Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙම දෙමවුපියො උඹලට හිටියද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Toxic දෙමව්පියන් කියන්නේ ඇත්තක්...

මගේ මේ අත්දැකීම ෆේක් එකකින් ලියන්නෙ අදටත් මම කවුද කියලා අනිත් අය දැනගන්නවට අකමැති නිසයි.

මාව ලංකාවෙ ප්‍රසිද්ධම ඉස්කෝලෙකට දැම්මා

1 වසරේ ඉඳන්ම ඒක කලේ එයාලගේ පම්පෝරියට විතරයි කියලා මම තරමක් ලොකු වෙද්දී තේරුම් ගත්තා.

මට උන සිදුවීම් කිපයක්ම මට දැන් මතකෙට එන විදිහට කියන්නම්.

පොඩිම කාලේ බෑන්ඩ් එකට මාව තෝරගත්තම ගෙදරින් අම්මාට මාව ගේන්න එන්න බෑ කියලා ඒකෙන් අස්කර ගත්තා. මට පෝතක බාලදක්ෂ එකට යන්න ලොකු ආසාවක් තිබුණ නිසා දිගටම අම්මට කරදර කරද්දීත් ඒකම කියලා ඒ යන්න දුන්නෙත් නෑ.

පොඩි කාලේ ගෙවල් ළඟ සෙල්ලම් කරන්න ගියත් හවස 5 වෙන්න කලින් ගෙදර එන්නම ඕනෙ කියලා නීති දාලා තිබුණේ. කවදාවත් කලුවර වැටෙනකම් ඒ නිසා මම සෙල්ලම් කරලා නෑ කොච්චර ආසා උනත්.

පොඩිකාලේ ඉඳලා මාව මෙහෙම forcefully පොතටම දාපු එකේ ප්‍රතිඵලයක් විදිහට මම පොතටම ඇලිච්ච කෙනෙක් උනා.

ටිකක් ලොකු වෙද්දි 8-9 වසරෙදි වගේ මම කියල කියලම වෑන් එකෙන් අයින් වෙලා බස් එකේ ඉස්කෝලේ යන්න එයාලව කැමති කරව ගත්තා.

එකෙන් තමයි මම පොඩ්ඩක් හරි බාහිර සමාජය මොන වගේද කියලා ඉගෙන ගත්තෙ. බාහිර සමාජය ගැන පොඩිකාලේ ඉඳන් තේරුම් ගත්ත නැති මාව කොයි තරම් නම් අනිත් ළමයින්ට බයිට් එකක් උනාද කියලා කියන්න මට වචන නෑ. හැබැයි ටික ටික ඒ දේවල් මම ඉගෙන ගත්ත කොහොම හරි. එහෙම හරි නොවුන නම් අද මම මේ ඉන්න තැනවත් රැකෙන්න මට බැරි වෙනවා.

බස් එකේ එන්න ගත්තට පස්සෙ මම ඉස්කෝලේ වොලිබෝල් සෙල්ලම් කරන්න ගත්තා. ඒත් කවදාවත් මට ඒකට අඳින්න ගෙදරින් අර sport kit එකක් අරන් දුන්නෙ නෑ. ගෙදර තියෙන ඇඳුමක් අඳින්න බොරු වැඩ වලට වියදම් කරන්න බෑ කිව්වා. කවදාවත් මට knee guard එකක් අරන් දුන්නෙ නෑ school team එකට select උනාමවත්. මම මගේ team එකේ එකෙක් ගේ පරණ knee guard දෙක තමයි ඉල්ල ගත්තෙ හැමදාම match එකකදි. අනිත් ගෙවල් වලින් ළමයිගේ match බලන්න එද්දී කවදාවත් අපේ ගෙදරින් ඇවිත් නෑ. ඉස්කෝලේ team එකට maches වලදි දෙන t-shirt එක විතරයි මම volleyball kit එකක් විදිහට ඇඳලා තියෙන්නෙ.

මගේ ගෙදරට සල්ලි නැති ප්‍රශ්නයක් කවදාවත් තිබ්බෙ නෑ. බොහොම සාර්ථක ව්‍යාපාරික පවුලක් අපි.

මගේ ඉස්කෝලේ ගොඩක් facility තිබ්බ නිසා tournament වලට පිට ඉස්කෝල වලින් අපේ එකට තමයි ආවේ ඒ නිසා මට team එකේ වැඩ වලදි ලොකු අවුලක් තිබ්බෙ නෑ.

නමුත් එක පාරක් 10 වසරෙදි අපිට දවිසමර එකේ tournament එකකට යන්න උනා. එකේ final වලට select උන නිසා අපි එද්දී රෑ වෙන නිසා අපිව ගන්න school එකට එන්න කියලා ඉස්කෝලෙන් ළමයින්ගේ ගෙවල් වලට call කරලා තිබ්බා. Tournament එක win කරලා school bus එකෙන් ඇවිත් බහිද්දිම මගේ අම්මා අපේ sirට බැන්නා. එතනින් මගේ volleyball ජීවිතේ ඉවර උනා.

පස්සෙ කාලෙක ගෙදර කතාබහකදි තාත්තගේ කටින් කිය උනා එදා එහෙම කතා නොකරනම් මම O/L අනා ගන්නව කියලා. ඒක එයාලා plan කරලා කරපු දෙයක්.  (මම ලකුණු අඩු කරගෙනවත් හිටියෙ නැති කොට එහෙම නොකරන්න එයාලට යුතුකමක් තිබුණා)

මම O/L ලියලා ගෙදර ඉද්දි දවසක් මගේ යාළුවෙක් ගෙදර ඇවිත් අම්මලට කිව්වා එයා යන karate class එකක් ගැන මාවත් එවන්නම කියලා. එයාලගේ පවුල අපේ අම්මලගේ හිතවත්ම පවුලක් නිසා අම්මලට ඒකට බෑ කියන්න බැරි නිසා හා කිව්වා. ඒත් මට ඒකට අඳින්න kit එකට වත් අඩුම තරමේ බොටමක් ගන්න වත් දුන්නෙ නෑ. ගෙදර තිබ්බ එකක් අඳින්න කියලා කිව්වා. මම ඒ නිසා වැඩි දවසක් ඒකට ගියෙ නෑ. මමම නැවතුණා.

ඊට පස්සෙ මම ගෙදර කිට්ටුව මගේ යාලුවෝ එක්ක එකතු වෙලා පොඩි football team එකක් පටන් ගත්තා. ඒකට අපිට ගොඩක් උදව් කලේ ඒ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්. අපි team එකට kits එහෙම අරගෙන මම ගෙදර ඇවිත් පෙන්නලා ටික දවසක් යන්න කලින් ගෙදරින් මාව බලෙන්ම school hostel එකට දැම්මා. මම A/L වලට මහන්සි වෙන්නෑ වෙලාව නාස්ති කරනවා කියලා.

මට පාසල් ප්‍රේමයක් ඇති උනේ A/L කාලේ ඒවා මහා ලොකු සිද්ධි නෙමෙයි mobitel freedom දාලා පැයක කෝල් එකක් ගත්ත එකයි message කරපු එකයි ඇරුනම love කරනවා කියලා ඒ කාලේ මොනාද කලේ කියලා හිතා ගන්න බෑ.

එක දවසක් මගේ අක්කගේ ප්‍රපෝසල් එකේ boyගේ ගෙදර බලන්න ගිහින් නෑදෑයෝ කීප දෙනෙක් ගෙදර හිටපු නිසා එදා එයාලට මගේ කාමරේ දීලා මම සාලේ නිදාගන්න ගියා. ඒ ගමන ගිහින් ඇවිත් එකේ විස්තර මම girlfriendට කිය කිය ඉද්දි මගේ තාත්තා කළුවරේ ම ඇවිත් මගෙන් ෆෝන එක උදුර ගත්තා. එදා රෑ ගෙදර එකම සිද්ධියයි. අම්මයි තාත්තයි කෑගහල මට බනින්න ගත්තා. ඒකේ save කරලා තිබ්බ girl ගෙ ගෙදර number එක අරන් පහුවදාම එහෙ යනවා කියලා එකම විකාරයක් කලා. මම අඬලා එහෙම කරන්න එපා කියද්දිත් මට පුදුම mental torture එකක් කලේ. මගේ මාමා ඒක settle කරලා දැන් නිදා ගමු කියලා. අපි ආයෙ නිදාගන්න ගියාට මට නින්ද ගියේම නෑ බයට. මට ඕනෙ උනා girlගේ numbers ටික කොහොම හරි phone එකෙන් මකන්න. මම හොරෙන් අම්මලගේ කාමරේට ගිහින් phone එක හොයද්දි ආයෙ තාත්තට අහුවෙලා මට හොඳට ම ගැහුවා. ඒක කියන්න මට වචන නෑ.

පහුවදා පෝය දවසක් අම්මලා කිව්වා වගේම එහෙට පාන්දර කෝල් කරලා කාර් එක අරන් යන්න ලෑස්ති වෙනවා. මම කෑ ගහලා අඬලා කියන්න තියෙන හැම විදිහකටම ඉල්ලුවා එහෙම කරන්න එපා කියලා. නමුත් මගේ වචන ඉල්ලීම් හැඟීම් කිව්වෙ එයාලට දශකයකින් වත් වටිනාකමක් තිබ්බ දේවල් නෙමෙයි. අන්තිමට මම එයාලා එහෙම කලොත් මම ගෙදරින් යනවා කිව්වා. ඒ වෙලාව ආයේ මාමා මැදිහත් වෙලා මාව ඒ වෙනුවට එයාලගේ ගෙදර එක්කන් ගියා. අම්මලා එහෙම යන්නෙ නෑ කියලා එයාලාගෙන් වචනේ අරන්.

නමුත් මාමා එක්ක ගෙදර ගියාට පස්සෙ අම්මලා එහෙ ගිහින් තිබ්බා

මට අදටත් ඒ girl පස්සෙ දවසක මට ඒ සිද්ධිය කිව්ව විදිහ හිතද්දී හිතා ගන්න බෑ මගේ දෙමව්පියෝ කොහොමද එහෙම කලේ කියලා. එයා එදා පෝය දවසේ class ගිහින් ගෙදර එද්දි අපේ car එක මිදුලේ තිබ්බලු. අපේ අම්මයි තාත්තයි එයාගේ අම්මයි තාත්තයි එක්ක ගේ ඉස්සරහ වාඩි වෙලා කතා කරනවලු. එයා ගියාම අපේ දෙන්න හොඳටම දොස් කියලා. එයා කිව්වා එයාගෙ අම්මයි තාත්තයිවත් කවදාවත් එයාට එහෙම කතා කරලා නෑ කියලා.

මම ඒ සිද්ධියෙන් පස්සෙ ගෙදර ආවට ගෙදර තිබ්බෙ වෙනස්ම වාතාවරණයක්.

එක සැරයක් මම පාන්දර නිදාගෙන ඉද්දි මගේ තාත්තා ඇවිත් එකපාර කාමරේ ලයිට් එක දාලා කකුලෙන් ඇදලා මාව ඇඳෙන් බිමට ඇදලා හොඳටම ගැහුවා. නිදාගන්නව විතරයි, පාඩම් කරන්නෙ නෑ කියලා. මට ඒ සිද්ධිය කීපවතාවක්ම උනා.

අදටත් මට ඒක කොච්චර බලපාලද කියනවා නම් මට නිදාගන්න කාමරේ lock කරන්න බැරිනම් නින්ද යන්නෙ නෑ. මොකද මම ආරක්ශිතයි කියන හැඟීම මට දැනෙන්නෙ නැති නිසා.

මේ කියලා තියෙන හැම දෙයක්ම මට අවුරුදු 18 වෙන්න කලින් උන සිදුවීම්.

Toxic දෙමව්පියෝ කියන්නෙ ඇත්තම දෙයක්. ළමයෙක් වැදුව පලියට හැමෝම දෙමව්පියෝ වෙන්න සුදුසු අය නෙමෙයි.

තමන්ගේ status maintain කරන්න කවදාවත් දරුවෝ හදන්න එපා. ☝

තමන්ගේ හීන දරුවන්ගෙන් දකින්න හදන්න එපා. හැම දරුවෙක්ම කියන්නෙ මනුස්සයෙක්. එයාගේ කැමති අකමැති, හැඟීම් ආවේණික දේවල්. ඒවාට ගරු කරන්න. හරි වැරැද්ද පෙන්නල දෙන එකයි. තමන්ට ඕනේ දේ බලෙන් කරවන එකයි කියන්නෙ දෙකක්.

මම A/L අනාගත්තා.

මගේ අම්මයි තාත්තයි අක්කගේ ගුණ වයන හැමෝම ඉස්සරහ මාව පාච්චල් කරන තැනට පත් උනා. මම මගේ තරුණ වයසෙම මගේ ගෙදර මානසික හිරකාරයෙක් උනා. මම ගෙදරදි මගේ කාමරේටම හිර උනා. වෙන පවුලක මොකා හරි වැරැද්දක් කලොත් ඒ ගැන කියලා මාත් ඒ වගේ. උඹත් කවදා හරි කරන්නෙ ඕකම තමයි කියන තැනට ආවා. වටපිටාවේ හැම තැනකම මම ගෙදරට කිසි දෙයක් කරන්නෙ නෑ කියන මතය හදන්න ගත්තා.

මම job එක කරලා හැම පඩියකටම ගෙදරට බඩු අරගෙන ආවත් අක්කා අවුරුද්දට 2 -3 පාරක් Australia වල ඉඳලා එවන බඩු පාර්සලේ වටිනව එයාලට. මම මොනා ගෙනාවත් මම ගෙදරින් කකා ඉන්න තැන තියලා තමයි එයාලා කතා කළේ.

මම job එකක් කරන ගමන් foundation course එකක් කරලා මගේ degree එක නම් කර ගත්තා. ඒත් මගේ love affairs හැම එකකදිම ගෙදරින් මට පුදුම ප්‍රශ්න ආවේ. හැම එකකම මොනා හරි අඩුපාඩුවක් එයාලට පෙනුණා. අන්තිමට මම අවුරුදු 27 වෙද්දි මම බඳින්නෙ නෑ කියන තීරණයට ආවා. එයාලා ඊටපස්සෙ එයාලට ඕනෙ යෝජනා මට ගේන්න ගත්තා. ඒත් ඒ එකක්වත් මට හරි ගියෙ නෑ.

අන්තිමට කොහොම හරි මට අවුරුදු 28දි මට මගේ බිරිඳව මුණ ගැහුණා. එයාට ගෙදරින් කැමැත්ත දුන්න එකම හේතුව එයා දොස්තර කෙනෙක් උන නිසා කියලා අපි දෙන්නම දන්නවා. අපි ඉක්මනටම marry කරලා ගෙදරින් වෙන් උනා. ඒ තීරණේ තමයි මම ජීවිතේ ගත්ත හොඳම තීරණය.

අදටත් අපි දෙන්න ගෙදර ගියාම තියෙන tense එක කියන්න වචන නෑ.

එයාලා හැම ඉරිදම පල්ලි යන පුදුම ධාර්මික ජීවිතයක් ලෝකය ඉස්සරහ මවාගෙන ඉන්නෙ.

එයාලා කියන කරන දේවල් අහන්න ජීවිතේට උපදෙස් ගන්න එයාලව හම්බ වෙන්න කී දෙනෙක් නම් එනවද.

ඒ හැම කෙනෙක් ඉස්සරහම මුළු සමාජයක් ඉස්සරහම අදටත් මට හඬක් නෑ. එයාලා මේ වගේ කියන්න,, ඒක අත් දැකපු මට ඇරෙන්න වෙන කාටවත් පෙන්නන්න විදියක් මට නෑ. ඒ හැම කෙනෙක් ඉස්සරහම මට උරුම වෙලා තියෙන්නේ එයාලා මගේ ගැන මවලා තියෙන චිත්‍රය විතරයි. මට කරන්න පුළුවන් එකම දේ, එයාලා මගෙ ගැන නරක චිත්‍රයක් අනිත් අය ඉස්සරහ මවන්නෙ නැති වෙන්න එයාලා කියන දේකට පිටින් නොයා. ඒ සීමා ඇතුළේ හිර වෙන එක විතරයි.

☝☝මම මේ කියලා තියෙන දේවල් ඒක විඳවලා තියෙන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට තේරුම් ගන්න ලේසිවෙයි කියලා මම හිතන්නෙ නෑ.

මේක කියවන කෙනෙක් ඉන්නවනම් මට කියන්න තියෙන්නෙ අනිත් අය දිහා, අනිත් අයගේ පවුල් දිහා බලද්දි එයාලගේ දෙමව්පියෝ දෙන කණ්නාඩි දාගෙන බලන්න එපා කියලා විතරයි.

Toxic දෙමව්පියෝ කියන්නෙ ඇත්තම දෙයක්. ඒකෙන් විඳවන දරුවෝ දිහා විවෘත මනසකින් බලන්න.

මෙවැනි ලිපි කියවීමටත් මනෝ විද්‍යාත්මක වැඩ සටහන් පිළිබදව දැන්වත් වීමටත් පහත සදහන් වටස් ඇප් group එකට එකතු වෙන්න.

https://chat.whatsapp.com/HeAkFHhvoNw32xEwg8CmBp

Kasun Rajapaksha

ප්‍රවීන මනෝ උපදේශක.

[QUOTE="social anxiety guy, post: 30717381, member: 555918"] 😳➡️Toxic දෙමව්පියන් කියන්නේ ඇත්තක්... මගේ මේ අත්දැකීම ෆේක් එකකින් ලියන්නෙ අදටත් මම කවුද කියලා අනිත් අය දැනගන්නවට අකමැති නිසයි. 🔖මාව ලංකාවෙ ප්‍රසිද්ධම ඉස්කෝලෙකට දැම්මා 1 වසරේ ඉඳන්ම ඒක කලේ එයාලගේ පම්පෝරියට විතරයි කියලා මම තරමක් ලොකු වෙද්දී තේරුම් ගත්තා. 🥲මට උන සිදුවීම් කිපයක්ම මට දැන් මතකෙට එන විදිහට කියන්නම්. පොඩිම කාලේ බෑන්ඩ් එකට මාව තෝරගත්තම ගෙදරින් අම්මාට මාව ගේන්න එන්න බෑ කියලා ඒකෙන් අස්කර ගත්තා. මට පෝතක බාලදක්ෂ එකට යන්න ලොකු ආසාවක් තිබුණ නිසා දිගටම අම්මට කරදර කරද්දීත් ඒකම කියලා ඒ යන්න දුන්නෙත් නෑ. පොඩි කාලේ ගෙවල් ළඟ සෙල්ලම් කරන්න ගියත් හවස 5 වෙන්න කලින් ගෙදර එන්නම ඕනෙ කියලා නීති දාලා තිබුණේ. කවදාවත් කලුවර වැටෙනකම් ඒ නිසා මම සෙල්ලම් කරලා නෑ කොච්චර ආසා උනත්. පොඩිකාලේ ඉඳලා මාව මෙහෙම forcefully පොතටම දාපු එකේ ප්‍රතිඵලයක් විදිහට මම පොතටම ඇලිච්ච කෙනෙක් උනා. ටිකක් ලොකු වෙද්දි 8-9 වසරෙදි වගේ මම කියල කියලම වෑන් එකෙන් අයින් වෙලා බස් එකේ ඉස්කෝලේ යන්න එයාලව කැමති කරව ගත්තා. එකෙන් තමයි මම පොඩ්ඩක් හරි බාහිර සමාජය මොන වගේද කියලා ඉගෙන ගත්තෙ. බාහිර සමාජය ගැන පොඩිකාලේ ඉඳන් තේරුම් ගත්ත නැති මාව කොයි තරම් නම් අනිත් ළමයින්ට බයිට් එකක් උනාද කියලා කියන්න මට වචන නෑ. හැබැයි ටික ටික ඒ දේවල් මම ඉගෙන ගත්ත කොහොම හරි. එහෙම හරි නොවුන නම් අද මම මේ ඉන්න තැනවත් රැකෙන්න මට බැරි වෙනවා. බස් එකේ එන්න ගත්තට පස්සෙ මම ඉස්කෝලේ වොලිබෝල් සෙල්ලම් කරන්න ගත්තා. ඒත් කවදාවත් මට ඒකට අඳින්න ගෙදරින් අර sport kit එකක් අරන් දුන්නෙ නෑ. ගෙදර තියෙන ඇඳුමක් අඳින්න බොරු වැඩ වලට වියදම් කරන්න බෑ කිව්වා. කවදාවත් මට knee guard එකක් අරන් දුන්නෙ නෑ school team එකට select උනාමවත්. මම මගේ team එකේ එකෙක් ගේ පරණ knee guard දෙක තමයි ඉල්ල ගත්තෙ හැමදාම match එකකදි. අනිත් ගෙවල් වලින් ළමයිගේ match බලන්න එද්දී කවදාවත් අපේ ගෙදරින් ඇවිත් නෑ. ඉස්කෝලේ team එකට maches වලදි දෙන t-shirt එක විතරයි මම volleyball kit එකක් විදිහට ඇඳලා තියෙන්නෙ. 🤐මගේ ගෙදරට සල්ලි නැති ප්‍රශ්නයක් කවදාවත් තිබ්බෙ නෑ. බොහොම සාර්ථක ව්‍යාපාරික පවුලක් අපි. මගේ ඉස්කෝලේ ගොඩක් facility තිබ්බ නිසා tournament වලට පිට ඉස්කෝල වලින් අපේ එකට තමයි ආවේ ඒ නිසා මට team එකේ වැඩ වලදි ලොකු අවුලක් තිබ්බෙ නෑ. නමුත් එක පාරක් 10 වසරෙදි අපිට දවිසමර එකේ tournament එකකට යන්න උනා. එකේ final වලට select උන නිසා අපි එද්දී රෑ වෙන නිසා අපිව ගන්න school එකට එන්න කියලා ඉස්කෝලෙන් ළමයින්ගේ ගෙවල් වලට call කරලා තිබ්බා. Tournament එක win කරලා school bus එකෙන් ඇවිත් බහිද්දිම මගේ අම්මා අපේ sirට බැන්නා. එතනින් මගේ volleyball ජීවිතේ ඉවර උනා. පස්සෙ කාලෙක ගෙදර කතාබහකදි තාත්තගේ කටින් කිය උනා එදා එහෙම කතා නොකරනම් මම O/L අනා ගන්නව කියලා. ඒක එයාලා plan කරලා කරපු දෙයක්. 😥 (මම ලකුණු අඩු කරගෙනවත් හිටියෙ නැති කොට එහෙම නොකරන්න එයාලට යුතුකමක් තිබුණා) මම O/L ලියලා ගෙදර ඉද්දි දවසක් මගේ යාළුවෙක් ගෙදර ඇවිත් අම්මලට කිව්වා එයා යන karate class එකක් ගැන මාවත් එවන්නම කියලා. එයාලගේ පවුල අපේ අම්මලගේ හිතවත්ම පවුලක් නිසා අම්මලට ඒකට බෑ කියන්න බැරි නිසා හා කිව්වා. ඒත් මට ඒකට අඳින්න kit එකට වත් අඩුම තරමේ බොටමක් ගන්න වත් දුන්නෙ නෑ. ගෙදර තිබ්බ එකක් අඳින්න කියලා කිව්වා. මම ඒ නිසා වැඩි දවසක් ඒකට ගියෙ නෑ. මමම නැවතුණා. ඊට පස්සෙ මම ගෙදර කිට්ටුව මගේ යාලුවෝ එක්ක එකතු වෙලා පොඩි football team එකක් පටන් ගත්තා. ඒකට අපිට ගොඩක් උදව් කලේ ඒ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක්. අපි team එකට kits එහෙම අරගෙන මම ගෙදර ඇවිත් පෙන්නලා ටික දවසක් යන්න කලින් ගෙදරින් මාව බලෙන්ම school hostel එකට දැම්මා. මම A/L වලට මහන්සි වෙන්නෑ වෙලාව නාස්ති කරනවා කියලා. මට පාසල් ප්‍රේමයක් ඇති උනේ A/L කාලේ ඒවා මහා ලොකු සිද්ධි නෙමෙයි mobitel freedom දාලා පැයක කෝල් එකක් ගත්ත එකයි message කරපු එකයි ඇරුනම love කරනවා කියලා ඒ කාලේ මොනාද කලේ කියලා හිතා ගන්න බෑ. එක දවසක් මගේ අක්කගේ ප්‍රපෝසල් එකේ boyගේ ගෙදර බලන්න ගිහින් නෑදෑයෝ කීප දෙනෙක් ගෙදර හිටපු නිසා එදා එයාලට මගේ කාමරේ දීලා මම සාලේ නිදාගන්න ගියා. ඒ ගමන ගිහින් ඇවිත් එකේ විස්තර මම girlfriendට කිය කිය ඉද්දි මගේ තාත්තා කළුවරේ ම ඇවිත් මගෙන් ෆෝන එක උදුර ගත්තා. එදා රෑ ගෙදර එකම සිද්ධියයි. අම්මයි තාත්තයි කෑගහල මට බනින්න ගත්තා. ඒකේ save කරලා තිබ්බ girl ගෙ ගෙදර number එක අරන් පහුවදාම එහෙ යනවා කියලා එකම විකාරයක් කලා. මම අඬලා එහෙම කරන්න එපා කියද්දිත් මට පුදුම mental torture එකක් කලේ. මගේ මාමා ඒක settle කරලා දැන් නිදා ගමු කියලා. අපි ආයෙ නිදාගන්න ගියාට මට නින්ද ගියේම නෑ බයට. මට ඕනෙ උනා girlගේ numbers ටික කොහොම හරි phone එකෙන් මකන්න. මම හොරෙන් අම්මලගේ කාමරේට ගිහින් phone එක හොයද්දි ආයෙ තාත්තට අහුවෙලා මට හොඳට ම ගැහුවා. ඒක කියන්න මට වචන නෑ. පහුවදා පෝය දවසක් අම්මලා කිව්වා වගේම එහෙට පාන්දර කෝල් කරලා කාර් එක අරන් යන්න ලෑස්ති වෙනවා. මම කෑ ගහලා අඬලා කියන්න තියෙන හැම විදිහකටම ඉල්ලුවා එහෙම කරන්න එපා කියලා. නමුත් මගේ වචන ඉල්ලීම් හැඟීම් කිව්වෙ එයාලට දශකයකින් වත් වටිනාකමක් තිබ්බ දේවල් නෙමෙයි. අන්තිමට මම එයාලා එහෙම කලොත් මම ගෙදරින් යනවා කිව්වා. ඒ වෙලාව ආයේ මාමා මැදිහත් වෙලා මාව ඒ වෙනුවට එයාලගේ ගෙදර එක්කන් ගියා. අම්මලා එහෙම යන්නෙ නෑ කියලා එයාලාගෙන් වචනේ අරන්. නමුත් මාමා එක්ක ගෙදර ගියාට පස්සෙ අම්මලා එහෙ ගිහින් තිබ්බා 😥 මට අදටත් ඒ girl පස්සෙ දවසක මට ඒ සිද්ධිය කිව්ව විදිහ හිතද්දී හිතා ගන්න බෑ මගේ දෙමව්පියෝ කොහොමද එහෙම කලේ කියලා. එයා එදා පෝය දවසේ class ගිහින් ගෙදර එද්දි අපේ car එක මිදුලේ තිබ්බලු. අපේ අම්මයි තාත්තයි එයාගේ අම්මයි තාත්තයි එක්ක ගේ ඉස්සරහ වාඩි වෙලා කතා කරනවලු. එයා ගියාම අපේ දෙන්න හොඳටම දොස් කියලා. එයා කිව්වා එයාගෙ අම්මයි තාත්තයිවත් කවදාවත් එයාට එහෙම කතා කරලා නෑ කියලා. මම ඒ සිද්ධියෙන් පස්සෙ ගෙදර ආවට ගෙදර තිබ්බෙ වෙනස්ම වාතාවරණයක්. එක සැරයක් මම පාන්දර නිදාගෙන ඉද්දි මගේ තාත්තා ඇවිත් එකපාර කාමරේ ලයිට් එක දාලා කකුලෙන් ඇදලා මාව ඇඳෙන් බිමට ඇදලා හොඳටම ගැහුවා. නිදාගන්නව විතරයි, පාඩම් කරන්නෙ නෑ කියලා. මට ඒ සිද්ධිය කීපවතාවක්ම උනා. අදටත් මට ඒක කොච්චර බලපාලද කියනවා නම් මට නිදාගන්න කාමරේ lock කරන්න බැරිනම් නින්ද යන්නෙ නෑ. මොකද මම ආරක්ශිතයි කියන හැඟීම මට දැනෙන්නෙ නැති නිසා. 🥲 මේ කියලා තියෙන හැම දෙයක්ම මට අවුරුදු 18 වෙන්න කලින් උන සිදුවීම්. ☝☝☝🥲 Toxic දෙමව්පියෝ කියන්නෙ ඇත්තම දෙයක්. ළමයෙක් වැදුව පලියට හැමෝම දෙමව්පියෝ වෙන්න සුදුසු අය නෙමෙයි. තමන්ගේ status maintain කරන්න කවදාවත් දරුවෝ හදන්න එපා. ☝ තමන්ගේ හීන දරුවන්ගෙන් දකින්න හදන්න එපා. හැම දරුවෙක්ම කියන්නෙ මනුස්සයෙක්. එයාගේ කැමති අකමැති, හැඟීම් ආවේණික දේවල්. ඒවාට ගරු කරන්න. හරි වැරැද්ද පෙන්නල දෙන එකයි. තමන්ට ඕනේ දේ බලෙන් කරවන එකයි කියන්නෙ දෙකක්. 😳🥲මම A/L අනාගත්තා. මගේ අම්මයි තාත්තයි අක්කගේ ගුණ වයන හැමෝම ඉස්සරහ මාව පාච්චල් කරන තැනට පත් උනා. මම මගේ තරුණ වයසෙම මගේ ගෙදර මානසික හිරකාරයෙක් උනා. මම ගෙදරදි මගේ කාමරේටම හිර උනා. වෙන පවුලක මොකා හරි වැරැද්දක් කලොත් ඒ ගැන කියලා මාත් ඒ වගේ. උඹත් කවදා හරි කරන්නෙ ඕකම තමයි කියන තැනට ආවා. වටපිටාවේ හැම තැනකම මම ගෙදරට කිසි දෙයක් කරන්නෙ නෑ කියන මතය හදන්න ගත්තා. මම job එක කරලා හැම පඩියකටම ගෙදරට බඩු අරගෙන ආවත් අක්කා අවුරුද්දට 2 -3 පාරක් Australia වල ඉඳලා එවන බඩු පාර්සලේ වටිනව එයාලට. මම මොනා ගෙනාවත් මම ගෙදරින් කකා ඉන්න තැන තියලා තමයි එයාලා කතා කළේ. මම job එකක් කරන ගමන් foundation course එකක් කරලා මගේ degree එක නම් කර ගත්තා. ඒත් මගේ love affairs හැම එකකදිම ගෙදරින් මට පුදුම ප්‍රශ්න ආවේ. හැම එකකම මොනා හරි අඩුපාඩුවක් එයාලට පෙනුණා. අන්තිමට මම අවුරුදු 27 වෙද්දි මම බඳින්නෙ නෑ කියන තීරණයට ආවා. එයාලා ඊටපස්සෙ එයාලට ඕනෙ යෝජනා මට ගේන්න ගත්තා. ඒත් ඒ එකක්වත් මට හරි ගියෙ නෑ. අන්තිමට කොහොම හරි මට අවුරුදු 28දි මට මගේ බිරිඳව මුණ ගැහුණා. එයාට ගෙදරින් කැමැත්ත දුන්න එකම හේතුව එයා දොස්තර කෙනෙක් උන නිසා කියලා අපි දෙන්නම දන්නවා. අපි ඉක්මනටම marry කරලා ගෙදරින් වෙන් උනා. ඒ තීරණේ තමයි මම ජීවිතේ ගත්ත හොඳම තීරණය. අදටත් අපි දෙන්න ගෙදර ගියාම තියෙන tense එක කියන්න වචන නෑ. එයාලා හැම ඉරිදම පල්ලි යන පුදුම ධාර්මික ජීවිතයක් ලෝකය ඉස්සරහ මවාගෙන ඉන්නෙ. එයාලා කියන කරන දේවල් අහන්න ජීවිතේට උපදෙස් ගන්න එයාලව හම්බ වෙන්න කී දෙනෙක් නම් එනවද. 🤔🤔 ඒ හැම කෙනෙක් ඉස්සරහම මුළු සමාජයක් ඉස්සරහම අදටත් මට හඬක් නෑ. එයාලා මේ වගේ කියන්න,, ඒක අත් දැකපු මට ඇරෙන්න වෙන කාටවත් පෙන්නන්න විදියක් මට නෑ. ඒ හැම කෙනෙක් ඉස්සරහම මට උරුම වෙලා තියෙන්නේ එයාලා මගේ ගැන මවලා තියෙන චිත්‍රය විතරයි. මට කරන්න පුළුවන් එකම දේ, එයාලා මගෙ ගැන නරක චිත්‍රයක් අනිත් අය ඉස්සරහ මවන්නෙ නැති වෙන්න එයාලා කියන දේකට පිටින් නොයා. ඒ සීමා ඇතුළේ හිර වෙන එක විතරයි. ☝☝මම මේ කියලා තියෙන දේවල් ඒක විඳවලා තියෙන කෙනෙක්ට ඇරෙන්න වෙන කෙනෙක්ට තේරුම් ගන්න ලේසිවෙයි කියලා මම හිතන්නෙ නෑ. මේක කියවන කෙනෙක් ඉන්නවනම් මට කියන්න තියෙන්නෙ අනිත් අය දිහා, අනිත් අයගේ පවුල් දිහා බලද්දි එයාලගේ දෙමව්පියෝ දෙන කණ්නාඩි දාගෙන බලන්න එපා කියලා විතරයි. Toxic දෙමව්පියෝ කියන්නෙ ඇත්තම දෙයක්. ඒකෙන් විඳවන දරුවෝ දිහා විවෘත මනසකින් බලන්න. මෙවැනි ලිපි කියවීමටත් මනෝ විද්‍යාත්මක වැඩ සටහන් පිළිබදව දැන්වත් වීමටත් පහත සදහන් වටස් ඇප් group එකට එකතු වෙන්න. [URL]https://chat.whatsapp.com/HeAkFHhvoNw32xEwg8CmBp[/URL] Kasun Rajapaksha ප්‍රවීන මනෝ උපදේශක. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom