Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
මෙහෙයුම්_පද්ධතියක්_ස්ථාපනය_කරමු..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙයුම්_පද්ධතියක්_ස්ථාපනය_කරමු..!!

පරිගණකයේ Hard Disk ෆෝමැට් කර මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන හැටි.

කොහොමද යාලුවනේ... හැමෝම හොදින් නේ?

අද කියලා දෙන්න හදන්නේ නිවැරදිව පරිගණකයක් format කරලා මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගන්නා ක්‍රමය. ගොඩාක් අය මේ ගැන දන්නවා. ඒත් නොදන්න අයත් ඉන්නවතේ.

මමත් මේ ගැන අන්තිම දශමයටම දන්නේ නෑ. මගේ වැරදි තිබුණොත්, දන්න යාලුවෝ මේක බලලා කියන්න කියලා ඉල්ලා සිටිමින් වැඩේ පටන් ගන්නවා.

මුලින්ම කියන්න ඕනේ අද මං කියන්නේ බහුතරයක් දෙනා භාවිතා කරන Windows XP Service Pack 2 CD එකක් මගින් පරිගනකයට ස්ථාපනය කරගන්නා හැටි විතරයි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. නමුත් ඉදිරියේදී වෙනත් Thread එකකින් Windows XP Service Pack 3, Windows Vista, Windows 7 පිළිබදව විස්තර දානවා.

එහෙනම් වැඩේ පටන්ගමු. මේ කාර්යයට වුවමනා අමතර දේ Windows XP Service Pack 2 Bootable CD එකක් පමණයි. මුලින්ම පරිගණකය ෆෝමැට් කරන්න කලින් තමන්ගේ පරිගණකයට ලැබුණු Driver CD එක තියෙනවද බලන්න ඕනේ. හැබැයි අන්තර්ජාල පහසුකම් තියෙනවා නම් Driver CD අනිවාර්ය නෑ. ඊළගට අපි පරිගණකයේ, ෆෝමැට් කරලා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන Drive එකේ තමන්ට වුවමණා ෆයිල් එහෙම තියෙනවා නම් ඒවා වෙනම අරන් තියාගන්න. මොකද ෆෝමැට් කරනකොට අදාල පාටිෂන් එකේ හෝ සම්පූර්ණ හාඩ් ඩිස්ක් එකේම දත්ත මැකී යනවා.

1. පරිගණකයට XP CD එක ඇතුල් කර පරිගණකය Restart කරන්න.

2. දැන් පරිගණකය Boot වෙනකොට Bootable Device එක හැටියට CD ROM එක ලබා දෙන්න ඕනේ. ඒකට ඔයාලගේ පරිගණකයේ BIOS වලට අදාල, Bootable Devices List එකට යන Key එක Keyboard එකෙන් ඔබන්න. එක් එක් Mother Board එකට මේ Key එක වෙනස් වෙනවා. ඒක හොයාගන්න අමාරු නම් F2 key එක මගින් BIOS Setup වැඩසටහනට ගිහින් First Boot Device / Primary Master එක හැටියට CD ROM එක ලබා දෙන්න.

3. නැවත Boot වෙන්න ඉඩ හරින්න. දැන් Continue CD.. වින්ඩෝ එක එනවා. එතනදී KeyBoard එකේ ඕනෑම Key එකක් ඔබන්න.

4. දැන් පරිගණකයේ තිබෙන සියලුම Hardware Components හදුනාගැනීමක් කරනවා. ඒකට ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා.

5. ඊලගට එන වින්ඩෝ එකේදි පරිගණකයේ දැනට තිබෙන මෙහෙයුම් පද්ධතිය සහ එය ස්ථාපනය කරලා තියෙන Drive එක පෙන්නනවා. මෙතනදී Keyboard එකෙන් Enter කරන්න.

6. දැන් එන වින්ඩෝ එකේදි පරිගණකයේ තිබෙන සියලුම Hard Disk Partitions පෙන්නනවා. (සමහර XP CDවල මෙම වින්ඩෝ එකට කලින් Licence Agreement එක පෙන්වන වින්ඩෝ එකක් එනවා. එවිට පහලින් පෙන්වන අදාල, Keyboard එකේ Key එක ඔබමින් මෙම වින්ඩෝ එකට එන්න)

මෙම Hard Disk Partitions පෙන්වන වින්ඩෝ එකේදි අපි ෆෝමැට් කරලා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන Drive එක තෝරාදිය යුතුයි. මෙහිදී තමන්ට වුවමනා කරන්නේ දැනට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර තිබෙන Drive එක පමණක් ෆෝමැට් කර එයට නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට නම්, දැනට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය වී ඇති Drive එක (බොහෝ විට C) තෝරා Keyboard එකෙන් Enter කරන්න.

(පරිගණකය සම්පූර්ණයෙන්ම හිස් කරන නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීම (full format) ඉහත ක්‍රමයෙන් වෙනස් වන්නේ මේ වින්ඩෝ එකේදි පමණයි. ඒ නිසා එය කරන හැටි පහලින් වෙනම කියලා දෙන්නම්)

7. දැන් එක වින්ඩෝ එකේ තිබෙනවා Drive එක ෆෝමැට් කරන ක්‍රම 4ක්. ඒවා තමයි NTFS, FAT32, NTFS (Quick) සහ FAT32(Quick). මේ NTFS, FAT32 මොනවද කියලා වෙනම පාඩමක කියලා දෙන්න වෙනවා. දැනට වුවමණා ෆෝමැට් කරන විදිය ගැන නිසා ඒ ගැන කියන්නම්. මෙහිදී මම Recommend කරන්නේ NTFS කියන එක. මොකද NTFS(Quick) වලදි ඉක්මනින් ෆෝමැට් වුණත් කාර්යක්ෂමතාවය අඩුයි. ඒ අනුව මෙහිදී NTFS තෝරන්න.

8. දැන් වින්ඩෝ එකේදි ෆෝමැට් කිරීම ස්ථීර කිරීම සදහා F අකුර ඔබන්න.

*** මෙන්න දැන් කියන්නම් 6 කොටසේදී කියපු විදියට මුළු Hard Disk එකම ෆෝමැට් කරන විදිය. Hard Disk Partitions පෙන්වන වින්ඩෝ එකේදි අපි සියලුම Partitions (Drives) delete කරන්න ඕනේ. ඒකට සෑම Partition එකක්ම එකින් එකට Select කරලා Keyboard එකේ D අකුර ඔබන්න. ඉන්පසු එන වින්ඩෝ එකේදි L අකුර ඔබලා Partition delete කරලා දාන්න. මෙහිදී මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ඇති Drive එකේ පමණක් D අකුර එබුවහම එන වින්ඩෝ එකේදි Keyboard එකෙන් Enter කරන්න කියයි. එහෙම කරලා ඊළගට එන වින්ඩෝ එකේදි L අකුර ඔබලා Partition එක delete කරන්න. හැම Partition එකක්ම මේ විදියට Delete කරලා ඉවුර වුණාම දැන් Hard Disk එකේ මුළු Capacity එකම තියෙන එක Drive එකක් පෙන්නනවා. දැන් අපි මේක අපිට වුවමනා විදියට Partitions වලට වෙන් කරගමු. ඒක කරන්න Keyboard එකේ C අකුර ඔබන්න. දැන් එන වින්ඩෝ එකේ තියෙනවා C Drive එකට අදාල ධාරිතාව. දැන් C Drive එකට ඔයාලට කැමති Capacity එකක් ලබා දෙන්න. දැනට තියෙන්නේ සම්පූර්ණම ධාරිතාව. ඒක මකලා ඔයාලට කැමති ගාණක් ටයිප් කරන්න. හැබැයි ඔතන මෙගාබයිට්වලින් නම් නෙමෙයි ධාරිතාව නිරූපණය වෙන්නේ. ඒ නිසා ඔයාලට Drive එකටදෙන්න ඕනෙ ධාරිතාව 100න් ගුණ කරලාතමයි දෙන්න වෙන්නේ.

උදා :- C Drive එක සදහා Capacity එක 20GB දෙන්න ඕනෙ නම් ටයිප් කරන්න ඕනේ 20000 කියලා. 40GB නම් 40000 කියලා.

අවශ්‍ය ගාන ටයිප් කරලා Enter කරන්න. දැන් එන කලින් තිබුණ වින්ඩෝ එකේදි ආයෙමත් අර ඔක්කොම Capacity එකට තියෙන Drive එක තෝරලා කලින් විදියටම C අකුර ඔබලා අවශ්‍ය ධාරිතාව ටයිප් කරලා Enter කරන්න. මේ විදියට තමන්ට කැමති විදියට Hard Disk එක Partitions වලට වෙන් කරගන්න.

වෙන්කරගෙන අවසන් වුණාම C Drive එක තෝරගෙන Enter කරලා 7 කොටස් තියෙන විදියට කරන්න.***

ඔන්න දැන් ෆෝමැට්වීම ආරම්භ වෙනවා. මේකට ටිකක් වෙලා ගතවෙනවා. ෆෝමැට් වීම අවසානයේ පරිගණකය Restart වෙනවා. ඊළගට සාමාන්‍ය පරිදිම Boot වෙනවා. මෙතනදිත් අර මුලින්ම ආපු Continie CD.. වින්ඩෝ එක එනවා. ඒත් මෙතනදි Keyboard එකේ මුකුත් ඔබන්න එපා. දැන් සාමාන්‍ය පරිදි XP Load වෙලා ලා නිල් පැහැති පසුබිමක් ඇති වින්ඩෝ එකකට පැමිණෙනවා. දැන් ඉතිං XP Install වෙනවා. බලන් ඉන්නයි තියෙන්නේ. හැබැයි කොහෙවත් යන්න එපා! අතරමගදි කරන්න වැඩක් තියෙනවා...

ටිකක් වෙලා යනකොට Dialogue Box එකක් එනවා. එතනදි Device Name, Company Name තමන්ට කැමති නමක් ටයිප් කරන්න.

Next කරන්න.

දැන් Computer Name එක හැටියට නමක් තියෙනවා දකින්න පුළුවන්. ඔයාලට කැමතිනම් ඒ නම වෙනස් කරන්න පුළුවන්.

පහලින් තියෙනවා Administrator Password දාන්න box දෙකක්. Administrator Password දාන එක කෝකටත් හොද නිසා ඒ බොක්ස් දෙකේම කැමති වචනයක් පාස්වර්ඩ් එක හැටියට දෙන්න. (මතකතියාගන්න මේ පාස්වර්ඩ් එක නැවත ඉල්ලන්නේ කවුරුහරි Administrator විදියට ලොග් වෙන්න හැදුවොත් විතරයි)

Next කරන්න.

දැන් XP Serial Number එක ඉල්ලනවා. මගේ CD එකේ නම් ඉල්ලන්නේ නෑ

ඒත් හැම එකක්ම එහෙම නැතුව ඇතිනේ.

මෙන්න මේ Serial Number එක නිවැරදිව ටයිප් කරන්න.

QW4HD - DQCRG - HM64M - 6GJRK - 8K83T

Next කරන්න.

දැන් එන වින්ඩෝ එකේදි Calender හරිගස්සලා Time Zone එක Sri Jayawardanapura ලබා දෙන්න.

Next කරන්න.

දැන් වැඩෙන් බොහොමයක් ඉවරයි. XP Install වෙලා ඉවර වුණාම Dialogue Box දෙකක් එනවා. ඒ දෙකම OK කරන්න.

දැන් එනවා XP වල Features තෝරගන්න තියෙන වින්ඩෝ එකක්. අපේ පරිගණකය සාමාන්‍ය පුද්ගල පරිගණකයක් නිසා මේවා ඒ තරම් වැදගත් වෙන්නේ නෑ. අනික මේ අපේ XP CD එක සල්ලි දීලා එහෙම ගත්ත එකක් නෙමෙයිනේ

ඉතිං මේ Options, හැම වින්ඩෝ එකකම, තමන්ට අදාල නොවෙන විදියට තෝරලා Next කරමින් විසාර්ඩ් එකේ අවසානයට යන්න.

අවසානයේදී User Accounts වලට නම් කිහිපයක් ලබා දෙන්න පුළුවන්. එතනින් කැමති විදියට User Accounts එකක් හෝ කිහිපයක් හදලා Next කරලා විසාර්ඩ් එකෙන් ඉවත් වෙන්න.

ඔන්න වැඩේ ඉවරයි. දැන් ඩෙස්ක්ටොප් එක ඇවිත් තියේවි ලස්සනට

දැන් වැදගත්ම දේ පරිගණකයේ Drivers Install කරන එකනේ. Driver CD එක තියෙනව නම් CD එකදාලා Drivers Install කරගන්න. Driver CD නැත්නම් කරන්න දෙයක් තියෙනවා. හැබැයි ඒක කරන්න අන්තර්ජාල පහසුකම තියෙන්න ඕනි. අන්තර්ජාලෙට රිංගන්න කලින් අනිවාරෙන්ම හොද වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල්කරගන්නත.

නැත්නම් ඉතිං අපි Hard Disk එක ෆෝමැට් කරපු එක ගගට ඉනි කැපුවා වගේ තමයි

මුලින්ම මේ ලින්ක් එකට ගිහින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න.

http://www.mediafire.com/?umpph2n5prvqza9

දැන් ඒ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ක්ලික් කලාම ඔයාලගේ System එකේ සම්පූර්ණ විස්තරයක් පෙන්වනවා Drivers වල Model Numbers එක්කම. ඔනෙ නම් ඒ විස්තර සේරම Clip Board එකට කොපි කරගන්නත් පුළුවන්. Drivers Model Numbers දැනගත්තාකියන්නේ ඉතිං Drivers ටික ගත්තා වගේ තමයි

ගූගල් එකේ Driver Model Number එක සම්පූර්ණයෙන් ගහලා සර්ච් කලාම එන අදාල Company එකේ වෙබ් සයිට් එකේ ලින්ක් එකෙන් ඔක්කොම Drivers ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ Install කරගන්න..

දැන් ඉතිං සේරම හරි...... අතශ්යාවශ්ය කරුණු හරියටම ඒ විදියටම තියෙනවා කියලා මං සහතික වෙනවා. මොකද ෆෝමැට් කරනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ...

එහෙනම් මං යනවා.... අයෙත් දවසක එන්නම්කෝ.........

අනෙකුත් ලිපි....

WI FI තාක්ෂණය

දුරකථනය

ට්‍රාන්සිස්ටර්...

සන්නිවේදන තාක්ෂණය ඉතිහාසය

ඇල්බට්_අයින්ස්ටයින්

වෙබ්_පිටුවේ_ඉංග්‍රීසි_දැනගන්න..

FireFox_වැඩ...!!!!

බයෝස්_අප්ඩේට්_කිරීම_සරල_සිංහලෙන්...Part_01

ධාතු_ඉතිහාසය

Mobile_Partner_Black_Edition

PayPal_මුදල්_ලංකාවට

ID3_Tag_editor

චිත්‍රපටි_Download_කරනවනම්

විනාඩි10යේ_Email

***_shutdown_***

Gmail_හැකින්_වලින්_බේරගමු......

Block_සයිට්_වලට_යන්න

Laptop_එකක්_ගනිද්දි

ලිපිනය_උස්සන්න...

PROCESSORS_අතර_ඇති_වෙනස???

විෂ_සහිත_සර්පයන්

GPRS_MMS_4_All_SIM

Copy_කිරීමට_තිත

කොටස්_වෙලදපොළ

ඉලෙක්ට්‍රොනික_උපකරන_මිළදීගන්න_පෙර_සිතාබ&

අවුලක්_නැතිව_OFFLINE_WebSite_එක_බලමු

YouTube_නවමුද?

2GB_File_එකක්_ඊමේල්_කරන්න

DualCoreද?_Core2Duoද?

Chrome_සමග_වරුවක්

අත්‍යාවශයම_ෆයිල්ස්_delete_උනාද?

සබ්මැරීන

සනයිෆර්_රයිෆල්

න්‍යෂ්ටික_ආයුධ

CD_එකකට_PassWord_දාමු

සිංහල_ශබ්දකෝෂය

රාජාලියාගේ_කතාව

[/QUOTE]

[QUOTE="upulcla, post: 11286642, member: 138686"] [b]මෙහෙයුම්_පද්ධතියක්_ස්ථාපනය_කරමු..!![/b] [CENTER][B] [SIZE="5"][COLOR="Green"]පරිගණකයේ Hard Disk ෆෝමැට් කර මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරන හැටි.[/COLOR][/SIZE] [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcQ04m68DfhGfSF9TVEC-Pr8OCgHdUdB5LgA9RLS6axH9S1jxaHT3O957NoJKg[/IMG] [IMG]http://bp3.blogger.com/_W1SumoYbA54/R_ugZo6ggBI/AAAAAAAADhM/20toqC69ZK8/s400/windows+xp+3+black.jpg[/IMG] [SIZE="4"] [COLOR="Purple"]කොහොමද යාලුවනේ... හැමෝම හොදින් නේ? අද කියලා දෙන්න හදන්නේ නිවැරදිව පරිගණකයක් format කරලා මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගන්නා ක්‍රමය. ගොඩාක් අය මේ ගැන දන්නවා. ඒත් නොදන්න අයත් ඉන්නවතේ. මමත් මේ ගැන අන්තිම දශමයටම දන්නේ නෑ. මගේ වැරදි තිබුණොත්, දන්න යාලුවෝ මේක බලලා කියන්න කියලා ඉල්ලා සිටිමින් වැඩේ පටන් ගන්නවා.[/COLOR] [IMG]http://i.geeksailor.com/wp-content/uploads/2010/07/XP-Setup.jpg[/IMG] [COLOR="SeaGreen"]මුලින්ම කියන්න ඕනේ අද මං කියන්නේ බහුතරයක් දෙනා භාවිතා කරන Windows XP Service Pack 2 CD එකක් මගින් පරිගනකයට ස්ථාපනය කරගන්නා හැටි විතරයි. ඒකට හේතු කිහිපයක් තිබෙනවා. නමුත් ඉදිරියේදී වෙනත් Thread එකකින් Windows XP Service Pack 3, Windows Vista, Windows 7 පිළිබදව විස්තර දානවා. [/COLOR] [COLOR="Teal"] එහෙනම් වැඩේ පටන්ගමු. මේ කාර්යයට වුවමනා අමතර දේ Windows XP Service Pack 2 Bootable CD එකක් පමණයි. මුලින්ම පරිගණකය ෆෝමැට් කරන්න කලින් තමන්ගේ පරිගණකයට ලැබුණු Driver CD එක තියෙනවද බලන්න ඕනේ. හැබැයි අන්තර්ජාල පහසුකම් තියෙනවා නම් Driver CD අනිවාර්ය නෑ. ඊළගට අපි පරිගණකයේ, ෆෝමැට් කරලා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන Drive එකේ තමන්ට වුවමණා ෆයිල් එහෙම තියෙනවා නම් ඒවා වෙනම අරන් තියාගන්න. මොකද ෆෝමැට් කරනකොට අදාල පාටිෂන් එකේ හෝ සම්පූර්ණ හාඩ් ඩිස්ක් එකේම දත්ත මැකී යනවා. 1. පරිගණකයට XP CD එක ඇතුල් කර පරිගණකය Restart කරන්න. 2. දැන් පරිගණකය Boot වෙනකොට Bootable Device එක හැටියට CD ROM එක ලබා දෙන්න ඕනේ. ඒකට ඔයාලගේ පරිගණකයේ BIOS වලට අදාල, Bootable Devices List එකට යන Key එක Keyboard එකෙන් ඔබන්න. එක් එක් Mother Board එකට මේ Key එක වෙනස් වෙනවා. ඒක හොයාගන්න අමාරු නම් F2 key එක මගින් BIOS Setup වැඩසටහනට ගිහින් First Boot Device / Primary Master එක හැටියට CD ROM එක ලබා දෙන්න. 3. නැවත Boot වෙන්න ඉඩ හරින්න. දැන් Continue CD.. වින්ඩෝ එක එනවා. එතනදී KeyBoard එකේ ඕනෑම Key එකක් ඔබන්න. 4. දැන් පරිගණකයේ තිබෙන සියලුම Hardware Components හදුනාගැනීමක් කරනවා. ඒකට ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා. 5. ඊලගට එන වින්ඩෝ එකේදි පරිගණකයේ දැනට තිබෙන මෙහෙයුම් පද්ධතිය සහ එය ස්ථාපනය කරලා තියෙන Drive එක පෙන්නනවා. මෙතනදී Keyboard එකෙන් Enter කරන්න. 6. දැන් එන වින්ඩෝ එකේදි පරිගණකයේ තිබෙන සියලුම Hard Disk Partitions පෙන්නනවා. (සමහර XP CDවල මෙම වින්ඩෝ එකට කලින් Licence Agreement එක පෙන්වන වින්ඩෝ එකක් එනවා. එවිට පහලින් පෙන්වන අදාල, Keyboard එකේ Key එක ඔබමින් මෙම වින්ඩෝ එකට එන්න) මෙම Hard Disk Partitions පෙන්වන වින්ඩෝ එකේදි අපි ෆෝමැට් කරලා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන Drive එක තෝරාදිය යුතුයි. මෙහිදී තමන්ට වුවමනා කරන්නේ දැනට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර තිබෙන Drive එක පමණක් ෆෝමැට් කර එයට නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමට නම්, දැනට මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය වී ඇති Drive එක (බොහෝ විට C) තෝරා Keyboard එකෙන් Enter කරන්න. (පරිගණකය සම්පූර්ණයෙන්ම හිස් කරන නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීම (full format) ඉහත ක්‍රමයෙන් වෙනස් වන්නේ මේ වින්ඩෝ එකේදි පමණයි. ඒ නිසා එය කරන හැටි පහලින් වෙනම කියලා දෙන්නම්) 7. දැන් එක වින්ඩෝ එකේ තිබෙනවා Drive එක ෆෝමැට් කරන ක්‍රම 4ක්. ඒවා තමයි NTFS, FAT32, NTFS (Quick) සහ FAT32(Quick). මේ NTFS, FAT32 මොනවද කියලා වෙනම පාඩමක කියලා දෙන්න වෙනවා. දැනට වුවමණා ෆෝමැට් කරන විදිය ගැන නිසා ඒ ගැන කියන්නම්. මෙහිදී මම Recommend කරන්නේ NTFS කියන එක. මොකද NTFS(Quick) වලදි ඉක්මනින් ෆෝමැට් වුණත් කාර්යක්ෂමතාවය අඩුයි. ඒ අනුව මෙහිදී NTFS තෝරන්න. 8. දැන් වින්ඩෝ එකේදි ෆෝමැට් කිරීම ස්ථීර කිරීම සදහා F අකුර ඔබන්න. [I][COLOR="Sienna"]*** මෙන්න දැන් කියන්නම් 6 කොටසේදී කියපු විදියට මුළු Hard Disk එකම ෆෝමැට් කරන විදිය. Hard Disk Partitions පෙන්වන වින්ඩෝ එකේදි අපි සියලුම Partitions (Drives) delete කරන්න ඕනේ. ඒකට සෑම Partition එකක්ම එකින් එකට Select කරලා Keyboard එකේ D අකුර ඔබන්න. ඉන්පසු එන වින්ඩෝ එකේදි L අකුර ඔබලා Partition delete කරලා දාන්න. මෙහිදී මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ඇති Drive එකේ පමණක් D අකුර එබුවහම එන වින්ඩෝ එකේදි Keyboard එකෙන් Enter කරන්න කියයි. එහෙම කරලා ඊළගට එන වින්ඩෝ එකේදි L අකුර ඔබලා Partition එක delete කරන්න. හැම Partition එකක්ම මේ විදියට Delete කරලා ඉවුර වුණාම දැන් Hard Disk එකේ මුළු Capacity එකම තියෙන එක Drive එකක් පෙන්නනවා. දැන් අපි මේක අපිට වුවමනා විදියට Partitions වලට වෙන් කරගමු. ඒක කරන්න Keyboard එකේ C අකුර ඔබන්න. දැන් එන වින්ඩෝ එකේ තියෙනවා C Drive එකට අදාල ධාරිතාව. දැන් C Drive එකට ඔයාලට කැමති Capacity එකක් ලබා දෙන්න. දැනට තියෙන්නේ සම්පූර්ණම ධාරිතාව. ඒක මකලා ඔයාලට කැමති ගාණක් ටයිප් කරන්න. හැබැයි ඔතන මෙගාබයිට්වලින් නම් නෙමෙයි ධාරිතාව නිරූපණය වෙන්නේ. ඒ නිසා ඔයාලට Drive එකටදෙන්න ඕනෙ ධාරිතාව 100න් ගුණ කරලාතමයි දෙන්න වෙන්නේ. උදා :- C Drive එක සදහා Capacity එක 20GB දෙන්න ඕනෙ නම් ටයිප් කරන්න ඕනේ 20000 කියලා. 40GB නම් 40000 කියලා. අවශ්‍ය ගාන ටයිප් කරලා Enter කරන්න. දැන් එන කලින් තිබුණ වින්ඩෝ එකේදි ආයෙමත් අර ඔක්කොම Capacity එකට තියෙන Drive එක තෝරලා කලින් විදියටම C අකුර ඔබලා අවශ්‍ය ධාරිතාව ටයිප් කරලා Enter කරන්න. මේ විදියට තමන්ට කැමති විදියට Hard Disk එක Partitions වලට වෙන් කරගන්න. වෙන්කරගෙන අවසන් වුණාම C Drive එක තෝරගෙන Enter කරලා 7 කොටස් තියෙන විදියට කරන්න.***[/COLOR][/I] ඔන්න දැන් ෆෝමැට්වීම ආරම්භ වෙනවා. මේකට ටිකක් වෙලා ගතවෙනවා. ෆෝමැට් වීම අවසානයේ පරිගණකය Restart වෙනවා. ඊළගට සාමාන්‍ය පරිදිම Boot වෙනවා. මෙතනදිත් අර මුලින්ම ආපු Continie CD.. වින්ඩෝ එක එනවා. ඒත් මෙතනදි Keyboard එකේ මුකුත් ඔබන්න එපා. දැන් සාමාන්‍ය පරිදි XP Load වෙලා ලා නිල් පැහැති පසුබිමක් ඇති වින්ඩෝ එකකට පැමිණෙනවා. දැන් ඉතිං XP Install වෙනවා. බලන් ඉන්නයි තියෙන්නේ. හැබැයි කොහෙවත් යන්න එපා! අතරමගදි කරන්න වැඩක් තියෙනවා... [IMG]http://www.krunker.com/wp-content/uploads/2007/06/027_thumb.jpg[/IMG] ටිකක් වෙලා යනකොට Dialogue Box එකක් එනවා. එතනදි Device Name, Company Name තමන්ට කැමති නමක් ටයිප් කරන්න. Next කරන්න. දැන් Computer Name එක හැටියට නමක් තියෙනවා දකින්න පුළුවන්. ඔයාලට කැමතිනම් ඒ නම වෙනස් කරන්න පුළුවන්. [IMG]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSbThnced-9le3Fk08JL8q7T7kVK3H50CUrQsnYBohGRVkAzFMC_Q[/IMG] පහලින් තියෙනවා Administrator Password දාන්න box දෙකක්. Administrator Password දාන එක කෝකටත් හොද නිසා ඒ බොක්ස් දෙකේම කැමති වචනයක් පාස්වර්ඩ් එක හැටියට දෙන්න. (මතකතියාගන්න මේ පාස්වර්ඩ් එක නැවත ඉල්ලන්නේ කවුරුහරි Administrator විදියට ලොග් වෙන්න හැදුවොත් විතරයි) Next කරන්න. දැන් XP Serial Number එක ඉල්ලනවා. මගේ CD එකේ නම් ඉල්ලන්නේ නෑ ;) ඒත් හැම එකක්ම එහෙම නැතුව ඇතිනේ. මෙන්න මේ Serial Number එක නිවැරදිව ටයිප් කරන්න. [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcRl00QmeLrLrtOk9rFUZ9oFzWJKrnqvnMDdg1Mh_gprhsQE3Hm3[/IMG] [COLOR="Blue"][SIZE="5"]QW4HD - DQCRG - HM64M - 6GJRK - 8K83T[/SIZE][/COLOR] Next කරන්න. දැන් එන වින්ඩෝ එකේදි Calender හරිගස්සලා Time Zone එක Sri Jayawardanapura ලබා දෙන්න. Next කරන්න. දැන් වැඩෙන් බොහොමයක් ඉවරයි. XP Install වෙලා ඉවර වුණාම Dialogue Box දෙකක් එනවා. ඒ දෙකම OK කරන්න. දැන් එනවා XP වල Features තෝරගන්න තියෙන වින්ඩෝ එකක්. අපේ පරිගණකය සාමාන්‍ය පුද්ගල පරිගණකයක් නිසා මේවා ඒ තරම් වැදගත් වෙන්නේ නෑ. අනික මේ අපේ XP CD එක සල්ලි දීලා එහෙම ගත්ත එකක් නෙමෙයිනේ ;) ඉතිං මේ Options, හැම වින්ඩෝ එකකම, තමන්ට අදාල නොවෙන විදියට තෝරලා Next කරමින් විසාර්ඩ් එකේ අවසානයට යන්න. [IMG]http://t2.gstatic.com/images?q=tbn:ANd9GcTBnKV3apMivCMrIAcwHrPcWzqEZLJEX-LzZSyGmz-9yogxI8GtEQ[/IMG] අවසානයේදී User Accounts වලට නම් කිහිපයක් ලබා දෙන්න පුළුවන්. එතනින් කැමති විදියට User Accounts එකක් හෝ කිහිපයක් හදලා Next කරලා විසාර්ඩ් එකෙන් ඉවත් වෙන්න. ඔන්න වැඩේ ඉවරයි. දැන් ඩෙස්ක්ටොප් එක ඇවිත් තියේවි ලස්සනට :D [IMG]http://t3.gstatic.com/images?q=tbn:ANd9GcTfusOTBrMjAiHzKkbha2di6omun3OZ0x_MeA_FVlLwm6d-pzVfUVf_6w5R[/IMG] දැන් වැදගත්ම දේ පරිගණකයේ Drivers Install කරන එකනේ. Driver CD එක තියෙනව නම් CD එකදාලා Drivers Install කරගන්න. Driver CD නැත්නම් කරන්න දෙයක් තියෙනවා. හැබැයි ඒක කරන්න අන්තර්ජාල පහසුකම තියෙන්න ඕනි. අන්තර්ජාලෙට රිංගන්න කලින් අනිවාරෙන්ම හොද වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල්කරගන්නත. නැත්නම් ඉතිං අපි Hard Disk එක ෆෝමැට් කරපු එක ගගට ඉනි කැපුවා වගේ තමයි :D මුලින්ම මේ ලින්ක් එකට ගිහින් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. [URL="http://www.mediafire.com/?umpph2n5prvqza9"]http://www.mediafire.com/?umpph2n5prvqza9[/URL] දැන් ඒ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එක ක්ලික් කලාම ඔයාලගේ System එකේ සම්පූර්ණ විස්තරයක් පෙන්වනවා Drivers වල Model Numbers එක්කම. ඔනෙ නම් ඒ විස්තර සේරම Clip Board එකට කොපි කරගන්නත් පුළුවන්. Drivers Model Numbers දැනගත්තාකියන්නේ ඉතිං Drivers ටික ගත්තා වගේ තමයි :D ගූගල් එකේ Driver Model Number එක සම්පූර්ණයෙන් ගහලා සර්ච් කලාම එන අදාල Company එකේ වෙබ් සයිට් එකේ ලින්ක් එකෙන් ඔක්කොම Drivers ටික ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ Install කරගන්න.. දැන් ඉතිං සේරම හරි...... අතශ්යාවශ්ය කරුණු හරියටම ඒ විදියටම තියෙනවා කියලා මං සහතික වෙනවා. මොකද ෆෝමැට් කරනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයිනේ... :) එහෙනම් මං යනවා.... අයෙත් දවසක එන්නම්කෝ.........[/COLOR][/SIZE][/B][/CENTER] [I][SIZE="3"]අනෙකුත් ලිපි....[/SIZE][/I] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1223370"]WI FI තාක්ෂණය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1219597"]දුරකථනය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=11172494#post11172494"]ට්‍රාන්සිස්ටර්...[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=11175642#post11175642"]සන්නිවේදන තාක්ෂණය ඉතිහාසය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1161295"]ඇල්බට්_අයින්ස්ටයින්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1190719"]වෙබ්_පිටුවේ_ඉංග්‍රීසි_දැනගන්න..[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1207532"]FireFox_වැඩ...!!!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1127331"]බයෝස්_අප්ඩේට්_කිරීම_සරල_සිංහලෙන්...Part_01[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1204609"]ධාතු_ඉතිහාසය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1207327"]Mobile_Partner_Black_Edition[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1193918"]PayPal_මුදල්_ලංකාවට[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1207525"]ID3_Tag_editor[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1136561"]චිත්‍රපටි_Download_කරනවනම්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1155926"]විනාඩි10යේ_Email[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1194992"]***_shutdown_*** [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1201555"]Gmail_හැකින්_වලින්_බේරගමු...... [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1193984"]Block_සයිට්_වලට_යන්න[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1194969"]Laptop_එකක්_ගනිද්දි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1123697"]ලිපිනය_උස්සන්න... [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1191968"]PROCESSORS_අතර_ඇති_වෙනස??? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1168579"]විෂ_සහිත_සර්පයන්[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1136517"]GPRS_MMS_4_All_SIM [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1120339"]Copy_කිරීමට_තිත[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1157699"]කොටස්_වෙලදපොළ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1157278"]ඉලෙක්ට්‍රොනික_උපකරන_මිළදීගන්න_පෙර_සිතාබ&[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1136537"]අවුලක්_නැතිව_OFFLINE_WebSite_එක_බලමු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1130467"]YouTube_නවමුද?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1130204"]2GB_File_එකක්_ඊමේල්_කරන්න [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1130347"]DualCoreද?_Core2Duoද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1130234"]Chrome_සමග_වරුවක් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1123655"]අත්‍යාවශයම_ෆයිල්ස්_delete_උනාද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1127517"]සබ්මැරීන[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1127531"]සනයිෆර්_රයිෆල් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1127525"]න්‍යෂ්ටික_ආයුධ [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1120321"]CD_එකකට_PassWord_දාමු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1119318"]සිංහල_ශබ්දකෝෂය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1117354"]රාජාලියාගේ_කතාව[/URL][/QUOTE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom