Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙම සැකකාරයෝ මරණ එක හරිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම වෙනස් වීමක් වෙන්නේ නෑ. පුද්ගලයෙක් අපරාධයක් කරන්න පෙළබෙන්න හේතුවක් තියෙනවා, ඊට පස්සේ අදාළ කෙනා ඒක සැලසුම් කරනවා, ඊට පස්සේ යම් කිසි මෙවලම් භාවිතා කරනවා අපරාධය සදහා ,අපරාධය සදහා ඊට පස්සේ පිරිස් එකතු කරගන්නවා බොහෝවෙලාවට, ඊට පස්සේ අපරාධය සිදු කරනවා ඊට පස්සේ මෙවලම් ඉවතලනවා ,ඊට පස්සේ හැංගිලා ඉන්නවා පොලීසියෙන් බේරෙන්න. මේ pattern එක තමයි සංවිධානාත්මක අපරාධ සදහා අදාළ වෙන්නේ. මේක වෙනස් වෙන්න පුලුවන් යම් කිසි මට්ටම් වලින් නමුත් default pattern එක තමයි මේක. මේක 1910 වුනත්, 3010 වුනත් වලංගුයි. පරිසර තත්වය වෙනස් වෙන්න පුලුවන්, භාවිතා කරන තාක්ෂණය වෙනස් වෙන්න පුලුවන්, භාවිතා කරන ආයුධ වෙනස් වෙන්න පුලුවන් නමුත් මේ pattern එක එකයි.

අතීතයේ අපරාධයක් වෙච්ච pattern එක බලාගැනිමේන් බෝහෝවෙලාවට වර්තමානයේ අපරාධගැන කියන්න පුලුවන්. උදාහරණයකට, ඉඩම් ආරවුලක් නිසා මිනිමැරීමක් ගියොත්

ඒකට හේතුව 1890, 2000, 2013 වගේ කාලතර වෙච්ච අනෙකුත් ඉඩම් ආරවුල් නිසා සිදුවෙච්ච මිනිමැරුම් වල හේතුවලට සමාන වෙන්න පුලුවන්. මේ මගින් අපරාධ කාරයා ගැන යම් කිසි හෝඩුවාවක් ගන්න පුලුවන්.

අතීතයේ සිදුවෙච්ච අපරාධ ගැන අධ්‍යයනය කරලා අනාගතයේ සිදුවෙන්න යන අපරාධවළක්වන්නත් පුලුවන්. උදාහරණයකට යම් කිසි ප්‍රදේශයක කොල්ල කෑම් බහුල නම් එතකොට අදාළ ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව වැඩි කරන්න පුලුවන් එතකොට අපරාදයක් විමේ සම්භාවිතාව අඩුකරන්න පුලුවන්. අනෙක් එක සමහර සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිස් පළායනවා ඒ වගේ පිරිස් අල්ලන සහා ඒ පළාගිය පිරිස් වලගේ පෙර වැරදිවලට අභිචෝදනා කරනත් අතීතයේ අපරාධ වල records වැදගත් වෙනවා.

[QUOTE="moonrock, post: 15982644, member: 486885"] එහෙම වෙනස් වීමක් වෙන්නේ නෑ. පුද්ගලයෙක් අපරාධයක් කරන්න පෙළබෙන්න හේතුවක් තියෙනවා, ඊට පස්සේ අදාළ කෙනා ඒක සැලසුම් කරනවා, ඊට පස්සේ යම් කිසි මෙවලම් භාවිතා කරනවා අපරාධය සදහා ,අපරාධය සදහා ඊට පස්සේ පිරිස් එකතු කරගන්නවා බොහෝවෙලාවට, ඊට පස්සේ අපරාධය සිදු කරනවා ඊට පස්සේ මෙවලම් ඉවතලනවා ,ඊට පස්සේ හැංගිලා ඉන්නවා පොලීසියෙන් බේරෙන්න. මේ pattern එක තමයි සංවිධානාත්මක අපරාධ සදහා අදාළ වෙන්නේ. මේක වෙනස් වෙන්න පුලුවන් යම් කිසි මට්ටම් වලින් නමුත් default pattern එක තමයි මේක. මේක 1910 වුනත්, 3010 වුනත් වලංගුයි. පරිසර තත්වය වෙනස් වෙන්න පුලුවන්, භාවිතා කරන තාක්ෂණය වෙනස් වෙන්න පුලුවන්, භාවිතා කරන ආයුධ වෙනස් වෙන්න පුලුවන් නමුත් මේ pattern එක එකයි. අතීතයේ අපරාධයක් වෙච්ච pattern එක බලාගැනිමේන් බෝහෝවෙලාවට වර්තමානයේ අපරාධගැන කියන්න පුලුවන්. උදාහරණයකට, ඉඩම් ආරවුලක් නිසා මිනිමැරීමක් ගියොත් ඒකට හේතුව 1890, 2000, 2013 වගේ කාලතර වෙච්ච අනෙකුත් ඉඩම් ආරවුල් නිසා සිදුවෙච්ච මිනිමැරුම් වල හේතුවලට සමාන වෙන්න පුලුවන්. මේ මගින් අපරාධ කාරයා ගැන යම් කිසි හෝඩුවාවක් ගන්න පුලුවන්. අතීතයේ සිදුවෙච්ච අපරාධ ගැන අධ්‍යයනය කරලා අනාගතයේ සිදුවෙන්න යන අපරාධවළක්වන්නත් පුලුවන්. උදාහරණයකට යම් කිසි ප්‍රදේශයක කොල්ල කෑම් බහුල නම් එතකොට අදාළ ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව වැඩි කරන්න පුලුවන් එතකොට අපරාදයක් විමේ සම්භාවිතාව අඩුකරන්න පුලුවන්. අනෙක් එක සමහර සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිස් පළායනවා ඒ වගේ පිරිස් අල්ලන සහා ඒ පළාගිය පිරිස් වලගේ පෙර වැරදිවලට අභිචෝදනා කරනත් අතීතයේ අපරාධ වල records වැදගත් වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom