මෙහෙම ගිහින් යක්කු ෆ්‍රී ශූට් එකෙන් පස්ස&#3546

weponizer

Active member
  • Oct 3, 2017
    605
    116
    43
    මෙහෙම ගිහින් යක්කු ෆ්‍රී ශූට් එකෙන් පස්ස&#3546



    අපි කට්ටඩියගේ මන්තර දුම්මල වලට හීලෑ උන යක්කු බොලවු.......

    මහසෝනට බයත් නෑ
    කාලසේනයට ණයත් නෑ
    මෝහිනීට පදිරිත් නෑ
    මම කලුකුමාරයා බ්‍රෝ.......

    ඔයත් එකපාරක් හරි කෙල්ලෙක්ට වැහිලා තියෙනවානම් ශෙයා කරන්න. ඒකේ ආතල් එක කියලා වැඩක් නෑ මචන්......

    අන්තරේ ඇවිත් නානවා වගේ නෙවේ දුම්මල කාලා තොවිලයක් නටන එක ආතල් බ්‍රෝ....

    අර දත් එලියට තියෙන උන් හිතන්නේ උන් තරම් ඩයල් නෑ කියලා ආයේ.. මුනින් අතටවත් නිදා ගන්ඩ බැ අපි දන් නැද්ද රැගිල්ල විතරයී...

    මාව පතාගෙන ආපූ මොහිනී කොහේ හරි තුන්මන් හන්දියක ඇති..... මනුස්ස ප්‍රාණියෙකුට එහෙම අහු වෙන්න එපා වස්තු...

    තොවිල් වලට කල් ඉකුත් වෙච්ච දුම්මලයි ලාම්පුතෙලුයි ගන්න අඩු කුලේ පර හැත්ත......

    පොල්ගහයට සොහොනේ ගෝරී මෝහිනි ඉන් අ රිලේශන් ශිෆ් විත් යටඇදුම් පතිරැල්ලාගේ කැලෑ අස්සේ ග්‍රීස් යකා....

    රීරී යකා වගේ කොල්ලෙක්නම් හා අම්මේ....

    උලමා වගේ කෑ ගහන කොල්ලෙක් ලබන්න පින තියෙන්න ඕනි සිස්..... උලමාවරුන් ඉන්න අය මේ පෝස්ට් එකට ලයික් කරන්න අනී......

    බොරැල්ලේ සොහොන වැයික්කිය කර කර ගන්න එක යකෙක්ට තියෙන ලොකුම හීනයක් තමා බං...

    රිරී යකා ගහන ගේම එක්ක බැලුවම ඩ්‍රැකියුලාත් කැලේ බ්‍රෝ......

    කුකුළො බිල්ලට ගන් නෑ එක එකාට වැහෙන්නේ නෑ ප්‍රසිද්ධ සොහොනක් නෑ රෑ දොලහට ගස් නගින් නෑ කොටින්ම පොෂ් නෑ එකෙන්ම ගොඩේ... ඒ නිසා යකින්නියක් සෙට් වෙන්නෙත් නෑ....


    මහ කොළ සන්නි යකා- ග්‍රීන්ඇරෝ යක්
    බිහිරි සන්නි යකා- සයිලන්ස් රොක්ස්
    යක් කුරුල්ලා – උළමා උළමා
    මහ සොහොනා - සෙම්ට්‍රි මැක්ස්
    රීරි යකා- රිරී යක්
    කළු කුමාරයා- මැක්ස් බ්ලැක්


    -උපුටා ගැනීමක්-