Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙම බයවෙන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම බයවෙන්න එපා

ලොව කළඹන මෙබඳු භීතිකා ඔබ අසා තිබුණාද?

මෙලොව ජීවත්වන පෘථග්ජනයන් ලෙස අප කවුරුත් වාගේ කුමන හෝ භීතිකාවකින් පෙළෙන බව කීම අසත්‍යයක් නොවේ. තමා ලොව සිටින නිර්භීතම තැනැත්තා යැයි කියා ගන්නා පුද්ගලයා තුළ වුවද සිත අභ්‍යන්තරයේ සැඟවී පවතින කුමන හෝ භීතිකාවක් වන බව ප්‍රතික්ෂේප කළ නොහැක. පුද්ගලයා අනුව මෙම භීතිකාවේ (phobia) ලක්ෂණ වෙනස් විය හැකි සේම බහුතර පිරිසක් කිසිදා අසා නැති නවතම ගණයේ භීතිකා වුවද තිබිය හැක. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කෙරෙනුයේ ඔබ බොහෝ දෙනෙක් මීට පෙර අසා නැතිවාට සැක නැති ඉතාමත් අසාමාන්‍ය ගණයේ භීතිකා කීපයක් පිළිබඳ විස්තර සැකෙවිනි. පාඨක ඔබට ඒවායේ බිය වියයුතු කරුණක් නොමැති පුහු අසාමාන්‍ය දේ ලෙස පෙනී ගියද එකී භීතිකාවෙන්

පෙළෙන්නාට නම් සිය භීතිකාව සුළු කොට තැකිය නොහැක්කක් බවද අප අමතක නොකළ යුතුය.

වීදි හරහා මාරු වීමට ඇති බිය (ඇගයිරෝෆෝබියා)

මෙබඳු භීතිකාවකින් පෙළෙන්නෙකු හට වීදි, ප්‍රසිද්ධ මාර්ග, අධිවේගී මාර්ග හරහා මාරු වීම පමණක් නොව ඇතැම් විට මහා මාර්ග දැකීම වුවද බියජනක සිතුවිලි ගෙන ඒමට සමත්වනු ඇත. මහාමාර්ග තදබදය හා භ්‍රමණය යන අරුත් ඇති ‘gyrus’ ’ යන ග්‍රීක වදනෙන් බිඳී ආවක් වන ‘ඇගයිරෝෆෝබියා’ තත්ත්වයෙන් පෙළෙන්නෙකු හට නගරයක ජීවත්වීම අතිශය දුෂ්කර කර්තව්‍යයක් වනු ඇත. වීදි හරහා මාරු වීමට පමණක් නොව මහා මාර්ගයක ඇතැම් විටක පටුමගක වුවද නිදැල්ලේ ඇවිද යාමට බියවන්නන් එසේ බිය පළ කරනුයේ වීදි ඔස්සේ ධාවනය වන මෝටර් රථවලට ඇති බිය කරණකොටගෙන නොවන බව මෙහිදී අවධාරණය කළ යුතුය.

ඉවුම් පිහුම් කටයුතු කෙරෙහි ඇති බිය(මැජෙයිරොකොෆෝබ� ��යා)

ඉවුම් පිහුම් කටයුතු සිදු කිරීමට ඇති අසාමාන්‍ය බිය හඳුන්වනු ලබන ‘මැජෙයිරෝකොෆෝබිය�� �’ යන්නද, ඉවීමට

දක්ෂතා දක්වන්නා යන අරුත් ඇති ‘mageirokos’ යන ග්‍රීක වදන ඇසුරින් බිඳී ආවකි. මෙබඳු තත්ත්වයකින් පෙළෙන්නෙකු තනිව ජීවත්වීමට යෙදුන කල එමගින් සෞඛ්‍යමය වශයෙන් අනිටු ඵලවිපාක ගෙන දිය හැක්කේ පිසීමට ඇති බිය හේතුවෙන් කලිින් පිසූ ක්ෂණික ආහාරවලට නිරායාසයෙන්ම නැඹුරුවීම නිසාවෙනි. පිසීමට ඇති බිය මෙන්ම, ඉවුම් පිහුම් කටයුතු සිදු කිරීමට තරම් ප්‍රමාණවත් දැනුමක් තමාට නොමැති බවට වන පදනම් විරහිත විශ්වාසයද නිසාවෙන් ඉවුම් පිහුම්වල නියැළීමට මැලි වන මෙබඳු පුද්ගලයන්, පිසීමේ දක්ෂතා දක්වන්නන් කෙරෙහිද අසීමාන්තික බියකින් පසුවන්නෝය.

බෝනික්කන්ට දක්වන බිය (පෙඩියෝෆෝබියා)

බියකරු බෝනික්කන් කෙරෙහි පමණක් නොව සියලුම බෝනික්කන් කෙරෙහි දක්වනු ලබන මෙම අසීමාන්තික බිය අර්ථකථනය කෙරෙනුයේ සච්ෙතනික ජීවීන්ගේ ව්‍යාජ නියෝජනයන් කෙරෙහි ඇති කරුණු ලබන භීතිකාවක් ලෙසය. මේ අර්ථකථනය අනුව ගත් කල මෙම භීතිකාවෙන් පෙළෙන්නවුන් බෝනික්කන් කෙරෙහි පමණක් නොව මිනිස් ප්‍රාණීන් නිරූපණය කරනු ලබන රොබෝවන් හා ප්රදර්ශනාගාරයන්�� �ි ඇති රූකඩයන් කෙරෙහිද අතිශය බියක් ඇති කර ගැනීම ස්වභාවිකය. කෙසේ වුවද මෙම භීතිකාව

ළමුන් කෙරෙහි ඇති කර ගනු ලබන ‘පෙඩියාෆෝබියා’ නමැති භීතිකා තත්ත්වයෙන් ස්වාධීන වූවකි. සිග්මන් ෆේරායිඩ්ගේ විශ්වාසය වනුයේ බෝනික්කෙකු ජීවමානත්වයට පැමිණෙනු ඇතැයි යන බිය මෙම සංකූලතාව හටගැනීමට ඉවහල් වන බවයි.

එකී අදහස පදනම් කර ගනිමින් රොබෝ තාක්ෂණික ශිල්පීි ‘මසානිරෝ මෝරි’ දක්වන පැහැදිලි කිරීම වන්නේ කිසියම් වස්තුවක් වඩ වඩාත් මනුෂ්‍ය රූපික

ලක්ෂණ කරා නැඹුරුවන කල එම වස්තුව සතු මනුෂ්‍ය නොවන

අංගලක්ෂණ එකී භීතිකාවෙන්

පෙළෙන්නෙකුට වඩ වඩාත් පිළිකුල් සහගත විය හැකි බවයි.

කෑම මේසයේ සංවාදයන්ට දක්වන බිය (ඩෙයිජනොෆෝබියා)

කෑම මේසයේදී සිදු කෙරෙන සංවාදයන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ පසුගාමී අදහස් පැවැතියද ඇතැම් පුද්ගලයන් මෙබඳු සංවාදයන් කෙරෙහි කෙතරම් බියක් දක්වන්නේද යත් භෝජන සංග්‍රහයන් මගහැර සිටීමට පවා වුවද පෙළෙඹෙන්නෝය. අතීතයේදී මෙබඳු භීතිකාවන්ගෙන්

පෙළෙන්නවුන්ට ඊට හේතු වූ සාධක ලෙස එකල දැඩි නීතිරීතිවලින් කොටු වූ සමාජය තුළ වූ විනයානුකූල ප්‍රතිපත්ති ඉදිරිපත් කළ හැකි වුවද වත්මන් සමාජය තුළදී මෙබඳු භීතිකාවකින්

පෙළෙන්නෙකුට නම් ඊට දැක්විය හැකි හේතුව වනුයේ ප්‍රිය

සම්භාෂණ සාදයන්හිදී පවත්නා පාලනය කරන ලද වාතාවරණය බව කිව හැක.

කැඩපත් කෙරෙහි දක්වන බිය (අයිසොටේරාෆෝබිය� ��)

දර්පණ (කැඩපත) කෙරෙහි දක්වන්නා වූ අනියත බිය වඩාත්ම පුළුල්ව අර්ථකථනය කරන්නේ නම් එහිදී එකී භීතිකාවෙන් පෙළෙන පුද්ගලයා සැබෑ ලෙසම බිය වනුයේ කැඩපතක් තුළින් තමා ගෙන යනු ඇතැයි සලකන ගුප්ත ආධ්‍යාත්මික ලෝකයටය. සිය භීතිකාව පදනම් විරහිත වූද අනියත වූවක්ද බව මොවුහු හොඳාකාරවම දැන සිටියද තමා

පෙළෙනු ලබන

කාංසාමය භීිතිකා තත්ත්වයෙන් මිදීමට ඔවුන්ට නොහැකිය. පුහු මිථ්‍යා විශ්වාසයන්ගෙන් පෝෂණය ලද්දා වූ මෙබඳු භීතිකාවන්ගෙන් පෙළෙන්නවුන්, කැඩපතක් බිඳීයාම මගින් තමන්ට නපුරක් සිදුවනු ඇති බවටද කැඩපතකට එබි බැලීම මගින් ඒ තුළ සැඟවුණු අත්භූත ලෝකයකට තමන් ඇතුළු වනු ඇති බවටද වන අනියත බියකින් පෙළෙන බව කියැවේ.

යක්ෂයන් කෙරෙහි වන බිය (ඩීමෝනොෆෝබියා)

තමාට වින කරනු ලබන අත්භූත නපුරු බලවේග ලෝකයේ නිදැල්ලේ සැරිසරන බවට වන විශ්වාසයන්ගේ තදින් එල්බගත් මෙබඳු පුද්ගලයන් යක්ෂයන් හා සම්බන්ධ තේමාවක් සාකච්ඡාවට බඳුන් කිරීමටද අසීමිත බියක් දක්වන නමුදු සිය බිය පමණ ඉක්ම වූ පදනම් විරහිත බියක් බවද හොඳාකාරවම දන්නෝය. එසේ වුවද, යක්ෂයන් පිළිබඳව සිදු කෙරෙන සංවාදයන්හිදීද, තනිව වන ලැහැබක හෝ නිවසක සිටියදීද භූතාත්මයන් පිළිබඳ කියැවෙන චිත්‍රපට නරඹද්දීද ඔවුන් තුළ හටගන්නා බිය පාලනය කර ගැනීමට ඔවුහු අසමත්ය. මෙබඳු භීතිකාවකින් පෙළෙන්නෙකු බොහෝ විට ගෙල පැළඳි කුරුසයකින්, සුදුලූනු නූල් පොටකින් හෝ අත රැඳි දැවමය පතුරකින් මෙන්ම ඇතැම් විටක රිදීමය උණ්ඩ සහිත පිස්තෝලයක්ද රැගෙන යනු දැකිය හැකි බව කියැවේ.

නැන්දම්මා කෙරෙහි දක්වන බිය (පෙන්තෙරාෆෝබියා)

මෙම ලැයිස්තුවේ දැක්වෙන සියලුම භීතිකාවන් අතරින් වඩාත්ම ප්‍රකට වූ භීතිකාවක් ලෙස නැන්දම්මා කෙරෙහි දක්වන බිය හැඳින්විය හැක. බොහෝ විවාහක පුද්ගලයන් පෙළෙනු ලබන මෙම භීතිකාව බටහිර සමාජය තුළ කෙතරම් ප්රකටද යත් එය බොහෝ චිත්‍රපට ඇතුළු වෙනත් රස වින්දන මාධ්‍යයන් ඔස්සේ නිදසුන් සහිතව දක්වන අයුරු සුලබව දැකගත හැක. එක්තරා ආකාරයක මානසික රෝගයක් වන මෙයට ඇති එකම විසඳුම ලෙස සිතමින් බොහෝ දෙනෙකු පෙළඹෙන්නේ විවාහය කටුගා දැමීමට වුවද එය එකම විසඳුම නොවන බව කිව යුතුය. මීට සමාන තවත් එක් භීතිකාවක් වනුයේ ‘නොවකැෆෝබියා’ නොහොත් සුළුමව (කුඩම්මා) කෙරෙහි දක්වන අනියත බියයි. එහි ගොදුරක් බවට පත් වූ සින්ඩරෙල්ලා ගැන ඔබ අසා ඇතිවාට සැක නැත.

හිඳ ගැනීමට ඇති බිය -(කැතිසෝෆෝබියා)

අසුනක හිඳ ගැනීමට දක්වන අනියත බිය ඇතැම් විටක අර්ශස් රෝගයෙන් දැඩිව පීඩා විඳින්නෙකුට හට ගත හැකි වුවද, ඊට වඩා යම් බරපතළ වූ හේතුවක් නිසාද නිදසුන් ලෙස තියුණු වේදනාකාරී වස්තූන් මත හිඳ ගැන්වීමට සැලැස්වීමෙන් සිදු කළ කායික වධ හිංසාවන්ට ලක්වීම නිසාද ජීවිතයේ පසුකාලීනව මෙබඳු භීතිකාවන්ට ගොඳුරු විය හැක. තවත් විටෙක එය පාසල් වියේදී සිදු කළ කිසියම් වරදකට ලද දඬුවමක් හේතුවෙන්ද තවත් විටෙක කුලවතුන් හා ඉහළ සමාජ ස්ථරයේ වංශවතුන් ඉදිරියේ හිඳ ගැනීමට දක්වන බියෙහි ප්‍රතිඵලයක් ලෙස හට ගැනිය හැක. මෙබඳු භීතිකාවකින්

පෙළෙන්නෙකුට හිඳ ගැනීමට සිදු වූ අවස්ථාවකදී අධික ලෙස දහදියෙන් සිරුර තෙත්ව යාම, හති වැටීම, හුස්ම ගැනීමේ අපහසුව, කලකිරීම වැනි කායික ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමේ සුලබතාවක් පවතියි.

කවටයන්ට දක්වන බිය (කුල්රොෆෝබියා)

විසිතුරු වර්ණවත් ඇඳුමින් සැරසුණු කවටයන්ට දක්වන අසාමාන්‍ය බිය කුඩා දරුවන්ට පමණක් සීමා වූවක් නොව ඇතැම් විටෙක යෞවන පරපුර හා වැඩිහිටියන් අතර වුවද දැක ගත හැකි සංකූලතාවකි. කවටයෙකු සම්බන්ධයෙන් ලද පෞද්ගලික අත්දැකීමක් හේතුවෙන් හෝ ඇතැම් විටක මාධ්‍ය හරහා කවටයෙකු විසින් ප්‍රකට කළ කුරිරු ක්‍රියාවක් හේතුවෙන් වුවද හට ගැනිය හැකිය. කවටයන්ගේ ඉදිමුණු රතු නාසය, අසාමාන්‍ය කේශ වර්ණය ඇතුළු සමස්තයක් වශයෙන් අස්වාභාවික වූ බාහිර පෙනුම නිසාවෙන් එවැන්නෙකු බැලූ බැල්මට අත්භූත ගුප්ත, අනතුරුදායක දෙයක් ලෙස පෙනී යාම මෙම භීතිකාවට හේතු ලෙස දැක්විය හැක. මෙබඳු භීතිකාවකින් පෙළෙන වැඩිහිටියෙකු තමා තුළ වන මෙකී පුහු බිය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වූවක් බව හොඳාකාරවම දැන සිටියද එවැන්නකින් මිදීමට අපොහොසත් වන්නේය.

බ්ලොග් බුවාගෙන් උපුටා ගතිමි

[QUOTE="crazyasa, post: 17338158, member: 96296"] [b]මෙහෙම බයවෙන්න එපා[/b] [CENTER][SIZE=6][COLOR=Red][B]ලොව කළඹන මෙබඳු භීතිකා ඔබ අසා තිබුණාද?[/B][/COLOR][/SIZE] [COLOR=#222222][FONT=Arial][COLOR=#666666][FONT=Verdana] [SIZE=4][COLOR=Blue]මෙලොව ජීවත්වන පෘථග්ජනයන් ලෙස අප කවුරුත් වාගේ කුමන හෝ භීතිකාවකින් පෙළෙන බව කීම අසත්‍යයක් නොවේ. තමා ලොව සිටින නිර්භීතම තැනැත්තා යැයි කියා ගන්නා පුද්ගලයා තුළ වුවද සිත අභ්‍යන්තරයේ සැඟවී පවතින කුමන හෝ භීතිකාවක් වන බව ප්‍රතික්ෂේප කළ නොහැක. පුද්ගලයා අනුව මෙම භීතිකාවේ (phobia) ලක්ෂණ වෙනස් විය හැකි සේම බහුතර පිරිසක් කිසිදා අසා නැති නවතම ගණයේ භීතිකා වුවද තිබිය හැක. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කෙරෙනුයේ ඔබ බොහෝ දෙනෙක් මීට පෙර අසා නැතිවාට සැක නැති ඉතාමත් අසාමාන්‍ය ගණයේ භීතිකා කීපයක් පිළිබඳ විස්තර සැකෙවිනි. පාඨක ඔබට ඒවායේ බිය වියයුතු කරුණක් නොමැති පුහු අසාමාන්‍ය දේ ලෙස පෙනී ගියද එකී භීතිකාවෙන්[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][COLOR=#666666][FONT=Verdana][SIZE=4][COLOR=Blue] පෙළෙන්නාට නම් සිය භීතිකාව සුළු කොට තැකිය නොහැක්කක් බවද අප අමතක නොකළ යුතුය.[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial] [SIZE=5][COLOR=DarkRed][B][FONT=Verdana]වීදි හරහා මාරු වීමට ඇති බිය (ඇගයිරෝෆෝබියා) [/FONT][/B][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial] [SIZE=4][COLOR=Blue][FONT=Verdana]මෙබඳු භීතිකාවකින් පෙළෙන්නෙකු හට වීදි, ප්‍රසිද්ධ මාර්ග, අධිවේගී මාර්ග හරහා මාරු වීම පමණක් නොව ඇතැම් විට මහා මාර්ග දැකීම වුවද බියජනක සිතුවිලි ගෙන ඒමට සමත්වනු ඇත. මහාමාර්ග තදබදය හා භ්‍රමණය යන අරුත් ඇති ‘gyrus’ ’ යන ග්‍රීක වදනෙන් බිඳී ආවක් වන ‘ඇගයිරෝෆෝබියා’ තත්ත්වයෙන් පෙළෙන්නෙකු හට නගරයක ජීවත්වීම අතිශය දුෂ්කර කර්තව්‍යයක් වනු ඇත. වීදි හරහා මාරු වීමට පමණක් නොව මහා මාර්ගයක ඇතැම් විටක පටුමගක වුවද නිදැල්ලේ ඇවිද යාමට බියවන්නන් එසේ බිය පළ කරනුයේ වීදි ඔස්සේ ධාවනය වන මෝටර් රථවලට ඇති බිය කරණකොටගෙන නොවන බව මෙහිදී අවධාරණය කළ යුතුය. [/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial] [SIZE=5][COLOR=DarkRed][B][FONT=Verdana]ඉවුම් පිහුම් කටයුතු කෙරෙහි ඇති බිය(මැජෙයිරොකොෆෝබ� ��යා)[/FONT][/B][/COLOR][/SIZE][COLOR=#666666][FONT=Verdana][SIZE=4][COLOR=Blue] ඉවුම් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]පිහුම් කටයුතු සිදු කිරීමට ඇති අසාමාන්‍ය බිය හඳුන්වනු ලබන ‘මැජෙයිරෝකොෆෝබිය�� �’ යන්නද, ඉවීමට[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][COLOR=#666666][FONT=Verdana][SIZE=4][COLOR=Blue] දක්ෂතා දක්වන්නා යන අරුත් ඇති ‘mageirokos’ යන ග්‍රීක වදන ඇසුරින් බිඳී ආවකි. මෙබඳු තත්ත්වයකින් පෙළෙන්නෙකු තනිව ජීවත්වීමට යෙදුන කල එමගින් සෞඛ්‍යමය වශයෙන් අනිටු ඵලවිපාක ගෙන දිය හැක්කේ පිසීමට ඇති බිය හේතුවෙන් කලිින් පිසූ ක්ෂණික ආහාරවලට නිරායාසයෙන්ම නැඹුරුවීම නිසාවෙනි. පිසීමට ඇති බිය මෙන්ම, ඉවුම් පිහුම් කටයුතු සිදු කිරීමට තරම් ප්‍රමාණවත් දැනුමක් තමාට නොමැති බවට වන පදනම් විරහිත විශ්වාසයද නිසාවෙන් ඉවුම් පිහුම්වල නියැළීමට මැලි වන මෙබඳු පුද්ගලයන්, පිසීමේ දක්ෂතා දක්වන්නන් කෙරෙහිද අසීමාන්තික බියකින් පසුවන්නෝය. [/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][COLOR=DarkRed][FONT=Verdana][B] බෝනික්කන්ට දක්වන බිය (පෙඩියෝෆෝබියා)[/B][/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial] [SIZE=4][COLOR=Blue][FONT=Verdana] බියකරු බෝනික්කන් කෙරෙහි පමණක් නොව සියලුම බෝනික්කන් කෙරෙහි දක්වනු ලබන මෙම අසීමාන්තික බිය අර්ථකථනය කෙරෙනුයේ සච්ෙතනික ජීවීන්ගේ ව්‍යාජ නියෝජනයන් කෙරෙහි ඇති කරුණු ලබන භීතිකාවක් ලෙසය. මේ අර්ථකථනය අනුව ගත් කල මෙම භීතිකාවෙන් පෙළෙන්නවුන් බෝනික්කන් කෙරෙහි පමණක් නොව මිනිස් ප්‍රාණීන් නිරූපණය කරනු ලබන රොබෝවන් හා ප්රදර්ශනාගාරයන්�� �ි ඇති රූකඩයන් කෙරෙහිද අතිශය බියක් ඇති කර ගැනීම ස්වභාවිකය. කෙසේ වුවද මෙම භීතිකාව[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=4][COLOR=Blue][FONT=Verdana] ළමුන් කෙරෙහි ඇති කර ගනු ලබන ‘පෙඩියාෆෝබියා’ නමැති භීතිකා තත්ත්වයෙන් ස්වාධීන වූවකි. සිග්මන් ෆේරායිඩ්ගේ විශ්වාසය වනුයේ බෝනික්කෙකු ජීවමානත්වයට පැමිණෙනු ඇතැයි යන බිය මෙම සංකූලතාව හටගැනීමට ඉවහල් වන බවයි.[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=4][COLOR=Blue][FONT=Verdana] එකී අදහස පදනම් කර ගනිමින් රොබෝ තාක්ෂණික ශිල්පීි ‘මසානිරෝ මෝරි’ දක්වන පැහැදිලි කිරීම වන්නේ කිසියම් වස්තුවක් වඩ වඩාත් මනුෂ්‍ය රූපික[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=4][COLOR=Blue][FONT=Verdana] ලක්ෂණ කරා නැඹුරුවන කල එම වස්තුව සතු මනුෂ්‍ය නොවන[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=4][COLOR=Blue][FONT=Verdana] අංගලක්ෂණ එකී භීතිකාවෙන්[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=4][COLOR=Blue][FONT=Verdana] පෙළෙන්නෙකුට වඩ වඩාත් පිළිකුල් සහගත විය හැකි බවයි.[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][COLOR=DarkRed] [B][FONT=Verdana] කෑම මේසයේ සංවාදයන්ට දක්වන බිය (ඩෙයිජනොෆෝබියා)[/FONT][/B][/COLOR][/SIZE][COLOR=#666666][FONT=Verdana][SIZE=4][COLOR=Blue] කෑම මේසයේදී සිදු [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]කෙරෙන සංවාදයන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ පසුගාමී අදහස් පැවැතියද ඇතැම් පුද්ගලයන් මෙබඳු සංවාදයන් කෙරෙහි කෙතරම් බියක් දක්වන්නේද යත් භෝජන සංග්‍රහයන් මගහැර සිටීමට පවා වුවද පෙළෙඹෙන්නෝය. අතීතයේදී මෙබඳු භීතිකාවන්ගෙන්[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][COLOR=#666666][FONT=Verdana][SIZE=4][COLOR=Blue] පෙළෙන්නවුන්ට ඊට හේතු වූ සාධක ලෙස එකල දැඩි නීතිරීතිවලින් කොටු වූ සමාජය තුළ වූ විනයානුකූල ප්‍රතිපත්ති ඉදිරිපත් කළ හැකි වුවද වත්මන් සමාජය තුළදී මෙබඳු භීතිකාවකින්[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][COLOR=#666666][FONT=Verdana][SIZE=4][COLOR=Blue] පෙළෙන්නෙකුට නම් ඊට දැක්විය හැකි හේතුව වනුයේ ප්‍රිය[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][COLOR=#666666][FONT=Verdana][SIZE=4][COLOR=Blue] සම්භාෂණ සාදයන්හිදී පවත්නා පාලනය කරන ලද වාතාවරණය බව කිව හැක.[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][COLOR=DarkRed][B][FONT=Verdana] කැඩපත් කෙරෙහි දක්වන බිය (අයිසොටේරාෆෝබිය� ��)[/FONT][/B][/COLOR][/SIZE][COLOR=#666666][FONT=Verdana][SIZE=4][COLOR=Blue] දර්පණ (කැඩපත) [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]කෙරෙහි දක්වන්නා වූ අනියත බිය වඩාත්ම පුළුල්ව අර්ථකථනය කරන්නේ නම් එහිදී එකී භීතිකාවෙන් පෙළෙන පුද්ගලයා සැබෑ ලෙසම බිය වනුයේ කැඩපතක් තුළින් තමා ගෙන යනු ඇතැයි සලකන ගුප්ත ආධ්‍යාත්මික ලෝකයටය. සිය භීතිකාව පදනම් විරහිත වූද අනියත වූවක්ද බව මොවුහු හොඳාකාරවම දැන සිටියද තමා[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][COLOR=#666666][FONT=Verdana][SIZE=4][COLOR=Blue] පෙළෙනු ලබන[/COLOR][/SIZE][/FONT][/COLOR][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][COLOR=#666666][FONT=Verdana][SIZE=4][COLOR=Blue] කාංසාමය භීිතිකා තත්ත්වයෙන් මිදීමට ඔවුන්ට නොහැකිය. පුහු මිථ්‍යා විශ්වාසයන්ගෙන් පෝෂණය ලද්දා වූ මෙබඳු භීතිකාවන්ගෙන් පෙළෙන්නවුන්, කැඩපතක් බිඳීයාම මගින් තමන්ට නපුරක් සිදුවනු ඇති බවටද කැඩපතකට එබි බැලීම මගින් ඒ තුළ සැඟවුණු අත්භූත ලෝකයකට තමන් ඇතුළු වනු ඇති බවටද වන අනියත බියකින් පෙළෙන බව කියැවේ[/COLOR][/SIZE][/FONT][/COLOR][SIZE=4][COLOR=Blue][FONT=Verdana].[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][COLOR=DarkRed][FONT=Verdana][B] යක්ෂයන් කෙරෙහි වන බිය (ඩීමෝනොෆෝබියා)[/B][/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial] [SIZE=4][COLOR=Blue][FONT=Verdana] තමාට වින කරනු ලබන අත්භූත නපුරු බලවේග ලෝකයේ නිදැල්ලේ සැරිසරන බවට වන විශ්වාසයන්ගේ තදින් එල්බගත් මෙබඳු පුද්ගලයන් යක්ෂයන් හා සම්බන්ධ තේමාවක් සාකච්ඡාවට බඳුන් කිරීමටද අසීමිත බියක් දක්වන නමුදු සිය බිය පමණ ඉක්ම වූ පදනම් විරහිත බියක් බවද හොඳාකාරවම දන්නෝය. එසේ වුවද, යක්ෂයන් පිළිබඳව සිදු කෙරෙන සංවාදයන්හිදීද, තනිව වන ලැහැබක හෝ නිවසක සිටියදීද භූතාත්මයන් පිළිබඳ කියැවෙන චිත්‍රපට නරඹද්දීද ඔවුන් තුළ හටගන්නා බිය පාලනය කර ගැනීමට ඔවුහු අසමත්ය. මෙබඳු භීතිකාවකින් පෙළෙන්නෙකු බොහෝ විට ගෙල පැළඳි කුරුසයකින්, සුදුලූනු නූල් පොටකින් හෝ අත රැඳි දැවමය පතුරකින් මෙන්ම ඇතැම් විටක රිදීමය උණ්ඩ සහිත පිස්තෝලයක්ද රැගෙන යනු දැකිය හැකි බව කියැවේ.[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][COLOR=DarkRed][B][FONT=Verdana] නැන්දම්මා කෙරෙහි දක්වන බිය (පෙන්තෙරාෆෝබියා) [/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT=Verdana]මෙම ලැයිස්තුවේ දැක්වෙන සියලුම භීතිකාවන් අතරින් වඩාත්ම ප්‍රකට වූ භීතිකාවක් ලෙස නැන්දම්මා කෙරෙහි දක්වන බිය හැඳින්විය හැක. බොහෝ විවාහක පුද්ගලයන් පෙළෙනු ලබන මෙම භීතිකාව බටහිර සමාජය තුළ කෙතරම් ප්රකටද යත් එය බොහෝ චිත්‍රපට ඇතුළු වෙනත් රස වින්දන මාධ්‍යයන් ඔස්සේ නිදසුන් සහිතව දක්වන අයුරු සුලබව දැකගත හැක. එක්තරා ආකාරයක මානසික රෝගයක් වන මෙයට ඇති එකම විසඳුම ලෙස සිතමින් බොහෝ දෙනෙකු පෙළඹෙන්නේ විවාහය කටුගා දැමීමට වුවද එය එකම විසඳුම නොවන බව කිව යුතුය. මීට සමාන තවත් එක් භීතිකාවක් වනුයේ ‘නොවකැෆෝබියා’ නොහොත් සුළුමව (කුඩම්මා) කෙරෙහි දක්වන අනියත බියයි. එහි ගොදුරක් බවට පත් වූ සින්ඩරෙල්ලා ගැන ඔබ අසා ඇතිවාට සැක නැත[/FONT][FONT=Verdana].[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][COLOR=DarkRed][B][FONT=Verdana] හිඳ ගැනීමට ඇති බිය -(කැතිසෝෆෝබියා) [/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT=Verdana]අසුනක හිඳ ගැනීමට දක්වන අනියත බිය ඇතැම් විටක අර්ශස් රෝගයෙන් දැඩිව පීඩා විඳින්නෙකුට හට ගත හැකි වුවද, ඊට වඩා යම් බරපතළ වූ හේතුවක් නිසාද නිදසුන් ලෙස තියුණු වේදනාකාරී වස්තූන් මත හිඳ ගැන්වීමට සැලැස්වීමෙන් සිදු කළ කායික වධ හිංසාවන්ට ලක්වීම නිසාද ජීවිතයේ පසුකාලීනව මෙබඳු භීතිකාවන්ට ගොඳුරු විය හැක. තවත් විටෙක එය පාසල් වියේදී සිදු කළ කිසියම් වරදකට ලද දඬුවමක් හේතුවෙන්ද තවත් විටෙක කුලවතුන් හා ඉහළ සමාජ ස්ථරයේ වංශවතුන් ඉදිරියේ හිඳ ගැනීමට දක්වන බියෙහි ප්‍රතිඵලයක් ලෙස හට ගැනිය හැක. මෙබඳු භීතිකාවකින්[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=4][COLOR=Blue][FONT=Verdana] පෙළෙන්නෙකුට හිඳ ගැනීමට සිදු වූ අවස්ථාවකදී අධික ලෙස දහදියෙන් සිරුර තෙත්ව යාම, හති වැටීම, හුස්ම ගැනීමේ අපහසුව, කලකිරීම වැනි කායික ලක්ෂණ ප්‍රදර්ශනය කිරීමේ සුලබතාවක් පවතියි[/FONT][FONT=Verdana].[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [COLOR=#222222][FONT=Arial][SIZE=5][COLOR=DarkRed][B][FONT=Verdana] කවටයන්ට දක්වන බිය (කුල්රොෆෝබියා) [/FONT][/B][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][FONT=Verdana]විසිතුරු වර්ණවත් ඇඳුමින් සැරසුණු කවටයන්ට දක්වන අසාමාන්‍ය බිය කුඩා දරුවන්ට පමණක් සීමා වූවක් නොව ඇතැම් විටෙක යෞවන පරපුර හා වැඩිහිටියන් අතර වුවද දැක ගත හැකි සංකූලතාවකි. කවටයෙකු සම්බන්ධයෙන් ලද පෞද්ගලික අත්දැකීමක් හේතුවෙන් හෝ ඇතැම් විටක මාධ්‍ය හරහා කවටයෙකු විසින් ප්‍රකට කළ කුරිරු ක්‍රියාවක් හේතුවෙන් වුවද හට ගැනිය හැකිය. කවටයන්ගේ ඉදිමුණු රතු නාසය, අසාමාන්‍ය කේශ වර්ණය ඇතුළු සමස්තයක් වශයෙන් අස්වාභාවික වූ බාහිර පෙනුම නිසාවෙන් එවැන්නෙකු බැලූ බැල්මට අත්භූත ගුප්ත, අනතුරුදායක දෙයක් ලෙස පෙනී යාම මෙම භීතිකාවට හේතු ලෙස දැක්විය හැක. මෙබඳු භීතිකාවකින් පෙළෙන වැඩිහිටියෙකු තමා තුළ වන මෙකී පුහු බිය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වූවක් බව හොඳාකාරවම දැන සිටියද එවැන්නකින් මිදීමට අපොහොසත් වන්නේය[/FONT][FONT=Verdana].[/FONT][/COLOR][/SIZE][/FONT][/COLOR] [/CENTER] [RIGHT][SIZE=2][COLOR=Black][FONT=Verdana]බ්ලොග් බුවාගෙන් උපුටා ගතිමි [/FONT][/COLOR][/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom