්ලෙක් එක්ක ටික කාලෙක ඉඳලා යාළු වෙලා හිටියා.හැබැයි මිනිහා බොක්කෙන්ම කෙල්ලට ලව් කලා.කෙල්ලත් ඉතින් නෑ බෑ කියන් නැතුව ඌටත් ලව් කලා.

ඊයේ මිනිහා ගිහින් තියෙනවා Sports-meet එකක් බලන්න උගේ යාලුවොත් එක්ක. හවස එකෙක් කෝල් කරලා කියලා තියෙනවා මගේ යාලුවගේ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගහනවා කියලා.

මූ ඒක ගණන් අරගෙන නෑ.ඒත් ටිකකින් කෙල්ලත් ඇවිල්ලා තියෙනවා ඒක බලන්න,හැබැයි ඉතින් තනියම නෙමෙයි අර රවුම් ගහනවා කියපු කොල්ලත් එක්ක, ඒ කොල්ලත් මගේ යාළුවගේ හොඳම යාලුවෙක්,

මූ කෙල්ලගෙන් අහලා කොහෙද ගියේ කියලා.ඒකි කිව්වලු ෆිල්ම් එකක් බලන්න ගියා කියලා දෙන්න එක්ක,

ඉතින් මගේ යාළුවා අරූගෙන් අහලා තියෙනවා ඇයි උඹ මගේ කෙල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගියේ කියලා? මූ ගත් කටටම කිව්වලු මේකි උඹේ කෙල්ල නෙමෙයි මගේ කෙල්ල කියලා

එහෙම කියලා මගේ යාලුවගේ ඉස්සරහම කෙල්ලව කිස් කරලා.තමන්ගේ කෙල්ලව තමන් ඉස්සරහම වෙන එකෙක් කිස් කරද්දී යකා නගිනවනේ, මූට මල පැන්න පාර මූ අරූට නෙලලා එතනම.ලේ පනින්නම නෙලලා.ගහලා අනිත් පැත්ත හැරිලා කෙල්ල ගාවට ගියාම කෙල්ල මගේ යාළුවගේ කනට ගහලා

ඒ වෙලාවේ එතන සෙනඟත් 800ක් විතර ඉඳලා තියෙනවා.හිතා ගන්න පුලුවන්නේ කොහොම නෝන්ඩියක්ද කියලා.අනික යාළුවො ඔක්කොම ඉස්සරහ.

මිනිහට කර කියා ගන්න දෙයක් නෑ.වැරද්දත් කරලා තව කනටත් ගැහුවම මල පනින විදියට වෙන එකෙක් නම් ඒකිගේ බෙල්ල මිරිකනවා,මූ බොක්කෙන්ම ලව් කරන නිසා මූ කෙල්ලට අතක්වත් උස්සන් නැතුව ගෙදර ඇවිල්ලා, මූ විස්තරේ අඬ අඬ කිව්වා.මූ කියනවා මූට තාමත් ඒ කෙල්ලව අමතක කරන්න බෑ කියලා.

මේ වගේ කෙල්ලොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.අමතක වුනොත් මීට වඩා ලොකු දෙයක් වෙන්න පුලුවන්.

ඔයාලත් මේ ගැන හිතන දේ දායි කියලා මම බලාපොරොත්තු වෙනවා!!!!!!!

[QUOTE="^Night Fury^, post: 9520715, member: 327587"] [b]මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!![/b] [SIZE=5]මේ කියන්න යන සිද්ධිය වුනේ ඊයේ.මගේ යාළුවෙක්ට.මිනිහා කෙල්ලෙක් එක්ක ටික කාලෙක ඉඳලා යාළු වෙලා හිටියා.හැබැයි මිනිහා බොක්කෙන්ම කෙල්ලට ලව් කලා.කෙල්ලත් ඉතින් නෑ බෑ කියන් නැතුව ඌටත් ලව් කලා.;);) ඊයේ මිනිහා ගිහින් තියෙනවා Sports-meet එකක් බලන්න උගේ යාලුවොත් එක්ක. හවස එකෙක් කෝල් කරලා කියලා තියෙනවා මගේ යාලුවගේ කෙල්ල වෙන එකෙක් එක්ක රවුම් ගහනවා කියලා.:eek::eek: මූ ඒක ගණන් අරගෙන නෑ.ඒත් ටිකකින් කෙල්ලත් ඇවිල්ලා තියෙනවා ඒක බලන්න,හැබැයි ඉතින් තනියම නෙමෙයි අර රවුම් ගහනවා කියපු කොල්ලත් එක්ක, ඒ කොල්ලත් මගේ යාළුවගේ හොඳම යාලුවෙක්,:shocked::shocked: මූ කෙල්ලගෙන් අහලා කොහෙද ගියේ කියලා.ඒකි කිව්වලු ෆිල්ම් එකක් බලන්න ගියා කියලා දෙන්න එක්ක,:frown::frown: ඉතින් මගේ යාළුවා අරූගෙන් අහලා තියෙනවා ඇයි උඹ මගේ කෙල්ලත් එක්ක ෆිල්ම් බලන්න ගියේ කියලා? මූ ගත් කටටම කිව්වලු මේකි උඹේ කෙල්ල නෙමෙයි මගේ කෙල්ල කියලා :growl::growl: එහෙම කියලා මගේ යාලුවගේ ඉස්සරහම කෙල්ලව කිස් කරලා.තමන්ගේ කෙල්ලව තමන් ඉස්සරහම වෙන එකෙක් කිස් කරද්දී යකා නගිනවනේ, මූට මල පැන්න පාර මූ අරූට නෙලලා එතනම.ලේ පනින්නම නෙලලා.ගහලා අනිත් පැත්ත හැරිලා කෙල්ල ගාවට ගියාම කෙල්ල මගේ යාළුවගේ කනට ගහලා :no::no: ඒ වෙලාවේ එතන සෙනඟත් 800ක් විතර ඉඳලා තියෙනවා.හිතා ගන්න පුලුවන්නේ කොහොම නෝන්ඩියක්ද කියලා.අනික යාළුවො ඔක්කොම ඉස්සරහ. :confused::confused::confused: මිනිහට කර කියා ගන්න දෙයක් නෑ.වැරද්දත් කරලා තව කනටත් ගැහුවම මල පනින විදියට වෙන එකෙක් නම් ඒකිගේ බෙල්ල මිරිකනවා,මූ බොක්කෙන්ම ලව් කරන නිසා මූ කෙල්ලට අතක්වත් උස්සන් නැතුව ගෙදර ඇවිල්ලා, මූ විස්තරේ අඬ අඬ කිව්වා.මූ කියනවා මූට තාමත් ඒ කෙල්ලව අමතක කරන්න බෑ කියලා.:(:( මේ වගේ කෙල්ලොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.අමතක වුනොත් මීට වඩා ලොකු දෙයක් වෙන්න පුලුවන්. [SIZE=6][COLOR=Red]ඔයාලත් මේ ගැන හිතන දේ දායි කියලා මම බලාපොරොත්තු[/COLOR][/SIZE][/SIZE][SIZE=6][COLOR=Red] වෙනවා!!!!!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom