Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙමත්_ගැහිල්ලක්(151_න්_490_ක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමත්_ගැහිල්ලක්(151_න්_490_ක්)

දකුණු අප්‍රිකාවේ ශේන් පන්දු 151 න් ලකුණු 490 ක් රැස්කරයි

පන්දු 151 කදී ලකුණු 490 ක් දකුණු අප්‍රිකාවේ දෙවැනි පෙළ සිමිත ඕවර ක්‍රිකට් තරගාවලියකදී වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ ශේන් ඩැඞ්ස්වෙල් පන්දු 151 කදී ලකුණු 490 ක් රැස්කරමින් පිතිකරුවකු ඉනිමකදී රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට පසුගියදා සමත් වී තිබේ. හයේ පහර 57 ක් සහ හතරේ පහර 27 කින් ඩැඞ්ස්වෙල්ගේ ඉනිම අලංකාර විය.

ඉන්දීය ක්‍රීඩකයකු වන එස්. සංකෘත් ශ්‍රීරාම් 2014-15 තරග වාරයේදී ජේ.එස්.එස්. ජාත්‍යන්තර පාසල වෙනුවෙන් රැස්කළ ලකුණු 486 යේ වාර්තාව මේ අනුව බිඳ වැටුණි. වාර්තාව තැබූ පසුගිය සෙනසුරාදා (18 වැනිදා) දිනයේදී ඔහුගේ 20 වැනි උපන් දිනයද යෙදී තිබීමද තවත් සුවිශේෂී සිදුවීමකි.‘මගේ ජීවිතයේ හොදම දවස අද” යැයි තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශේන් ඩැඞ්ස්වෙල් පවසා තිබේ.

ඩැඞ්ස්වෙල් රැස්කළ ලකුණු 490 ත් සමගින් දී වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 677 ක් රැස්කරමින් දෙවැනි පෙළ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද අලුත් කිරීමට සමත්විය. 2007 වසරේදී වෝර්වික් විශ්ව විද්‍යාලීය දෙවැනි පෙළ කණ්ඩායම විසින් නිව්මෑන් විද්‍යාලයට එරෙහිව කඩුලු 5 කට රැස්කළ ලකුණු 629 යේ වාර්තාව මේ අනුව බිඳ වැටුණි.

ශේන් ඩැඞ්ස්වෙල්ට අනගි සහයක් ලබාදුන් වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ රුආන් හාස්බ්රෝක්ද ශතකයක් (නොදැවී 104) රැස්කිරීමට සමත්විය. දරුණු පහර කෑමකට ලක්වූ පොච් ඩෝප් ක්‍රිකට් කණ්ඩායමේ ඬේවිස් ක්‍රෝදර් ඕවර 10 කදී ලකුණු 131 ක් ලබාදුන් අතර එක් කඩුල්ලක් දවා ගැනීමට හැකිවිම ඔහුට සහනයක් විය.

පිතිහරඹයෙන් පමණක් සෑහිමකට පත්නොවූ ශේන් ඩැඞ්ස්වෙල් ඕවර 7 ක් යවමින් ලකුණු 32 කට කඩුලු 2 ක් ද දවාගැනීමට සමත්වූ අතර ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 290 ක් රැස්කළ පොච් ඩෝප් ක්‍රිකට් කණ්ඩායම ලකුණු 387 කින් පරාජයට පත්විය.

Source

[QUOTE="Wolverine GTR, post: 22529588, member: 158020"] [b]මෙහෙමත්_ගැහිල්ලක්(151_න්_490_ක්)[/b] [CENTER][SIZE=4][B][SIZE=6][COLOR=Black][FONT=Century Gothic]දකුණු අප්‍රිකාවේ ශේන් පන්දු 151 න් ලකුණු 490 ක් රැස්කරයි[/FONT][/COLOR][/SIZE][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkSlateGray][FONT=Century Gothic][IMG]https://i.imgur.com/t9ozo0E.png[/IMG][/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkSlateGray][FONT=Century Gothic]පන්දු 151 කදී ලකුණු 490 ක් දකුණු අප්‍රිකාවේ දෙවැනි පෙළ සිමිත ඕවර ක්‍රිකට් තරගාවලියකදී වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ ශේන් ඩැඞ්ස්වෙල් පන්දු 151 කදී ලකුණු 490 ක් රැස්කරමින් පිතිකරුවකු ඉනිමකදී රැස්කළ ඉහළ ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට පසුගියදා සමත් වී තිබේ. හයේ පහර 57 ක් සහ හතරේ පහර 27 කින් ඩැඞ්ස්වෙල්ගේ ඉනිම අලංකාර විය.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkSlateGray][FONT=Century Gothic]ඉන්දීය ක්‍රීඩකයකු වන එස්. සංකෘත් ශ්‍රීරාම් 2014-15 තරග වාරයේදී ජේ.එස්.එස්. ජාත්‍යන්තර පාසල වෙනුවෙන් රැස්කළ ලකුණු 486 යේ වාර්තාව මේ අනුව බිඳ වැටුණි. වාර්තාව තැබූ පසුගිය සෙනසුරාදා (18 වැනිදා) දිනයේදී ඔහුගේ 20 වැනි උපන් දිනයද යෙදී තිබීමද තවත් සුවිශේෂී සිදුවීමකි.[/FONT][/COLOR]‘මගේ ජීවිතයේ හොදම දවස අද” යැයි තරගයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශේන් ඩැඞ්ස්වෙල් පවසා තිබේ.[/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkSlateGray][FONT=Century Gothic]ඩැඞ්ස්වෙල් රැස්කළ ලකුණු 490 ත් සමගින් දී වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 677 ක් රැස්කරමින් දෙවැනි පෙළ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද අලුත් කිරීමට සමත්විය. 2007 වසරේදී වෝර්වික් විශ්ව විද්‍යාලීය දෙවැනි පෙළ කණ්ඩායම විසින් නිව්මෑන් විද්‍යාලයට එරෙහිව කඩුලු 5 කට රැස්කළ ලකුණු 629 යේ වාර්තාව මේ අනුව බිඳ වැටුණි.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkSlateGray][FONT=Century Gothic]ශේන් ඩැඞ්ස්වෙල්ට අනගි සහයක් ලබාදුන් වයඹ විශ්ව විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායමේ රුආන් හාස්බ්රෝක්ද ශතකයක් (නොදැවී 104) රැස්කිරීමට සමත්විය. දරුණු පහර කෑමකට ලක්වූ පොච් ඩෝප් ක්‍රිකට් කණ්ඩායමේ ඬේවිස් ක්‍රෝදර් ඕවර 10 කදී ලකුණු 131 ක් ලබාදුන් අතර එක් කඩුල්ලක් දවා ගැනීමට හැකිවිම ඔහුට සහනයක් විය.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkSlateGray][FONT=Century Gothic]පිතිහරඹයෙන් පමණක් සෑහිමකට පත්නොවූ ශේන් ඩැඞ්ස්වෙල් ඕවර 7 ක් යවමින් ලකුණු 32 කට කඩුලු 2 ක් ද දවාගැනීමට සමත්වූ අතර ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 290 ක් රැස්කළ පොච් ඩෝප් ක්‍රිකට් කණ්ඩායම ලකුණු 387 කින් පරාජයට පත්විය.[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=DarkSlateGray][FONT=Century Gothic]-----------------------[/FONT][/COLOR][/B][/SIZE] [SIZE=3] [B][COLOR=DarkSlateGray][FONT=Century Gothic][URL="http://www.elakiri.com/forum/webgossip.lk/southafrica/"]Source[/URL][/FONT][/COLOR][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom