Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙහෙව් රටේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බිරිඳගේ පහරදීමට බයේ

සැමියා මවගේ ගෙදර ගිහින්

තම බිරිඳ තමාට නිතර නිතර පහර දෙන නිසා ඇයට බිය වූ සැමියෙක් ඔහුගේ මවගේ නිවසට ගොස් රැකවරණය ලබාගැනීමේ සිද්ධියක් අනුරාධපුර පොලිසියෙන් ඊයේ වාර්තා විය.

අනුරාධපුර සාලියපුර ප්රදේශයේ පදිංචි මෙම යුවළට අවුරුදු 1 1/2 ක දරුවකු ද සිටින අතර ගෙදර වැඩකටයුතු සියල්ලම කරනු ලබන්නේ මෙම කාන්තාවගේ සැමියා බව අනුරාධපුර පොලිසියේ කාන්තා කාර්යාංශය කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

බිරිඳගේ කරදරවලින් බේරීම සඳහා ඔහු සිය මවගේ නිවසේ රැකවරණය ලබාගැනීමට යැම නිසා බිරිඳ ඔහුට විරුද්ධව මෙසේ අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබේ.

පොලිසිය මෙම පවුල් ආරවුල විසඳීමට යද්දී සැමියා පවසා ඇත්තේ තමා නිතර දෙවේලේ ගෙදර වැඩ කරන අතර තමාගේ සරමක්වත් බිරිඳ සෝදා නොදෙන බවය.

තම සැමියා නිවසට යළි නොපැමිණෙන්නේ නම් ඔහුගෙන් වන්දි මුදලක් ලබාදෙන ලෙසද ඇය අනුරාධපුර පොලිසියෙන් ඉල්ලා සිටියාය.

"මේ ගෑනි මට නිතරම ගහනවා. හිරිහැර කරනවා. ඉතින් මම කොහොමද ඒ ගෙදරට යන්නේ." යෑයි මෙම සැමියා අනුරාධපුර පොලිසියේ නිලධාරියකුට පැවැසීය.

සැමියාට යළි පහර නොදෙන බවත් ඔහුට හොඳින් සලකන බවත් පොරොන්දු වී පොලිස් නිලධාරියාගේ නියෝගය මත මෙම කාන්තාව ඇයගේ සැමියා ඉදිරියේ වැඳ වැටුණාය.

http://www.divaina.com/2011/04/05/provin04.html

[QUOTE="chaarr, post: 9780792, member: 83748"] [FONT=Tims][SIZE=5][SIZE=5][COLOR=#000066]බිරිඳගේ පහරදීමට බයේ සැමියා මවගේ ගෙදර ගිහින් [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=Tims][SIZE=4] [/SIZE][/FONT][FONT=Tims][SIZE=5][SIZE=4] තම බිරිඳ තමාට නිතර නිතර පහර දෙන නිසා ඇයට බිය වූ සැමියෙක් ඔහුගේ මවගේ නිවසට ගොස් රැකවරණය ලබාගැනීමේ සිද්ධියක් අනුරාධපුර පොලිසියෙන් ඊයේ වාර්තා විය. අනුරාධපුර සාලියපුර ප්රදේශයේ පදිංචි මෙම යුවළට අවුරුදු 1 1/2 ක දරුවකු ද සිටින අතර ගෙදර වැඩකටයුතු සියල්ලම කරනු ලබන්නේ මෙම කාන්තාවගේ සැමියා බව අනුරාධපුර පොලිසියේ කාන්තා කාර්යාංශය කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ. බිරිඳගේ කරදරවලින් බේරීම සඳහා ඔහු සිය මවගේ නිවසේ රැකවරණය ලබාගැනීමට යැම නිසා බිරිඳ ඔහුට විරුද්ධව මෙසේ අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිසිය මෙම පවුල් ආරවුල විසඳීමට යද්දී සැමියා පවසා ඇත්තේ තමා නිතර දෙවේලේ ගෙදර වැඩ කරන අතර තමාගේ සරමක්වත් බිරිඳ සෝදා නොදෙන බවය. තම සැමියා නිවසට යළි නොපැමිණෙන්නේ නම් ඔහුගෙන් වන්දි මුදලක් ලබාදෙන ලෙසද ඇය අනුරාධපුර පොලිසියෙන් ඉල්ලා සිටියාය. "මේ ගෑනි මට නිතරම ගහනවා. හිරිහැර කරනවා. ඉතින් මම කොහොමද ඒ ගෙදරට යන්නේ." යෑයි මෙම සැමියා අනුරාධපුර පොලිසියේ නිලධාරියකුට පැවැසීය. සැමියාට යළි පහර නොදෙන බවත් ඔහුට හොඳින් සලකන බවත් පොරොන්දු වී පොලිස් නිලධාරියාගේ නියෝගය මත මෙම කාන්තාව ඇයගේ සැමියා ඉදිරියේ වැඳ වැටුණාය. [/SIZE][/SIZE][/FONT][URL]http://www.divaina.com/2011/04/05/provin04.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom