Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙම එවුන්ට මොකද කරන්න ඕනේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම එවුන්ට මොකද කරන්න ඕනේ.

ඒඩ්ස් හැදුණු පියා දියණියට

අතවර කර දියණියටත් ඒඩ්ස් හැදෙයි

මීගමුව සමූහ - විමල් කීර්ති

දහසය හැවිරිදි තම වැඩිමල් දියණිය බලෙන් දූෂණය කර ඇය "ඒඩ්ස්" රෝගියකු බවට පත් කළ "ඒඩ්ස්" රෝගී පියකු මීගමුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් මීගමුව තිඹිරිගස්කටුව හරිස්චන්ද්රපුරයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකාර පියා 40 හැවිරිදි පෙදරේරුවකු වන අතර ඔහු තිදරු පියෙකි. මෙම සැකකරු සහ ඔහුගේ බිරිඳ ඒඩ්ස් රෝගීන් දෙදෙනෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව මෙම රෝගී දෙමාපියෝ තම දරුවන්ට හොරා කොළඹ මහ රෝහලට ගොස් ප්‍රතිකාර ලබති. මේ අතරතුර පියා තම බිරිඳ නිවසේ නොමැති අවස්ථාවක 2013 වසරේ තම වැඩිමල් දියණිය අවස්ථා දෙකකදී දූෂණය කර ඇත.

ඉන් ටික කලකට පසු දියණියගේ ශරීරයේ පලු මතුවී කුෂ්ට රෝගී බවක් පෙන්නුම් කර ඇත. තම පියා රහස් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නා බව දැන සිටි එම දියණිය ඒ පිළිබඳව සැක සිතී කොළඹ මහ රෝහලට පැමිණ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඇගේ රුධිරය පරීක්ෂණයට ලක් කර ඇත. පසුව රුධිර පරීක්ෂණයේදී ඇය "ඒඩ්ස්" රෝගියකු බව අනාවරණය වී ඇත. ඉන් අනතුරුව මේ පිළිබඳ රෝහලේ වෛද්‍ය බලධාරීන් නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය දැනුවත් කර ඇත.

එම පැමිණිල්ල අනුව බාලවයස්කාර 16 හැවිරිදි තම වැඩිමල් දියණිය දූෂණය කිරීමේ චෝදනාවට එම නරුම පියා මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් මීගමුව හරිස්චන්ද්‍රපුර තිඹිරිගස්කටුව ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පියා අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතය.

source divaina

[QUOTE="shaggy_123, post: 16857442, member: 355626"] [b]මෙහෙම එවුන්ට මොකද කරන්න ඕනේ.[/b] [SIZE="4"]ඒඩ්ස් හැදුණු පියා දියණියට අතවර කර දියණියටත් ඒඩ්ස් හැදෙයි මීගමුව සමූහ - විමල් කීර්ති දහසය හැවිරිදි තම වැඩිමල් දියණිය බලෙන් දූෂණය කර ඇය "ඒඩ්ස්" රෝගියකු බවට පත් කළ "ඒඩ්ස්" රෝගී පියකු මීගමුව මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් මීගමුව තිඹිරිගස්කටුව හරිස්චන්ද්රපුරයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාර පියා 40 හැවිරිදි පෙදරේරුවකු වන අතර ඔහු තිදරු පියෙකි. මෙම සැකකරු සහ ඔහුගේ බිරිඳ ඒඩ්ස් රෝගීන් දෙදෙනෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැති මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ කරුණු අනුව මෙම රෝගී දෙමාපියෝ තම දරුවන්ට හොරා කොළඹ මහ රෝහලට ගොස් ප්‍රතිකාර ලබති. මේ අතරතුර පියා තම බිරිඳ නිවසේ නොමැති අවස්ථාවක 2013 වසරේ තම වැඩිමල් දියණිය අවස්ථා දෙකකදී දූෂණය කර ඇත. ඉන් ටික කලකට පසු දියණියගේ ශරීරයේ පලු මතුවී කුෂ්ට රෝගී බවක් පෙන්නුම් කර ඇත. තම පියා රහස් රෝගයකට ප්‍රතිකාර ලබා ගන්නා බව දැන සිටි එම දියණිය ඒ පිළිබඳව සැක සිතී කොළඹ මහ රෝහලට පැමිණ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඇගේ රුධිරය පරීක්ෂණයට ලක් කර ඇත. පසුව රුධිර පරීක්ෂණයේදී ඇය "ඒඩ්ස්" රෝගියකු බව අනාවරණය වී ඇත. ඉන් අනතුරුව මේ පිළිබඳ රෝහලේ වෛද්‍ය බලධාරීන් නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය දැනුවත් කර ඇත. එම පැමිණිල්ල අනුව බාලවයස්කාර 16 හැවිරිදි තම වැඩිමල් දියණිය දූෂණය කිරීමේ චෝදනාවට එම නරුම පියා මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සහය ඇතිව නුගේගොඩ පිහිටි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් මීගමුව හරිස්චන්ද්‍රපුර තිඹිරිගස්කටුව ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පියා අධිකරණය හමුවට පැමිණ වීමට නියමිතය.[/SIZE] source divaina [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom